පුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයි දෙනෙත් හරින්න ! නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් ...
තවත් "ටුවරිස්ට්" කෙනකුගේ ලංකාගමනය - පිල්ලේ ගමන පිලිබඳ දිවයින කතුවැකිය දෙනෙත් හරින්න ! යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය දොස්තර රාජිනී තිරාණගම බයිසිකලයේ නැඟී ගෙදර යමින් සිටියදී කොටින් විසින් වෙඩි තබා මරන ලද බව ඇය දන්නේද? අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් මන්න සහ කැතිවලින් කපා සංහාරය කළ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි මැරූ හැටි, ආර්. ප්‍රේමදාස ඝාතනය කළ හැටි, චන්ද්‍රිකා බණ්ඩාරනායකට බෝම්බ ගැසූ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය වසර 30 ක යුද ...
තමිල්නඩුවේ සිටින මෙරට සිසුන් අනතුරේ – රාවණ බලය දෙනෙත් හරින්න ! ඉන්දියාවේ විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුවී ඇති බව රාවණා බලය සංවිධානය පවසයි. එරට සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට ඉදිරියේදී ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක මතුව ඇති බව එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.රටේ ස්වෛරී භාවය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ජිනීවා මානව හිමිකම් ...
උලමා මොනව කිවුවත් හලාල් ගන්න එපා - ඥානසාර හිමි දෙනෙත් හරින්න ! සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය හලාල් සහතිකය අත්හිටුවන බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සියලූ ව්‍යාපාරික ආයතන ලබන 31වනදාට පෙර එම සහතිකය අත්හළ යුතු බවට තමන් කළ දැනුම්දීම වෙනස් නොකරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ දැන් වසර 05කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කිරීම සිදුවන්නේ නීති විරෝධිව බවයි.උලමා සංවිධානයේ ‘හලාල්’ ව්‍යාපෘතියට ...
එකම පවුලේ දරුවන් හතර දෙනකු සසුනට දන්දුන් වෙස්සන්තර අම්මා දෙනෙත් හරින්න ! බලන්ගොඩ හෝනමුල්ල නම් දුෂ්කර ගම්මානයේ මැන්තලාව නිවසේ විසූ ජී. පී. කරෝලිස් මහතා හා ටී. එල්. මැංගිනෝනා මාතාව ඉතා දුෂ්කර වුවත් ධෛර්යවත් දිවිපෙවෙතක් ගත කළහ. මේ යුවළට දරුවන් දස දෙනෙකි. බාලම දරුවා ඉපිද වසර තුනකින් පියා මෙලොවින් සමුගත්තේය.මැංගිනෝනා දිරිය මාතාවකි. පියා නැති අඩුව දරුවන්ට දැනෙන්නට ඇය ඉඩ තැබුවේ නැත. හිමිදිරියේ නැඟිට දරුවන්ට උදේ ආහාරය පිළියෙළ කොට ලහිලහියේ තේ වත්තේ වැඩට පියමං ...
අනුරාධපුරය බේරාගත් ධර්ම වීරයා - වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා දෙනෙත් හරින්න ! “ජපන් චීනාදී රටවල සම්බුද්ධ ධර්මය දේශනා කරමින් සංචාරය කොට ගිය මස 29 වෙනි දින සිංගප්පූරුවට සම්ප්‍රාප්ත වූයෙමි. ඉතා සතුටින් නැවෙන් ගොඩබැස්ස නමුදු මා සම්භවීමට නැවට ගිය සිංහල සොයුරන්ගෙන් අපට වූ බලවත් විපත දැන ගතිමි. හරිශ්චන්ද්‍ර වයස 36 දී මරණයට පත්වේ යයි කිසිකෙනෙක් සිතුවාද? අහෝ, ලංකා ශාසනය දියුණුවේගන යන මේ කාලයේ පරාර්ථය සලකා ක්‍රියාකරන ඥාන ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයාගැනීම දුර්ලභයි. ...
පිල්ලේගේ සම්පූර්ණ මාධ්‍ය ප්‍රකාශය දෙනෙත් හරින්න ! එල්ටීටීඊය වැනි කුරිරු සංවිධානයකට කිසිදු ඉඩක් නොපවතින බව දමිළ ඩයස්පෝරාව පිළිගත යුතුයි- පිල්ලේ කියයිජනතා දුක් වේදනා වෙනුවෙන් සත්‍ය, යුක්තිය සහ සහන සැලැස්වීමට වඩාත් පාරිශුද්ධ ප්‍රවේශයක් අවශ්‍ය වන්නේය.සුබ උදෑසනක්. එසේම ඔබගේ පැමිණීමට ස්තූතිවන්ත වෙනවා.මෙවැනි නිල දූත මෙහෙවරක් අවසානයේදී කෙරෙන සාමාන්‍ය සම්ප්රදාය ලෙස මේ රටේ මානව හිමිකම් තත්ත්වයට අදාළව යන නිරීක්ෂණ සිදුකිරීමට මම කැමැත්තෙමි. මගේ සත්දින සංචාරය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ...
සියලූ නිල දේපළ යළි භාරදුන්නේ ගම්මන්පිල පමණයි - කැෆේ කියයි දෙනෙත් හරින්න ! බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී ඇත්තේ හිටපු බස්නාහිර ඇමැති උදය ගම්මන්පිල මහතා පමණක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.පළාත් සභා දෙක විසුරුවා හැර දින ගණනාවක් ගතවී ඇතත් මෙතෙක් රාජ්‍ය දේපළ භාර නොදුන් මහජන නියෝජිතයන්ගෙන් එම දේපළ භාරදෙන ලෙස ඉල්ලා ...
අදමිටු උප්දෙස් නිසා වීර මහසෙන් රජුත් අධාර්මික වූවා. යහපත් උපදෙස් ලැබ නැවත නිවැරදි වී අමරණීය වූවා. ඔබත් එසේ වූ පින්වතෙක්. යළි යහමඟට පිවිසෙන්න! - ඕමල්පේ සොභිත හිමි දෙනෙත් හරින්න ! මහජන උද්ඝෝෂණ පසමිතුරු බලවේග ලෙස නොව හිතමිතුරු බලවේග ලෙස සිතා හදිසියේ මැතිවරණ පවත්වන්නට කලබල නොවී තම නිල කාලය ප්‍රයෝජනයට ගනිමින්, සාවධානව, තැන්පත් ව, සිතා බලා කටයුතු කරන මෙන් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සොභිත හිමියෝ ජනපති මහින්ද රජපක්ෂ මහතාට විවෘත සංදේශයක් යවමින් ඉල්ලා සිටිති.අතීතයේ රජකම් කළ ‘මහසෙන් රජු’ දේවත්වයෙන් සලකන්නා සේම අනාගතයේ දේවත්වයෙන් පුද පූජා ලැබීමට සුදුසුකම් සපුරාගත හැකි භාග්‍යවන්තයෙකු ...
දුප්පත් පවුල් ඉලක්ක කර ආගමට හැරවීම සඳහා ළමුන් යොදාගත් තිස්ස නිවාසයේ පාස්ටර් දෙනෙත් හරින්න ! තිස්සමහාරාම ළමා නිවාසයේ සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අධිකරණයෙන් භාරදුන් දරුවන් 38 දෙනෙකු අද (22දා) තිස්සමහාරාම අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.මෙම දරුවන් සිය දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.මෙම දරුවන් අතරින් වැඩි පිරිසකට දෙමාපියන් සිටින බවත් ළමා නිවාසයක සිටිය යුත්තේ දෙමාපියන් නොමැති අසරණ දරුවන් වූවත් මෙම ළමා නිවාසයේ වැඩිපුර සිට ...
බල්ලන්, බළලුන් තරමට පසු බසින මේ සමාජයට නැවත මිනිස්කම ගෙනඑන්න මධුමාධව අරවින්ද යම් කාර්යයක් ඉටු කරාවි - චම්පික දෙනෙත් හරින්න ! බල්ලන්, බළලුන් තරමට පසුබසින මේ සමාජයට නැවත මිනිසත් බව ගෙන ඒමට විශාල වෙහෙසක් ගත යුතුව ඇති බවත්, ඒ සඳහා මධුමාධව අරවින්ද යම් කාර්යයක් කරනු ඇති බවත් තාක්ෂණ හා පරමාණු බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.නව තාක්ෂණය අපට ගැලපෙන අයුරින් හැඩගස්සවා ගත යුතු යෑයි ද පැවසු ඇමැතිවරයා කලාකරුවන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක් යෑයි ද පැවැසීය.පාඨලී චම්පික ඇමැතිවරයා ...
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බිඳ හෙළීමට තැත් කිරීම | ඔව් මම එසේ කළා. සමාවෙන්න. - අසාද් සාලි දෙනෙත් හරින්න ! තමිල්නාඩු සඟරාවකට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බිඳ හෙළීමට තැත් කිරීමේ චෝදනාව මත රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා තමන් සිදු කළ වරද පිළිගනිමින් ඒ පිළිබඳව කනගාටුව පළ කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් එවා ඇතැයි වාර්තා වේ.තමන් එම පුවත්පතට කළ ප්‍රකාශයන් පිළිබඳව දැඩිව කනගාටු වන අතරම ඇතැම් කාරණා ...
ඉංග්‍රීසිය අපේ ඇවැස්ස මස්සිනාය. සිංහල අපේ ලේ නෑයාය! දෙනෙත් හරින්න ! තමාට මව්බස මැනවින් නොදන්නා බව හෝ මව්බසට වඩා ඉංග්‍රීසි බස දන්නා බවක් පළ කරන්නටත් කෙනෙක් වෑයම් කරති. ඒ වෙසෙස් උනන්දුව ඇත්තේ ඉංග්‍රිසි බසට පමණි. දෙමළ, පාලි හෝ සකු බසට නොවේ. අම්මාගේ කිරි මඬල බදාගෙන කිරිත් සමග උරාගත් සිංහලකම අමතක කිරීම වැදූ මවට කරන බලවත් අරියාදුවකි. අම්මා සහ තාත්තා විසින් තම හුරතල් කරන්නට යොදාගත් බස කෙනෙකුට අමතක වන්නේ නගරයේ තාර පාර ...
සැඟවූ රාවණා ශිල්ප දෙනෙත් හරින්න ! එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග්රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි ...
වල්ලාපට්ටා අපනයනය නිතිගත කෙරේ දෙනෙත් හරින්න ! ආන්දොලනයට තුඩු දී තිබෙන ඉතා ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වල්ලාපට්ටා විදේශ රටවලට යෑවීම නීතිගත කිරීමට රජය තීරණය කර තිබේ.මෙම ශාඛය වගා කිරීම වාණිජ මට්ටමින් ව්‍යාප්ත කර රටට විදේශ විනිමය උපයා ගන්නා මාර්ගයක් කිරීම මෙහිදී රජයේ අරමුණ වී ඇත.මේ අනුව ඉදිරියේදී ඇමැති මණ්ඩල අනුමැතියද සහිතව වල්ලාපට්ටා රට යෑවීම නීතිගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අදහසක් මත ...
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය දෙනෙත් හරින්න ! මෙරට බහු ආගමික සහ බහු වාර්ගික අනන්‍යතාව අමතක කර බොදු බලසේනා සංවිධානය මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට කර ඇති යෝජනාව මගින් සිය ආගම ජාතිය රැක ගන්නා අතර අන්‍ය ජාතීන් සහ ආගම්වලට ගෞරව කිරීමේ සරධර්මය ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසූවාය.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කතුන්ගේ විළිවැසීම සදහා ඉදිරිපත් විය යුතු මොහොතක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් කතුන්ගේ ...
අරුවක්කාලු ප්රාග් ඓතිහාසික බිමට කුණු පුරවන උරුමය වළ දමන අමනයෝ දෙනෙත් හරින්න ! ලෝක ඉතිහාසය තුළ තම අනන්‍යතාව තහවුරු කෙරෙන සාක්ෂි තරම් රටකට, ජාතියකට වැදගත් වෙනත් යමක් නොමැත. ලෝක නායකයෝ තම රටවල අනන්‍යතාව තහවුරු කෙරෙන සාක්ෂි පරම පූජනීයත්වයෙන් සුරක්ෂිත කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ දේශපාලකයෝ රටේත් ජාතියේත් ඒ හැඳුනුම්පතට කුණු පුරවති. විකුණති, මුදල් ගරති. අපේ උරුමය ලොවට කියාපාන අරුවක්කාලු ප්රාග් ඓතිහාසික බිමට කුණු පුරවන මේ අඳබාලයන් පිළිබඳ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් අවධානය යොමු කොට එය ...
ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යස්ථ වන්න - සෙනෙට් මන්ත්‍රීවරුන් 11 දෙනකුගෙන් යෝජනාවක් දෙනෙත් හරින්න ! ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමරිකානු ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකාව සහාය වූ නිසා ශ්‍රී ලංකාව ගැන මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන ලෙස ඉල්ලා සෙනෙට් මන්ත්‍රීවරුන් 11 දෙනකු සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.එකී යෝජනාව ජනාධිපති බරක් ඔබාමා වෙතද යොමුකර තිබේ.මෙම සෙනෙට් මන්ත්‍රීවරු එකොළොස් දෙනා එකී යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් හයදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර ලෙසිනි.ජෝන් නෝනිස්, ඔරින් ...
ඉතිහාසයේ පසුපසට යන සෞදි ආගමික ගෝත්රවාදය දෙනෙත් හරින්න ! පණිවුඩ යැවීමේ අන්තර්ජාල යෙදුම් පාලනය කිරීමට අපහසු නිසා සවුදි රජය ඒවා තහනම් කරන බවට තර්ජනය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ට්වීටර් තහනම් කරන බව මාධ්‍ය හා සංස්කෘතික ඇමතිවරයා විසින් තහවුරු කර මසකින් පසු මේ වාර්තාව ලැබී ඇත.තහනම වලක්වා ගැනීමට නම් නීතිමය අවශ්‍යතාවයන් සපුරා ලන ලෙස සන්නිවේදන හා තොරතුරු කමිටුව අදාල ආයතන වලින් ඉල්ලා ඇතැයි sabq පුවත් වෙබ් අඩවියේ කියා ඇත.ඒ ...
මුසලු අන්තවාදීන්ගේ ආයුධ ගබඩාවක් නුගේගොඩ | කඩු 242, ලොකු පොඩි කිණිසි 98, පිහි 60, මූනිස්සම් ටින් 16, වායු රයිෆල් 16 දෙනෙත් හරින්න ! නුගේගොඩ, ඇඹුල්දෙණිය, ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හා ශ්‍රී ලාංකික පුද්ගලයකු වාසය කළ දෙමහල් නිවසකින් කඩු, කිණිසි, ඇතුළු අවි ආයුධ රැසක් හමුවීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මිරිහාන මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් හා ඩෙංගු මර්දන ඒකක නිලධාරීන් එක්ව පෙරේදා (09 වැනිදා) ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවෙස්වල ඩෙංගු කීටයන් ඇත්ද යන්න පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ලද තොරතුරකට අනුව මෙම නිවස ...