ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක ඉපදීමට ලැබීම භාග්‍යයක් - පූජක කලීල් මවුලවි දෙනෙත් හරින්න ! මිලාදුන් නබී උත්සවය නිමිතිකොට ගෙන පසුගියදා ආදුරුප්පු වීදියේ "අල් මස්ජිඩුල් ලාµsර් ජුම්මා පල්ලියේ සංවිධායක මණ්ඩලය විසින් "අපි ශ්‍රී ලාංකිකයෝ" යන තේමාව මුල්කරගෙන සියලුම ජාතීන්ගේ සහභාගිත්වයෙන් සහතිකපත් සහ තෑගි බෙදා දීමේ උත්සවයක් පවත්වන ලදී.මෙදින විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ආදුරුප්පු වීදියේ පොලිස් ස්ථානයේ නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති ඊ. සී. එස්. බී. හිප්තොටුව මහතා විසින් ජාතික ධජය ඔසවා උත්සවය ආරම්භ කළ අතර සියලුම ...
මෛත්‍රීගේ මතට එරෙහි සටන දිගටම! මත්ද්‍රව්‍ය හා මත්පෙති සමාජය වේගයෙන් ගිල ගනිමින් පවතිනවා! දෙනෙත් හරින්න ! රටේ වැඩිපුරම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ උතුරු පළාතේ. අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් දකින වැරැදි දේවල් අත්හදා බලනවාමේ නිසා හාමුදුරුවන්ට, පූජකවරුන්ට වැඩිපුර සවන් දී සිත සන්සුන් කරගෙනවිභාග වගේම ජීවිතයත් සමත් කරගන්න - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමත්ද්රව්ය හා මත්පෙති උතුරු සමාජය වේගයෙන් ගිල ගනිමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (18 වැනිදා) පස්වරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පැවති 138 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසීය. රිච්මන්ඩ් විද්‍යාලයේ ...
13 සංශෝධනය කරන්නේ රට බෙදීම වැළැක්වීමටයි - ජනපති දෙනෙත් හරින්න ! 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව රජය අලුතින් ඉදිරිපත් කර ඇති සංශෝධන දෙක අවශ්‍ය වන්නේ අනාගතයේදී රට බෙදීම වළක්වා ඒකීය ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව දිගින් දිගටම පවත්වා ගැනීමට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (13 දා) උදේ පැවැති කැබිනට් සාකච්ඡාවේදී ඇමැතිවරුන්ට අවධාරණය කළේය.පනත්වල මොනවා තිබුණත්, තේරීම් කාරක සභා මොනවා යෝජනා කළත් තමන් මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජීවත්ව සිටිනතුරු කිසිදු ...
සන්ධාන රජයේ කර ඇඹීමට සුදුසුම කාලයයි දෙනෙත් හරින්න ! වර්තමාන ජාතික බලවේගයන්හි ක්‍රියාකාරිත්වයෙන් පැණ නැගුණු මහජන ඒකමිතිය නිසා ප්රභාකරන් මූලික කරගත් ඊලාම් මෙහෙයුම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ ප්රමුඛ සන්ධාන රජයට හැකි විය. වෙනත් කිසිම ජන නායකයෙකුට නොලැබුණු ජන වරමක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූයේ මේ උදාර කටයුත්තට නායකත්වය සැපයූ නිසයි. ලංකාව ඒකීය රටක් වශයෙන් පිළිගැනෙන කොන්දේසිය පමණක් එදා සන්ධාන රජය ඉදිරියේ තබන ලද බව කවුරුත් දන්නා කරුණකි. මේ ...
සෞදියේ පාසල් නිළ ඇඳුම, පන්ජාබ් ඇඳුමින් පරිබාහිරව පාසලට ඇන්දොත් ගල් පහරවල් බව අන්තවාදය පතුරුවන මුසලුවන් මතක් කරගත යුතුය! දෙනෙත් හරින්න ! විනය පටන් ගන්නේ ඇඳීමෙනි. කෙනකු පාරේ යන විට මාර්ග නීති කොතරම් ආරක්ෂා කළද, උපාසකයකුටත් වඩා හෙමින්, ඊටත් වඩා හොඳින් බිම බලාගෙන ගමන් කළ ද ඔහු හෝ ඇය යන්නේ හෙළුවෙන් නම් ඉන් හටගන්නා ජංජාලය අති මහත් ය. අප ජීවත් වන්නේ නිරුවත් සමාජයක නම් ඇඳුම් අඳින විට විනය කැඩෙයි. එහෙත් අප ජීවත්වන්නේ ඇඳුම් අඳින සමාජයක නිසා හෙළුවෙන් ඇවිද්දොත් විනය කැඩෙයි. විනය කැඩෙන්නේ ...
කොටි අපරාධ ඇතුළත් සී.ඩී. තැටියක් සමුළුවට දෙනෙත් හරින්න ! අවුරුදු තිහක් තිස්සේ එල්.ටී.ටී. සංවිධානය සිදුකළ සියලු යුධ අපරාධ ඇතුළත් කොට නිර්මාණය කළ සී.ඩී.තැටියක් ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී රාජ්‍ය නායකයන්ට ලබා දීමට පියවර ගන්නා බව මියගිය හා අතුරුදහන් වූවන්ගේ දෙමව්පිය එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පී. ජයමාන්න මහතා පවසයි. ‘චැනල් ෆෝ’ නාලිකාව මගින් සිංහල හමුදාව සම්බන්ධයෙන් කළ බොහෝ වැරැදි ප්රතිරූප ජාත්‍යන්තරයෙන් ඉවත් කර දැමීමටත්, එල්.ටී.ටී සංවිධානයේ සැබෑ තත්ත්වය මෙමගින් ලෝකයාට අවබෝධ ...
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසිය දෙනෙත් හරින්න ! මෙය සිදු වූයේ කන්ද උඩරට ප්‍රධාන නගරයකය. සත්‍ය සිදුවීමකි. අදාල පුද්ගලයින්ගේ ඥාතීන්ගේ ගෞරවය සලකා පුද්ගලයාගේ අනන්‍යතාවය නම ගම සදහන් කළ නොහැකිය. දින ගනනකට පෙර එක් හැන්දෑවක් විය. අදුර වැටෙමින් තිබිණ. ස්ථානය එක්තරා මුස්ලිම් පල්ලියක් අසලය. තරුණයෙකු පාර දිගේ දිව ගෙන ආවේය. ඔහු පසුපසින් මුස්ලිම් තරුණයින් කිහිපදෙනෙකු පන්නාගෙන ආවේය. මුස්ලිම් පල්ලියට මීටර් සියයක් පමණ තිබියදී දිව ආ තරුණයාව අර මුස්ලිම් තරුණයින් ...
හැත්තෑ දෙවැනි වියට පිවිසි මාදුළුවාවේ සෝභිත නාහිමි දෙනෙත් හරින්න ! කෝට්ටේ නාග විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබිණි. මෙම කෙටි සටහන ඒ වෙනුවෙනි.සෝභිත හිමියන් මෙරට භික්ෂු සමාජයෙහි විශේෂයෙන් කැපී පෙනෙන්නට හේතුව උන්වහන්සේ සතු අද්විතීය වාග් චාතුර්යයයි. මෙරට භික්ෂු ඉතිහාසයෙහි හමුවන විශිෂ්ටතම කථිකයා වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳ විදේශිකයකු වූ හෙන්රි ජීබල් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. "උන්වහන්සේගේ කටහඬ සමුද්‍ර ...
මහ විරු මොනරවිල කැප්පෙටිපොල 195 වැනි ගුණසමරුව අද දෙනෙත් හරින්න ! ඉංගී්රසීන්ගෙන් එල්ල වූ තාඩන පීඩන සහ පැනවූ බදු බරට එරෙහිව ශ්‍රී ලාංකීය ජාතිය පෙළ ගස්වමින් ආරම්භ වූ ප්‍රථම නිදහස් අරගලයේදී ජාතිය වෙනුවෙන් දිවි පිදූ මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ 195 වැනි ගුණානුස්මරණය අදට (26 වැනි දිනට) යෙදී ඇත.කන්ද උඩරට අත්පත් කර ගනිමින් ඉංග්‍රීසීන් අත්සන් කළ උඩරට ගිවිසුමේ කොන්දේසි කඩ කරමින් ඉංග්‍රීසි පාලකයින් පැනවූ විවිධ බදු බර හා තාඩන පීඩනවලට එරෙහිව ඌව වෙල්ලස්සෙන් ...
ඇමරිකාවට එරෙහි ප්‍රහාරයකට අල්-කයිඩා සූදානමක් දෙනෙත් හරින්න ! අල් කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි සහ එම සංවිධානයේ යේමන ශාඛාවේ ප්‍රධානි නසාර් අල් වුහායිෂි අතර සිදුවූ සංවාදයකට සවන් දුන් ඇමරිකානු චරපුරුෂ අංශ විසින් ඇමරිකාවට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ හෙළිදරව් කර ඇතැයි වාර්තා වේ.මේ සමග ඔබාමා පරිපාලනය විසින් මැද පෙරදිග කලාපයේ සහ අප්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගත් අතර ලොව පුරා සංචාරය කරන ඇමරිකානුවන් සඳහා අනතුරු හැගවීමක්ද ...
සංරක්ෂනය කළ අභයගිරිය බැතිමතුන්ට විවෘත වේ දෙනෙත් හරින්න ! වසර 25 ක සංරක්ෂණ කටයුතු වලින් අනතුරුව මේ වන විට අභයගිරි ස්තූපයේ ගර්භය,පේසා වළලු, හතරැස් කොටුව ඇතුළු සම්පුර්ණ කොටස් ද මළුව හා ප්‍රාකාරය ඇතුළු මුළු සංකීර්ණයම සංරක්ෂණ කටයුතු අවසන් කැර තිබේ.සුදු හුණු පිරියම් නොකර පෞරාණික ගඩොල් පෙනුමින් මෙහි නිමාව සිදු කැර ඇත්තේ ගඩොල් පැහැයට සිමෙන්ති සහ දැඩි ශක්තිමත් බදාමයක් යොදාගනිමිනි. මෙහි යම් ලෙසකින් හුණු පිරියම් කළහොත් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ...
ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව වැරදිනම් බෝසතුන් හා සිරිසගබෝ රජුත් වැරදියි දෙනෙත් හරින්න ! බුදු දහම නොදන්නා ස්වාමීන් වහන්සේලා ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිත පූජාව සිය දිවි හානිකර ගැනීමක් පාපකර ක්‍රියාවක් ලෙස හදුන්වන බවත් අබෞද්ධයන්ට නොවැටහුණද මෙය උත්තම පූජාවක් බවත් ඉන්ද්‍රරතන හාමුදුරුවන් වැරදි නම් බෝසතාණන් වහන්සේද සිරිසගබෝ රජතුමන්ද වැරදි බවත් මෙම සිදුවීම ඉච්ජා භංගත්වය නිසා සිදුවූ සිය දිවි නසා ගැනීමක් නොව සමාජයේ පොදු යහපත උදෙසා කරන ලද ජීවිත පූජාවක් බවත් බස්නාහිර පළාත් අමාත්‍ය උයද ගම්මන්පිල මහතා ...
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා. දෙනෙත් හරින්න ! 2012 වසරේ මැයි මාසයේ ඊශ්වර දේවාලය, ඉදිරිපිට ගෝපුර කුලුනක් ඉදිකිරීම සඳහා දේවාල කමිටුව විසින් කැණීම් කටයුතු සිදුකරන ලද අතර එහිදී කැණීම් කටයුතු සිදුකරන අවස්ථාවේ ඉපැරැණි සඳකඩ පහණක් හමුවී තිබේ. අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කටයුතු අත්හිටුවන ලදී. මෙම කැණීම් කටයුතු සිදුකිරීමේදී ඉවත්කළ පස් එම දේවාල භූමියේ ස්ථානයක ගොඩ ගසා තිබිණි. 2012 අගෝස්තු මාසයේ පැවැත්වූ මංගල්‍යය සඳහා ...
පාහියන්ගල මානව ඇටසැකිල්ල වසර 12,000ක් පැරණි බව හෙළිවේ දෙනෙත් හරින්න ! පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පාහියන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම්වලදී සොයාගත් මානව ඇට සැකිල්ල වසර 10,000-12,000ක් අතර ඉතිහාසයකට හිමිකම් කියන බව පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.මෙම අවශේෂ කොටස් කාබන් කාලනිර්ණ කටයුතු සදහා ‘ඔක්ස්ෆර්ඞ්’ විශ්වවිද්‍යාලය වෙත යවා තිබූ අතර,පර්යේෂණ කටයුතු වලින් පසු වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි.ශ්‍රී ලංකාවේ දැනට අංග සම්පූර්ණ ඇට සැකිල්ලක් සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර,ප්රාග් මානව ...
100%ක් බෞද්ධයන් සිටි ඉන්දුනීසියාවේ අද 84%ක් ම ඉස්ලාම් ආගමිකයන් දෙනෙත් හරින්න ! ‘මීට ටික කලකට පෙර ඉන්දුනීසියාවේ 100% ක් බෞද්ධයන් සිටියද අද 84%ක් සිටින්නේ ඉස්ලාම් භක්තිකයන්. ඉතිරි 16% සම්පූර්ණයෙන් බෞද්ධයන් නො ව විවිධ ආගමිකයන් අතරේ බෙදී යනවා. බෞද්ධ දර්ශනය එල්ල වී ඇති ඛේදවාචකය මෙයින් පැහැදිලි වෙනවා’ යැයි දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා පැවැසීය.ගාල්ල ප්රදේහයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙසේ ද කීය.‘අප ආගම් බේද ඇති කරනවා නොවෙයි. අප ජාතියක් හැටියට ...
පළාත්වලට බලය බෙදීම ගැන මහ නාහිමිවරුන්ගේ මතය කුමක්ද? - මැදගම ධම්මානන්ද හිමි දෙනෙත් හරින්න ! දෙමළ හා මුස්ලිම් සාමාන්‍ය ජනතාවට වුවමනා නිදහසේ මේ මාතෘ භූමිය තළ සියළු ජන කොටස් සමග සහජීවනයෙන් ජීවත් වන්නටයි. එහෙත් ඔවුන් මෙහෙයවීමට ඇතැම් බලලෝභී අන්තවාදී දේශපාලකයන් ප්රයත්න දරන්නට පුළුවන. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දුන්නොත් පැහැදිලිව උතුර හා නැගෙනහිර සිංහලයන්ට මෙන්ම සියළු ජනකොටස් වලටද අවදානම් තත්ත්වයක් අනාගතයේ මතුවනු නියතය.උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල දීම ගැන මහ නාහිමිවරුන්ගේ හා ...
මහා ප්රාවන්තයකුගේ පහළවීම - සම්මා සම්බුදු මුණි හිමි තෙමඟුල දෙනෙත් හරින්න ! මනුෂ්‍යත්වය හා විශ්වය ඉක්මවමින් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ප්රඥවන්ත මහා පුරුෂයාණන්ගේ උපන් දිනයත්, මානව ශක්‍යතාවෙහි අග්‍රඵලය ස්පර්ෂ කළ බුද්ධත්වයත්, ඒ මහාමුනින්ද්රයාණන්ගේ මහා පරිනිර්වාණයත් සිහිපත් කෙරෙන සාංවත්සරික මහා උත්සවය මුළු මහත් ලෝකයම මේ මස පුරපසළොස්වක දිනට සිහිපත් කරනු ලබයි.මෙම වැදගත් අවස්ථාවෙහි අප සැමගේ අවධානයට ලක්විය යුතු බොහෝ දේ තිබේ. රටේ හැමතැනම විවිධ නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවෙමින් පවතී. රටේ ඇතිවූ සාමය හා සංහිඳියාවට ...
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්තු හමුවෙයි දෙනෙත් හරින්න ! ලාහුගල ඓතිහාසික නීලගිරි දාගැබේ හත්වැනි අදියරේ කරන ලද කැණිම්වලදී ගල් කරඬුවක් සහ මැටියෙන් කළ මංජුසාවක් හමුවූ බව පුරාවිද්‍යා නිලධාරීන් පවසති.මැටි මංජුසාව කැඩී තිබූ අතර මංජුසාව අවට නොයෙක් වර්ගයේ පාෂාණ කැබලි 111 ක් සහ විවිධ වර්ගයේ පබලු 39 ක් ඉතා කුඩා ප්‍රමාණයේ පබලු 15 ක් තඹවලින් සාදන ලද මුදු තුනක්, මැටි බඳුන් කැබිලි, කරඬුවල කොටස්, ලෝකඩ සහ යකඩ පාත්‍රවල කොටස් කීපයක්ද ...
දුම්බර රක්ෂිතයත් ලෝක උරුමයෙන් ඉවතට? දෙනෙත් හරින්න ! දේශපාලනඥයන්ගේ ආශීර්වාදය මත මිනිසුන් විසින් දිගින් දිගටම දුම්බර (නකල්ස්) රක්ෂිත වනාන්තරය එළිපෙහෙළි කරමින් සිදු කරගෙන යන විනාශය හේතුවෙන් එය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ දැඩි අවදානමක් ඇතැයි දුම්බර මිතුරෝ පරිසර හා සංස්කෘතික සංගමය පෙන්වා දෙයි.දුම්බර (නකල්ස්) රක්ෂිත වනාන්තරයේ විශාල බිම් ප්‍රදේශයක් මේ වනවිටත් එළිපෙහෙළි කරමින් එනසාල් වගාව ව්‍යාප්ත කර ඇති අතර මේ හේතුවෙන් එක් අතකින් වනයේ දුර්ලභ ශාක හා සත්ත්වයන් විනාශ ...
ගව ඝාතනයට සැක හය දෙනා අධිකරණයට දෙනෙත් හරින්න ! ගැබ්ගෙන සිටි මී වැස්සියක් හා තවත් මී වැස්සියකු නීති විරෝධී අයුරින් විකිණීම සඳහා වෙල්යායක මස් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මුත්තූර් මහෙස්ත්‍රාත් පායන් රසාක් මහතා සැකකරුවන් රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර දඬුවම් පැමිණවීම සඳහා ලබන 29 දින වැනි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.මෙලෙස ඇප මත නිදහස් වූයේ සේරුනුවර ...