මුල් කාලයේදී දෙමළ මිනිසුන් සියල්ලන්ම මැරුවේ දෙමළ අයමයි. ආමි එක හරි සිංහල මිනිස්සු හරි ඒ අයව මැරුවේ නැහැ - ආනන්ද සංගරි දෙනෙත් හරින්න ! අප ඔහු හමුවීමට යන විට සිය නිවසේ උඩු මහලේ අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔහු සිටින බව අපට පවසන ලද්දේ, නිවසේ සිටි ඔහුගේ සහායකයා විසිනි. තරප්පු පේළිය දිගේ අප යන විට ආනන්ද සංගරී මහතාගේ නිවසේ උඩු මහලේ දී අපගේ නෙත ගැටුණේ බුදු පිළිමයකි. එය ගෞරවාන්විත ආකාරයට තැන්පත් කර තිබූ අතර විදුලි බුබුළකින් ද ආලෝකවත් කර තිබිණි. ඔහුගේ කන්තෝරු කාමරයට අප ගොඩවැදුණු විට, ...
මුස්ලිම් අන්තවාදය හමුවේ බෞද්ධයන් 400,000ක් පලාගියද නොසැලී සිටින තායිලන්ත බෞද්ධ වැන්දඹුව දෙනෙත් හරින්න ! තායිලන්තයේ බොන්ගෝ නැමැති මුස්ලිම් ප්‍රදේශයේ සිටින 80 හැවිරිදි ජියෝ පොන්ග්ලෝව් නැමැති වැන්දඹුව සිය නිවස හැර දමා යැම ප්‍රතික්ෂේප කර ඇත.මේ නිසා ඇයට රැකවරණ දීමට තායි හමුදාවට සිදු වී තිබේ. මෙම ප්‍රදේශයේ කලබල නිසා බෞද්ධයන් 400,000 ක සංඛ්‍යාවක් පලාගොස් ඇත. තමා උපන් ස්ථානය හැර දමා වෙනත් පලාතකට යැම ඇය ප්‍රතික්ෂේප කර තිබේ.මේ ගම්මානයේ මුස්ලිම්වරු 1200 ක් ජීවත් වන අතර එහි සිටින ...
තමිල්නාඩුව සමඟ කිසිම ගනුදෙනුවක් නෑ - ගෝඨා දෙනෙත් හරින්න ! තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව කිසිම ගනුදෙනුවක් නොකරන බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා "දිවයින"ට ඊයේ (20 දා) පැවැසීය.තමිල්නාඩුව අපේ ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්ටමෙන් නීති ප්‍රකාර දඬුවම් දෙන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.මානව දයාව අනුකම්පාව නැතැයි කොටි හිතවාදීන් අපට චෝදනා කරනවා. ඒත් එම මානව දයාව සහ අනුකම්පාව නැත්තේ ඔවුන් ළඟයි. ...
ටී.එන්.ඒ. සංවිධානය මුස්ලිම් ජනතාවගේ කිරිපල්ල අතගාන්නට සැරසෙනවා - ජනිපෙ දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් මුස්ලිම් ජනතාව ටී.එන්.ඒ සංවිධානයේ අතකොළුවක් බවට පත්කරමින් සිටින්නේ යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කොළඹ මහ නගර සභා මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මහ ලේක්ම් වරයා වෙත ලිපියක් කරමින් මේ බව කියා සිටී. ලිපියේ මෙසේද දැක්වේ.පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ...
ඓතිහාසික පොළොන්නරුව හැටදාගේ බුදු පිළිම විනාශමුඛයේ දෙනෙත් හරින්න ! ඓතිහාසික පොළොන්නරුව හැටදාගෙයි බුදු පිළිම තුන අව්වට හා වැස්සට හසුව ඉරි තැලී පුපුරාගොස් ගල් පතුරු ගැලවී විනාශයට යමින් පවතී. ඒවා ආරක්ෂා කරලීමට ආරක්ෂක ආවරණ යොදන්නැයි බැතිමතුන් ඉල්ලා සිටිති.මෙම හැටදාගෙය නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද මහල් දෙකකින් සමන්විත දළදා මාලිගාවකි. එවකට උඩුමහල දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහාද පහත මාලය පිළිම ගෙය සඳහාද භාවිත කරන ලදී.මෙය දින 60 ක් ඇතුළත ඉදි ...
මරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේ දෙනෙත් හරින්න ! ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී ‘බොටියුලිනම්’ නම් උග්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්ෂාවේදී හමු ව තිබේ. මේ සමඟම මහජන චීන බලධාරීන් නියෝග කර ඇත්තේ සියළු ෆොන්ටෙරා නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලෙසයි.බොටියුලිනම් නම් බැක්ටීරියාව මඟින් ආහාර විෂවීම් තත්වයන් වර්ධනය කරන අතර ක්ෂණික මරණ, සහ අංශ භාග තත්වයන්ද ඇතිවන බව වෛද්‍ය ...
හලාල් ලාංඡනය වෙනත් ආකාරයකින් දෙනවා - ඥාණසාර හිමි දෙනෙත් හරින්න ! හලාල් සහතිකය ප්රශ්නය පිළිබඳ ප්‍රශ්ණය නැවතත් කරළියට පැමිණ ඇති බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.මේ වන විට නැවතත් ජමීයතුල් උලමා සංවිධානයෙන් එම සහතිකය ලබා ගන්නා ලෙසට ව්‍යාපාරික ස්ථානවලට බල කරන බවත්, ජමීයතුල් උලමා සංවිධානය හලාල් සහතිකය නිකුත් කිරීමට පෙර හලාල් සහතිකය නිකුත් කළ හලාල් ආහාර තත්ත්ව පාලන කමිටුව විසින් ද නැවත හලාල් ලාංඡනය වෙනස් ආකාරයකින් නිකුත් කරන ...
මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයි දෙනෙත් හරින්න ! නිකාබ් මුහුණු ආවරණයකින් සැරසී සිටි මුස්ලිම් කාන්තාවක් ප්‍රංශයේ ඔපෙරා රැඟුම්හලකින් නෙරපා ඇත.මෙයට හේතු වී ඇත්තේ ඇය එම මුහුණු ආවරණය ඉවත් කරන තුරු පැරිස් ඔපෙරා රැඟුම ආරම්භ නොකරන බව මුද්‍ර නාට්‍ය ශිල්පීහු පැවසීමයි. මෙම සිද්ධිය සමග මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත. ප්‍රංශ ඔපෙරා රැඟුම්හල තුළ මුහුණු ආවරණයකින් යුත් කාන්තාවක් සිටින බව රංගන ශිල්පිනියක් දැක ඒ ගැන ...
ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්රස්තයෝ දෙනෙත් හරින්න ! අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇත.අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී ...
රෝහලේ කතුන් වඳකරන (මුසලු දොස්තර යුවලට එරෙහි) චෝදනාවේ වාර්තාව ලේකම්ට දෙනෙත් හරින්න ! පේරාදෙණිය රෝහලේ දී මව්වරුන් බලහත්කාරයෙන් වඳ එන්නත් ලබා දෙන බවට ලැබුණු චෝදනාව මත පත්කළ ඒකපුද්ගල පරික්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයාට බාරදුන් බව මහනුවර මහා රෝහලේ හිටපු අධ්යක්ෂ අනුර දිසානායක මහතා පැවසීය. ජාතික හෙළ උරුමය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වරණතිලක මහතා ඇතුළු පිරිසක්, රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන මව්වරුන් හට බලහත්කාරයෙන් එන්නත් ඖෂධ ලබා දෙන බව පවසා රෝහල් භූමියේ ...
වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලීමේ මුස්ලිම් කොංග්‍රසයේ යෝජනාව ලත්තැනම ලොප් කළ යුතුයි - ජාතික හෙළ උරුමය දෙනෙත් හරින්න ! මුස්ලිම් කොන්ග්‍රසයේ නැඟෙනහිර වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක යෝජනාව ජාතික ආරක්ෂාවට හා ජාතීන් අතර ඒකාග්‍රතාවටත් බරපතළ තර්ජනයක් බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.මෙරට දිස්ත්‍රික් සීමා නිර්ණය කිරීමේදී මෙලෙස වාර්ගික හෝ ආගමික පදනමක් මත බෙදා වෙන් කෙරෙන යෝජනාව තම පක්ෂය දැඩි ලෙස හෙළා දකින බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.මෙම ක්‍රියාව ජාතිවාදී හා ...
ප්‍රතිනිර්මාණය කළ අනුරාධපුර මහා විහාරය 7 දා සඟ සතු කෙරේ දෙනෙත් හරින්න ! වසර අටසියයක දීර්ඝ ඉතිහාසයකින් පසු නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ඓතිහාසික අනුරාධපුර මහා විහාරය ඉපැරණි චාරිත්‍රානුකූලව සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය මේ මස 07 වැනිදා පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ.ෙත්රෙයනිකායික මහා නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය සහ ගිහි ආරාධිත ප්‍රභූවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.මේ අනුව මහා විහාරය සඟසතු කිරීම මහා විහාරය නියෝජනය කරන මහා සංඝරත්නයට අතපැන්වත් ...
යාපනයේ විහාරස්ථානයට බෝම්බ ගැසූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න - ඕමල්පේ සෝභිත හිමි දෙනෙත් හරින්න ! යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින බෞද්ධ විහාරස්ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින බෞද්ධ විහාරස්ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස සිටින්නේ අවතැන්වූ උතුරේ සිංහලයන් නැවත පදිංචිවීම නොඉවසන දෙමළ ජාතිවාදී, ...
ඇමරිකාව ලිබියාවේදී, ඇෆ්ගනිස්ථානයේදී කල දේ අප යුක්රේනයේදී කරන්නේ නෑ – පුටින් දෙනෙත් හරින්න ! යුක්රේන ජනතාව සමග යුද්ධයකට යාමේ කිසිදු අපේක්ෂාවක් රුසියාවට නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.යුක්රේනයේ සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සඳහා මිලිටරි බලය යෙදවීමට රුසියානු ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් යෝජනා සම්මත කර ඇති නමුත් තවමත් එවැන්නකට අවශ්‍යතාවයක් නැති බව ඔහුගේ අදහසයි. රැුඩිකල් සටන්කාමීන් ඉදිරියේ ජනතාව ආරක්ෂා කිරීම තම එකම අවශ්‍යතාවය බව පුටින් පවසා තිබේ.මේ අතර ඇමරිකාව සහ බටහිර බලවතුන් විසින් පවසන ...
වෙනම රටකින් මිස නොසැනසෙන, සහජීවනය අරහං, ෆෙඩරල් ඉල්ලන, බෙදුම්වාදී පරඬැල් නායකයෝ දෙනෙත් හරින්න ! දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලන්නේය යන පුවතක් දැනගන්නට තිබේ. කොහාටද ඔවුන් මෙය ඉල්ලන්නේ? සුපුරුදු පරිදි, ප්රභාකරන් ඉල්ලූ පරිදි උතුරට සහ නැගෙනහිරට ය.කොටියා, කොටියා බවට පත්වීමට කලින්, එනම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ඔවුන් සමඟ සිටි සෙසු දෙමළ අන්තවාදී කණ්ඩායම් එල්. ටී. ටී. ඊ. වීමට කලින් සිටියේ ෆෙඩරල් ස්ථාවරයේ ය. අන්තවාදී දෙමළ කණ්ඩායම් එල්. ටී. ටී. ඊ. ලෙස රූපාන්තරණය වූ පසුව ඉල්ලා ...
මුස්ලිම් අන්තවාදයේ තරම වාසු දැනගත යුතුයි දෙනෙත් හරින්න ! ජාතික ඒකාබද්ධතාවය සහ ජාතික සංහිඳියාව සඳහා ප්‍රධාන බාධාව සිංහල බෞද්ධ අන්තවාදය යයි කියමින් ඒවාට වැට බැඳීමට තැත් කරන වාසුදේව නානායක්කාර මහතාට මුස්ලිම් අන්තවාදයේ තරම නොවැටහීම විමතියට කරුණක් බව ජාතික හෙළ උරුමය පවසයි.මේ වන විට මුස්ලිම් අන්තවාදය ශ්‍රී ලංකාවේ පොදු නීතියටද බලපෑම් කරමින් තම අන්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය කරන බවද පවසන හෙල උරුමය මුස්ලිම් අන්තවාදය හමුවේ රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් ...
පොලිස් වෙඩි පහරින් පාතාල නායකයා මරුට | පොලීසියෙන් බේරීමට මුස්ලිම් කාන්තා වෙස් අරන් දෙනෙත් හරින්න ! පාතාලයේ අංක එකේ කල්ලි නායකයෙක් මෙන්ම මතෛක් ජීවතුන් අතර සිටි නමගිය පාතාල ප්රබලයක් වූ මොහොමඩ් නසීර් මොහොමඩ් අස්මි නොහොත් මාමා අස්මින් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ (04) උදෑසන මරුමුවට පත්විය. මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු පාතාල අපරාධවලත් මත්කුඩු ජාවාරමේත් නිරතව සිටි මාමා අස්මින්ව පොලිස් විශේෂ කාර්ය බලකාය මාලිගාවත්තේ ගේ රාජධානිය වන ඇපල්වත්තේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ...
සිරියාවේ අයිසීස් ත්‍රස්ත මූලස්ථානයට ප්‍රංශ ප්‍රහාර! ත්රස්තයෝ බෝම්බ ප්‍රහාරවලින් මිදීමට පැන දුවති! දෙනෙත් හරින්න ! සිරියාවේ රක්තා නගරයේ පිහිටි අයිසිස් ත්‍රස්ත මුලස්ථානයට පෙරේදා (15 දා) රාත්‍රියේ සිට ප්‍රංශ ප්‍රහාරක යානා දැවැන්ත ප්රහාරයන් එල්ල කරන බව ප්‍රංශ ආරංචි මාර්ග පවසයි."අපි අනුකම්පා විරහිතව ත්රස්තයන්ට ප්‍රතිචාර දක්වන්නෙමු" යෑයි ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ෙච් ප්‍රකාශ කර ඇත.ජෝර්දානයේ සහ එක්සත් එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රංශ ගුවන් කඳවුරුවලින් පිටත් වූ ප්‍රහාරක යානා 10 ක් රක්තා නගරයේ පිsහිටි අයිසීස් හමුදා මූලස්ථානයට හා පුහුණු කඳවුරුවලට ...
ශ්‍රී ලාංකා ස්වාධිපත්‍යයට හානිවන කිසිදු ක්‍රියාමාර්ගයකට අපි නෑ – චීනය දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ස්වෛරිභාවය හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවන කිසිදු ක්‍රියාමාර්ගයකට චීනයේ සහය පළ නොවන බව මහජන චීන සමුහාණ්ඩුවේ උප අග්‍රාමාත්‍ය මා කායි මහතා පවසයි.චීනය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිතුරෙකි, එමෙන්ම තමන් ශ්‍රී ලංකාවේ කුලූපගු බව කිසිදු ලෙසෙකින් අමතක නොකරන බවද ඔහු කියා සිටි.චීන උප අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 06 වනදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය දී.මු. ජයරත්න මහතා හමුවූ ...
ගව ඝාතන විරෝධයේ පදනම කුමක්ද? දෙනෙත් හරින්න ! සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතන විරෝධය නැවත ඉස්මතු වී තිබේ. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව ඒ සඳහා ආසන්නතම හේතුව යෑයි සිතිය හැකිය. මේ සමග ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතින අතර කලක් යටපත් වී තිබූ ගව ඝාතන විරෝධී සංවාදය ද නැවත උච්ඡතම අවස්ථාවට පැමිණ තිබේ. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්රහ කිරීමට උත්සාහ කරනු ...