රටවල් 76 ක සුපිරි මොළ පැරදවූ සුපිරි තරුව කපුගේ දෙනෙත් හරින්න ! රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගිබෝග කන්දරාවකින් දොaත පුරවද්දී ලෝකයේ "නාසා" ආයතනයේ "කපුගේ තරුව" නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ රටේ "කපුගේ තරුවට" හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1500 ක් දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු, ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් ...
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි? දෙනෙත් හරින්න ! පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වන ලද කිලෝ සියය ඉක්මවූ හෙරොයින් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.විශාල ප්‍රමාණයේ ඇඹරුම් යන්ත්‍ර තුනක අසුරා ගෙනැවිත් තිබූ මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත රේගු අංගනයේදීය. එම යන්ත්‍ර ගෙන්වූ පුද්ගලයාද රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් තොගයේ වටිනාකම මෙතෙක් ගණන් බලා නැති අතර එය ශ්‍රී ලංකාවේදී හමු වූ විශාලතම මත් කුඩු තොගය විය හැකි බවට විශ්වාස ...
‘බුදු දහම බටහිර විද්‍යාවෙන් මනිනු බෑ’ – නලින්.. ‘මම අතරමං වෙලා’ – කාලෝ පසු බසී දෙනෙත් හරින්න ! බුදු දහම බටහිර විද්‍යාව මගින් සත්‍ය යැයි තහවුරු කරන්නට උත්සාහ කිරීම අඥ්ඥාන ක්‍රියාවක් බවත් බුදු දහම සහ බරහිර විද්‍යාව යන දෙක එක මග නොයන සම්පූර්ණයෙන් එකිනෙකට පටහැනි බවත් ආචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. බුදු දහමේ කාලාම සූත්‍රයෙහි විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයිද ’බටහිර විද්‍යාත්මක ක්රිමවේදය’ කාලාම සූත්‍රය සමග හොඳින් එකඟ වන බවටද මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනා කලක ...
මෙරටට කුඩු ගෙන්වන මූසලු කුඩු ජාලයේ ඉත්තෙකුට මරණ දඬුවම දෙනෙත් හරින්න ! පකිස්තානයේ සිටි නීති විරෝධී ලෙස හෙරොයින් මෙරටට ආනයනය කිරීමේ චෝදනා ලබා අධිකරණය මගහැර සිටි පකිස්තානුවකුට එරෙහිව ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වූ බස්නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා එම පකිස්තානු ජාතිකයාට මරණීය දණ්ඩනය නියමකර ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලදී.මරණීය දඬුවම නියම වූ පකිස්තානු ජාතිකයකු වූයේ අලිෂෙයර් නමැති 55 හැවිරිදි වෙළෙන්දෙකි. 1994 නොවැම්බර් මස 16 ...
ලංකාවේ පළමු පරිගණක හා ලැප්ටොප් කම්හල සූරියවැවදී විවෘත කෙරේ දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිගණක හා ලැප්ටොප් නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගියදා හම්බන්තොට සූරියවැවදී ආරම්භ කරන ලදී.මයික්‍රොසොෆ්ට් සමාගමේ සහකරුවකු මෙන්ම පරිගණක නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන "ඊ - විස්" විසින් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත. මෙම නව කර්මාන්ත ශාලාව මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 250 දෙනකුට පමණ රැකියා අවස්ථා ලබාදීමට නියමිතය.ලැප්ටොප්, ටැබ්ලට් වැනි නවීන නිෂ්පාදන මෙන්ම සාමාන්‍ය පරිගණක ද මෙම කර්මාන්ත ශාලාවේදී නිපදවන ...
බුදු සමයෙන් හෙළිවන ජීවන දර්ශනය දෙනෙත් හරින්න ! මානුෂික ස්වරූපය ස්වභාවය කෙබඳු ගණයට ගැනෙන්නක්ද යන්න අධ්‍යයනය කිරීමෙන් අවබෝධකොට ගත හැකිය. ජීවිතයේ යථාවාදී තථාකාරී ස්වරූපය සෙසු ආගම්වලට වඩා පැහැදිලි කරන්නේ බුදු සමයයි. ජීවිතය යනු කුමක් ද යන්න තේරුම් නොගෙන කටයුතු කිරීම නිසයි මිනිසා වරදට පෙළඹෙන්නේ. වරදින් බැහැර වීමට අප තේරුම් ගත යුතුය.බුදු සමය මතුපිටින් නොව එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. මිනිසා මිනිසත් බව ලබන්නේ ඉතාම අමාරුවෙනි. මෙය හරියට කණ ...
බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණය දෙනෙත් හරින්න ! මේ වන විට නව රජයක් බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්කම් කීපයක් ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස් නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක් ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක් යැම ආශ්වාද ජනක සිදු ...
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය දෙනෙත් හරින්න ! ඉකුත් සතියේ සෙනසුරාදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හිටිහැටියේම ඇතිවූ ජනතා පිපිරීමත් සමග රටේ ජනතාව තුළ ඇතිවූයේ අවිනිශ්චිත බව සමග මුසුවූ තිගැස්මකි. ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය තුළින් ජාතිවාදී ගැටුමක පෙරනිමිති පහළ වන්නට වීම ඊට හේතු වී තිබිණ. සැබැවින්ම මේ සිදු වූයේ කුමක්ද?ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චෛත්‍ය මාවතේ කාලයක සිට ක්‍රියාත්මක මුස්ලිම් දේවස්ථානයක් තිබියදී එක්තරා පිරිසක් තවත් පල්ලියක් ඉදිකිරීමට යැම ගැටුමේ නිමිත්ත වී තිබිණ. පැරණි මුස්ලිම් පල්ලියක් ...
ඓනිහාසික උරුමයක් වූ රූමස්සල ඖෂධ උයන දැයට අහිමි වේද? දෙනෙත් හරින්න ! ගාල්ල උණවටුනේ පිහිටි රූමස්සල කඳුවැටිය ලෝක ප්‍රසිද්ධ පරිසර පද්ධතියක් බවත් එය කිසිම පරිසර පද්ධතියකට සමකළ නොහැකි බවත් ලොව ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා පවසා ඇත. ඔහු මෙම කඳු වැටිය හඳුන්වාදී ඇත්තේ මෙයට වසර කෝටි ගණනකට පෙර පෘතුවිය මතට කඩා වැටුණු උල්කාපාතයක් ලෙසය. බොහෝ විද්‍යාඥයන් මෙය හිරුගෙන් කඩා වැටුණ උල්කාපාතයක් ලෙසට විශ්වාස කෙරේ.රූමස්සල බිහිවීම ගැන ජනප්රවාදයේ එන තොරතුරු ...
සිංහලයන් අඩුවෙනවා. වැඩියෙන් දරුවන් හදන්න - වෙල්ගම දෙනෙත් හරින්න ! ලංගම සේවකයන් රැකියාව කරන අතරතුරේ දී හොඳ විවාහයක් කරගෙන වැඩි වැඩියෙන් දරුවන් හැදීමට ක්‍රියා කළ යුතු බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගමනාගමන මණ්ඩලයට අලූතෙන් බඳවා ගන්නා ලද රියැදුරු, කොන්දොස්තර හා කාර්මික අංශයේ 420 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවේ දී ය.මෙහි දී වෙල්ගම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජනගහනයෙන් ‘සිංහල’ ජනගහනය අඩුවෙමින් යන ...
නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය දැමීම තහනම්.. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ.. දෙනෙත් හරින්න ! ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ඊයේ (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.එහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය යොමු කළ ප්‍රශ්න කිහිපයක් විය.ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද ඇඳුම් පැළඳගෙන පැමිණීම සම්බන්ධයෙන් හා ජාතික හැඳුනුම්පත සඳහා ඡයාරූප ...
සාධාරණත්වය වෙනුවෙන් පෙරට ආ සිහළ තරුණයන් දෙදෙනා දෙනෙත් හරින්න ! ඇය සූරියවැව ප්‍රදේශයේ දුප්පත් ගෙවිලියකි. සූරියවැව ගිනි කාෂ්ඨ අව්වේ තම ඇය හේන් කෙටුවේ තම කුඩා දරුවාව ගස් හෙවණක නිදි කරවා තබමිනි. වියලී ගිය දැඩි පොළවත් සමග ඔට්ටු වෙමින් දෑතේ කරගැට නැගෙනතුරු ඇය ගොවිතැන් කළාය. මේ දුප්පත් අම්මාගේ දුක දුටු මහපොලවද කම්පා වූවා සේය. ඇයට හොද අස්වැන්නක් ලැබිණ. කෙසෙල් කොරටුවෙන් ලද අස්වැන්න ගමේ ගොවියෙකුගේ අත්ට්‍රැක්ටරයක පටවා ගත් ඇය සූරියවැව සති පොළට ...
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්ෂූන් සූදානම් - SR දෙනෙත් හරින්න ! රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යයෙටන් කටයුතු කිරීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් මෙන් තවත් භික්ෂූන් බොහෝ ගණනක් සූදානමින් සිටින්නේ යයි සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.එම සංවිධානයේ ජාතික සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියන් මේ බව පැවසුවේ අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තම සංවිධානයේ ඉල්ලීම නොතකා කහවත්ත ප්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.අන්‍යාගමික පනත පාර්ලිමේන්තුවට ගෙන එන හෝ නොවන බව ...
පකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHU දෙනෙත් හරින්න ! පකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.මේ බව සඳහන් කරමින් එම පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ තහනම් ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාව තුළට පැමිණෙන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ පකිස්ථාන ආනයන හා ඒ හා බැදුණු මුස්ලිම් ව්‍යාපාරික ජාලයන් බවය.නිවේදනයේ මෙසේද දැකවේපසුගිය අගෝස්තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී ගී්රස් ටින් තුළ බහා ඉතා සූක්ෂම ...
අහෝ ඇමති සම්පතට කෑදර දිවදෙකේ මනුසත් රාජිත! 13 ගැන එසේ කීවේ ශ්‍රිලනිප ඡන්ද සුලුපක්ෂ කඩා ගන්නා නිසාලු! දෙනෙත් හරින්න ! පක්ෂයේ මතයට පිටින් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතුමන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.ජනධිපතිතුමන් රැස්වීම ආරම්භ කර ඇත්තේම ‘කෝ මේ කළුතර කට්ටිය’ යනුවෙන් විමසමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතයට පිටින් මත දැක්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එසේ මත දක්වන්නන්ට ...
ස්විට්සර්ලන්තයේ කලාපයක මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කරයි දෙනෙත් හරින්න ! ස්විට්සර්ලන්තයේ ටිචිනෝ පරිපාලන දිස්ත්‍රික්කය තුළ මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් ජනමත විචාරණයක් හරහා සම්මත කර ඇතැයි වාර්තා වේ. දකුණු ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති ටිචිනෝ පරිපාලන ප්‍රදේශය තුළ ඉතාලි භාෂාව භාවිතා කෙරෙන අතර ජියෝර්ජියෝ ගිරින්ගෙල්ලි විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ඡුන්දදායකයන්ගෙන් 2/3ක් පක්ෂව ඡුන්දය ප්‍රකාශ කර තිබේ.ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන සෘජු ප්රජාතන්ත්රවාදී ක්රමවේදවයන්ට අනුව මෙසේ පණත් සම්මත කළ හැකි අතර එය ක්‍රියාවට ...
කිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණය දෙනෙත් හරින්න ! ඩී.සී.ඩී. යන කෙටි නාමයෙන් හඳුන්වන ද්‍රව්‍ය ශරිර සෞඛ්‍යයට ඉතා හානිදායක බව පිළිගත් මතයකි. එය රබර් කර්මාන්ත නිෂ්පාදන, බෙහෙත් ද්‍රව්‍ය, පොහොර, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නිෂ්පාදනයට උපයෝගී කර ගන්නා ද්‍රව්‍යයකි. ෆොන්ටෙරා සමාගම මෙහි ගෙන්වා අලෙවි කරන කිරිපිටි හා කිරිපිටි නිෂ්පාදනවල එම විෂ ද්‍රව්‍ය අඩංගුව ඇති බව නවසීලන්තයේ පිහිටි මව් සමාගම ද දැනට වර්ෂ 2 කට පමණ පෙර කළ පරීක්ෂණවලින් සොයා ගෙන ...
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කලීන විග්‍රහයක්... දෙනෙත් හරින්න ! පැරණි ලිපියක සංශෝධනයකි.එදා රොබෙර්ට් නොක්ස් හෙළයන් ගැන මහ වැනුමක් කලේය. ආගන්තුක සත්කාරයේ කෙලපැමිනියවුන් ලෙස හැදින්වීය. සැබවි! අපි සියලු සත හට කරුණාව මෛත්‍රිය දක්වමු. උදව් උපකාර කරමු. දුකේදී පිහිට වෙමු. කිසි විටෙක ජාතිය, ආගම, කුලය ගැන නොසිතා සැමට ගෞරවෙන් සලකමු. ආදී හෙළයන්ගේ මේ ගුණය මහත් විය. පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනවිට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනවිට, ඔවුන් රැකුනේ බොදු ...
පන්සලකට බලපෑමක් තිබේ නම් වහා ම දැනුම් දෙන්න - අමාත්‍යංශය දෙනෙත් හරින්න ! බුද්ධශාසනයට යම් යම් තර්ජන බලපෑම් තිබේ නම් ඍජුව ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම්දීමටත් හැකි බවත් රටේ කිසි ම විහාරස්ථානයකට බලපෑමක් හෝ තර්ජනයක් තිබේ නම් ඒ පිළිබඳ වහා ම දැනුම් දෙන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඞී. එස්. ගුණවර්ධන මහතා සඳහන් කළේ එවැනි තර්ජන හෝ බලපෑම් තිබේ නම් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට රජය සූදානම් බවයි. විහාරස්ථානවලට බලපෑමක් හෝ ...
වෙසක් සතියේ ලෙළදෙන බෞද්ධ කොඩියේ වතගොත දෙනෙත් හරින්න ! 2558 වැනි සම්බුදු තෙමඟුල සමරණ වෙසක් සතිය (12 වැනිදා) ඇරඹිනි. දාන සීල භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවනටත් දන්සල්, තොරණ වෙසක් පහන් කූඩු වැනි ආමිස පූජාවනටත් මුල් තැන දෙමින් වෙසක් සතිය බොදු බැති ජනතාව සමරති.ඕනෑම බෞද්ධ කටයුත්තකදී බෞද්ධ කොඩියට මුල්තැන හිමිවනවා සේම වෙසක් සතිය තුළද බෞද්ධ කොඩියට මුල් තැනක් හිමිවේ.පළමු වරට බෞද්ධ කොඩියක් ශ්‍රී ලංකාවේ එසවූයේ 1885 අප්‍රේල් මස 28 වැනිදාය. කොළඹ ...