මහින්ද කවුද? – තෙමසක් ඇතුළත විසඳෙන රටේ ඉරණම - යුතුකම සංවාද කවය දෙනෙත් හරින්න ! ප්රභාකරන්ගේ බෝම්බ පුපුරණ හඬ අද නැත. වැඩි සද්දයක් බද්දයක් නැතිව සිදුවන දෑ හඳුනාගැනුම පහසු නැත. අද සිදුවන්නේ දිය යටින් ගින්දර ගෙන යාමයි. එනිසා බොහෝ දෙනා ඉතා සරළ අර්ථකතන වලින් සිද්දීන් විස්තර කරමින් සිටිත්. නැතිනම් වෙනත් එදිනෙදා සිද්දීන්ට වැඩි අවදානයක් දෙමින් සිටිත්. නමුත් අද අප ජාතිය විශාල අභියෝගයකට මුහුණ පා ඇති බව අප වටහා නොගතහොත් ජාතියක් ලෙස අප ඉතා දුර්ධාන්ත ඉරණමකට ...
මුසලු අන්තවාදීන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක් දෙනෙත් හරින්න ! බලංගොඩ කූරගල කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලින් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම ප්රාග් ඓතිහාසික මානව ජනාවාස සංකීරණය මතුවෙමින් එන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම පරිදි පුරාවිද්‍යා අධ්යක්ෂ සෙනරත් දිසානයක මහතාගේ මෙහෙයවීමෙන් කූරගල ලෙන් සංකීරණයේ පුරාවිද්‍යා කැණීම් ඇරඹීණි. ඊට පෙර එතෙක් එහි පැවති අනවසර මුස්ලිම් ආගමික ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් ඉවත් කෙරිණි. ...
ආදරණීය විරු මව්නි, විරු සොයුරියනි, දෙනෙත් හරින්න ! අද සිහල ජාතිය නේක විධ තර්ජන වලින් බැට කයි. අපේ උරුමය වැනසේ! වැළලේ! අද නැගෙනහිර අපේ උරුමය වැනසෙන්නේ, එදා එහි රැක්මට සිටි සිහළුන් අද එහි නොමැති නිසයි. අනුරපුර, පුලතිසි පුරවලටද මේ දෙයම වනු නිසැකයි. පෙර අප බහුතරය වූ බොහෝ නගරවල අද සුළුතරයයි. ජනගහන වර්ධනය අතින් අප මුසල්මානුවන්ට වඩා බොහෝ අවමයි. අපේ පන්සල් භික්ෂූන් නොමැතිව වැසෙයි. අප කුමක් කලද, මෙය පාලනය ...
බොදු බල සේනා, ශිව් සේනා සහ ශ්‍රී ලංකාවේ අනාගතය දෙනෙත් හරින්න ! තිස් වසරක් පුරා ජාතියේ සම්පත් විනාශය කරා ඇද දැමූ ජනවාර්ගික යුද්ධය අවසන් කර ඊට හේතු වූ මූල හේතුන්ට පිළියම් යෙදීමට තරම් ශක්තිමත් වැඩ පිළිවෙළක් නොමැතිව ලතවෙමින් සිටින අප සියලු දෙනාට තවත් සමාජ අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදු වෙතැයි යන 'උභතෝකොටික තත්ත්වයකට" පත්ව සිටිමු. පශ්චාත් යුද මෙහෙයවීම් යටිතල පහසුකම් සංවර්ධනයට සීමා කර යුද වින්දිතයින්ගේ සැබෑ සමාජයීය ගැටලු උදෙසා විසඳුම් සෙවීම මන්දගාමීව ...
විෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය දෙනෙත් හරින්න ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අදහස් දැක්වූ අයුරු. එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න, මාධ්‍ය ප්‍රකාශක නවීන්ද සොයිසා යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.ඡායාරූපය - කමල් බෝගොඩමෙරට වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන "ඩයිසයනඩයමයිට්"" (((ඩීසීඩී) නමැති විෂ රසායනික අඩංගු බව තහවුරු වී ඇති ආනයනික කිරිපිටි වර්ග හතර හා එම කිරිපිටි සමාගම නිපදවන අතුරු කිරි ...
දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයි දෙනෙත් හරින්න ! අපි සතොස හැදුවේ කිරි ගොවියාගේ කිරි ටික මිලදී ගන්න තවත් එක් ස්ථානයක් ලෙසටයි. අද දේශීය කිරිවලින් නිපදවන අපේ කිරිපිටි ටිකවත් සතොස ගන්නේ නැහැ. මම මේ රටේ කිරි නිෂ්පාදන වැඩිකර අපේ කිරි ගොවියා රැක ගන්න ඕනෑ කියන ස්ථාවරයේ ඉන්න නිසා සිදුවන ඇතැම් සිදුවීම් ගැන විමතියකුත් ඇතිවෙනවා. මට සල්ලි තියෙනවා. ඒ මුදල් ටික බැංකුවක දාලා ලෝකයේ ඕනෑම රටක මට දරුවොත් එක්ක ජීවත් ...
සිංහලයන් තරම් අසරණ වූ ජාතියක් මේ ලෝකේ තවත් නෑ - දයාරතන හිමි දෙනෙත් හරින්න ! ‘‘ආණ්ඩුවෙන් කප්පම් ගන්න සංවිධානයක් තියෙනවා නම් ආණ්ඩුව අත්අඩංගුවට ගන්න ඕන. බදු අය කරන්නේ සාමාන්‍යයෙන් රටක රජය විතරයි. අපිට බදු අය කරන්න බෑ. අපි බදු අය කරනවා නම් ඒක කප්පම් ගැනීමක්. එහෙනම් ජමිඉයියතුල් උලමා කරන්නේ කප්පම් ගැනීමේ වැඩ පිළිවෙළක්’’ යැයි සංිහල රාවය සංවිධානයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගිය දා ගාල්ලේ දී පැවැති ...
සිංහලයන්ට පිහිටවෙන්න කොළඹ සිට එනකොට ශාලාවට ඉබි යතුරු දාලා - දයාරතන හිමි දෙනෙත් හරින්න ! 'සිංහල මිනිසුන්ට සිංහලයන් සලකන්නෙ මෙහෙමද, සිංහල බෞද්ධයන්ට මෙහෙම වෙනවා නම් අන් අයට කවර කතාද. මම මේ කරන්නේ අපේම සිංහල මිනිසුන්ට අත දීමක්. මේ අයට පිහිට වෙන්න මම කොළඹ ඉඳල එනකොට දොරට යතුරු දාලා ගේට්ටුවත් ලොක් කරලා ආරක්ෂක භටයො යොදවලා' කියමින් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ පැවසූහ.පෙරේදා (5 වැනිදා) උන්වහන්සේ එසේ සඳහන් කළේ පොලොන්නවැව ප්‍රදේශයේ ජනතාවට නැගෙනහිර ප්‍රදේශයෙන් ...
මහ රහතුන් වැඩ සිටි කූරගල පුදබිමට පොසොන් පෝදා මහ සෙනගක් දෙනෙත් හරින්න ! වසර දෙදහස් පන්සියකට වසා ඉපැරණි හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මහරහතන් වහන්සේලා වැඩසිටි පුණ්‍යභූමියක් ලෙස ප්‍රකට ඓතිහාසික කූරගල පුදබිම නැරඹීමට පසුගිය පොසොන් දිනයේදී මහ සෙනෙගක් පැමිණ සිටියහ.මෑත භාගයේ බහුජන අවධානයට ලක්වූයේ වසර ගණනාවක් පැරණි මිනිස් ඇටසැකිලි පොසිල හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවීමත් සමගය.පුරාවිද්‍යා භූමියේ අනවසර ඉදිකිරීම් මේ වන විට ඉවත් අර තිබේ පොසොන් දිනයේ බැතිමත්හු ...
ජලතලාවක් ගිනිතලාවක් කළ ෆයිනස් සාපය දෙනෙත් හරින්න ! ෆයිනස් වගාවට අද වන විට වසර 40 ක් ගත වෙයි. මේ මාර්තු මාසයද ගත වන අද දවසේ නිල් පැහැයෙන් දිදුලන අහසේ චණ්ඩ හිරු කිරණ පතිත කරන්නේ පරිසරය දවාලමිනි. එදා මේ කුළුවලින් පිරුණ අහස හත්දහ වැසි දිවා රෑ පතිත වූයේ චිචිරි චිරි චිචිරි උදේ සිට ඇද හැළෙමිනි. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිටම මේ දක්වා දියතලාවට පමණක් නොව, ඌව පළාතටම නිසි පරිදි ...
ජාතියේ දිවි රැක දුන් ආශ්චර්යමත් ආහාරය - කිතුල් පැණි දෙනෙත් හරින්න ! * වස විෂ නසයි හදවත සුරකියි* පිළිකා නසයි* තරබාරුව මට්ටු කරයි* දියවැඩියාව පාලනය කරයිඋද්භිද විද්‍යාත්මකව Cariota urens ලෙසින් හැඳින්වෙන කිතුල් ගසෙන් වසර දෙදහසකටත් පෙර සිට මෙරට වැසියන් ඵල ප්‍රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රාජ භෝජනයේද අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත. 1830 වර්ෂයේ මෙරට ඇතිවූ දුර්භික්ෂයේදී ජනතාවගේ දිවි ...
මනාප ක්‍රමය අහෝසිකර මහ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට දෙනෙත් හරින්න ! ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන අතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ යනු ඇති බවට වාර්ථාවේ.කොට්ඨාස ක්‍රමය ආසන 160ක්ද දිස්ත්‍රික් 22න් සමානුපාතික ක්‍රමය යටතේ ආසන 70ක්ද ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 20 ක්ද තෝරාපත්කර ගැනීමට නියමිතය. ජාතික ලැයිස්තුවේ එම 20 දෙනාගෙන් 5ක් අනිවාර්යයෙන් කාන්තාවන් විය යුතුය.මෙම මැතිවරණ සංශෝධනය 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් ...
උතුරේ මින්පසු ජාතික කොඩිය තහනම්! - උතුරේ කෘෂි ඇමැති දෙනෙත් හරින්න ! මන්නාරමේ පාසලක පැවැති උත්සවයකදී ජාතික ධජය එසවීම උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. ඉයන්ගේෂ්වරන් මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.ජාතික ධජය ද්‍රවිඩ ජාතිකයන් නියෝජනය නොකරන බව ඔහු පවසා තිබේ.ජාතික ධජයේ සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැතැයි ඔහු තවදුරටත් දන්වා ඇත.උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය එසවිය යුතු බව ඔහු සඳහන් කර තිබේ.කීර්ති වර්ණකුලසූරිය http://www.divaina.com/2013/12/11/news07.html ...
මරණය දැක දැක ගවයෝ බේරෙති. පොලිසිය එනවිටත් කුළුගෙඩි පහර කෑ සතුන් පණ අදිමින්... දෙනෙත් හරින්න ! සේයාරුව හා සබැඳි ලිපිය - http://denethharinna.blogspot.com/2013/03/bbs.htmlවැලිසර නීති විරෝධී ගව ඝාතකාගාරයක් පෙරේදා වැටලූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු කණ්ඩායමක් ඝාතනය කරන ලද ගැබ්බර එළදෙනුන්, ඝාතනය කිරීමට සූදානම් කර සිටි එළදෙනුන් එකොළොස් දෙනකු, කුඩා හරක් පැටවුන් එකොළොස් දෙනකු සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.එම අපරාධ ස්ථානය වටලන අවස්ථාව වන විටත් එළදෙනුන් ඝාතනය කරමින් තිබූ බවද පොලිසිය පවසයි.එළදෙනුන්ගේ හිසට කුළුගෙඩිවලින් පහරදීම නිසා එම ...
එබෝලා වෛරසය ඇමරිකානු ජෛව රසායනික අවියක් දෙනෙත් හරින්න ! බටහිර අප්‍රිකාවෙන් මතුවූ මාරාන්තික එබෝලා වෛරසය ඇමරිකාව විසින් නිෂ්පාදිත ජෛව රසායනික අවියක් බව ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය ෆ්‍රැන්සිස් ඒ. බොයිල් පවසන්නේ එබෝලා වෛරසය බටහිර අප්‍රිකාව තුළ පැතිර ගියේ සෞඛ්‍ය පහසුකම්, ඖෂධ ආදියේ හිගතාවයක් නිසා බව කීම හුදු ප්‍රචාරණ වැඩපිළිවෙළක් බවයි.එය බටහිර අප්‍රිකාවේ නිශ්චිත කලාපයක් තුළ පමණක් පැතිරගිය බවත් ඇමරිකානු වසංගත ...
ඉන්දියාව තවම අපිට බයයි.. රාවණ බලය අපි ළඟ තියෙනවා කියල එයාල හිතනවා දෙනෙත් හරින්න ! “අපි රටේ ආගමික සහයෝගිතාවට කැමැතියි. නමුත් ඒ මුවාවෙන් ආගමික අන්තවාදයට යන්න හදනවා නම් අපි ඒක නවත්වනවා. ඒක කරන ක්‍රමයත් අපි දන්නවා. සමහරුන් අපිට විරුද්ධ වෙයි. අපිට හිරේ ලගින්න වෙයි. කමක් නෑ. රට වෙනුවෙන් අපි මේ කල්ලි නවත්වනවා. ඒ වෙනුවෙන් රාවණ බලය කැපවෙනවා. මේ කල්ලි තමයි අපේ රටට ප්‍රශ්න ගේන්නේ” යැයි රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.උන්වහන්සේ මෙසේ ...
කොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක් දෙනෙත් හරින්න ! ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් කොළොන්නාව නගරයේ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් වෙත පෙරේදා (23 වැනිදා) කඩාවැදුණු පාතාල කණ්ඩායමක් ඔවුන්ට කඩු පොලුවලින් පහරදී තිදෙනකුට තුවාල කර පලා ගොස් ඇත.පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයකුගේ ආධාරකරුවන් ලෙස ...
වෙස් නැටුමට බලි ඇරියේ මෙහෙමයි! යාපනයේ දෙමළ සිසුන් මේ අත වැනුවේ '77 සංහිඳියාවටද? දෙනෙත් හරින්න ! මෙරට දෙමළ දේශපාලනය බෙදුම්වාදය අදහන තාක්කල් සහජීවනය සහ සංහිඳියාව යනු කවුරු කවුරුත් දකිනා දවල් හීන බවට පත්වීම වැළැක්විය නොහැකිය. සත්‍යය ඇත්තේ එතැනය.අතීතයේද එය එසේම සිදුවිය. මෑතකාලීන ඉතිහාසය විසින් එයට ඕනෑ තරම් උදාහරණ අපට සපයා දී ඇත. පැහැදිලිවම කිවහොත් මේ රටේ සිංහල දෙමළ ජනතාව අතර පැවති අෙන්‍යාන්‍ය සබැඳියාව සුණු විසුණු කර දැමුවේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයය.මුළු රටම තිස් වසරක් පුරාවට විසාලා නුවරක් ...
කවුරු කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් දුම්වැටි පිළිබඳ ගැසට් නිවේදනය අනාගතේ ක්‍රියාත්මක කරන්න වේවි - මෛත්‍රී දෙනෙත් හරින්න ! කවුරුන් කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් දුම්වැටි, සිගරැට් පිළිබඳ ගැසට් නිවේදනය මුළු මහත් ජනතාවගේ කැමැත්තෙන් අනාගතයේ දවසක ක්‍රියාත්මක කිරීමට සිදුවේයෑයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා (14දා) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පුද ලැබූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවයේ නිලධාරීන් විසින් උපහාර පිරිනැමීම නිමිත්තෙන් පොළොන්නරුව ගල්ලෑලේ පිහිටි පුලතිසි අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැති උත්සවයක් අමතමින් ...
ස්විට්සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණය තහනම් වේ දෙනෙත් හරින්න ! ප්‍රසිද්ධ ස්ථානවලදී මුස්ලිම් කාන්තාවන්ට බුර්කා නමින් හඳුන්වන මුහුණු ආවරණය පැළදීම තහනම් කෙරෙන නීතියක් ස්විට්සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය විසින් පනවා ඇත.මෙම ප්‍රාන්තයේ මුස්ලිම් කාන්තාවන් 100 ක් පමණ සිටින බව ස්විස් බලධාරීහු පවසති.ටිසිනෝ ප්‍රාන්තයේ සියයට 65 ක ජනතාව එකී තහනමට එකඟ වී ඇත. මෙම තහනම ස්විස් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබේ.http://www.divaina.com/2013/09/25/forign02.htmlසබැඳි ලිපි -[ස්විට්සර්ලන්තයේ කලාපයක මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-p