ඉතා වැදගත්, කියවිය යුතුම ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක් නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩි දෙනෙත් හරින්න ! අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂණ පදාර්ථ ලබාගැනීමට කිරිපිටි බීම අත්‍යාවශ්‍යයි කියල මතයක් සමාජයේ පැතිරිල තියෙනව නේද?මේක කිරිපිටි සහ කිරි නිෂ්පාදනය කරල බෙදා හැරල සාමාන්‍ය මහජනතාවගෙන් අයුක්තිසහගත ලෙස මුදල් හූරගෙන කන බහුජාතික සමාගම් මේ රටේ ඇතිකරපු මතයක්. අපේ ශරීරයට වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට බැරි බව අඟවමින් කිරි බීමෙන් පමණක් ලබාගත හැකි යෑයි කියන ප්‍රධාන සංඝටක දෙකක් ගැන මේ සමාගම් ජනතාවට ...
වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමන දෙනෙත් හරින්න ! කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයන්ට අනුව උතුරුමැද පළාත පුරා පැතිරී ඇති වකුගඩු රෝගය නිවාරණය කිරීමට ඇති එකම මග කෘෂි රසායන භාවිතයෙන් තොර කළුහීනටි, රත්ඇල්, රත්සුවඳැල්, මඩතවාලු, සූදුරු සම්බා, කුරුළුතුඩු, මඩැල් වැනි දේශීය වීවර්ග වගාකොට ඒවායින් ලබාගන්නා සහල් පරිභෝජනයට ගැනීම යෑයි කැලණීය විශ්වවිද්‍යාලයීය වකුගඩු රෝග පර්යේෂණ කණ්ඩායමේ පර්යේෂක රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඡන්න ජයසුමන මහතා "දිවයින"ට කියා සිටියේය.මේ පිළිබඳ තමන් ...
හෙළයාට කෙළවන, යළි තනන්නට තතනන, ආදම්ගේ පාලම දෙනෙත් හරින්න ! නේපාල නව ව්‍යවස්ථාව පසුගිය සතියේ සම්මත විය. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ලුම්බිණිය වැඳගැනීමට නොහැකිවන අන්දමට දරුණු තත්ත්වයක් උදාවූයේ මේ නව ව්‍යවස්ථාවට එරෙහිව තරායි කලාපයේ ගැටුම්කාරී වාතාවරණයක් ඇතිවූ නිසාය. නව ව්‍යවස්ථාවට එරෙහිව ප්රමුඛව සටන්කළේ මදේසිස් ජන කොට්ඨාසයට අයත් ජනතාවයි. මොවුන්ට ඉන්දියාව සමඟ ළඟ සබැඳියාවක් ඇති අතරම මේ උණුසුම් තත්ත්වයම නේපාල දේශසීමාවට එපිටින් ඇති බිහාර් ප්‍රාන්තයටද පැතිරයෑයි දැයි දිල්ලි බලධාරීන් අසහනයට පත්ව සිටියහ. ...
ඉන්දියා අගමැති කොළඹ සමුළුව වර්ජනය කරයිද? දෙනෙත් හරින්න ! දින නවයක ඉන්දීය සංචාරයකින් අනතුරුව බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු හා කැමිලා පාකර් බොල්ස් යුවළ ලබන නොවැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිවේදනය කර සිටියේය. චාල්ස් කුමරු සිය 65 වැනි උපන්දිනය සමරන්නේද ශ්‍රී ලංකාවේ වන අතර එම උත්සවය කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වෙනු ඇත. 87 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජින සෞඛ්‍ය ...
බුදු සිරිතේ සිදුවීම් රැසකටම මුල් වූ ඇසළ පුන් පොහොය දෙනෙත් හරින්න ! වෙසක් පුන් පොහෝදා බුදුරදුන් බුද්ධත්වයට පත් වුවද එම දහම ලොවට දේශනා කළේ අසිරිමත් ඇසළ මාසයේ පුන් පොහෝදාය. ඇසළ පොහොය වඩාත් අසිරිමත් වන්නේ ඒ හේතුව නිසාය. කසාවතින් බැබලෙන ඇසළ මල්වලින් පිරි ගස් අපගේ නෙතට චමත්කාරය ගෙනදෙන්නකි. කොළ නැති කසා මල් සමූහය පරම සත්‍යය සංකේතවත් කරන්නකි. හුදු ආත්මාර්ථය උදෙසා නොව පරාර්ථය පතා අභිනිෂ්ක්‍රමණය කළ ගමන සත්වයා දුකෙන් මුදවා ගැනීමටය. සත් සති ගෙවා, ...
රතු සහලින් ප්‍රවේශම් වන්න…! පිලිකා කාරක ෆැබ්රික් ඩයි ස්ප්‍රේ කොට සහල් වර්ණගන්වනවා... දෙනෙත් හරින්න ! ලාංකික අපගේ ප්‍රධාන ආහාරය බත්ය.එම බත සකස්කරන්නේ සහල් වලිනි.සහල් වර්ග රාශියක් ඇති අතර එයිනුත් රතු කැකුලු නම් සහල් වර්ගය විශේෂවේ.බොහෝ දෙනෙක් මෙම රතු කැකුලු සහලේ බත් කෑමට ප්‍රිය තාවයක් දක්වයි. සුදු සහල් වලට වඩා රතු සහල් ගුණදායකය, එමෙන්ම දිය වැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය.එහෙත් මෙම සහල් පිළිබදව ඔබ නොදන්නා රහස් තොරතුරු කීපයක් පසුගිය දිනක අපට අනාවරනය කරගත හැකිවිය.මෙම කූට ජාවාරම සිදුකරන්නේ ...
අනුරාධපුර යුගයේ විදෙස් සබඳතා ගැන බඳගිරියෙන් සාක්ෂි මතුවෙයි! දෙනෙත් හරින්න ! බඳගිරිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සිදුකරමින් සිටියදී පෞද්ගලික සමාගමකට ඉපැරැණි තඹ කාසි 241 ක් හමුවී තිබේ. ඉන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ කැණීම්වලින් එහි තිබී තවත් ඉපැරැණි තඹ කාසි 2000 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.පල්ලේමලල බඳගිරිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම පෞද්ගලික සමාගමක් මගින් දැනට සති කිහිපයකට පමණ පෙර ආරම්භ කර තිබුණි. එහිදී බඳගිරි ප්‍රදේශයේදී එම සමාගමේ බැකෝ යන්ත්‍රයක ගැටී ඉපැරැණි ...
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට! දෙනෙත් හරින්න ! දුෂ්කර පදනමට අයත් නොවන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දුෂ්කර දිස්ත්‍රික්ක පදනමට ගැනෙන හලාවත අධ්‍යාපන කලාපයේ නාත්/කොට්ටරාමුල්ල අල්-හිරා මුස්ලිම් මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා කියා සිටී.මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ...
රනිල් ධුරයෙන් අස්වීමට තීරණය කරයි දෙනෙත් හරින්න ! එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සිය විපක්ෂනායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග මෙම තීරණය ගෙන ඇති ඒ මහතා පක්ෂයේ නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන්ට ලබාදීමට සූදානමින් සිටින බවද පැවසේ.එජාප ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමටද එහිදී තීරණය ...
විදෙස් තානාපතිවරුන් හා උතුරේ ජනතාව ඉදිරියේ දිවුරුම් දීමට විග්නේෂ්වරන් සැරසෙයි දෙනෙත් හරින්න ! බටහිර රටවල තානාපතිවරුන්, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ උතුරේ ජනතාව ඉදිරියේ යාපනය කයිතඩිහි පවත්වන උත්කර්ෂවත් උත්සවයකදී උතුරු පළාත් සභා මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයාට උතුරට ඇරැයුම් කර ඔහු ඉදිරියේ දිවුරුම්දීමට විග්නේෂ්වරන් මහතා සූදානම් බවට මෙයට පෙර වාර්තා වී තිබුණි.එහෙත් ජනාධිපතිවරයා හෝ උතුරේ ආණ්ඩුකාරවරයා හමුවේ මහ ඇමැතිවරයා දිව්රුම්දීම සම්බන්ධව ද්‍රවිඩ සන්ධානයේ පාර්ශ්වයන් අතර ...
දහවල් ආහාරය ගෙන මුස්ලිම්වරු 300ක් රාමසාන් උපවාසය කඩති දෙනෙත් හරින්න ! ඇල්ජීරියාවේ ටිසි ඔසව් ගගයේදී මුස්ලිම් ජාතිකයන් 300 ක් දෙනා ප්‍රසිද්ධ දිවා භෝජනයක් පවත්වා රාමසාන් උපවාසය කඩ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඔවුන් මෙසේ කර ඇත්තේ රාමසාන් උපවාස කාලය පිළි නොපදින අය අත් අඩංගුවට ගැනිමේ නීතිය එරෙහිව විරෝධය පළකිරීම සදහායි.රාමසාන් උපවාස කාලය තුළ ආහාර ගත්තේ යැයි චෝදනා කරමින් එරට ආරක්ෂක අංශ තරුණයින් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.August 4, ...
සුන්නි ෂියා ගැටුම දරුණුවී ඉරානය හා ඊශ්‍රායලය ඉලක්ක කර සවුදි අරාබිය බැලස්ටික් මිසයිල ස්ථානගත කරයි දෙනෙත් හරින්න ! සවුදි අරාබිය තම බැලස්ටික් මිසයිල ඉරානය හා ඊශ්‍රාලය ඉලක්ක කර සවිකර ඇති බව නව චන්ද්‍රිකා ඡායාරූප මගින් හෙළිවන බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාµa පුවත්පත කියයි.සවුදි කාන්තාරයේ රහසිගත ස්ථානයක සවිකර ඇති මෙම බැලස්ටික් මිසයිල ටෙහෙරාන් නුවර හා ටෙල්අවිව් නුවර ඉලක්ක කර සවිකර ඇත.සවුදි අරාබිය සතු බැලස්ටික් මිසයිලවලට කිලෝ මීටර් 1500-2500 ත් අතර දුරකට පහරදිය හැකි අතර ටොන් දෙකක පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ගෙනයා හැකිය. ...
යාපා පටුනේ පාලනය සිංහලයන් අත තිබූ බව වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙනවා - විජමු දෙනෙත් හරින්න ! මානව හිමිකම් වහන්සේලා ශ්‍රී ලංකාවට ඇවිත් මොන තරම් දැඟලුවත් උතුරේ යාපා පටුනේ පාලනය සිංහලයන් අත තිබූ බව වල්ලිපුරම් රන්පතේ සඳහන්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර විජමු ලොකු බණ්ඩාර මහතා පෙරේදා (10 දා) සවස ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානෝත්සවයේදී පැවැසුවේය.ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හත්වැනි වරටත් සංවිධානය කළ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්විණි.මෙරට නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය ...
තක්කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා - භද්දිය හිමි දෙනෙත් හරින්න ! * ජනාධිපතිටත් ෆොන්සේකාටත් එක සමානව ආශිර්වාද කරනවා* දෙමළෙන් ධර්මය දේශනා කරන භික්ෂු පරපුරක් හදනවා"මහත්තයෝ තක්කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා"යෑයි මාවරලේ භද්දිය හිමියෝ පෙරේදා (26 දා) රාත්‍රි බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතාට පැවසූහ.මෙවැනි දේට එරෙහිව ඉස්සර මෙන් පෙළපාලියැමට තමන්ට දැන් නොහැකි බවත් එම නිසා රටට, ජාතියට, සංස්කෘතියට ලැදි දේශපාලකයනගේ වගකීම විෂමාචාරයන්ට ඉඩ නොතැබීම බවත් එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් ...
බුදුදහම, නවීන විද්‍යාවට වඩා බොහෝ විද්‍යාත්මක වේ. බුදුදහම නිසා මා කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම් කිසිදා නොවියහැකි තරම් විශිෂ්ට විද්‍යඥයෙක් - අජාන් බ්‍රහ්මවංසෝ හිමි දෙනෙත් හරින්න ! ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් අත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියක් ...===================================එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රහී(Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට විද්‍යාඥයෙකු .
බේරේ වැව් දියමත පාවෙන සිහින වෙළෙඳපොළ දෙනෙත් හරින්න ! පිටකොටුව බැස්ටියන් මාවත කළඑළි බැස්සේය. මාවත දිගේ හොර රහසේ ගලා ගිය කුණු බේරේ වැව සුපැහැදිලි විසල් පොකුණක් බවට පත්ව තිබේ. වැව් ඉහත්තෑවටත් දුම්රිය මාර්ගයටත් මැදිව වල් වැදී තිබුණු දිගැටි බිම් තීරුවේ කඩ සාප්පු සංකීර්ණයක් ඉදි වෙමින් තිබේ. එමෙන්ම එම කඩ සාප්පු සංකීර්ණය අරලිය ගස් යායකින් සුවඳවත් කරන්නේය. බේරේ වැවට ඉහළින් පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පළට මුහුණලා අනවසරයෙන් ඉදිකර තිබූ ඉඳුල් ගලා ...
උතුරේ ආණ්ඩුකාරවරයා එළවීමට ටී.එන්.ඒ. වැඩ පටන් අරන්. දුර නොබලා ලඟ බැලීම ජාතියේ මහා අවාසනාවක් - ගම්මන්පිල දෙනෙත් හරින්න ! බලයට පත්වෙච්ච ගමන් උතුරේ ආණ්ඩුකාරවරයා එළවීමට ටී.එන්.ඒ. වැඩ පටන් අරන් යයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පේෂකාර්මිකාවන් සඳහා නොමිලයේ ඇස් කන්නාඩි ලබා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.‘අපේ ජාතියට දැන් තියෙනවා දුර පෙනීම පිළිබඳ ප්‍රශ්ණයක්. ඒක සමස්ථ ජාතියටම තියෙන දෙයක්. මම හිතන්නෙ ...
මහාචාර්ය කොනින්හැම් සිදුහත් කුමරා ළමා විය ගත කළ මාලිගාවේ කැණීම් අරඹයි දෙනෙත් හරින්න ! බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතුළු කණ්ඩායමට පැවරී ඇති ඊළඟ රාජකාරිය වන්නේ සිදුහත් කුමරා ළමා කාලය ගත කළ මාලිගයේ කැණීම් කටයුතු සිදු කිරීමයි. මේ සඳහා ජපාන රජය හා යුනෙස්කෝ සංවිධානය ආධාර ලබා දෙනු ඇත.මහාචාර්ය කොනින්හැම් ඇතුළු පුරාවිද්‍යාඥයන් 40 දෙන පුරා වසර 3 ක් ලුම්බිණියේ මායා දේවි විහාරයේ සිදු කළ කැණීම්වලදී ලොව පැරණිම බෞද්ධ විහාරය සොයා ගැනීමට හැකි විය.මෙය සිදුහත් කුමරා ...
මේ බොදු උරුමය අපේ … යන තැනකට යන්න – වන්නිල ඇත්තෝ මුස්ලිම්වරුන්ට කියයි දෙනෙත් හරින්න ! ‘එක පැත්තකින් රජමහා විහාරය තව පැත්තකින් මහා බුදු පිළිමය අනෙක් පැත්තෙන් බුද්ධගයාව ඒ මැද මුස්ලිම් පල්ලියක් හදන එක සුදුසු නැහැ. ඒගොල්ලන්ගේ ඇදහිලි පගරගම්මනට ගිහින් කරගන්න. මේ තැන පිරිසිදුව තියෙන්න දෙන්න’ යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.මහියංගණය නගර මධ්‍යයේ වෙළෙද සැලක් මැද පවත්වාගෙන යන බව කියන මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේද පැවසීය.‘මහියංගනය කියන්නේ ලොකු ඉතිහාසයක් ...
ගව ඝාතනය තහනම් කරන නීති හදන්න ජනපතිගෙන් උපදෙස් දෙනෙත් හරින්න ! ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබ තිබේ.නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු සඳහන් කෙළේ එම කටයුතු ඉදිරි මාස දෙකේදී අවසන් කෙරෙනු ඇති බවයි. මීට පෙර ජනාධිපතිවරයා සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පොරොන්දු වී තිබුණේ මාස දෙකක් ඇතුළත ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කරන බවටයි.ජනාධිපතිවරයා මේ පොරොන්දුව ...