ඇමරිකාව දණ ගැස්සූ වියට්කොං යුද වීරයා ජෙනරාල් වෝගියප් මියයයි දෙනෙත් හරින්න ! ඇමරිකානු හමුදාවට එරෙහිව වියට්කොං හමුදාව මෙහෙය වු ජනරාල් වෝ ගියප් පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 102 හැවිරිදි වියේ පසුවිය.ජනරාල් ගියප් යුද දක්ෂයෙකු ලෙස ඉමහත්සේ ප්‍රසිද්ධියට පත්විය. 1975 දී ඔහු වියට්නාමයේ සිටි ඇමරිකානු හමුදා පරාජය කළේය.ප්‍රංශ හා ඇමරිකානු හමුදාවන්ට එරෙහිව සටන් කළ ජනරාල් ගියප් වියට් කොං උමං පද්ධති ආරම්භ කිරීමට ක්‍රියා කළේය. මෙම උමං නිසා ඔහුට වියට් කොං ...
(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීම දෙනෙත් හරින්න ! උතුරේ ආණ්ඩුව ලැබූ මහා පරාජය මේ රටේ අනාගතය අවිනිශ්චිතතාවයට නැවත ගෙනයන තරමේ එකක් යෑයි කිව හැක. මේ ඡන්දය පැවැත්වීමට කලින් වුවද ආණ්ඩුවට උතුර පළාතේ බලය ලබා ගැනීමට නොහැකි බව කවුරුත් දැන සිටියහ. නමුත් මෙතන ප්රශ්නය වන්නේ පරාජය ගැන නොව පරාජයේ පරිමාණය ගැනය. මීට කලින් උතුරේ පැවැති සියලුම ඡන්දවලදී එනම් 2009 න් පසු පවත්වන ලද පළාත් පාලන, පාර්ලිමේන්තු හා ජනාධිපති ඡන්දවලදී ...
බෞද්ධ ලේ කකියවු බොදු සංවිධාන අද කාගේ ඔඩොක්කුවේද? දෙනෙත් හරින්න ! ජාතිමාමක සංවිධාන හා සිංහල බෞද්ධ නායකයින් බෙදිමට කටයුතු කරන බවට හෙළ බොදු සවිය සංවිධානය චෝදනා කරයි.නිවේදනයක් නිකුත් කරමින් සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් මෙසේද කියා සිටී.ජාතික සංවිධාන එකමුතුව විසින් 12 වෙනිදා සුගතදාස ක්‍රිඩාංගනයේ දි යෝජනාවලියක් සහිත විශේෂ රැස්විමක් කැදවා ඇති බව මාධ්‍ය හාරහා දැක ගන්නට හැකිවිය. එම යෝජානවලිය විමසිලිවත් බැලිමේ දි පැහැදිලි වන කරුණක් නම් උදෙක්ම ජනපති මහින්ද රාජපක්ෂ තෙවනවරත් ...
දෙමළ සන්ධානය මඩකලපුවේ බුදු පළිම සංහාරයක දෙනෙත් හරින්න ! දෙමළ ජතාක සන්ධානය විසින් මඩකලපුවේ බදු පිළිම වනසා දමමින් සිටින්නේ යයි මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පවසති.උන් වහන්සේ පවසන්නේ පසුගිය කාල සීමාව තුල මඉකලපුව දිස්ත්‍රික්කයේ තිබූ බොහෝ ඉපැරණි බුදු පිළිම වනසා දමා ඇති බවත් පසුගිය සතියේදී මඩකලපුව නගරාසන්නයේ පිහිටි බුදු පිලිමය දෙමළ ජතික සන්ධානයේ යෝගේෂ්වරන් මන්ත්‍රීවරයාගේ අනුගැමිකයන් පිරිසක් විසින් වනසා දමා ඇති බවත්ය. ඒ අනුව පසුගිය කාලයේ මඩකලපුවේ සිදු ...
පැරණි ඌව වෙල්ලස්සේ වත්මන් විරු මව්වරුන්ගෙන් 95% ක්ම දරුවන්ට පිටිකිරි නොදෙති. ළදරු පෝෂණයේ වර්ධනයක්... දෙනෙත් හරින්න ! මොනරාගල දිස්ත්‍රික්කයේ කිරි දෙන මව්වරුන් ගෙන් 95% ක්ම දරුවන්ට පිටි කිරි ලබාදීම ප්‍රතික්ෂේප කර මව් කිරි පමණක් ලබා දෙන බව මොනරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය සුනිල් උඩුනුවර මහතා පැවසීය.මේ අනුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මව්වරු දැනුවත් වී ඇති අතර ගම්බද හා සියලු ප්රදේශවලද මේ තත්ත්වය එලෙසම පවතී.මේ තත්ත්වය තුළින් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය හා ළදරු මරණ අනුපාතය ...
මවුබස, ආගම, ඉතිහාසය ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වලටත් අනිවාර්ය කරයි දෙනෙත් හරින්න ! මවු භාෂාව ආගම සහ ඉතිහාසය යන විෂයයන් ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම අනිවාර්යය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.ඒ අනුව ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම බලන සියලූම දේශීය ශිෂ්‍යයන් මවු බස ආගම හා ඉතිහාසය යන විෂයයන් ඉගෙන ගැනීම අනිවාර්ය කොන්දේසියක් බවට පත් කෙරේ.එම පාසල්වල ඉගෙනුම ලබන දේශීය සිඩුන්ට තම මවු රටේ අගය ඉතිහාසය මවු බස සංස්කෘතිය පිළිබදව ඇති උනන්දුව අඩු ...
ඇමරිකානු ප්‍රහාරක යානා අයිසිස් ත්රස්තයන්ට දැඩි ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි දෙනෙත් හරින්න ! ඇමරිකානු ගුවන්හමුදාව සිරියාවේ අයිසිස් ත්රස්තයන් සිටින කොබාහේ නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.මේ හැර අයිසිස් ත්රස්තයන්ට එරෙහිව සටන් වදින කුර්දිවරුන්ට අවි ආයුධ සහ බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් දමා තිබේ.ඇමරිකානු ප්‍රහාරවලින් අයිසිස් ත්රස්තයන් දැන් පසුබෑමකට ලක් වී ඇති බව වාර්තාවේ.මේ අතර තුර්කියේ සිටින කුර්දිවරුන්ට දේශසීමාව හරහා යැමට තුර්කි රජය ඉඩ දී ඇත.http://www.divaina.com/2014/10/22/forign03.htmlPic Source ...
හලාල් සහතිකය ගත් ව්‍යාපාර කඩා වැටිලා දෙනෙත් හරින්න ! හලාල් සහතිකයට එරෙහි ව පවතින ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ දැඩි ලෙස කඩා වැටීමක් සිදු වී ඇති බව එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.හලාල් සහතිකය පිළිබඳ ව පැන නැගී ඇති ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව හා හලාල් ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අතර, එම සාකච්ඡවල දී ව්‍යාපාරිකයන් විසින් මෙම කරුණු කැබිනට් අනුකමිටුව වෙත අනාවරණය කර ...
නිසි තැන හිමිනම් චම්පික ශ්‍රීලනිපයට? දෙනෙත් හරින්න ! සිංහල බෞද්ධ ආකල්ප පෙරටුකොට පංචමහා බලවේගයේ සිතුම් පැතුම්වලට අනුව නිවැරදි දේශපාලන මාර්ගයේ ගමන් කරමින්, ජාතික හෙල උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතාට නිසි ස්ථානයක් ලබා දෙමින්, කටයුතු කරන්නේ නම් ජාතික හෙල උරුමය විසිරුවා හැර, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු හෙල උරුමය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීම සඳහා සූදානම් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ශ්‍රීලනිපයේ වත්මන් නායක ජනාධිපති මෛත්‍රීපාල ...
මාමස්මි ඉවරයි! මිනී මැරුම් 20 යි, බිරියන් 3 යි, ළමයින් 12 යි! දෙනෙත් හරින්න ! මාලිගාවත්ත පාතාල නායකයා මැරුම් කෑවේ රියෑදුරාගේ ගෙල මිරිකීමට යද්දීගමන් බිමන් ගිහින් ඇත්තේ මුස්ලිම් කතුන් මෙන් හිස සිට දෙපතුල දක්වා දිග කළු ඇඳුම් ඇඳගෙන!කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල යෙදෙමින් කොළඹ ප්‍රදේශය භීතියට පත්කරගෙන සිටි මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා බව කියන මොහොමඩ් කාදර් මොහොමඩ් අස්මීර් හෙවත් මාමස්මී නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්ටීඑෆ්) සිදු කළ ...
මුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය! දෙනෙත් හරින්න ! මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි ඇතුළු පාරම්පරිකව තමන් ජීවත් වන ගම්මාන රැසක් මැද බලහත්කාරයෙන් මුස්ලිම් වැසියන් ගම්මාන පිහිටුවීමට එරෙහිව මුලතිව් දිසාපතිවරයා වෙත තමන් විරෝධය පළ කළ බව එම ප්‍රදේශයේ පදිංචි දමිළ වැසියෝ පවසති.පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි වැසියන් පිරිසකට ඉඩම් ලබාදීම සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1500 කට ආසන්න ප්‍රමාණයක් එළිපෙහෙළි කොට ඉඩම් ලබාදීමට සුදුස්සන් තේරීමට ගිය අවස්ථාවේදී මෙම විරෝධය පළ වූ බව ...
රාවණාගේ පිළිමය ලංකාවෙන් මතුවෙයි දෙනෙත් හරින්න ! තවමත් මනඃකල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය සොයා ලාංකික මාධ්‍ය යන තරගකාරී ගමනේ පෙරමුණ ගෙන ඇති 'මව්බිම' පුවත්පත වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම රාවණා රජුගේ පිළිමය අනාවරණය කර ගැනීමට සමත්ව සිටී. වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ...
උතුරට තරග කළ කොටි ත්‍රස්තයා ඇල්ලීමට පරීක්ෂණ දෙනෙත් හරින්න ! උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදුණු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල පෙළේ කොටි ත්‍රස්තවාදියකු බව කියන "තබ්බි අන්නා" අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.එල්. ටී. ටී. ඊ. නායක ප්රභාකරන් හා බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් සමඟ කෙළින්ම සම්බන්ධතා පවත්වා ඇති බව කියන මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මොහු පොලිස් අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීම ...
සිංහ-ලේ ගැන වදවෙන ඇත්තන්ට දෙනෙත් හරින්න ! අපේ උරුමය ඩෝසර් වනවිට ශ්‍රි ලාංකික ලේ ඇත්තෝ කොහේ විසුවාදෝ...?මරණීය සටන් වැදීම" යන්න අරුත් ගැන්වෙන "ජිහාඩ්" අන්තවාදය සමග අල්කයිඩා හොල්මන් මේ ඔස්සේ ශ්‍රී ලංකාව තුළට වැදෙමින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රීයව අපේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ගිල ගනිමින් සිටින්නේ යෑයිද පසුගිය කාලයේ අපි කීවෙමු.එහිදී මාලිගාවත්තේ මුස්ලිම් පාතාලය මේ බිම තුළ ඉස්ලාම් අන්තවාදය නිධන්ගත කිරීම අරබයා ප්‍රධාන භූමිකාවක නිරත වන බවද වාර්තා වෙමින් තිබිණ. ...
අයිසිස් ත්රස්තයෝ ඉරාකයේ මොසුල් නගරයේ අන්තර්ජාලය හා රැවුල කැපීම තහනම් කරති දෙනෙත් හරින්න ! ඉරාකයේ අයිසිස් ත්රස්තයන්ගේ පාලනයේ පවතින මොසුල් නගරයේ ජනතාවට අන්තර්ජාලය භාවිතා කිරීම සහ රැවුල කැපීම තහනම් කර ඇත. මේ හැර පිහිනුම් තටාකවල පිහිනීමද තහනම් කර තිබේ. මොසුල් නගරයේ ජනතාවට දිනකට විදුලිය සැපයෙන්නේ පැය බාගයක් පමණි. මෙලෙස දැඩි නීතිරීති පැනවීම නිසා නගරවාසීන් රැසක් වෙනත් ප්‍රදේශවලට පැන ගොස් ඇත.අයිසිස් ත්රස්තයන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය මොසුල්ය.http://www.divaina.com/2015/04/01/forign04.htmlPic Source ...
යහපාලන භූමිකාවට පසුවදනක් දෙනෙත් හරින්න ! රටේ බොහෝ ගම් ආර්ථික වශයෙන් ප්‍රපාතයට පත්වී ඇත. මාර්ග පද්ධතිය, කාණු පද්ධතිය ඉතාම අබලන් තත්ත්වයට පත්වී ඇත. කාණු හා මාර්ග සමගාමීවීම හේතුකොටගෙන කාණුවෙන් ගලා බැසිය යුතු ජලය ගලායන්නේ මාර්ගයෙනි. මේ හේතුකොටගෙන මාර්ගවල ගමන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවී ඇත.පළාත් පාලන හා ප්‍රාදේශීය මට්ටමින් ගම්වලට දෘෂ්ඨිය යොමු විය යුතුය. ගම් අද ආර්ථික හා පාරිසරික වශයෙන් අවරට ගොස් ඇත්තේ ප්‍රාදේශීය මට්ටමෙන් නියෝජිතයෙක් නොමැතිකමයි.යහපාලනය ...
උලමාවරු පුහුණු කරන විශ්වවිද්‍යාලයක් | නීතිය නම් හැමතැනම එකක් විය යුතුයි - ඥණසාර හිමි දෙනෙත් හරින්න ! ‘කාත්තන්කුඩියට එක නීතියක්, කල්මුණේට එක නීතියක් සමන්තුරේට එක නීතියක් සහ අම්පාරට එක නීතියක් වෙන්න බැහැ. නීතිය නම් හැමතැනම එකක් විය යුතුයි’ යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවසූහ.උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ බොදුබල සේනා සංවිධානයේ අම්පාර සමුළුව අමතමිනි.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥණසාර හිමියෝ,‘නැගෙනහිර පමණක් නෙවෙයි, අද රටපුරාම ඉතාම දරුණු මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒක නැහැයි කියන්න කාටවත් හැකියාවක් ...
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති. දෙනෙත් හරින්න ! නින්දවූර් යුද පිටියක්! පොලිසියටත් ගසති. පැය 36ක විරෝධතා පොලිසියෙන් කඳුළු ගෑස්!කල්මුණ අක්කරපත්තුව ප්‍රධාන මාර්ගය නින්දවූර් ප්‍රදේශයෙන් අවහිර කරගෙන පැය 36 ක් තිස්සේ දැවැන්ත විරෝධතාවක නිරත වෙමින් කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළ පොලිසිය ඊයේ (19 වැනිදා) පෙරවරුවේ ඔවුන් විසුරුවා හරින ලදී. මෙහිදී විරෝධතාකරුවන් පොලිසියට පොලු මුගුරුවලින් පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණු අතර නින්දවූර් නගරය ඊයේ පෙරවරුවේ එකම යුද ...
ඇන්.ජී ඕ නියාමනය කළ යුත්තේ ඇයි? දෙනෙත් හරින්න ! ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බළල් අතක් ලෙස යොදා ගනිමින් පසුගිය මාර්තු 21 වැනි දින මෙරටට එරෙහිව සම්මත කරගත් යෝජනා අතර වූ එක් යෝජනාවක් වූයේ "රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුනගේ කටයුතු කරගෙන යැමට ඉඩදිය යුතු බවයි." ඇමරිකාව එබඳු යෝජනාවක් සම්මත කර ගැනීමට සමත් වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ...
ඉස්ලාම් ධර්මය සහ ප්රජාතන්ත්රවාදය එකිනෙකට පරස්පරයි – ප්‍රංශය දෙනෙත් හරින්න ! ඉස්ලාම් ධර්මය සහ ප්රජාතන්ත්රවාදය එකිනෙකට පරස්පර බව ප්‍රංශ ස්වදේශ කටුයුතු අමාත්‍ය මැනුවෙල් වාල්ස් පවසා ඇතැයි වාර්තා වේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අප්‍රිකාවෙන් ප්‍රංශයට පැමිණෙන සංක්‍රමණිකයන් පිළිබඳ පවතින නීති රීති වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවා පැන නැගී ඇති බවයි. මේ බව ඔහු පවසා ඇත්තේ 2025 වන විට ප්‍රංශය මුහුණ දෙන අභියෝග යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.ප්‍රංශ ආගමන විගමන නීතිවලට අනුව නීත්‍යානකූල සංක්‍රමණිකයකු ...