(දැන්ම අයින් වෙලා කොහොමද? තව සෑහෙන කාලෙකට වැටෙන්නැති මේ ආණ්ඩුවෙන් පුලුවන් උපරිමය කඩාගමු!) - රජයෙන් ඉවත් වන්නේ නෑ - මුකොං දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වීමේ කිසිම සූදානමක් නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඊයේ (02 වැනිදා) "දිවයින" ට පැවසීය.මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ වෙත මෙරටදී මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වෙත සිදු වූ පහරදීම් සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය ලබාදුන් වාර්තාව රජයට එරෙහිවීමක් නොව මෙරට අන්තවාදී පිරිස් මැඬපැවැත්වීමට රජය එතරම් උනන්දුවෙන් කටයුතු නොකළ බව සඳහන් වාර්තාවක් බව ද හෙතෙම කීය.නවි පිල්ලේට බාරදුන් ...
දරු ගැබට වින කරන පෙති තුර්කියෙන් ගෙන්වලා. මාළිගාවත්තේ ව්‍යාපාරිකයෙක්! මාධ්‍ය ජාතිය සඟවන්නේ ඇයි? දෙනෙත් හරින්න ! මව් කුස තුළදීම දරු ගැබ විනාශ කිරීමට සහ කාන්තාවන්ට දරුඵල අහිමි කිරීමට යොදා ගන්නා ඖෂධ පෙති 50,000 කට අධික ප්‍රමාණයක් අඩංගු පාර්සල් දෙකක් මාළිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ගුවන් තැපෑල හරහා තුර්කියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි තැපැල් වෘත්තීය සමිති "දිවයින"ට ඊයේ (13දා) පැවැසීය.වැඩිදුරටත් කරුණු දැක්වූ තැපැල් වෘත්තීය සමිති නායකයෝ ව්‍යාජ තොරතුරු සඳහන් කොට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෙම පාර්සල් දෙකේ ...
බොදුබල සේනා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඡයාරු ප්‍රදර්ශනය කළ බවට වූ තොරතුරු නිසා පරීක්ෂා කිරීමට අපි සිරිකොතට වැඩියා - ඤාණසාර හිමි දෙනෙත් හරින්න ! පසුගිය 14 වැනි දා සමගි බලවේගය සංවිධානය විසින් සංවිධානය කර තිබු මානව හිමිකම් උළෙලට සමගාමිව පැවත්වූ ඡයාරුප ප්‍රදර්ශනය නැරඹීමට ගිය බොදුබල සේනා සංවිධානය සිරිකොත එඡුාප මුලස්ථානයට වැඩම කළ අවස්ථාවේ හික්ෂුන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් පැවසුවේ රටේ ප්‍රබල විපක්ෂය මෙසේ අශුද්ධ සංවිධාන සමග එක්වී පිරිහෙනවා නම් රටට ...
රසායනික පොහොර උගුලෙන් ගැලවෙන්නට මහ ඇදුරුතුමා ගෙනා ජෛවපටල තාක්ෂණය වගා බිමට එයි දෙනෙත් හරින්න ! ජාතියේ බත්පතට පිපාසයට බොන දියදහරට මාරාන්තික වස විස මුසු වී හමාරය. ආඩම්බරකාර ජාතිය සුද්දාගේ හරිත විප්ලවයෙන් දණ බිම ඇනගෙන පමණක් නොව හතර රියනද උරුම කරගෙන සිටී. ජාතියේ බත්පත සරිකරලන ගොවිතැන අද සම්පූර්ණයෙන්ම සිදුකරනු ලබන්නේ හරිත විප්ලවයේ ප්‍රතිඵල ලෙස අපට ලැබුණු හයිබ්‍රිඩ් නොහොත් දෙමුහුන් වී සහ එළවළු වර්ගවලිනි. මේ හයිබ්‍රිඩ් වගාවට රසායනික පෝර බෙහෙත් කාලසටහනක්ම ඇත. නොහොත් කප්පරක් යෙදිය යුතුය. පැළ ...
ලංකාව මුසලු අන්තවාදය අභිමුව? මක්කම යන බව පවසා අයිසීස් ත්රස්තයන්ට එක්වූ ෂරියා පිලිබඳ උපාධිධාරී 6 දරු කරාටේ මාස්ටර් - අබු ශුරා සයිලානි දෙනෙත් හරින්න ! අයිසීස් යනු ලොව අති බිහිසුණු ත්‍රස්ත සංවිධානයකි. ඉරාකයේ සහ සිරියාවේ පිහිටි වසර 2000 ක් පැරණි පුරාවස්තු පවා මුළුමනින්ම විනාශකර දැමීමට අයිසිස් ත්රස්තයෝ ක්‍රියාකළහ. ඉරාකයේ මෝසුල් නගරයේ පිහිටි කෞතුකාගාරයේ තිබූ පෞරාණික වස්තූන්ද පැහැරගනු ලැබුවේ අයිසිස් ත්‍රස්ත නායකයෙකි. මෑතකදී බටහිර සංගීත භාණ්ඩ වාදනය කළ සංගීතඥයන් පිරිසක්ද ඝාතනය කෙරුණි. අත්පා කැපිම්, උස් ගොඩනැඟිලිවල සිට බිමට දැමීම, රොකට් විදින මගින් ප්‍රහාර එල්ල කිරීම් වැනි ...
කුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයි දෙනෙත් හරින්න ! හෙරොයින් කිලෝ පහක පමණ ප්‍රමාණයක් සමඟින් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුළු හය දෙනෙකු මීගමුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට ගෙන පිරිසේ ප්‍රධානියා ‘සිමිසාන්’ නම් මුස්ලිමි ජාතිකයෙක් වෙයි.https://lankacnews.com/sinhala/news/129274/Pic Sourceසබැඳි ලිපි -[දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.htmlමොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේh
එකම රටක් - විධි 2ක්! බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහලේ. පහරදුන් දෙමළාට ඇප! නවකවධ දුන් කැළණි සිසුන් මාස ගණනක් කූඩුවේ! දෙනෙත් හරින්න ! යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් පිරිසකට පහරදී 25 දෙනකුට තුවාල සිදුකළ ශිෂ්‍ය කණ්ඩායමට නායකත්වය දුන් බවට සැක තනකේෂ්වරන් සිසිදරන් නමැති ශිෂ්‍යයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා ඊයේ (20 වැනිදා) නියෝග කළේය.මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජීවන් මධුරංග නමැති විද්‍යා පීඨ ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ...
රාස්සගලින් ප්රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයි දෙනෙත් හරින්න ! ප්රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් භාවිතා කළ ගල් මෙවලම් 300ක් සහ ඉපැරණි වළං කැබලි කිහිපයක් බලංගොඩ - රාස්සගල ප්‍රදේශයේ සිදුකළ කැණීමකින් හමුවී තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ මේ තුළින් ප්රාග් ඓතිහාසික මානවයා දඩයම් යුගයේ සිට කෘෂිකර්මය දෙසට නැඹුරුවක් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි. Hiru Newsසබැඳි ලිපි -[වසර 1100 ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය ...
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි දෙනෙත් හරින්න ! බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය විල්පත්තු උතුරු කල්ලාරු සහ පෙරියමඩු වනාන්තර විනාශය බව පරිසරවේදීහු කියා සිටිති.ඝන වනාන්තර අක්කර 2500 ක් සහ පරිවාර කැලෑ ඉඩම්, හොර ඔප්පුවකින් ලියාගෙන සිදුකරනු ලබන මෙම විනාශය වහා නතර නොකළ හොත් ජාතික වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් දරුණු පරිසර ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කරති.මේ පිළිබඳව අදහස් දැක්වූ ...
ගාසා ගැන යකා නටන මුසලුවන් බොකෝහරාම්, අයිසිස්, අල්කයිඩා, ටලේබාන් කරන අමානුෂික ත්‍රස්ත ඝාතන වලට එරෙහිවන්න - හෙළ උරුමයෙන් හකීම්ට, බදුදීන්ට, සාලිට, උලමාට අභියෝග දෙනෙත් හරින්න ! මැතිවරණ කොමසාරිස්තුමා විසින් ලබාදුන් හිජාබය පිළිබඳ තීන්දුව හා ජාත්‍යන්තර මුස්ලිම් මූලධර්මවාදය එල්ලකරන බලපෑම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද ජාතික හෙළ උරුමය ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්විණි.මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ...
'පුංචි පවුල රත්තරන්' කියා පවුල් සැලසුම් කළ නිසා ජාතියත්, ශාසනයත් වැනසුනා - ජනපති දෙනෙත් හරින්න ! එදා පුංචි පවුල රත්තරන් කියා හඳුන්වාදුන් වැකියෙන් ඇති කළ පවුල් සැලසුම හේතුවෙන් ජාතියත්, ශාසනයත් විනාශ වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වසර එකසිය පනහක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර ස්වර්ණමාලි සෑරදුන් අබියසදී පෙරේදා (18 දා) පැවති ද්‍රවිඩ දරුවකු ඇතුළු කුල දරුවන් එකසිය පනස් දෙනකු පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.එසේම 1960 ...
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති දෙනෙත් හරින්න ! විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළින් ඇති මරිච්චකට්ටි, කරඩික්කුලි වන රක්ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචිකිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට අභියාචනාධිකරණය මගින් පෙරේදා (04 වැනිදා) නොතීසි නිකුත් කර ඇතැයි සඳහන් වූ පුවතක් ඊයේ "දිවයින" මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂය යටතේ පළවී තිබිණි.විශේෂත්වය වන්නේ ...
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ... දෙනෙත් හරින්න ! (පෙළපාලියක් ගිහින් නෙමෙනෙ. කෙලින්ම ඩෝසර් කරන්නනෙ හදල තියෙන්නෙ. ඒනිසා කමක් නැතුව ඇති )රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේසුවිශේෂී ස්ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්, ලොවක් වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක් අපට හිමිය. බුදුදහමසමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත්ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්රියාත්මකඅන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් ...
සෞදි අරාබි ගුරුවරුන් වහාම පිටුවහල් කල යුතුයි - චම්පික දෙනෙත් හරින්න ! දිගු කලක් තිස්සේ රැදී සිටිමින් ආරාබි භාෂාව උගන්වමින් මෙරට රැුඳී සිටින සෞදි ජාතිකයින් (මද්ද්‍රසා) වහාම පිටුවහල් කල යුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ පැමිණි 700ක් පමණ පිරිසක් මුස්ලිම් දහම් පාසල් වල උගන්වමින් සිටින බවත් මෑත කාලයේ ඇතිවූ අර්බුදවලට ඔවුන් සම්බන්ධ බවට තහවුරු වී ඇති බවත් ඇමතිවරයා කීය.ඊයේ කොළමදී පැවති ‘අල් ජිහාද් අල් කයිදා’ කෘතියේ නව ...
ජීවවායු තාක්ෂණය රටට හඳුන්වා දුන් උපවංශ මහත්තයා දෙනෙත් හරින්න ! තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් යමක් කරන්න හීන දකින මිනිස්සු ලොව ශ්රේෂ්ඨතමයෝ අතරට එකතු වෙති. ඒ රටට දැයට යමක් ඉටු කරන්නට දකින සිහින සිතිවිල්ල සැබෑ කරන්නට පැහැදිලි මගක් ද තනවා පොදු යහපත උදෙසා ම ඒ සිහින සැබෑවක් කොට ගත් නිසා ය.සෙස්සන්ගේ සුබසෙත පිණිසම සිහින දුටු එවැන්නන් සේ ම, මෙසිරිලකට අලුත් යමක් කළ යුතුම යෑයි සිහින දුටුවෙකි ජී. කේ. උපවංශ.ජීව වායු තාක්ෂණය ...
පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? දෙනෙත් හරින්න ! කලුතර පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරියෙකු තමන් අමතා විහාරස්ථානයේ නවාතැන්ගෙන ඉන්නා අය පිළිබදවත් විහාරස්ථානය පිළිබදවත් තොරතුරු විමසූ බව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසනවා. බස්නාහිර පළාතේ සියලු විහාරස්ථානවල හා අනෙකුත් ආගමික මධ්‍යස්ථානවල තොරතුරු රැස් කරන බවට අදාල නිලධාරීයා පැවසූ බවත්,කොළඹ තදාසන්න විහාරස්ථානවලි එවැනි තොරතුරු විමසීමක් තවත් කර නොමැති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් උන්වහන්සේ Colombotoday සමග ...
උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෙමළ නිළධාරීන් අපිව නොසලකා හරිනවා. වතුර, කෑම, බේත්, මූලික පහසුකම් මුකුත් අපට නෑ, අපි අසරණයි හාමුදුරුවනේ! දෙනෙත් හරින්න ! අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්සු කුලියක් කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න බෝගස්වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්වැව ගමේ විතරක් වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක් ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක් දුකක් හැදුණහම යන්න පාරක් නෑ. ...
උසාවි නියෝගයෙන් අනුරපුර අනවසර මුසලු පල්ලිය ඉවතට දෙනෙත් හරින්න ! අනුරාධපුර පූජා බිමේ මල්වතු පෙදෙසේ ස්ථාපිත කර තිබූ ‘මිනන්’ නැමැති මුස්ලිම් පල්ලිය අධිකරණ නියෝගයක් මත අද (15) දහවල් අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරින් විසින් බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කරන ලදි. අනුරාධපුර මහ නගර සභාව විසින් මෙම පල්ලියට එරෙහිව පැවරූ නඩුවක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණ අතර එහිදී මෙම පල්ලිය අනවසරයෙන් ඉදිකළ එකක් බවට උසාවිය තීරණය කළේය.ඒ අනුව පල්ලිය කඩා ...
ජාතිහිත්යෂී සංවිධාන පසුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව | අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ... දෙනෙත් හරින්න ! භික්ෂූන් වහන්සේලා විසින් නායකත්වය දෙමින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශ විමර්ශණයක් ආරම්භ කර තිබේ.බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය, ජාතික සංඝ සම්මේලනය යන සංවිධාන සහ හෙළ උරුමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් එම විමර්ෂණය ආරම්භ කර ඇති අතර එම සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරුද මේ වන විට බුද්ධි අංශ එක්රැස් කරමින් සිටී.එකී සංවිධානවලට මුදල් ...
මහාචාර්ය ප්‍රියානි පරණගමගෙන් කෘමි උවදුරෙන් මිඳුමට ස්වාභාවික ශාඛ කැප්සියුලයක් දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාවේ භාවිතා වන කෘෂිරසායනවල තහනම් විෂ වර්ග ගණනාවක් අඩංගු බව සොයා ගැනීමට මූලික වී පර්යේෂණ සිදු කල කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය වී හාල් ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී කෘමින්ගෙන් සිදුවන උවඳුරු වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදිම වෙනුවට ස්වාභාවික ශාඛ උපයෝගී කැර ගනිමින් නිපදවන ලද කැප්සියුලයක් නිපදවා ඇත. ඒ සදහා මහාචාර්යවරියට ...