දෙමළ සන්ධානයේ ප්රකාශයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - හෙළ උරුමය දෙනෙත් හරින්න ! දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී ප්රකාශයන්ට එරෙහිව රජය වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු යෑයි ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටී.ජාතික කොඩියේ සිංහයා වෙනුවට කොටියකුගේ රුව ඇතුළත් කළ යුතු බවට එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයකු කරන ලද ප්‍රකාශය රටේ ඒකීය භාවය, ව්‍යවස්ථාව, නීතිය දැඩි අභියෝගයකට ලක් කිරීමක් සහ උල්ලංඝනය කිරීමක් බව ජාතික හෙළ උරුමය කියා සිටී.දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් මැතිවරණයට මුවාවී තම ...
රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල් වැසෙයි දෙනෙත් හරින්න ! රාමසාන් උත්සවය හේතුවෙන් සියලුම මුස්ලිම් පාසල් අද (05 වැනිදා) සිට අගෝස්තු 12 වැනිදා දක්වා වසා තබන බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.http://www.divaina.com/2013/07/05/news32.htmlප.ලි.සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් උත්සවය සති අන්තයට යෙදුනු කල සඳු දින පවා පාසල් යාමට බොදු සිසුනට සිඳුවේ. එක්කෝ නීතිය සැමට සාධාරණ විය යුතුය. නැතහොත්, සැම විටම අසාධාරණයට ලක්වන සිහළ බොදුනුවන්ටද සාධාරණය ඉටුවිය යුතුය.වෙසක් සහ අවුරුදු වෙනුවෙන් බොදුනු පාසල් ...
බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම් දෙනෙත් හරින්න ! උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර ලෙස ඇගේ සැමියා වූ ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්, වන්නියේ "අවර් ලේඩි ඔෆ් රෝයරි" කතෝලික දෙව්මැඳුරේ රැකවරණ ලබා සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ රැසක් හෙළිකිරීමට රජයේ නියෝජිත කණ්ඩායම තීරණය කර ඇත.මෙම දෙව්මැඳුරේ සිවිල් වැසියන් සහ ළමයින් 100 ක් සිටි බව හෙළි ...
මුසල් මානුවන්ගෙන් අප දේශය බේරගන්න සැරසෙව් රාළේ දෙනෙත් හරින්න ! බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේමුසල් මානුවන්ගෙන් අප දේශය බේරගන්න සැරසෙව් රාළේකුණූ කෙළ මුකයේ දත්ටික මදින්න හලාල් බුරැසු මොනවටද අනේගමේ ගෙදරකට කිරිටික දීගෙන උන් එළදෙන හොර මස් කඩයේසප්පායන් වී ජාතික ආලෙන් වදවෙන ජාතිය ගෙඩ නගලාදෙන්න එපා අපෙ අක්කලා නංගිලා වෙන්නට බුරැකා කළු බිල්ලෝඑක පවුලකකින් සිංහල ලේ ඇති හත් අට දෙනෙක්ව බිහි කරලාපුංචි පවුලක වී ඉන්නට දැන් කල් ...
ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි දෙනෙත් හරින්න ! ප්‍රංශයට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව තවදුරටත් මුස්ලිම් සංක්‍රමිකයන්ට තම රටේ ඉඩ නොදෙන බව පෝලන්ත රජය ප්‍රකාශකර සිටිනවා.යුරෝපා සංගමය විසින් මාස කිහිපයකට පෙර අරාබිකරයෙන් සහ උතුරු අප්‍රිකානු රටවලින් පැමිණෙන සරණාගතයින් භාර ගැනීම සදහා තීරණයකට පැමිණ සිටියද මුස්ලිම් සරණාගතයින් තම රටවලට අනවශ්‍ය බව පවසමින් හංගේරියාව,රුමේනියාව,චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව එය ප්‍රතිෂේප කළා. එම ක්‍රියා කලාපය ජර්මනිය සහ ප්‍රංශයේ විවේචනයටද මීට ඉහතදී ලක්වුණා. ඒ ...
මහවැලි වන බිම් දේශපාලන හෙන්චයියන්ට බිලි! මුලතිව් වනාන්තර වනසයි දෙනෙත් හරින්න ! මෙම සමස්ත වනාන්තර පද්ධතිය සුවිශේෂී ජල පෝෂක ප්රදේශයකි. විශේෂයෙන් ම ඒදණ්ඩාවල ජලාශය හා ඒ ආශ්රිත වගුරු පද්ධතියේ පැවැත්ම පමණක් නොව කෝකිලායි කලපුව හා එක්වන ජනකපුර, වැලිආර හා මොරඔය යන දිය දහරාවන්ගේ ප්‍රධාන ජල පෝෂක ප්රදේශයකි. මේ ප්‍රදේශය තුළ පුරාවිද්‍යාත්මක ව වටිනා ස්ථාන 10 කට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ. මහවැලි එල් කලාපය ලෙස දැනට සංවර්ධනය කරමින් පවතින මේ සමස්ත ප්‍රදේශය ...
සිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙන දෙනෙත් හරින්න ! ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවට සිංහල සේවකයන් 60 දෙනකු බඳවා ගන්නා බවට පැතිර ගිය ආරංචියක් සම්බන්ධයෙන් පෙරේදා (05 දා) සවස සිට ඛනිජ වැලි සංස්ථාව ඉදිරිපිටදී පුල්මුඩ ප්‍රදේශයේ තරුණයන් 13 දෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.පුල්මුඩේ ප්‍රදේශයේ ජමෙයිතුල්ලා උලමා සභාව මගින් මෙම උපවාසය ආරම්භ කර ඇති අතර පුල්මුඩේ සියලු කඩ සාප්පු වසා දමා ඊයේ (06 දා) උපවාසකරුවන්ට සහයෝගය දක්වන ලදී.2010 වර්ෂයේදී ...
හලාල් හරාම්! දෙනෙත් හරින්න ! [අයිතිය කර්තෘ සතුය. පිටපත් කිරීමේදී උපුටාගත් ලින්තු සඳහන් කරන්න. එවිට තව පිරිස් ඒ වෙතෙ පැමිණ අනෙකුත් ලිපිද කියවා දැනුවත් වනු ඇත.BLOG - http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.htmlFB Page - http://www.facebook.com/photo.php?fbid=221252644674454&set=a.160402140759505.35446.151417924991260&type=1&theater]මෑතක සිට ශ්‍රි ලාංකීය වෙළඳ ප්‍රජාව වෙත අනවශ්‍ය බලපෑමක් එල්ලවෙමින් පවතී. ඒ තම නිශ්පාදන සඳහා අමතර පිරිවැයක් එක්කරමින්, නිශ්පාදන රහස් බාහිර පාර්ශව අතට පත්වීමේ අවදානමද බාරගනිමින්, හලාල්
හරක් දන්න අපි නොදන්න හරක්මසේ තියෙනා ලෙඩ දෙනෙත් හරින්න ! අදත් ඔන්න හැමෝටම පොඩි අනාවරණයක් කරන්නයි යන්නෙ.. මේ වැඩේ කරගන්න බොහොම හිතවත් යාළුවෙක්ගෙ මාර්ගයෙන් එක්තරා පුද්ගලයෙකුව ෆිට් කරගන්න හෙන කට්ටක් කන්න උනා.. සබ්ජෙක්ට් එකට හොඳම මිනිහ, දැනුමක් තියන මිනිහ විදියට පොර රෙකමන්ඩ් වෙලා තිබ්බෙ.. කට්ට කාල හරි මේ විස්තරේ දැනගත්ත එකයි වටින්නෙ.. ඔන්න ඉතින් කතාව මෙතැන් සිට..මුදලාලි මතකද මාව??..ආ.. මහත්තයනේ.. මස් කිලෝ 12ක් නේ මහත්තයො..ඔව් මුදලාලි.. ගාණ ප්‍රශ්නයක් නෑ.. හොඳම ...
දළදා හිමිසඳු වැඩ සිටිනා පින්බිම වාසනාවන්! දළදා හිමිසඳුට ගෞරවයක් ලෙස රැජින හෝටලයේ බාර් වහයි! දෙනෙත් හරින්න ! ගාලූ මුවදොර හෝටල් සමාගම විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගයට නුදුරින් පිහිටි රැජින හෝටලයේ මත්පැන් අලෙවිසල් (බාර්) වහාම වසා දැමීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති සංජීව ගාඞ්නර් මහතා පවසයි.ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘මතට තිත’ සංකල්පය දිරිගැන්වීමේ අරමුණින් වර්ෂ 1834 දී ආරම්භ කළ රැජින හෝටලයේ එදා සිටම අඛණ්ඩව සිදු කෙරුණු මත්පැන් අලෙවිය නවතා දැමීමට තීරණය කළේ යැයිද ගාඞ්නර් මහතා කීය.මහනුවර ශ්‍රී ...
Anchor 1+, Anchor Full Cream Milk Powder, Maliban Non Fat Milk, Diamond Milk Powder තහනම් කිරි වැටලීම් ඇරඹේ දෙනෙත් හරින්න ! මෙරට විකිණීම තහනම් කර ඇති ඩී.සී.ඩී. අඩංගු බවට වාර්තාවී තිබෙන ෆොන්ටෙරා සමාගමේ Anchor 1+, Anchor Full Cream Milk Powder හා මැලිබන් සමාගමේ Maliban Non Fat Milk හා පී.එම්.මොහොමඩ් අලී සමාගමේ Diamond Milk Powder යන කිරිපිටි වර්ග තවදුරටත් වෙළඳපලේ අලෙවි කෙරේද යන්න පිළිබඳව වහාම සොයා බලන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින චක්‍රලේඛයක් මගින් ...
ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාමකට සුදුසුම වෙලාවයි - අපි දෙමළ සංවිධානය දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාමයක් පිහිටුවීම සඳහා දැන් සුදුසුම අවස්ථාව එළැඹ ඇති බවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය යටතේ ලෝක දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් පැවැත්විය යුතු යයි දකුණු ඉන්දීය නාම් තමිලර් (අපි දෙමළ) සංවිධානය පවසයි.ශ්‍රී ලංකාවේ පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කිරීම ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ දෙමළ දේශය විනාශකල ජාතිවාදී බෞද්ධ ...
බෞද්ධයන්ට කැසිනෝ - 'උලමා'ට විශ්වවිද්‍යාල දෙනෙත් හරින්න ! සංචාරක කර්මාන්ත දියුණු කිරීම සඳහා කොළඹ ආරම්භ කිරීමට යෝජිත කැසිනෝ හල් හැකි නම් පාසිකුඩා, නිලාවේලී සංචාරක ප්‍රදේශවල ඉදිකරන ලෙස තමන් බලධාරීන්ට අභියෝග කරන බව බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.සිංහල බෞද්ධ ජනතාව දුසිරිත්වලට යොමු කිරීම සඳහා බලධාරීන් අනපනත් හදාගෙන ඒමට උත්සාහ කරන කැසිනෝ ඇතුළු සියලුම සූදු නැවැත්වීමට බොදුබල සේනා සංවිධානය දැඩි විරෝධතාවක් ගෙනයන බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ...
ජීවිත පරිත්‍යාගය අවතක්සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය දෙනෙත් හරින්න ! බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම අයකුට අවතක්සේරු කළ නොහැකි බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි.එම නිසා මේ ජීවිත පරිත්‍යාගය ගැන සිතා හෝ රජය වහාම සත්ත්ව අහිංසා පනත හා අන්‍යාගම්කරණය වැළැක්වීමේ පනත සම්මත කළ යුතු බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කර සිටී.ඉන්ද්‍රරතන හිමියන් වසර ගණනාවක සිට ගව ඝාතනයට එරෙහිව සටන් කළ බවත් උන්වහන්සේගේ මැදිහත්වීම මත මරණයට කැපවුණු ගවයින් සිය ගණනක් ...
අපේ අධ්‍යාපනයේ මහා ඛේදවාචකය ලෝකයේ වයස්ගතම ළමයි ඉන්නේ ශ්‍රී ලංකාවේ දෙනෙත් හරින්න ! අපේ රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳවත් දරුවන්ගේ අනාගතය පිළිබඳවත් අන් කවරදාටත් වඩා කතාබහට ලක්වන යුගයකි මේ.අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් අවශ්‍ය වී ඇති බැවින් ඊට අදාළ ප්‍රතිසංස්කරණ වහා සිදුකිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.නවීන ලෝකය සමඟ ඉදිරියට ගමන් කිරීමට නම් අපේ රටේ විද්‍යා අධ්‍යාපනයට ප්රමුඛස්ථානයක් ලබා දිය යුතු බව මේ පිළිබඳව අප ...
රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න... මහරහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! භික්ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස් පහළොවක් පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්ෂුව සමග ගැටෙන ස්වභාවයට පැමිණියා. පසුදින භික්ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක් පිළිගන්වන්න යෑයි කියා සිටියදී, ඔහු එය නොඇසුනාක් මෙන් ...
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක් දෙනෙත් හරින්න ! මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක් ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) ...
මුසලු අන්තවාදයේ විශ්ව ව්‍යාප්තියේ මෙවර ගොදුර කෙන්යාව | නබිගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූවන්ට මරණය දෙනෙත් හරින්න ! සුදු වැන්දඹුව මෙහෙය වූ නයිරෝබි සාප්පු සංකීර්ණ ප්‍රහාරය* 68 ක් මරුට, 175 ක් බරපතල තුවාල ලබති* ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණයට කඩා වදී* කිනියා ජනාධිපති කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද මරුට* එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති කොපි අවුනුර්ද ඝාතනය වේ.* සෝමාලියාවේ සිටින 4000 ක කිනියානු සේනාව ඉවත් කර ගැනීමට ප්‍රහාරය එල්ල කළ බව අල් ෂහබාබ් පවසයිඊශ්රායලය සතු කිනියාවේ නයිරෝබි නුවර වෙස්ට්ගේට් සාප්පු ...
වෙසක් පොහෝ දිනට පසුදින බලපත් නොමැතිව ගව-ඝාතනය කළ මුසලුවා දැලේ දෙනෙත් හරින්න ! වෙසක් පොහොයට පසුව බලපත්‍ර නොමැතිව ඝාතනය කළ ගවයාගේ හිස සහ මස්වලින් කොටසක් මෙම ඡායාරූපයේ දැක්වේ.ගව මස් වෙළෙඳ සල් ආසන්නයේ ගව ඝාතකාගාර වැසී යැමත් සමග හොර හරක් මස් ජාවාරම බෙහෙවින් ඉහළ යැමට පටන් ගෙන තිබේ.මේ අනුව යටිනුවර කඩුගන්නාව අවට ප්‍රදේශවල තිබූ ගව ඝාතකාගාර වැසී ගොස් ඇති අතර එම වෙළෙඳ සල් සඳහා පිටතින් මස් ගෙනවිත් අලෙවි කිරීම සිදුවෙන බව මෙහි පිරිස් පෙන්වා ...
අගමැතිගේ පුතාගෙන් පැය 21/2 ක් ප්‍රශ්න කරයි දෙනෙත් හරින්න ! රුපියල් කෝටි තුන්සියයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අඩංගු කන්ටේනරය මුදා හැරීම සඳහා අගමැතිවරයාගේ අත්සනින් ලිපියක් නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ පුත්‍රයා වන අනුරාධ ජයරත්න මහතාගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පැය 21/2 ක් ප්‍රශ්න කර කට උත්තර ලබාගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පැමිණෙන ලෙස ජයරත්න මහතාට කළ දැනුම් දීමට අනුව එහි පැමිණ ඇති ...