ඉන්දීය හෙරොයින් ඡවාරම්කරුවන් නිදහස් කිරීම - ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා - ජාහෙඋ දෙනෙත් හරින්න ! ඉන්දීය හෙරොයින් ඡවාරම්කරුවන්ගේ මරණ ද`ඩුවම අහෝසිකොට පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් ක්‍රියාමාර්ගය පිළිකුළෙන් හෙළාදකින බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එම පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ ගැන මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉන්දීය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට දුන් පිටුබලයක් බවයි. එකී චූදිතයින් නිදහස් කිරීම වූ කලී විධායක ජනපතිට කළ නොහැකි දෙයක් නොමැති බව මනාව පෙන්වා ඇතැයිද උන්වහන්සේ ...
ලක් මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්ෂාවේ ඇඳුම් ගලවා බැලීම දෙනෙත් හරින්න ! දැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් හමුවේ ප්‍රංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්‍රංශ රජය සිරියානු අයිඑස් රාජ්‍යයට බෝම්බ වැසි වස්සවන මොහොතකි.එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්‍රංශයට කියන්නට අපට කතාවක් ඇත. ඒ අයිඑස් ත්රස්තයන්ට ගහන්නට ගොස් ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්රශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය.මන්ද තිස් වසරක් පුරා මේ රටට ශාපයක් වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ...
එංගලන්තය මුස්ලිම්ව ආධිපත්‍යයට නතු වෙමින් ඇතැයි බි්රතාන්ය විශ්වාස කරනවා දෙනෙත් හරින්න ! එංගලන්තය මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යයට නතු වෙමින් ඇතැයි බි්රතාන්ය පාසල් සිසුන්ගෙන් 30%ක් විශ්වාසය පළ කරන බව අනාවරණය වී තිබේ.2012-1014 අතර කාලයේදී ජාතිවාදයට රතු කාඞ්පත පෙන්වනු නම් තෙරපුම් කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇතැයි පැවසේ.මේ සඳහා ඔවුන් ආගම හා ජාතියට අදාළ කරුණු සඳහන් ප්රශ්නාවලියකට පාසල් සිසුන් 5945කගෙන් අදහස් ලබාගෙන ඇත.84%ක් සිසුන් පවසා ඇත්තේ සුදු ජාතිකයින්ට එරෙහිව ක්‍රියාත්මක වන ජාතිවාදයට එරෙහිව ප්‍රමාණවත් ...
ඇමරිකානු ටයිම් සඟරාව බෞද්ධ ධර්මයට අවමන් කරලා - මියන්මාර් රජය දෙනෙත් හරින්න ! මියන්මාරයේ විරාතු රාතු නැමැති බෞද්ධ භික්ෂුවට එරෙහිව ඇමරිකාවේ ටයිම් සඟරාව කර ඇති ප්‍රකාශය ගැන මියන්මාර් රජය දැඩි විරෝධය පළ කර ඇත. මෙම ඇමරිකානු සඟරාව බෞද්ධාගම අවමානයට ලක්කර ඇතැයි මියන්මාර් රජය කියා සිටී. ටයිම් සඟරාව විසින් මියන්මාරයේ ප්‍රධාන ආගම වූ බෞද්ධාගමට අවමන් කිරීම ගැන සමාව යෑදිය යුතු යයි රජය දක්වා ඇත.http://www.divaina.com/2013/06/27/forign04.htmlප.ලි.මියන්මාර් රජයේ නිර්භීත මැදිහත්වීමට ලාංකීය අපේ උපහාරය පුදමු!වැළලෙන, වැනසෙන, ඩෝසර් වන ...
ඥානසාර හිමි රට – ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙක් - ශ්‍රී අත්තදස්සි නාහිමි දෙනෙත් හරින්න ! ඥානසාර හිමියන්ට අස්ගිරි පාර්ශවයෙන් චරිත සහතිකයක්රට – ජාතිය අර්බුදකාරී තත්ත්වයට පත්වු අවස්ථාවල මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ මහනායක. අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමි පවසා ඇත.අද (27) ජාතික ඒකාබද්ධ හා ප්රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ පසුවන ...
සියළු රජයේ ආයතන ආපනශාලාවලින් හලාල් ඉවතට දෙනෙත් හරින්න ! සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා ...
හලාල් සහතිකය ප්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබඳ ව රජයෙන් කිසිදු යෝජනාවක් මෙතෙක් ලැබී නොමැති අතර හලාල් වැනි ආගමික සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමට ප්‍රමිති ආයතනයට හැකියාවක් නොමැති බව ද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.හලාල් සහතිකය නිකුත් කිරීම රජය විසින් බාරගන්නේ නම් තමන් ද ඊට එකඟ වන බවට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා ...
දෙමළ පත්තර දෙමළ ජනතාවගේ ඔළුවලට පුරවන්නේ ඒ ජාතිවාදී, බෙදුම්වාදී මතවාද. දෙජාස ඊලාම් සටන වෙන ආකාරයට ගෙනයනබව පවසා තිබෙනවා. - වීරවංශ දෙනෙත් හරින්න ! ‘‘ඉඩම්, පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’’ යන ඉල්ලීම රැගත් මහජන පෙත්සම් පෙළපාලිය අද පුංචි දිය පහරක් ලෙස කැලණිය පඤ්ඤානන්ද ධර්මායතනයෙන් ගමන් ඇරඹුවත් රටපුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ අත්සන් ලබාගෙන 12 වැනිදාට කොළඹට එන්නේ මහා ජන ගංගාවක් ලෙස බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.ඊයේ (02) කැලණිය පඤ්ඤානන්ද ධර්මායතනයේදී පැවැති ...
ISIS ඉරාක දරුවන්ව මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යොදවලා. ප්‍රතිෂේප කළහොත් පණපිටින් වළලනවා - එක්සත් ජාතීන්ගේ වාර්තාව දෙනෙත් හරින්න ! ඉරාකයේ දරුවන් පැහැර ගැනීමේ යෙදී සිටින අයිසිස් සංවිධානය එකී දරුවන්ව මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යොදා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.අයිසිස් සංවිධානයේ කටයුතු ගැන විමර්ශන වාර්තාවක් ප්‍රකාශයට පත් කරන එකී සංවිධානය ඇතැම් ළමුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීම ප්‍රතිෂේප කළහොත් ඔවුන්ට කුරුසිවල ඇණ ගසන බවද කියා සිටි.ළමුන්ගේ හිස ගසා දමනවා පණපිටින් වළලනවා. ඉරාක දරුවන් විශාල ඛේදවාචකයකට ගොඳුරු වී සිටිනවා යෑයි එකී ...
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්ටේ කබොක් ස්මාරකය දෙනෙත් හරින්න ! ඓතිහාසික කෝට්ටේ පුරවරයේ පැරැණි ඉතිහාස කථාව නව මං පෙතකට යොමුකරමින් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සොයාගෙන නොමැති අපූර්වතම පෞරාණික ස්මාරකයක් කෝට්ටේ ඓතිහාසික පුරවරයේ පසුගියදා සිදුකළ කැණීම්වලදී සොයාගෙන තිබේ.කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ සංකල්පයකට අනුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ අනුදැනුම ඇතිව පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විදුහල් භූමියේ පිහිටි ...
මත්තල ''වී'' ගොඩබෑම - වැරැද්දක් වසන්නට කරන වරද දෙනෙත් හරින්න ! මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා නොව ''වී'' ගොඩබෑමට රජය තීරණය කර ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සන සහිත ලිපියක්ද මත්තල ගුවන් තොටුපළට එවා තිබේ. කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සඳහා ඒ ගැන සොයා බැලීමට නිලධාරීන් පිරිසක්ද පැමිණ ඇති අතර එම පිරිස ගබඩාවේ ඇති සංවේදී උපකරණ ...
මුසලු අන්තවාදය ශ්‍රි ලංකාවට තර්ජනයක් - ගෝඨා දෙනෙත් හරින්න ! වර්තමානයේදී ශ්‍රී ලංකාව අවදානම් තත්ව පහකට මුහුණදෙමින් සිටින්නේ යයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.අද පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ ආරක්ෂක සමුලූවේ ප්‍රධාන දේශන සිදුකරමින් ගෝඨාශය රාජපක්ෂ මහතා පැවසුවේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට එල්ල වන තර්ජන ඉන් පළමු අවදානම බවයි. මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක්‍රියාවන්ද ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් යයිද ඒමහතා කියා සිටියේය.නාවික ක්ෂේත්රයේ ඇති වී තිබෙන ගැටලූකාරී ...
වකුගඩු රෝග නිවාරණයට ලබන මස සිට කඩිනම් වැඩපිළිවෙළක් දෙනෙත් හරින්න ! ප්‍රදේශ රැසක බහුල ලෙස පැතිර ඇති වකුගඩු රෝගය මැඬලීම හා රෝග නිවාරණය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව විශේෂ ව්‍යාපෘති ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.මේ සඳහා වූ කැබිනට් සංදේශයක් ළඟදීම ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවසීය.එම අමාත්‍යාංශයේ ඊයේ (20 දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ...
අයුක්තියට එරෙහි වීරෝධාර නැගිටීම - 1848 මාතලේ කැරැල්ල දෙනෙත් හරින්න ! මානව ඉතිහාසය, මිනිසුන් විසින් සකලවිධ පීඩනයන්ට මර්දනයන්ට එරෙහිව ගැසූ කැරළි කෝළහල, අරගල වලින් පොහොසත්ය. එම කැරළි, අරගල, බොහොමයක් අසාර්ථකවීම්, පරාජයවීම් වලින් කෙළවර වූවද පසුකාලීන සමාජයට බොහෝ සාධනීය අත්දැකීම් ඉන් එකතු කර දුන්නේය. එම අරගලවලදී ලේ, ක`දුළු, දහදිය හෙළුE, අරගලයට දායක වූ, ජීවිතය දුන් මිනිසුන් ඒ දේ කළේ හුදෙක් තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අරගලවලදී දිවි දුන් මිනිසුන් ශ්‍රේෂ්ඨයින් වන්නේ ඒ ...
"ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂුවකට අකැප අයුරින් හැසිරීම" - විරු යති පරපුර හිරගෙට දක්කා බොදුනුවන් මෙල්ල කරන යහපාලන නව නීතිය දෙනෙත් හරින්න ! සුනාමි සහන මණ්ඩලය පැරදූ ඕමල්පේ හිමිගේ මාරාන්තික උපවාසයමේ ලෝකයේ තවමත් පවත්නා පැරණිම සාධු සමාජය භික්ෂු ශාසනයයි. එය ආරම්භ කළෝ අතිපූජනීය ගෞරවනීය සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ සාධු සමාජය නිර්මාණය කළා පමණක් නොව ඊට අයිති විනය නීති ද ශික්ෂාවන්ද සම්පාදනය කළෝය. මේ ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක් තබා ඒකාධිපති රජෙක් වත් මේ සාධු සමාජයට නීතිරීති සකස් කිරීමේ පණ්ඩිත වැඩ කරන්නට ගියේ ...
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා! දෙනෙත් හරින්න ! බෝධි සත්වයන් වහන්සේ, බෝසත් ආත්මවලදී, * උතුම් දම් පදයක් අසා ගැනුම වෙනුවෙන් දහම්සොඬ ජාතකයේදී, යක් වෙස් ගත් ශක්‍ර දෙවි මුවට පනිමින්ද, * සස ජාතකයේදී, සාවකුව ඉපිද, වෙස් ගත් ශක්‍ර දෙවි වෙනුවෙන් කුසගින්න නිවා ගැනුමට තම සිරුර පූජා වේවා'යි පතමින් ගිනි ගොඩට පනිමින්ද,* දිවි දෙන කුසගින්නේ තම පැටව් අහාරයට ගැනුම වැළකුමට, තම සිරුර අහරක් කරමින්ද,තම ජීවිතය පරාර්ථය වෙනුවෙන් පූජා කළ සේක.ඒ ...
දුකට පත් බෞද්ධයන් වෙනුවෙන් දුක්ගන්නාරාලලා - BBS දෙනෙත් හරින්න ! මේ රටේ උරුමය ඇති සිංහල බෞද්ධයන්ට, ඒ සිංහල බෞද්ධ කම නිසාම උද්ගතවන ගැටළු සඳහා කිසිවෙකු මැදිහත් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කර අවශ්‍ය පියවර ගැනීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් බෞද්ධ දුක්ගන්නා රාලලා හෙවත් බෞද්ධ ඔම්බුඞ්ස්මන්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.බොදු බල සේනා සංවිධානයේ නිලධාරීහු පිරිසක් බෞද්ධ දුක්ගන්නාරාලවරුන් ලෙස පත්කර සිටිති. සිංහල බෞද්ධයකු වීම හේතු කොට ගෙන ...
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක් හමු වේ දෙනෙත් හරින්න ! අනුරාධපුර අභයගිරිය ස්ථූපයට පිටින් උතුරු දොරටුව අසල සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී කුඩා ප්‍රමාණයේ සඳකඩපහණක්, එකම ගලක නිර්මාණය කළ කොරවක්ගලක් සහිත පියගැටපෙළක් සහ සියුම් කැටයම්වලින් යුත් ශෛලමය වැසිකිළි කැසිකිළි සංකීර්ණයක් හමුවී ඇත.එම වැසිකිළි කැසිකිළි පද්ධතිය අනුරාධපුර යුගයේ අග භාගයට අයත් එකක් බවට සැකකෙරෙන බව පර්යේෂණ සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා "දිවයින" ට පැවසීය.ස්ථූපයේ උතුරු දොරටුවට ...
ප්‍රසිද්ධියේ මත්පැන් බොමින් හැසිරුණු දමිළ භික්ෂු අනුරූපකයා හිරේට දෙනෙත් හරින්න ! සිවුරක් ඇඳ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස පෙනී සිටිමින් මහනුවර දුම්රිය ස්ථානය අසල ස්ථානයක ප්‍රසිද්ධියේ මත්පැන් පානය කරමින් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.එහි දී ඔහුට වසරක සිරදඬුවමක් නියම කොට එකී සිරදඬුවම වසර දහයකට අත්හිටුවා රුපියල් තුන් දහසක දඩයක් ද නියම කොට චූදිතයා වසරක් පොලිස් පරිපාලනය යටතේ සිටිය ...
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවා දෙනෙත් හරින්න ! අද බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉන්දියාවට ගිහින් දඹදිව වැඳ සිවුරු ගලවා සරම් ඇඳගෙන මහාබෝධියට එන තත්ත්වයකට පත් වී ඇති බව දඹදිව වන්දනාමාන කරමින් සිටිය දී චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේ දී කොටි හිතවාදීන්ගේ පහරදීම්වලට ලක් ව දිවයිනට පැමිණි හැක්දවුල උඩුගම්පිටියේ පුරාණ විහාරාධිපති වතුපොළ වංගීස හිමියෝ පවසති.උන්වහන්සේ සමඟ දඹදිව වන්දනාමාන කිරීමට ගිය ශ්‍රී ලංකා නඩයේ 19 දෙනෙකු ද ඊයේ දිවයිනට පැමිණියහ. මේ අතර ...