ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සරසවිය කැලණිය විශ්වවිද්‍යාලය පොලිතින් භාවිතයෙන් ඉවත් වෙයි! දෙනෙත් හරින්න ! ස්වාභාවික සම්පත් සුරක්ෂිත කරමින් මානව පැවැත්ම සඳහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය අරමුණින් හරිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් හඳුන්වා දෙනු ලැබිණි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාලයීය මට්ටමින් පමණක් නොව ජාතික වැදගත්කමක් සහිත පරිසර හිතකාමී පියවර රැසක් කැලණිය විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දී තිබේ. මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වීමත් සමග විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර වැදගත් ...
දේශයට ජාතියට ණය ගෙවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා දෙනෙත් හරින්න ! 1930 ගණන්වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලු පාරට නැගෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්චේරිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලු පාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්ථානයේ අනාරක්ෂිතව පැවැති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මහතා මෙහි මල් ආසනයක් ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන ...
ව්‍යායාමෙට ඇවිදිනවා නම් මේ කරුණුත් දැනගන්න... නැත්නම් නැති ලෙඩත් ඇතිවෙයි දෙනෙත් හරින්න ! අද වනවිට රට පුරාම උදෑසනට සහ සවසට තම ශරීර සුවතාවය සඳහා ඇවිදින පිරිස දැකගත හැකිය.එසේ වී ඇත්තේ අද බොහෝ දෙනා යතුරු පැදි, මෝටර් රථ ආදිය භාවිතය බහුලව සිදුකිරීමත් එක බස් නැවතුමක් වුව පයින් ගමන් කිරීමට පුරුදුව නොසිටීමත්, ක්ෂණිකව සැකසූ ආහාර පාන ගැනීමට හුරුව සිටීමත් නිසා තරබාරුවට පත්ව සිටීම, අධි රුධිර පීඩනයට ලක්ව සිටීම හා දියවැඩියාව රෝගයට ගොදුරුව සිටීම නිසාය. ශරීර ...
ජිනීවා යෝජනා තුළ ඇති රට අරාජික කිරීමේ සැලසුම මෙන්න - නීතිඥ කල්‍යානන්ද තිරාණගම දෙනෙත් හරින්න ! වැඩිම යුද අපරාධ චෝදනා පොලිසියටයි. පොලිස් නිලධාරිනියන්ටත් ලිංගික අපචාර චෝදනා!ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ ඇති ඇතැම් යෝජනා මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබෙනවා. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්යක්ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. දිවයින ඉරිදා ...
කසපහර තුන්සියය ඉවසන්න පිංවත, මන්ද... මහරහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්කන්ධයේ ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දස රාජ ධර්මය මුසු කර ගන්නේ කෙසේද? දෙනෙත් හරින්න ! බුද්ධ ධර්ශනයට අනුව අතීතයේදී අප රජ දරුවෝ චක්කවත්තිසීහනාද සූත්‍රය, අපරිහාණි ධර්ම ඇතුළු ධර්මයන් තුළින් සිල්වත්, ගුණවත් පාලකයෝ වූ බවත් දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තවුස් ගුණ, අක්‍රෝධී බව, අවිහිංසාව, ක්ෂාන්තිය, අවිරෝධීතාව (ජනතා හැඟීම් විමසා බලා විරුද්ධව නොයැම) ආදී දසරාජ ධර්ම ප්‍රතිපත්ති තුළ පිහිටා රට පාලනය කළ බව අතීත රාජ්‍ය පාලන ක්‍රම සහ විධි පරිශීලනය කිරීමේදී අසන්නට සහ දකින්නට ...
කසිප්පු වෙළෙන්දන්ගේ තත්ත්වයට බුද්ධි සාමාජිකයන්ප ත්කළ යුතු නැත! - ජනපති මෛත්‍රී බව මතක් වීම - හැරවුම් ලක්ෂ්‍යයද??? දෙනෙත් හරින්න ! ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ගමන් කරන දේශපාලන රජයේ රියෑදුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ටඩික්ට් කර තිබේ. දැන් රියෑදුරු අසුනේ සිටින්නේ ජනාධිපතිතුමාමය. මේ රථය මෙතෙක් ගමන් කළ මාර්ග සිතියම වෙනස් කිරීම මේ අනුව සිදුවිය හැකිය. මෙතෙක් කල් මේ රිය ගමන් කළේ ඇමරිකන් පාරවල් දිගේ ඉන්දියන් ගමනාන්ත කරාය. මෙතැන් පටන් මේ රථය පදවන්නේ එතුමාම නම් එම රිය යා යුත්තේ ස්වදේශික මතවාදයන් ...
නව ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුවේ මතගැටුම! දෙනෙත් හරින්න ! නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ඒකමතික තත්ත්වයක් නැති බව පෙනී යයි. දේදුනු සංවිධානයේ සාමාජිකයන් නව ව්‍යවස්ථාව ගැන ඔවුනොවුන්ගේ අභිමතය පරිදි නොයෙක් කතා කීම නිසා මෙය පසක් වී තිබේ. සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව බෝධිමළුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුසසුන ආරක්ෂා කරන බවත් ...
පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා.... දරුවට පිටි පැකට් එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි... දෙනෙත් හරින්න ! * හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්....* සාමාජිකයෝ බංකර් රකිනවට වඩා උනන්දු වුණේ අපිත් එක්ක ඉන්න...* අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය බලන්නේ නැහැ...* ගොවිතැනක් කරගන්න ඉඩම් කෑල්ලක්, රෙදි කෑල්ලක් මහගන්න මැෂිමක් ලැබුණොත් ඒ හොඳටම ඇතිම්ලේච්ඡ කොටි ත්රස්තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක් නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක් හෙළිදරව් කිරීමටය. ඒ ...
ඉන්දියාව සතුටු කිරීමට පකිස්තානයේ කන මිරිකීම දෙනෙත් හරින්න ! 2000 වසර ලංකා හමුදාවන්ට සතුටුදායක වසරක් වූයේ නැත. එම වසරේ අප්‍රේල් 22 වැනිදා අලිමංකඩ කඳවුර කොටි සංවිධානය අතට පත්වීම එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා හමුදාව ලැබූ බරපතළ පරාජයක් විය. මෙහිදී එවක රජයේ ප්‍රධානීන්ට මෙන්ම හමුදාවට ද බලවත් ප්‍රහාරක ආයුධවල හිඟතාවක් තිබෙන බව අවබෝධ විය. කොටි සංවිධානය යාපනය අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් කරද්දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ සහාය පැතුවද ඇයට ...
බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනෙත් හරින්න ! ඇමති මණ්ඩලය විසින් නව ව්‍යවස්ථාවක් පිලිබඳ මහජන අදහස් ලබා ගැනීමට කමිටුවක් පත් කලේ 2015 වසරේ දීය. දහනව දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධූරයට පත් කලේ වාමාංශික නීතිඥයෙකු වන ලාල් විජේනායක මහතාය. එබැවින් එය ලාල් විජේනායක කමිටුව ලෙස ප්‍රසිද්ධ විය. මෙම කමිටුවේ වාර්තාව 2016 මැයි මාසයේ දී ආණ්ඩුවට භාර දෙනු ලැබිණි. එහි අරුම පුදුම නිර්දේශ ගණනාවක් අඩංගු විය. බුදු දහමට ව්‍යවස්ථාවෙන් ...
ඔබේ රටේත් විද්‍යාඥයින් ග්ලයිෆොසේට් මිථ්‍යාව වපුරනවා - ප්‍රංශ මාධ්‍යවේදිනී මාරි මොනික් රොබින්සන් දෙනෙත් හරින්න ! 1960 දී උපත ලද මාරි මොනික් රොබින් ප්‍රංශ ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක්, වාර්තාමය චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස ප්‍රචලිත වන අතර, ඇය විසින් හෙළිදරව් කරන ලද විවිධ ජාවාරම් හෝ සමාජ අගතීන් අළලා සැකසුණු වීඩියෝ පට, චිත්‍රපට හා පොත්පත් ඉතා වේගයෙන් ජනයා අතර පැතිර ගියේය. ඇය බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබූයේ සමාජ ආරක්ෂණය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇය අතින් වූ මෙහෙය නිසාවෙනි. මෙම සමාජ සේවය ...
සාරසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේද? මහ රහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද... සාරිපුත්ත මහරහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ...
පීනසට හොඳම බෙහෙත ගොටුකොළ සහ රතුලූනු! දෙනෙත් හරින්න ! වෛද්‍ය දුමින්ද රණවීර - පීනස බෝ නොවෙන රෝගයක් ලෙස වර්ගීකරණය වන තත්ත්වයක්. ඒත් කල් ගිහින් පීනස නරක් වුණාම නියුමෝනියාව, ක්ෂයරෝගය වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන්. පීනස බෝ නොවුණාට ක්ෂය රෝගය බෝ වන බව අප මෙහිදී සිහියේ තබා ගත යුතුයි.ප්රශ්නය - අද පීනස් රෝගීන්ගේ ගණන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ශ්වසන පද්ධතියේ රෝග හැදෙන අය ඉතා භයානක ලෙස ගණනින් ...
“වෙනම රාජ්‍යකට පසුබිම හදන විග්නේෂවරන් වහාම නෙරපිය යුතුයි” – අමරපුර මහානාහිමි දෙනෙත් හරින්න ! බෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතු යයි අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියෝ පවසති.උන් වහන්සේ එසේ කියා සිටියේ කොළඹ ධර්ම විජය පදනමේ 39 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය.‘අද මෙරට සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් කතා බහට ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරේ මහ ...
අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න! දෙනෙත් හරින්න ! kwid-22Renault India සමාගම විසින් 2016 සදහා හදුන්වා දුන් Kwid වර්ගයේ මෝටර් රථ දෙදහසක් පමණ කොළඹ වරායට පැමිණීමේ පුවතත් සමග එම රථය පිළිබදව සමාජ ජාලා හරහා දැඩිලෙස කතාබහට ලක්වී තිබෙනවා. කෙසේ වෙතත් දැනටත් මෙම මෝටර් රථය මිළදී ගත් අයගෙන් සහ මෝටර් රථ ලෝලීන්ගෙන් ඇහෙන්නේ ඒතරම් සතුටුදායක කතා නම් නෙවෙයි.ඉන්දීය Renault Kwid රථය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පල වූ අදහස් සහ ඵලකිරීම් කිහිපයක් ...
යටත්විජිත ලියවිලි වලින් හෙළිවන විග්නේෂ්වරන්ලාගේ දෙමළ නිජබිම මිත්‍යාව දෙනෙත් හරින්න ! 1. උතුරේ දෙමළ රාජ්‍යයක් පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාළිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු, සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්තු ද සාහිත්‍යයද කෘති ද තිබිය යුතුය. එබඳු කිසිවක් යාපනේ නැත. මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය. නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය.2. ජැෆ්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක් පමණි. ලංකාවේ සිතියමක් නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ ...
සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්ෂි යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී දෙනෙත් හරින්න ! සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක් පැවැති බවට සාධක කහටගස්දිගිලිය කොක්ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ. ආචාර්ය තුසිත ...
'වකුගඩු සටන' යුද්ධයක් වන හැටි! රටක් වෙනුවෙන් හඬක් නඟනා චන්න ජයසුමනයන්ට උපහාර වේවා! දෙනෙත් හරින්න ! ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් විසින් රචිත 'වකුගඩු සටන'' කෘතිය අගෝස්තු 3 වැනි දා එළිදැක්විණි. චන්න ජයසුමන නම් වූ වෛද්‍යවරයා, පර්යේෂකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක් ලබාගත් අත්දැකීම් සහ රෝගයට අදාළ විද්‍යාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට ...
මල්ලෙන් එළියට ආවේ බළලකු නොව විග්නේෂ්වරන් නම් කොටියෙකි! දෙනෙත් හරින්න ! අද මේ පුවත්පතෙහි පළවන මුල් පුවත යම් තරමක අවුලකි. බළලකු වෙනුවට කොටියකු මල්ලෙන් එළියට පැනීමකි. යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්විමක් අවශ්‍ය බව උතුරේ මහ ඇමැති සී. විග්නේෂ්වරන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට කී බව එහි සඳහන්ය. අපට හැඟෙන පරිදි නම් විග්නේෂ්වරන් මේ ඉල්ලන්නේ පිටරටවල සිටින විනිසුරුවන් ශ්‍රී ලංකාවට පැමිණ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසිය ...