Monday, April 1, 2013

වෙබ් සයිට් SEO රහස් #1 [140 search engines for free]

image

ඔයාලගේ වෙබ් අයිට් එක Search Engine එකකින් Search කලාම පෙන්නන්නේ නැත්තේ ඔයාලගේ සයිට් එක ගැන Search Engine එකට දනුම් නොදීම නිසා වෙන්න පුලුවන්. ඉතින් ඒකට විසදුමක් තමයි අද මේ අරගෙන ආවේ. නොමිලේම Search Engine 140කට Submit කරන්න පුලුවන් තැනක් තමයි මේක. ගිනින් බලන්න.

http://www.submitdomainname.com/

මේ සයිට් එකට ගිහින් පොඩ්ඩක් පහලට එනකොට තියෙනවා පහල රූපයේ වගේ තැනක්. එතැනට විස්තර දීලා විනාඩියක් විතර බලන් ඉන්නයි තියෙන්නේ. සේරම ඉවර වුනාම එන E-Mail එක Confirm කරන්නකෝ.

image


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

8 comments:

  1. සයිට් එකේ තීම් එක නැත්නම් ටෙම්ප්ලේට් එකත් SEO support කරන්න ඕන..
    මතකනෙ gossip9 සයිට් එකට කොච්චර ට්‍රැෆික් තිබුණත් ගූගල් එකට අහුවෙන්නෙ නෑ...

    හොඳ විස්තරයක්.. ලින්කුවට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඔව්
      මේකෙත් පාඩම් දෙක තුනක් තියෙනවා
      වෙබ් සයිට් SEO රහස් #1 කියලා දැම්මේ ඒකයි
      ඉස්සරහට අනිත් විස්තර ටිකත් දාන්නම්කෝ

      Delete
  2. ස්තුතියි සහෝ

    ReplyDelete
  3. Submission site eka nam hoday. Man nam use kare meka issara den nam use karannema na. >> www.submitexpress.com

    Nitarama Submit karannath honda naha dagena. Man GWT ekata Sitemap danava. etakota godak velavata okkoma Pages Index venava.

    ReplyDelete
  4. නියම වැඩක් ස්තූතීයි

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...