අධි බල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් සහ තවත් බඩු සමග කොටුවූ මූසලුවා අලි හුසේන්ට ඇප ප්‍රතික්ෂේපයි! දෙනෙත් හරින්න ! පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුට ඇප ලබාදීම තවදුරටත් ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු යුරේෂාද සිල්වා මෙනෙවිය ඔහු තවදුරටත් මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නොච්චියාගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පුත්තලම පාර නොච්චියාගම ඉන්ධන පිරවුම්හල නොච්චියාගම ලිපිනයේ පදිංචි බාවාදී අලි හුසේන් ...
මුසලුවෝ දළදා පුද බිමේ මත්පැන් බී අත්අඩංගුවට දෙනෙත් හරින්න ! මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටියදී පෙරේදා (19 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මහනුවර නගර සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට ලබන 29 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත නිදහස් කර තිබේ.ඇසළ පෙරහැර නැරඹීම සඳහා ආරාධනා ලබා සිටි නාගරික මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පෙරහැර ආරම්භ වනවාත් සමග ශ්‍රී දළදා මාළිගාවට ඉතා ආසන්නයේ මහමළුවේ මත්පැන් පානය කරමින් සිටියදී ...
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහර දෙනෙත් හරින්න ! කොලඹ නුවර මාර්ගයේ කඩුගන්නාව බලන දුර්ගය තරණය කරන කල්හි දකුණු පසින් දිස් වන රමණීය චිත්රණයට අයත් කඳු පන්ති අතර බතලේගල හා දෙවනගල විසින් දක්වන්නේ අපූරු චමත්කාරයකි. මවනැල්ල හෙම්මාතගම පාරේ කිලෝ මීටර් නයවයක් පමණ ගමන් කරන කල්හි කටුගහවත්ත කඩ මන්ඩිය හමු වෙයි. එතැනින් ඉහළ බැලූ කල්හි දිස් වන්නේ දෙවනගල මහා පර්වතයේ පඩි පෙළයි. වසර දෙදාහේ දී මහනුවර වාරියපොළ සුමංගල විදුහලේ පාසල් ...
චතුර පුංචි මිනිහෙක් වුණත් ජාතියට හා ශාසනයට විශාල මෙහෙවරක් කරන සමාජ ක්‍රියාකාරිකයෙක් - චම්පික දෙනෙත් හරින්න ! මෑත කාලයේ ඉතා අපහසුවෙන් යාපනයේ පදිංචි කරවූ සිංහල ජනතාවගේ විහාරස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය කොහෙන් එල්ල වුණාද? කව්රුන් විසින් එල්ල කලාද? කියලා කව්රුවත් දන්නේ නැහැ. ඒ වගේම ඒ ගැන කිසිවෙක් කතා කළෙත් නැහැ. අද බෞද්ධාගමට දවසින් දවස එල්ල වන විවිධ බලපෑම් රටේ වැඩි වශයෙන් කතා බහට ලක්නොවීම කනගාටුවට කරුණක්....." යෑයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.දිවයින මාධ්‍යවේදියකු මෙන්ම ...
Untitled Post දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට වඩා වතිකානුවේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන මැල්කම් රංජිත් කාදිනල්වරයාට “සිංහලේ” ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව සිංහලේ මහජන පෙරමුණ පවසනවා.මේ රට “සිංහලේ” නොවන බවත් එවැනි ජාතිවාදී අදහස් හා සංවිධාන වහාම තහනම් කළයුතු බවටත් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පලකරමින් එහි සභපති ආචාර්ය දිලන්ත විතානගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ ...
ලොව අන්තවාදී ගැටුම් කොතැනද, එතැන මූසලු අන්තවාදය... ත්‍රස්ත ක්‍රියා සිදුකළ චීනයේ මූසලු උයිග්හුර් බෙදුම්වාදීන් 12 කට මරණ දඬුවම දෙනෙත් හරින්න ! සිවිල් වැසියන් 37 කට අධික පිරිසක් මරුමුවට පත් කරමින් චීනයේ සින් ජියැන් ප්‍රාන්තයේ සිදු වූ බෝම්බ පිපිරවීම් සහ වෙනත් ප්‍රහාරවලට වගකිව යුතු පුද්ගලයන් 12 කට චීන අධිකරණය මරණ දඬුවම පමුණුවා ඇත.තවත් නව දෙනකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී තිබේ. මේ හැර තවත් විසිදෙනකුට වසර හතරේ සිට 20 දක්වා සිරදඬුවම් නියම වී ඇත. මෙලෙස මරණ දඬුවම් සහ සිරදඬුවම් නියම වූ පිරිස ...
රටේ ආරක්ෂාවට එරෙහි බලවේගවලට හිස එසවීමට හමුදාව ඉඩ දෙන්නේ නෑ - යුද හමුදාපති දෙනෙත් හරින්න ! උතුරු පළාත් සභාවේදී බලය ලැබුණු පිරිස් තමන්ට රට බෙදීමට බලය ලැබුණු බව සිතා උද්දාමයට පත්වී කටයුතු කිරීමේදී රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමට ක්‍රියා කළහොත් ඒ පිරිසට එරෙහිව බලය යෙදවීමට යුද හමුදාව කිසිවිටෙක පසුබට නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක පෙරේදා (15දා) දහවල් වවුනියාවේදී පැවැසීය.යුද හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වතාවට වව්නියාවට පැමිණි යුද හමුදාපති දයා රත්නායක මහතා වන්නි ...
පොලොන්නරුව නැවත කියවීම - පොලොන්නරු යුගයට පෙර පොලොන්නරුවේ ජනාවාස තිබුන බවට සාක්ෂි දෙනෙත් හරින්න ! පොලොන්නරුවේ ශිව දේවාල පරිශ්‍රය ආශ්‍රිතව සිදුකළ කැනීම් වලින් පොලොන්නරුව යුගයට අයත් නොවන අනුරාධපුර යුගයේ ගොඩනැගිල්ලක පාදමක් මතුකර ගැනීම ට හැකි වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. පොලොන්නරු ශිෂ්ටාචාරය නැවත කියවීමේ අරමුණින් වසර පහක්පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ගවේෂණ ව්‍යාපෘතියේ පළමු අදියර නිමා කරමින් ඊයේ (15) සවස ඒ මහතා මේ බව පැවසීය."චෝල ආක්‍රමණයෙන් පසු ගොඩනැගුණු පොලොන්නරුවේ ...
මහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයි දෙනෙත් හරින්න ! ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහබෝධි විහාරස්ථානය අසල සිදුවු පිපිරුම් සම්බන්ධයෙන් එරට පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ජාතික විමර්ශන කාර්යාංශයේ සහ ජාතික ආරක්ෂක බලකායේ නිලධාරීන් මේ වන විට විහාරස්ථානයට පැමිණ සිටී.පුපුරණ ද්‍රව්‍ය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද සොයා පරික්ෂණ මෙහෙයවන අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික බුද්ධි තොරතුරු වාර්තාවක් ලැබි ඇතත් එහි තොරතුරු මෙතෙක් මාධ්‍යවෙත හෙලිකර නැත. මේ අතර ඉන්දියාවේ බිහාරයේ ...
සිහල කෙල්ලන් අසීමිතව ඩැහැගන්නා මුසලු සමාජය, මුසලු තරුණියක් සිහල තරුණයෙකුට පෙම්බැඳිවිට, පල්ලියට කැඳවා කොණ්ඩය කපා තර්ජනය කර පහරදීලා දෙනෙත් හරින්න ! එස්.එම්. හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි හවුලඋම්මා සමඟ 'මව්බිම' කළ කතාබහයි මේ. • මොකද මේ අපූරු දඬුවම?මම සිංහල තරුණයකුට ආදරය කෙරුවා කියලා අපේ ...
බුරුම විරාතු හිමියන් ත්‍රස්තවාදියෙක්ද? දෙනෙත් හරින්න ! 46 හැවිරිදි අශ්වින් විරාතු හිමියන් ගැන අපි පසුගිය අප්‍රේල් 07 වැනිදා ලිපියක් ලිව්වෙමු. "බුරුමයේ සිදුවන්නේ කුමක්ද" මැයෙන් එම ලිපිය පළ වූ අතර පසුව "බුරුමයේ බින් ලාඩන් කවුද" මැයෙන් වූ ලිපියක් මැයි 12 වැනිදා පළ විය. අද විරාතු හිමියන් ගැන සමස්ත ලෝකයම කථා කරයි. උන්වහන්සේගේ "969" ව්‍යාපාරය ගැන බටහිර මාධ්‍ය විශාල උනන්දුවක් දක්වයි. විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය බුරුම වැසියන් අතර ...
පොලූ පහර කෑ හිමි නමක් නාගොඩ රෝහලේ! බුද්ධ චීවරයට අත තැබීම ගැන මුසලුවන් සමාව ගත යුතුයි - චම්පික දෙනෙත් හරින්න ! පසුගිය 15 වනදා අලූත්ගම ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් එක් හිමිනමකට පොලූ පහර කිහිපයක් එල්ල වී ඇති බවත්, උන්වහන්සේ නාගොඩ රෝහලේ මේවන විටත් ප්‍රතිකාර ලබන බවද ඇමති චම්පික රණවක පවසයි.බෞද්ධ චීවරයට අත තැබීම සම්න්ධයෙන් මුස්ලිම් නායකයන් බෞද්ධයන්ගෙන් සමාව ගත් යුතුව තිබූ බවත් එසේ නොවීම කණගාටුදායක බවත් ඒ මහතා ඊයේ දිනයේ අදහස් පල කලේය.http://lankacnews.com/sinhala/news/117626/Pic Sourceසබැඳි ලිපි -[අලුත්ගමදී පළමු පහර කාගෙන්ද? අසත්‍ය ...
වඳින්ට යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි! දෙනෙත් හරින්න ! සිරිපා වන්දනා සමය උදුවප් පුන් පෝය දිනයෙන් ඇරඹේ. උදුවප් පෝය දිනයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය පුරා මාස හයක් ඉදිරි වෙසක් පෝය දින දක්වා පැවැත්වෙයි. මෙම වන්දනා සමය තුළ දහස් ගණනක් බැතිමත්හු සිරිපා වන්දනා කරති.මේ සිරිපා සමය තුළ බොහෝ බැතිමතුන්ගේ මුවග කියවෙන නාමයක් වෙයි. ඒ "සුමන සමන් දෙවි" නාමයයි. සුමන සමන් දෙවියෝ සිරීපාදයට අධිපති, සිරිපා අඩවියේ භාරකරුවාය. එබැවින් සිරිපා වන්දනයට සමන් ...
'ඇත් අතුරු සෙවණ' - පින්නවල අලින්ගේ ඛේදවාචකය දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාව යනු අලියාට වධ බිමකි. 19 වැනි සියවසේදී තම වෙළෙඳ භාණ්ඩ රට හරහා ප්‍රවාහනය කරනු පිණිස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා විසින් මහ වනය හෙළිකර පාරවල් කපන ලද කල්හි අලියා විශාල බාධාවක් විය. මේ නිසා රට පුරා සිටින අලින් මැරීමට ධෛර්යය දෙන ලද අතර අලියකු මරා උගේ වල්ගය කපාගෙනවුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට භාර දෙන දඩයක්කාරයන්ට එක වල්ගයකට සිලිං 10 ක් හෙවත් පවුම් භාගයක් ...
චාවාකච්චේරියේ පිපිරීමක්. වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 148ක් සොයා ගනී දෙනෙත් හරින්න ! චාවාකච්චේරිය සංකස්ථාන දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක් අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක් සොයා ගෙන තිබේ.කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා ගෙනා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.මෙම ඉඩමේ තිබූ නිවසක් ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රී කිසියම් පිපිරීමක් සිදු වූ අතර, මෙම පිපිරීම සිදු ...
ශ්‍රීපාද සමය උඳුවප් පොහොයෙන් ඇරැඹේ දෙනෙත් හරින්න ! මෙවර ශ්‍රීපාද වන්දනා වාරය මේ මස 16 වැනිදාට යෙදී ඇති උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. එය 2014 වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වනු ඇත.පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ තැන්පත්කර ඇති සමන් දේව ප්‍රතිමාව හා සධාතුක කරඬුව ශ්‍රීපාද මහා මළුව වෙත වැඩම කරවීම මේ මස 16 වැනිදා උදෑසන සිදුකෙරේ. 16 වැනිදා උදෑසන ශ්‍රීපාද මහා මළුව සුවඳ පැනින් දොවනය කර ඉන් අනතුරුව ...
මේ රටේ ඓතිහාසික ජාතිය තලා පෙලා දමා සංස්කෘතික ආක්‍රමණ ගෙනත් අපිව නිවටුන් බවට පත්කරන්න ඉඩ දෙනවාද? - ඥාණසාර හිමි දෙනෙත් හරින්න ! රාජිත සේනාරත්නලාට, වාසුදේව නානායක්කාරලාට, ඩියු ගුණසේකරලාට, තිස්ස විතාරණලාට අවශ්‍ය පරිදි 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙනයන්න ඉඩනොදෙන බවත් ඔවුන්ගේ දේශපාලන ජීවිතය හමාර කල යුතු බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බදුල්ලේ පැවති බොදුබල සේනා සංවිධානයේ සමුළුව අමතමින් මේ බව කීහ.රාජිත සේනාරත්නලාට, වාසුදේව නානායක්කාරලාට, ඩියු ගුණසේකරලාට, තිස්ස විතාරණලාට අවශ්‍ය පරිදි 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙනයන්න ඉඩනොදෙන බවත් ...
ලෝකය පුරා පොත්වල ශීලා ලේඛණ වල ලංකාව හඳුන්වා තිබෙන්නේ සිංහලේ කියලා - ගම්මන්පිල දෙනෙත් හරින්න ! Claudius Ptolemy's map of Ceylon, 1st century AD in a 1535 publicationසිංහල ඡන්ද දෙකට බෙදා දොන් ජුවන් රජ කරවිය නොහැකි යයි බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල පවසයි.ඔහු මෙසේ සඳහන් කලේ බේරුවලදී පැවති ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතමිනි.ඔහු එහිදී මෙසේද කීය.‘පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී සිංහල ඡන්ද දෙකට බෙදිලා වගේ පෙනුනා. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ ...
'සිංහලේ' ගැන මරු කියවූ අගරදගුරු තුමන්ට සෙනෙහසිනි! දෙනෙත් හරින්න ! (මේක සෙනෙහසින් ලියන්නේ. ඒ නිසා මේකේ තියෙන කරුණු කැත විදිහට පාවිච්චි නොකරයි කියල හිතනවා. දේශපාලනයට බැස්සට පස්සේ හාමුදුරුවන්ට වේවා රදගුරුතුමන්ට වේවා කියන්න තියෙන දේ මුහුණට කියන්න වෙනවා !! )මම ඉගෙනගත්තේ කතෝලික පාසලක. සාමාන්‍යයෙන් ලංකාවේ කතෝලිකයන් සංස්කෘතිය අනුව පන්ති දෙකක ඉන්නේ . මගේ පාසල සාමාන්‍යයෙන් පළමුවන – ඉහල පන්තියට අයිතියි කියල රටේ මිනිස්සු හිතන් ඉන්නේ. එහෙත් ඉස්කෝලේ ටිකෙන් ටික ඉහල යන්න ...
ගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිට දෙනෙත් හරින්න ! ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින් සිංහල රාවය ජාතික සංවිධානය කතරගම සිට ආ පා ගමන අරලියගහ මන්දිරය අසලින් අද (26)අවසන් විය.සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මිමන දයාරත්න හිමියන් ඇතුළු නියෝජිතයින් පිරිසක් අත්සන් දසදහසක් රැගත් සංදේශයක් ජනාධිපති කාර්යාලයට භාර දුන්හ.ගව ඝාතනයට එරෙහිව එම පෙත්සම අත්සන් කැරිණි.From | http://www.lankadeepa.lk/index.php/articles/143374සබැඳි ලිපි -[ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_554.htmlගව