තහනම නොතකා පිටරට කිරිපිටි ගැන ප්‍රචාරය කරන සමාගම්වලට නඩු! දෙනෙත් හරින්න ! "දේශීය කිරි ආහාර නිෂ්පාදනවල වේ ප්‍රොaටීන් නැති බව ස්ථිර නිසා ඒවා විකිණීමේ තහනමක් නැහැ"- සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයිතහනම නොතකා ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේත්, අත්පත්‍රිකා ආශ්රයෙන් සහ ව්‍යාංගයෙන් ද ප්රචාරක කටයුතු කරන සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කිරිපිටි පිළිබඳ ඇමැති අනුකමිටුව තීරණය කර ඇත.ඒ පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඇමැති අනුකමිටුව නියෝග කර තිබේ. ...
වැලිසර මස්මඩුවේ තිරිසන් සතුන් තිරිසන් ලෙස මැරූ තිරිසන්නු දෙනෙත් හරින්න ! සේයාරුව හා සබැඳි ලිපිය - http://denethharinna.blogspot.com/2013/03/bbs.htmlමෙලොව සිටින කිසිම ජීවියෙකුට තවත් ජීවියෙකුව මරා කෑමට අවසරයක් හෝ අයිතියක් නොතිබුණත් සොබාදහමේ මැවුම් ප්‍රතිපත්තියට යටත්ව එකිනෙකාගේ පැවැත්ම සඳහා ද පාරිසරික සමතුලිතතාව සඳහා ද එය එසේ වීමට සොබාදහම තුළින්ම ඉඩහැර තිබිණි. ඒ නිසා ලෝකාරම්භයේ සිටම දඩයම ජනප්‍රිය ජීවනෝපාය මාර්ගයක් විය. නමුත් දඩයක්කාරයෙක් හෝ මස් වැද්දෙක් හෝ වේවා නැතිනම් වන මෘගයෙක් හෝ වේවා තවත් සතෙකුව මරා ...
දර්ගා හරක් හොරුන්ට වෙඩි. වෙඩි මැද 2ක් පළායයි! දෙනෙත් හරින්න ! පොලිස් අණ නොතකා ධාවනය කරවු හොර හරක් ලොරියක් ඊයේ (13 වැනිදා) අලුයම කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කිලෝමීටර් අටක් පමණ ලුහුබැඳ ගොස් වෙඩි තබා නවතාගෙන එහි සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.පොලිසිය කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබු එක් සැකකරුවකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙහිදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙදෙනකු පලාගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (13 වැනිදා) ...
ඔබ අනුන්ගේ සංස්කාරයන්ට ඔරවන්නෙක්ද? මහරහතුන් වැඩි මග ඔස්සේ ... දෙනෙත් හරින්න ! අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින්ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සරා බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩි වැඩියෙන් අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, බලවත් කෙනා දුබලයාගේ දෙය අයිතිකොටගැනීමට යැම ...
අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 2 දෙනෙත් හරින්න ! Pic1 SourcePic2 SourcePic3 Sourceසබැඳි ලිපි -[ඇඳිරි නීතිය ඉවත් කළ පසු සිංහල කඩ වලට ප්‍රහාරhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2683.htmlඅලුත්ගමදී පළමු පහර කාගෙන්ද? අසත්‍ය වෙනුවට සැබෑ සත්‍ය සමඟ සවිඥාණික වන්න! විඩියෝව නරඹන්න...http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.htmlඅලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හි
වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල (අරිට්ඨ පබ්බත) දෙනෙත් හරින්න ! මුහුදු මට්ටමේ සිට මීටර් 766 ක උසින් රිටිගල කන්ද තවත් කඳු වළල්ලක් එනම් ඖෂධ කන්ද - කොඩිගල කන්ද - උණ කන්ද - ආඬියා කන්ද - පළතුරු කන්ද - අමරාපති කන්ද - උල්පත් කන්ද යන කඳු හතක් පරිවාර කඳු වශයෙන් වට කරගෙන පිහිටි ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයකි. මහාවංශය රිටිගල කන්ද දකින්නේ "අරිට්ඨ පබ්බත" ලෙසය. අරිට්ඨ පබ්බත යන්නෙන් අර්ථවත් වන්නේ "ආරක්ෂිත පච්ච" ...
හතලිස් වසරක සේවයෙන් විශ්‍රාම යන ප්‍රතිපත්තිගරුක පොලිස් නිලධාරියා - ගාමිණී සිල්වා දෙනෙත් හරින්න ! පොලිස් නිලධාරීන්ගේ ආදරයට ගෞරවයට පාත්රවෙමින් රාජකාරි කිරීම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. පොලිස් පොඩ්ඩන්ගේ මෙන්ම ඉහළ නිලධාරීන්ගේද ගෞරවයට පාත්රවෙමින් රාජකාරි කළ උසස් පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඉතාම විරලය.පොලිස් නිලධාරීන්ගේ මෙන්ම බහුතරයක් ජනතාවගේ ආදර ගෞරවයට පාත්රවෙමින් 39 වසරක් පොලිස් දෙපාර්තමේන්තුවේ අඛණ්ඩව සේවා කාලයක් සම්පූර්ණ කළ ගාමිණී සිල්වා මහතා ඉකුත් 03 වැනිදා පොලිස් සේවයට සමුදුන්නේය. ගාමිණී සිල්වා නැමැති හසල ...
බුදු දහම තරම් පීඩාවට ලක්වූ දර්ශනයක් ලොව කිසි බිමෙක, කිසි විටක පහළ වී නැත - දිවයින කතුවැකිය දෙනෙත් හරින්න ! අද රැයෙහි නැගෙන පුන් සඳ අන් පුන් පොහෝ සඳ හා සමාන ය. එහෙත් අද නැගෙන පුන් සඳ අපට කියන කතාව අවුරුද්දේ සෙසු පුන් පොහෝ දිනවල නැඟුණ සඳ කියන කතාවට වෙනස් ය. අද නැගෙන පුන් සඳ අපට කියන්නේ කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ කතාවයි. ආමිස පූජාව මෙන්ම ප්‍රතිපත්ති පූජාව පිළිබඳ කතාවයි. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේගේ තෙමඟුල පිළිබඳ කතාවයි. මේ කතාව වසර දෙදහස් පන්සියයකටත් ...
හලාල් අහෝසියි - උලමා සපථ කරයි දෙනෙත් හරින්න ! සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිකය දේශීයව නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කල බව අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධානීන් සඳහන් කලහ.එසේ වුවත් මෙරටින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ගාස්තු අයකිරීමකින් තොරව එම සහතිකය ලබාදෙන බවද එම සංවිධානය කියා සිටී.මේ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ විදේශීය ගැණුම්කරුවන්ගේ ඉල්ලීමකින් තොරව හලාල් සහතිකය මින් ...
1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය දෙනෙත් හරින්න ! 1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක් එවක නොවූ බවට එය ප්‍රබල සාක්ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක් ගතවූ තැන 1915 දී සුළු ජන කණ්ඩායමක් විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග ...
මහ මෙහෙවරක නියමුවා වූ සැබෑ බෞද්ධ නායකයා - ශ්‍රීමත් සිරිල් ද සොයිසා දෙනෙත් හරින්න ! එක්දහස් අටසිය අනූහයේ ඔක්තෝබර් විසිහය වැනිදා බළපිටිය, වැලිතර, තොටමුණේ කංකානම් ගෙදරට ඉතා සුවිශේෂී දවසක් විය. ඒ නිවසේ දෙවැනි දරුවා එම නිවසේදී නොවූවත් යාබද ගාලු පුරවරයේ මෙලොව එළිය දැකීම නිසාය. දරුවාගේ දෙගුරුන් වූ සොලමන් ද සොයිසා නොතාරිස්තුමාටත්, එතුමාගේ පියඹ වූ හැරියට් සොයිසා මහත්මියත්, මෙම දරුවාගේ උපත අනාගත ලක්දිවට මහත් වැඩදායක වන බව එදා සිතන්නට නැත. මෙලෙස උපත ලද්දේ පසුකලෙක ලංකාවේ බුදු ...
මෙය සිංහල බෞද්ධ රටක් බව හා මුස්ලිම්වරුන් අමතක නො කළ යුතුයි - ඕමල්පේ හිමි දෙනෙත් හරින්න ! හලාල් සහතික පසුගිය වර්ෂ තුළ නිකුත් කරමින් උපයාගත් ආදායම් පිළිබඳවත්, එම මුදලින් ඔවුන් කළ දේවල් පිළිබඳවත් මාධ්‍ය හරහා රටට හෙළි කරන්නැයි ජමිඉයියතුල්ලා උලමා සංවිධානයට තමන් අභියෝග කරන බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.නොදැනුවත්ව හලාල් බදු ගෙවූවන් වශයෙන් සිංහල, බෞද්ධ ජනතාවට හලාල් සහතික නිකුත් කිරීමෙන් උලමා සංවිධානය උපයාගත් ආදායම් පිළිබඳවත් දැන ගැනීමට අයිතියක් ඇතැයි ද සෝභිත හිමියෝ ...
ස්ථාවර රට අස්ථාවර කිරීම දෙනෙත් හරින්න ! උතුරු පළාත් සභා මැතිවරණය හා 13 වැනි සංශෝධනය පිළිබඳ කතිකාව වඩා උත්සන්නව ඇති බව නම් පැහැදිලිය. විවිධ බෞද්ධ සංවිධාන ඒකරාශි වී පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කරද්දී කතෝලික රදගුරු සංගමය ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් ගැනීම පුදුම සහගතය. කතෝලික රදගුරු සම්මේලනය ඉකුත් සඳුදා නිවේදනය කර සිටියේ 13 වැනි සංශෝධනය ඉවත් නොකරන ලෙසත් එම සංශෝධනයට අනුකූලව උතුරේ පළාත් සභා ...
'13' රටේ ආරක්ෂාවටත් ඒකීයභාවයටත් තර්ජනයක් බව වසර 26 තිස්සේ පෙන්වා දුන්නා - දිනේෂ් දෙනෙත් හරින්න ! ඉන්දු - ලංකා ගිවිසුමෙන් 1987 දී සම්මත කරන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් රටේ ආරක්ෂාවටත්, පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක් වන බව වසර 26 ක් තිස්සේ මහජන එක්සත් පෙරමුණ පෙන්වාදී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.මේ අවස්ථාවේදීවත් මෙය අහෝසි නොකළහොත් බිහිසුණු ත්රස්තවාදයක් යළි රටේ ගොඩනැඟෙන බව ද ඇමැතිවරයා කීවේය.හෙතෙම එසේ පැවසුවේ 13 ...
කොටි නැවතත් ආයුධ මිල දී ගන්නවා – ඇමෙරිකානු වාර්ෂික වාර්තාව දෙනෙත් හරින්න ! කොටි සංවිධානය විසින් යළිත් අවි ආයුධ මිලදී ගනිමින් සිටින්නේ යයි ත්‍රස්තවාදය පිළිබද ඇමෙරිකානු වාර්ෂික වාර්තාවේ සදහන් වෙයි.උතුරු ඇමෙරිකාව, බි්රතාන්ය, යුරෝපය සහ ආසියානු රටවල සරණාගතව ජීවත්වන දෙමළ ජනතාවගෙන් ඒ සඳහා 2013 වසරෙන් පසු කාලයේදී මෙම අවි මිලදීගැනීම් ආරම්භ කර ඇති බවත් මුදල් රැුස් කරමින් සිටින බවද එහි සඳහන්ය.http://lankacnews.com/sinhala/news/114884/Pic Source ...
බුදු රජුන්ගේ උත්තරීතර මානුෂිකත්වය දෙනෙත් හරින්න ! වෙනත් බොහෝ ආගමික ශාස්තෘවරුන් පවසන්නේ ලෝකය හා පුද්ගලයා තමාගේ නිර්මාණයක් වන බවයි. එහෙත් බුදු පියාණන් වහන්සේ කිසි විටකත් මැවුම් කාරයකු ලෙස පෙනී නොසිටියහ. උන්වහන්සේ උපන්නේ ලෝකයක් මවාගෙන නොව මැවී ඇති ලෝකයකය. නොකළ හැකි, නොපිළිගත හැකි වැඩ උන්වහන්සේ කිසිවිටකත් බාර නොගත්හ. තමන් පිට පටවා නොගත්හ. බුදු පියාණන් වහන්සේ ගැන හරි හැටියට නොදත් අය උන්වහන්සේ දේවත්වයෙහිලා සලකති. අනවශ්‍ය පුද සැලකිලි කීර්ති ප්‍රශංසා ...
නිදහස් කරනොගත් නිසා විවෘත කරලා | ඝාතනයට ලක්වූ ෂියාම් නමැති මුසලුවා හොරෙන් ගෙන්වූ පාවහන් රේගුවේ දැලේ දෙනෙත් හරින්න ! පාවහන් වල කොටස් ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පාවහන් ගෙන්වීමේ ජාවාරමක අල්ලා ගැනීමට රේගු අදායාම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සමත්වී ඇත. ඉන්දියාවේ සිට ඉකුත් මැයි මස ගෙන්වනු ලැබූ සැකකටයුතු කන්ටේනරයක් ඊයේ (24 වැනිදා) පෙරවරුවේ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරමේ සුලමුල සොයා ගැනීමට හැකි විය.මෙම පාවහන් අඩංගු කන්ටේනරය ගෙන්වූ පුද්ගලයා සොයා රේගුව ...
කාම්බෝජයේ සිට පැමිණ සිංහලෙන් ත්‍රිපිටකය හදාරන පුංචි හාමුදුරුවරු දෙනෙත් හරින්න ! කෝට්ටේ රාජධානියේ ආරම්භක සමයේ ඌවෙන් පැමිණි මුල්ලේගම නමැති සෙනවියා නතර වූයේ වර්තමානයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන ගමකය. එම සෙනවියා වාසය කර නිසාම එම ගමට මුල්ලේගම යන නම ලැබුණු බව ජනප්රවාදයේ සඳහන්ය. එම නිසා හෝමාගම මුල්ලේගම ග්රාමයටම ඓතිහාසික වටිනාකමක් තිබේ.1880 දී මුල්ලේගම පිහිටුවාගත් සුචරිතෝදය සමිතිය මගින් 1895 දී මුල්ලේගම පාසල ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයද ...
නීති අවලංගුයි! උසාවි නියෝග අහෝසියි! දළදා හිමි වැඩ සිටි දෙවනගල උරුමය බොදුනුවන්ට අහිමියි! දෙනෙත් හරින්න ! පසුගිය 03 වැනි දින මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කල මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුජා භූමියේ පුරා විද්‍යා රක්ෂිත භූමිය නිර්මාණය කිරීමේ මැනුම් කටයුත්තට අන්‍යාගමිකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුතු අතහැර දැමීමට සිදුව තිබේ.එහි මැනීම් කටයුතු කරමින් සිටි නිලධාරීන්ට පොලිස් නිලධාරීන් බලා සිටියදී බැණ තර්ජනය කිරීමට එම ස්ථානයට රැස් වු අන්‍යාගමිකයන් පිරිසක් කටයුතු කර ඇති අතර මැනීම් කටයුතු නවතා දැමීමට සිදු ව ...