The Butterfly Revolution සමනළ විප්ලවය (http://samanalaviplavaya.wordpress.com/) Latest Posts Most Popular Posts
(39) දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවේ || Dambara Amila thero abducted by tigers The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2009, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත **********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් තොටුපළෙහි’ පර්යන්ත ගොඩනැඟිල්ලට ඇවිද ආවෝය. පර්යන්ත ගොඩනැඟිල්ල කීවාට එය තනි තට්ටුවේ පුංචි ගෙයකි. ඉස්තෝප්පුවේ ...
(38) මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව || Rehan Wijeratne on his friend Malaka The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010, සමාන්තර විශ්වය [චරිත් තිසර හා පිරිස මාලකට හා රෙහාන්ට නෙලූ කාලයට සමාන්තරවයි ] ස්ථානය: දකුණු හා බස්නාහිර පළාත්, ලංකාව **********(රෙහාන් විජේරත්න කියන කතාව )********** මාලක බඳු මෝඩ මූසලයකු මගේ කිට්ටු මිතුරකු වූයේ යැයි මටම අදහා ගත නොහැකිය. අප දෙදෙනාගේ පසුබිම ඒ තරමටම එකිනෙකින් වෙනස්ය. ඔහුගේ පියා, මර්වින් අංකල්, වලව්වට ප්රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ...

(37) මං මුළා වූ සමනළියකගෙනි පාර අසා ඇත්තේ || It was just like that The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2003 මුල හරිය, සමාන්තර විශ්වය. [චරිත්ට මහින්ද අංකල් හමුව මාස කිහිපයකට පසුව හා ත්සුනාමිය එන්ට අවුරුදු එක හමාරකට විතර කලින්] ස්ථාන: කොළඹ, කටුනායක හා සිංගප්පුරුව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව )********** මම උණුහුමට ආලෝක පුංජයක් වෙත ඇදී, ඉන්ම දැවෙන මෙරුවකු සේ තිරව, ප්‍රේමයෙන් වෙලී සිටියෙමි. සාමාන්‍ය මිනිසකුට බැලූ බැල්මට පෙනිය යුතු බොහෝ දේවල් මට නොපෙනුණේ එනිසා විය හැකිය. බොහෝ ...

(36) ‘මහින්ද-ධර්ම-පූජා’ මැඩම් අතින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට || Madam launches ‘Mahinda-Dharma-Pooja’ program The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2013 – නොවැම්බර්, සමාන්තර විශ්වය [මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට පත් වූවාට මාස කිහිපයකට පසුව] ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය, ලංකාව **********(‘සාසනයා’ කියන කතාව )********** මැඩම් හා මා අතර කැපියුලෙට්-මොන්ටේගු ජාතියේ පට්ට විරසකයක් ඇති බව ඔහේලාට තව දුරටත් රහසක් වන්ට බැරිය. මේකිට ඇහැක් නම් දැනටමත් මා රෝස්ට් කර, රෙඩ් වයින් දමා, Bœuf bourguignon එකක් හදා ඩිනර් එකට අරගෙනය. හරිය? ...

(35) චරිත් මැරෙන්ට තැත් කළේ ඇයි? || What was behind Charith’s suicide attempt? The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2007, සමාන්තර විශ්වය [ජනරාල් සරත් ෆොන්සේකා මිය ගොස් වසරකට පමණ පසුව] ස්ථානය: ක්වාලා ලම්පූර්, මැලේසියාව **********(Zhou Dewei කියන කතාව. පහසුව පිණිස දෙබස් හැර සිංහලට පරිවර්තනය කොට ඇත.)********** මැදියම. මා නිදන්ට යන්ට සූදානම් වූවා පමණෙකි. නොදන්නා අංකයකින් ජංගම ඇමැතුමක් ලැබුණේය. ප්‍රතිචාර නොදක්වන්ටත් කල්පනා කොට, ජංගමය අතට ගතිමි. මේ මගේ silent admirer කෙනකු විය නොහැක්කේද? “Dewei, This is Azlan…” පිරිමි කට ...

(34) රෝහණ විජේවීර ඝාතනය දුටුවෙමි || I saw the killing of Rohana Wijeweera The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: නොවැම්බර් 12-13, 1989, සමාන්තර විශ්වය (දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි ට වසර එක හමාරකට පමණ පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** රාත්‍රි දහය පසුව මිනිත්තු තිස් පහකි. මම රන්ජන් විජේරත්න ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමන්ට දුරකථන කරමි. මට ඔහු අල්ලා ගන්ට ලැබෙන්නේ තරමක පරිශ්‍රමයකින් පසුවය. වෙන කෙනකුට නම් මෙවැනි අවස්ථාවක ඔහු කතා නොකැර හරිනු ඇත්තේය සිතමි. එහෙත් මා වෙනස්ය. ...
විරාමය: නිරුවත් නිරූපිකාවක් ගැන සංවේදී ජපන් චිත්‍රපයටක් – නිරුවත – NUDE (18+) The Butterfly Revolution සමනළ විප්ලවය මම දැවැන්ත ප්‍රේක්ෂක සමූහ වෙනුවෙන් තනන හොලිවුඩ් හෝ බොලිවුඩ් සිතුවම්පටයන්ට වඩා කුඩා දේශීය ප්‍රේක්ෂක සමූහ වෙනුවෙන් තනන සිතුවම්පට අගය කරමි. මේවා සැබෑ තත්ත්වයන්ට වඩාත් සමීපය. ඒවායින් බොහෝ දුරට නිරූපනය වන්නේ අදාළ සමාජයේ සැබෑ මුහුණුවරයි. ජපානයේ නිරුවත් නිරූපිකාවක් හා කාම චිත්‍රපට රංගන ශිල්පිනියක වටා ගෙතුනු NUDE වත්මන් නාගරික ජපන් සමාජයේ සැබෑ නිරූපනයකැයි මම අදහමි. (යුවතියක් වටා ගෙතුනු බව පෙනුනනද සැබැවින්ම කෘතිය ...
විරාමය: YES (PRIME) MINISTER! (ජිම් හැකර් අගැමැති වෙයි!) The Butterfly Revolution සමනළ විප්ලවය Yes Minister/Yes Prime Minister තරම් ‘සමනළ විප්ලවය’ ලිවීමේදී මා ආභාෂය ලද වෙනත් කෘතියක් නැති තරම්ය. විශේෂයෙන්ම දේශපාලකයින්ගේ පාර්ශ්වයෙන් සිද්ධීන් විස්තර කිරීමේදී මා යොදාගත්තේ එහි යොදා ගන්නා ශෛලියමයි. Yes Minister/Yes Prime Minister තුළින් තෝරා ගත් හොඳම පරිච්ඡේදය මෙහි ඵල කරනුයේ කෘතවේදීවය. කතාවේ ප්‍රධාන චරිත නොදැන්ම මෙහි රස වින්දනයට බාධාවක් විය හැකිය සිතෙන මුත් දීර්ඝ විස්තරයකට නොයමි. ප්‍රධාන චරිත තුන පිළිබඳව පහත ...
(33) භව දුක || The suffering The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: අවශ්‍ය නැත, පින්වත ස්ථානය: අවශ්‍ය නැත, පින්වත **********(රතු හාමුදුරුවන් කියන කතාව)********** අථ පාපානි කම්මානි කරං බාලාන බුජ්ජති සෙහි කම්මෙහි දුම්මධෝ අග්ගිදඩ්ඪොච තප්පති පාප කර්මයෙහි යෙදෙන්නා වූ අඥානයා එයින් ලබන කටුක විපාකය තේරුම් නොගනී. ඒ පවිටු සිතැති තැනැත්තා ස්වකීය ක්‍රියාවන් නිසා ගින්නෙහි දැවුනකු මෙන් තැවෙයි. - ධම්ම පදය, පාප වග්ග පින්වතුනි, ඔබ කල්පනා කරන්නේ එදින සිද්ධියෙන් යම් කාලයකට පසු මගේ ...
(32) චරිත්ට පුංචි අම්මා කෙනෙක්! || A stepmother for Charith The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2003 මුල හරිය, සමාන්තර විශ්වය. [‘නිරුවතින් දිය නෑ සමනළිය’ට මාස කිහිපයකට පසුව හා ‘මඩොල් දූවේ සමනල්ලු’ට අවුරුදු එක හමාරකට දෙකකට කලින්] ස්ථානය: කොළඹ, ලංකාව අප්පච්චි නැවත විවාහ වන්ට සැරසෙන්නේය මා දැන ගත්තේ ආරංචිය හොඳටෝම පිළුණු වුවායින් පසුවය. පවුලේ අනෙකුත් සියළු දෙනා මෙන්ම අප්සරා ආන්ටි, ජයන්ත අංකල් බඳු කිට්ටුවන්තයෝද කලින් කතා කර ගත්තාක් මෙන් මෙපුවත මගෙන් සැඟවූවෝය. ඔවුනට එසේ කරන්ට ...
(31) සමනළයා විච්ඡේදනය කරමි || How to dissect a butterfly The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2004 [පශ්චාත්-සහස්රක ආදර කතාවක් ට මාස දෙකකට පමණ පසු හා මඩොල් දූවේ සමනල්ලු ට මාස දෙකකට පමණ පෙර] – උපේක්ෂාගේ උපන් දින සාදයේ ඉතිරිය ස්ථානය: කොළඹ, ලංකාව **********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )********** උපේක්ෂාගේ උපන් දින සාදයේදී සමුද්‍රා ශේන් ගැන කී කතාවෙන් මගේ සිත රිදුණේය. මම සමුද්‍රාට දොස් නොපවරමි. ඇය ශේන් හා මා අතර සම්බන්ධය නොදනියි. ඇය කියන්ට ...
(30) මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මැරයන්ට නෙළුවෙමු || How we beat the thugs Malaka Silva and Rehan Wijeratne The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2010, සමාන්තර විශ්වය ස්ථානය: දකුණු පළාත, ලංකාව **********(තිසර රාජිත සේනාපති කියන කතාව)********** Jesse Woodson James (1847-1882) ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ විසූ මැරයෙකි; මැර කල්ලි නායකයෙකි; බැංකු කොල්ලකරුවෙකි, දුම්රිය කොල්ලකරුවෙකි, මිනීමරුවෙකි. කොටින්ම නම ඇසූ සැණින් නිලධරයන් බියට පත් කළ දාමරිකයෙකි. මේ මහා දාමරිකයා මරණයට පත් වූයේ කිසිවකුත් නම අසා නැති සොච්චං තරුණයකු අතිනි. Brad Pitt රඟන ‘The Assassination of Jesse James ...
(29) ‘සාසනයා’ගෙන් පත්‍ර මිත්‍රයින්ට ඩිනර් එකක් || ‘Sasanayaa’ treats his journalist friends The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2008, සමාන්තර විශ්වය (මෙන්න මේ කතාවට පොඩියක් කලින්) ස්ථානය: කොළඹ, ලංකාව **********(‘සාසනයා‘ කියන කතාව )********** “සර් ‘සට්ටඹියා’ කියන වචනෙ තේරුම දන්නවද…?” සුමනසේකරයා ඇසුවේය. මේ මා කිහිප වාරයක් මේකාගෙන්ම ඇසූ කතාවකි. ඒත් මේකාද එක්කෝ ඒක මතක නැතිව, නැතිනම් මේ කතාවේ ඌට ඇති හෘදයාංගමභාවය නිසා ඒකම කියයි. මුගේ වින්දනයට බාධා නොකළ යුතුය. “නෑනෙ. කියමුකො බලන්න…” “…මේ වචනෙ භාවිතා වෙච්චි ඓතිහාසික අවස්ථාවක් ...
(28) නිරුවතින් දිය නෑ සමනළිය || The Naked Butterfly The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ...
Re-Post: (27) ඇය මගේ ඇඳට ආවාය || She came to my bed The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ...
(27) ඇය මගේ ඇඳට ආවාය || She came to my bed The Butterfly Revolution සමනළ විප්ලවය කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය ස්ථානය: ලංකාව **********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ...