විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී... දෙනෙත් හරින්න ! චෝදනාවට ලක්ව ඇති නිවාස තනා ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමියේ බවට අධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් එම නිවාස අදාළ භූමියෙන් ඉවත් කරගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා ඊයේ (22 දා) විල්පත්තුවේදී පැවැසුවේය.මාධ්‍යවේදීන් විසින් විල්පත්තුවේ ඊයේ (22 වැනිදා) සිදු කළ සංචාරයේදී විශේෂ ප්‍රකාශයක් කළ ඇමැතිවරයා එසේ කීවේය.විල්පත්තුවේ මුසෙලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මරිච්චිකට්ටි මරක්කාර්කිට් ප්‍රදේශයේ තාවකාලිකව නිවාස හැත්තෑ ...
බෝම්බ පහරවල් මැද යළි ඉදිවුන මඩකලපුව මංගලාරාමය දෙනෙත් හරින්න ! හමා එන සිහිල් මඳ සුළඟට මඩකලපුව බෝ සමිඳුන්ගේ බෝපත් සෙමින් සැලෙන්නට වුහ. දායකයන් නැති පංසලේ දායකයන්ගේ අඩුව පුරවමින් වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් බෝ සමිඳුන් වැඳ පුදා ගනිමින් සිටින ලදී. පරිසරයේ නිහඬ බව බිඳිමින් සාධූ නාදය දසත පැතිරෙන්නට වුහ.මහා දුක් ගැහැට සමුදායක් විඳගනිමින් එදා කොටින්ගේ පොරෝ පහරට සහ බෝම්බ පහරට නතුව විනාශ වු බෝ සමිඳුන් මෙදා මහා අභිමානයෙන් නැගී සිටින්නට වුහ. ...
මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ!!! දෙනෙත් හරින්න ! මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත.සුමනරතන හිමියන් විසින් මඩකලපුව පිල්ලෙයාර් අඩි හන්දියේ ස්ථාපිත කිරීමට අදහස් කර සිටි බුදු කුටියකට එරෙහිව දෙමළ ...
අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් - 2 දෙනෙත් හරින්න ! මෙහි මුල්කොටස පසුගිය සතියේ පළවියඑහිදී ගරු ආර්.ටී. ඩවුබිගින් දේවගැතිවරයා යාච්ඥා කර බයිබලයේ පාඨ කියවීය. ඉක්බිතිව 8.00 ට පාසල් යා යුතු වීය. එහිදී උත්පත්ති කථාවෙන් හෝ මැතිව් ගෙන් හෝ කොටස් කිව යුතු වූයේය. නික්ම යාම, සංඛ්‍යා කථාව, ද්විතීය කථාව, ජොෂුවා යන කොටස් ද ශුභාරංචි සතර ද පනත් ද කට පාඩම් කිරීමට මට සිදු වීය. නේවාසික ස්ථානය භාරව සිටි ගුරුවරයා මත්පැන් පානය ...
ශ්‍රීමත් සිරිල් ද සොයියා ගැන වැඩි දෙනා නොදත් කතාවක් දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාද්වීපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් අතරින් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්හට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහු කළ අනභිභවනීය සේවාවන් අතර කළුතර බෝධීන් වහන්සේ සංරක්ෂණයට ගත් උත්සාහය වැදගත් තැනක් ගනියි. සම්බුද්ධ ශාසනයටත් ලක්වාසී බෞද්ධ ජන සමාජයටත් අගනා මෙහෙවරක් කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් මෙලොව උපත ලබන්නේ ක්‍රි. ව. 1896 ඔක්තෝබර් 26 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරළයේ ...
අති බිහිසුණු වාතාවරණයක්! ඇමරිකාවට වැනසීමට අමතක වූ ඉරාකයේ සාරින් විෂ වායු රොකට් 2500 ක් ISIS අතට දෙනෙත් හරින්න ! සාරින් විෂවායුව රැගත් රොකට් 2500 ක් ඉරාකයෙන් පැහැර ගැනීමට අයිසිස් ත්රස්තයන් ක්‍රියා කර ඇතැයි ඇමරිකානු නිලධාරීහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇත.මේ හැර ඇමරිකාවට විනාශ කිරීමට නොහැකි වූ රසායනික අවිද පැහැරගෙන තිබේ.මෙම සාරින් විෂවායු තිබූ කම්හල අයිසිස් ත්රස්තයන් විසින් අල්ලාගෙන ඇතැයි ඉරාක රජය ඇමරිකානු බලධාරීන්ට දන්වා තිබිණි.මෙකී කම්හල මුතානා නමින් හඳුන්වනු ලැබූ අතර එහි තිබූ රොකට් විනාශ කරලීමට ඇමරිකාවට අමතක වී ...
උරුමය දවා හළු කළ පසු....! දෙනෙත් හරින්න ! පොළොන්නරුව රාජධාණියේ පරාක්‍රමබාහු රජ දවස විසූ බව කියන සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර එහි ගල් ගුහාවක තිබූ ඇයගේ දේහය සහිත ගල් පෙට්ටිය කැලයට ගෙනගොස් පුළුස්සා දේහයේ තිබූ රන් ආභරණ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. මහවැලි සී කලාපයේ මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන ගිය පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි වාර්තා වේ. ඔවුන් ගල් පෙට්ටියක ...
බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති දෙනෙත් හරින්න ! කුරානයට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනුවිමත් සමගම එම සංවිධානය කුරානය හා සම්බන්ධ ඉගැන්වීම් පිලිබදව පුජ්‍ය පක්ෂය, නීතිවේදීන්, සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත්කිරීමේ දේශන මාලාවක් ආරම්භ කර තිබෙනවා. මේ සදහා කුරානය පිළිබද දක්ෂ විශේලේෂකයින් කිහිප දෙනකු සම්බන්ධවී ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.ඉදිරියේ පැවැත්වෙන නඩුවලදී කුරානය හා සම්බන්ධ කරුණු, අධිකරණයේදී පැහැදිලි ලෙස විග්රහ කිරීම ...
අයි එස් සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශ දෙනෙත් හරින්න ! අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳකම් පවත්වන පාර්ශ්ව නැගෙනහිර පළාතේ සිටින බවට බුද්ධි අංශ ආරංචි මාර්ග දක්වයි.ගත වූ කාලය තුළ පාකිස්තානයේ සිට සංචාරකයන් ලෙස පැමිණි අය කොළඹ සිට නැගෙනහිරට ගොස් තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පැවසීය.ජිහාඩ් ක්‍රියාකාරීන් ද නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ අතර, ඒ බව බුද්ධි අංශවලට වාර්තා වූයේ කලකට පසුවය.මෑතකදී පාකිස්තානයේ අයි එස් අයි බුද්ධි සේවාවට සම්බන්ධ මහනුවර පදිංචි ...
තලෙයිමන්නාරම හා ඉන්දියාවේ දනුස්කොඩිය අතර පාලම රටේ ආරක්ෂාවට- ආර්ථිකයට තර්ජනයක් - ගම්මන්පිල දෙනෙත් හරින්න ! තලෙයිමන්නාරම හා ඉන්දියාවේ දනුස්කොඩි අතර ඉදිකෙරෙන පාලම අප රටෙ ආරක්ෂාවට, ආර්ථිකයට හා ස්වෛරීත්වයට තර්ජනයක් බැවින් එයට අප විරුද්ධ යෑයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.පිටකෝට්ටේ පැවැති එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය.රටවල් දෙක අතර ඉදිකරෙන මෙම පාලම පිළිබඳව ශ්‍රී ලංකාව එකඟතාව පළකලද නැද්ද යන්න තවමත් මේ ආණ්ඩුව ...
දෙවනගලට ජයග්‍රහණයේ සේයාවක් දෙනෙත් හරින්න ! කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් නැවතත් මාරාන්තික උපවාසයක් කරන්නට අද දින සිංහල රාවය ජාතික සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමියන්, අනුරාධපුර අමතධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා හය දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කරනු ලැබිණ.දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි ...
නව මුහුණුවරකින් මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වෙනවා - ඕමල්පේ සෝභිත හිමි දෙනෙත් හරින්න ! එල්ටීටීඊ ත්‍රස්තවාදය පැරදුවද නව මුහුණුවරකින් මුස්ලිම් අන්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙන බව ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.උන් වහන්සේ මේ අදහස් පල කලේ ඇඹිලිපිටිය තෝරකොළයාය විද්‍යාලයේ පසුගියදා පවත්වන ලද උත්සවයේ ආරාධිත ප්‍රධාන දේශණය සිදු කරමිනි.උන් වහන්සේ එහිදී මෙසේද කීහ.‘මේ රට තුළ ආණ්ඩුව අමාරුවේ දමන සතුරු බලවේග දෙකක් ක්‍රියාත්මක වෙනවා. එක් බලවේගයක් තමයි මිතුරු වෙස් ගත් සතුරන්.අනිත් බලවේගය ...
මුස්ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව දෙනෙත් හරින්න ! අපට වාර්තා කරන්නට ඇත්තේ සිදුවීම් කීපයකි. ඒ කතා පෙළ ගැසෙන්නේ මෙසේය.කතා අංක 1මීගමුවේ සිංහල ජාතිකයකුට අයිත් නිවසක් මුස්ලිම් ජාතිකයන් නවදෙනෙක් විසින් වසරක් සඳහා බදු ගෙන තිබිණි. නිවසේ බදු මුදල රුපියල් හැට දහසකි. මේ මිනිසුන් ඒ ගෙදර ජීවත් වූයේ දකින උදවියටත් දුක හිතෙන අන්දමටය. නිදාගත්තේ පැදුරු වලය. පොඩි ගෑස් ලිපක් සොයාගෙන විත් වේලක් දෙකක් උයාගෙන කෑ මේ උදවිය ජීවත් වී තිබුණේ ...
රෝහලට එන්න මුදල් නැති නිසා සැමියා එකම කුඹුරත් 50,000 උකස් කළා'. නිවුන් දියණියන් හදා වඩා ගැනීමට හයදරු මව දානපති පිහිට පතයි දෙනෙත් හරින්න ! මීට සති දෙකකට පමණ පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙලොව එළිය දුටු තම තුන් නිවුන් දියණියන් හදා වඩා ගැනීම සඳහා ආධාර කිරීමට පරිත්‍යාගශීලියකු හෝ දානපතියකු ඉදිරිපත් වන්නේ නම් මහත් පුණ්‍ය ක්‍රියාවක් බව පදවි ශ්‍රී පුර, මහසෙන්පුර, ඩලොන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි එම්. එම්. නදීකා තරංගනී මහත්මිය පවසන්නීය.මේ වන විට තම දැරියන් තිදෙනා වන සයුරි විහන්යා, සඳලි භාග්‍යයා සහ සඳුනි සාවිත්යා සිය ...
අකෘතඥ මුසලු නායකයාගේ පිළිකුල් සහගත පාවාදීමට එරෙහිව දැඩි පියවර ගන්න - හෙළ උරුමය දෙනෙත් හරින්න ! අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ රටට සතුරු ක්‍රියා කලාපයට එරෙහිව ජනාධිපතිවරයා දැඩි පියවරක් ගත යුතු බව ජාතික හෙළ උරුමය මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකා විරෝධී වාර්තාවක් සපයා ඇත. එමගින් මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස ශ්‍රී ලංකාව තුළ නැතිකර ඇති බව පෙන්වා ...
තුන්කල් දුටු මඩිහේ මහා නාහිමි ජන්ම ශත සංවත්සරය දෙනෙත් හරින්න ! අද ‘මිනිසා හදා රට හදමු’ මේ වැදගත් ප්රකාශනය කළ සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේ කවරෙක්ද? ඒ අන් කවරෙකුත් නොව ඔබ අප හැම දෙනාම දන්නා අප හැම දෙනාගේම ආදරයට හා ගෞරවයට පාත්රව සිටි අග්ගමහා පණ්ඩිත, විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මාතර මඩිහ නම් ගමෙහි 1913 ජුනි මස 21 දින උපත ලද උන්වහන්සේ කුඩා කල හඳුන්වන ලද්දේ ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන යන ...
බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ප්‍රතිමා 21 ක් හමුවෙයි දෙනෙත් හරින්න ! ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශීර්ෂය විකෘති කර උද්‍යාන සැරසිල්ලක් ලෙස බුද්ධ ප්‍රතිමා අලෙවි කිරීමේ ජාවාරමක නියෑළී සිටියදී අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයාගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් බුද්ධ ශීර්ෂ ප්‍රතිමා 21 ක් උඩහමුල්ලේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සඟවා තිබියදී පසුගිය 23 දා දහවල් සොයාගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. මීට පෙර මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී බොරලැස්ගමුව, දිවුල්පිටිය, සුරියමල් මාවතේ නිවෙසකින්ද විකෘති ...
බ්‍රිතාන්‍ය මෙහෙයවන යුද අපරාධ නාටකයේ මීළඟ රංගනය සහ ඕස්ට්‍රේලියාවේ මිත්‍රත්වයේ දෑත දෙනෙත් හරින්න ! එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද ශක්තිය සම්පූර්ණයෙන්ම නැතිකර පරාජයට පත් කිරීමට හැකි වුවද ඊළාම් මතවාදය තවමත් එලෙසම පවතී. ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය ලෙස නම් දරා සිටි එල්.ටී.ටී.ඊ. ය හෙවත් මිනීමරු ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් මුළුමනින්ම විනාශ කර දැමීමට හැකිවීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව ප්රමුඛ ත්‍රිවිධ හමුදාවට හිමි වූ ජාත්‍යන්තර පිළිගැනීම සහ කීර්තිය අතිමහත්ය. ශ්‍රී ලංකා යුද හමුදාව ලොව මුල් ...
දරුවන් පවුලට, රටට බරක්ද? සරසවි වරම් ලද දරු දස දෙනෙකුට සෙවණ දුන්, පෙදරේරු පියා සහ ගෘහණි මව්තුමිය! දෙනෙත් හරින්න ! අපි සාමාන්‍ය පෙළ විභාග පාස් වෙලා වළස්මුල්ල ඉස්කෝලෙට ඇතුළත් වුණා. ඒත් නිශාන්ත මල්ලිව සාමාන්‍ය පෙළ පාස් වෙලා වළස්මුල්ලට දාන්න යනකොට මල්ලිව ඉස්කෝලෙට ගන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලා තිබුණා. එහෙම සල්ලි දෙන්න තාත්තා ගාව සල්ලි තිබුණේ නැහැ. අන්තිමේ නිශාන්ත මල්ලිව දැම්මේ කටුවන ඉස්කෝලේට. කටුවන ඉස්කෝලෙන් මුලින්ම වෛද්‍ය විද්‍යාලයට ගියේ අපේ මල්ලි.ජීවත් වන්නට බොහෝ දේ අවශ්‍ය නැත. ජීවිත දිනාගන්නටත් බොහෝ දේ අවශ්‍ය නැත. ...
රාජගිරිය ජනාධිපති විදුහලට පන්ජාබ් ඇඳුමෙන් පැමිණි සිද්ධිය - දෙමාපියන්ට අදහස් දක්වන්න කල් දෙයි දෙනෙත් හරින්න ! රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනීම ලබන මුස්ලිම් දැරියක ඇඳගෙන පැමිණි පන්ජාබ් ඇඳුම ඉවත් කරන්නැයි විදුහල්පතිනිය ඇයට නියෝග කිරීමෙන් පසුව පාසල් නොගොස් නිවසට වී සිටින බව කියන ඇයට විකල්ප පාසලක් ලබාදීමට පළාත් අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ දෙමව්පියන්ට මෙම ජුනි 03 වැනිදා තෙක් ඊයේ කල් දුන්නේය.එම දැරියට බම්බලපිටිය මුස්ලිම් බාලිකා විදුහලට ඇතුල්වීමට අවස්ථාව සලස්වා ඇති ...