බර අඩු කර ගැනීමද භාවනාවකි! දෙනෙත් හරින්න ! භාවනා කරන විට රන්ඩු සරුවල් නතරවේ...ආශාවෙන් කන කෑමද ප්‍රතික්ෂේප කරයි...අලස බව දුරුවේ...භාවනා කිරීමෙන් ඔබ තවත් ශක්තිමත් වන්න...බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩසටහනකදී නිසි ඉලක්කය තෝරා ගෙන වීර්යය වැඩීමත්, නිසි ආහාර පාලනයත්, ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කිරීමෙන් ඒවා වෙන වෙනම ක්‍රියාත්මක කොට ලැබෙන ප්‍රතිඵල වල එකතුවට වඩා උසස් ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙයි. නිදසුනක් ලෙස ආහාර පාලනය තනිව ක්‍රියාත්මක කිරීමෙන් කෙනකුට ...
මේ නිමේෂයද අනිත්‍යයට පත්වන ධර්මතාවක්ම පමණි! මහරහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. මේ මොහොතේ භික්ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්ත බොජ්ජංගයට වඩා පංච නීවරණයට බර ජීවිතයක්. ...
ආත්රයිටිස් පුංචි ළමයින්ටත් හැදෙනවා. ඒත් සනීප කරන්න පුළුවන් - වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි දෙනෙත් හරින්න ! වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත ...
මුත්‍රා ගල් නැති කරන "නීරමුල්ලිය" ප්‍රතිකාරය දෙනෙත් හරින්න ! වකුගඩු ගල කුඩා ස්ඵටික විශේෂයක්. මුත්රාවල තිබෙන බනිජ ද්‍රව්‍ය වකුගඩු හරහා ගමන් කරද්දී වකුගඩුවල තැන්පත් වී කුඩා ගල් වශයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙවැනි ගල් කුඩා අවස්ථාවේදී අපට නොදැනී කිසි අමාරුවක් නැතිව වකුගඩුවලින් නික්මී මුත්‍රා මාර්ගයෙන් අපේ සිරුරින් බැහැර වෙනවා. ඒත් සමහර වකුගඩු ගල් එසේ නොවී මි.මී. 3 ක පමණ ප්‍රමාණය තෙක් විශාලව මුත්‍රවාහිනී නාලවලට අවහිර කරනවා. වේදනාව හට ගැනීම පටන් ...
මහා කරුණාවේ සිරස බිඳ දැමු බාමියාන් වෙස්ගත් කොටි අවතාර... දෙනෙත් හරින්න ! මහා කාරුණිකත්වයේ එකම ප්‍රතිමූර්තිය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සතු වූ කාරුණිකගුණය මෙලොව පහළ වූ කිසිදු ශාස්තෘවරයකුට හෝ විද්වතෙකුට පහල වූ බවට සාක්ෂියක් නොමැත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ඒ කාරුණික ගුණයට මේ දිනවල උතුරු පළාතෙන් අකාරුණික බවක් පළවෙමින් පවතී.උතුරු පළාත් සභාව මුලින්ම සිය තර්ජනාංගුලිය ඇරඹුවේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයටය. එහි බුදුපිළිමයත්, විහාර මන්දිරයත් ඉවත් කොට එම විහාරස්ථානයේ වැඩ වාසය කරන ශ්‍රී ...
අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්රඥප්තියට මන්ත්‍රීවරුන්ට කොළේ වසා ශ්‍රී ලංකාව ගොදුරු කළ හැටි දෙනෙත් හරින්න ! පසුගිය දිනවල බරපතළ කතාබහට ලක්වූ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ තවත් ඉතා සූක්ෂම ක්‍රියාවලියක් සිදුවිය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තිය එම පනතට සම්බන්ධ කිරීම මගින් ඊට ව්‍යාජ ලෙස වංලගු භාවය ලබාදීමයි. එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝණය කිරීමක්ද සිදුව ඇති බව පෙනේ. පනතේ 27 වැනි වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර ප්රඥප්තිය පනතට සම්බන්ධකොට ඇත්තේ අතුරුදහන්වූවන් නිර්වචනය කිරීමේ මුවාවෙනි. ...
'උතුරේ බුදු පිළිම කඩා දැමීම ගැන වහා පරීක්ෂණයක් ඕනෑ' - අස්ගිරි මහා නාහිමි දෙනෙත් හරින්න ! කිලිනොච්චිය ප්‍රදේශයේ ඉදිකොට තිබූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන මෙන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.ඒ ඊයේ (01) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීය.එහිදී උන්වහන්සේ අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කොට සිටියේ එවැනි ක්‍රියා තුළින් රටේ සහජීවනයට බලවත් පහරක් ...
ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි! දෙනෙත් හරින්න ! ඓතිහාසික අනුරාධපුර රත්නමාලි චෛත්‍ය රාජයාණන් වටා ඇති ඇත් පවුරට පහළින් වූ බිම්තීරුව පෙර රජ දවස වැලිමළුවක් ලෙස පැවැතියත් අද වන විට එය දක්නට නැතැයිද ඒ නිසා අංගසම්පූර්ණ වැලිමළුවක් පිහිටුවීම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මහවිහාර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආරම්භ කර ඇති බවත් රත්නමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පල්ලේගම හේමරතන නාහිමියෝ නව වැලිමළුව ඉදිකිරීමේ සැලැස්ම මෙසේ විස්තර ...
බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු! 57%ක් බුර්කාව එපා කියයි. දෙනෙත් හරින්න ! ඇතැම් ඉස්ලාමීය කාන්තාවන් මුහුණ ආවරණය වන සේ අදිනු ලබන (බුර්කා) ඇදුම බ්‍රිතාන්‍යය තුළ තහනම් කළ යුතු බවට, ඒ සම්බන්ධයෙන් මත විමසුමකට සම්බන්ධ වූ පිරිසෙන් බහුතරයක් ප්‍රකාශ කර තිබෙනවා.එම මත විමසුමට සහභාගී වූවන්ගෙන් 57%ක් බුර්කාව ප්‍රසිද්ධ ස්ථානයන්හිදී නොඇඳිය යුතුබව පවසා තිබෙන අතර, වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම පමණක් බුර්කාව තහනම් නොකළ යුතුය යන මතයේ සිටිනවා.ඉස්ලාමීය අන්තවාදය සහ ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් ...
ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි! දෙනෙත් හරින්න ! දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ, කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.30 දින හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම කණ්ඩායම මෙහෙයවන්නේ ලංකා පෙත්තකොස්ත සභාව නමැති ඇමරිකානු ඉවැන්ජලික ක්‍රිස්තියානි සභාවක් විසින් බවත්, බෞද්ධ හින්දු එකමුතු කඩාකප්පල් කිරීම සදහා මෙම පහර දීම සිදුකර ඇති බවත් ලංකා හින්දු සම්මේලනය සදහන් ...
බුර්කාව තහනමට ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරයි! දෙනෙත් හරින්න ! ඇතැම් මුස්ලිම් කාන්තාවන් මුහුණු ඇතුළු මුළු සිරුරම වැසෙන සේ පළදින “බුර්කාව” ජාතික ආරක්ෂාව තර්ජනයක් බැවින් ලංකාව තුළ තහනම් කිරීම සදහා පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ගෙන ආ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.අයි.එස්.අයි.එස් ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් මෙරට තුළ ක්‍රියාත්මක වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙම යෝජනාව ආරක්ෂක අංශ නියෝජිතයා විසින් ඉදිරිපත් ...
කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා. 1500 ක බිලකුත් ගෙවන්න කියලා! දෙනෙත් හරින්න ! ස්ථානය පටිටියගම පුගොඩ. දිනය..2016..08..26. වෙලාව උදේ ..9.30.මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ. ඒ අවස්ථාව මට නම් කවදාවත් අමතක කරන්න බැරි වෙයි.මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා. මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා. උන්වහන්සේලා පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර ...
ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි! දෙනෙත් හරින්න ! නිට්ටඹුව රන්පොකුණගම නවෝද්‍යා පාසලේ උසස් පෙළ විභාගයට මුහණ දී සදහා මුහුණ වැසෙන් ආකාරයේ නිඛාබ් ඇදුමින් සැරසී පැමිණි මුස්ලිම් ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අදහස් ඵලවී තිබෙනවා.අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම ” පුදුම වැඩක් ජයන්ත එක ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා දෙනෙත් හරින්න ! රාජ්‍ය ව්‍යහය හා එහි උත්තරීතර නීතිය මගින් ආගම පිළිගැනීම ශ්‍රී ලංකාවේ පමණක් සිදුවී ඇති අහඹු සිදුවීමක් නොවේ. ලිත නොවන ව්‍යවස්ථාවක් ඇති එංගලන්තයේ ද පිළිගත් ආගම එංගලන්ත සභාවයි. එහි බිෂොප්වරු 28 දෙනෙක් සාමි මණ්ඩලයේ සාමාජිකයෝය. වතිකානු රාජ්‍යයේ සම්පූර්ණ පාලනය පැවරී ඇත්තේ පාප්වහන්සේ ප්රමුඛ කතෝලික පූජකවරුන්ටය. ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳ පාඩම් කියාදීමට ඉදිරිපත් වන නෝර්වේ රාජ්‍යයේ ද ලූතරන් ක්‍රිස්තියානි ආගමට ඇත්තේ ...
ඉරාක හමුදා සෙබළුන් 12 හැවිරිදි මරාගෙන මැරෙන බෝම්බකරුවකු අල්ලා ගනී දෙනෙත් හරින්න ! ඉරාකයේ කිර්කුක් නගරයේ ආරක්ෂක මුරපළක් වෙත පැමිණෙමින් සිටි 12 හැවිරිදි මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඉරාක හමුදා භටයන් අල්ලාගෙන ඇත.ජගත් පාපන්දු තරගය සංකේතවත්කරන ටී ෂර්ටයක් හැඳසිටි මෙම 12 හැවිරිදි දරුවාගේ හැසිරීම ගැන සැකසිතූ ඉරාක භටයෝ ඔහුගේ අත්දෙක අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී බෝම්බ ඇඳුම් හමුවී තිබේ.මෙම දරුවා අයිසිස් ත්‍රස්ත ක්‍රියාකාරියකු බව හෙළිවී ඇත.තුර්කියේ විවාහ මංගල්‍ය උත්සවයකදී බෝම්බයක් පුපුරුවාගෙන ඇත්තේ මෙවැනි බෝම්බකරුවකු බව විමර්ශනවලින් හෙළිවී ...
ප්‍රංශ පොලිසිය නීස් මුහුදු වෙරළේ සිටි මුස්ලිම් කාන්තාවගේ බුර්කි ඇඳුම ඉවත් කරයි දෙනෙත් හරින්න ! ප්‍රංශයේ නීස් මුහුදු වෙරළේ සිරුර මුළුමනින්ම වැසෙන බුර්කිනි නමැති මුස්ලිම් කාන්තා ඇඳුමින් සැරසී සිටීම රජය තහනම් කර ඇත.මෙම නීතිය කඩකළ කාන්තාවන්ට එම ඇඳුම ඉවත්කරන ලෙස පොලිසිය නියෝග කර තිබේ.නීස් වෙරළේ සිටි මුස්ලිම් කාන්තාවන් සිවු දෙනකුටද එම තහනම කඩකිරීම ගැන යූරෝ 50 ක දඩයක් නියම කර ඇත.මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රංශ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් මුස්ලිම් කාන්තාවකගේ බුර්කිනි ඇඳුම ඉවත් කරන ලෙස නියෝග ...
නැගණියනි, මුසලු පෙම්වතාගේ ව්‍යාජ පෙම්බසට රැවටී දිවිය අඳුරු කර නොගන්න! නොරැවටෙන්න! දෙනෙත් හරින්න ! (1) බොහො මුස්ලීම්වරුන් ඔබෙන් ආදරය ඉල්ලා පැමිනේන්නේ සිංහල නමක් දාගෙන සිංහල වෙස් රැගෙනය. ආදරයක පැටලිමට පෙර හොදින් සොයා බලන්න. එය කෙසේ බැලුවත් ඔබේ ආරක්ෂාවට සුදුසුය.ආදරය මේරූ පසු ඔහු තමා මුස්ලිම් යැයි කියන්නේ බොහෝ බැගැපත්වය. නමුත් ඒ වන විට ඔයා ද ආදරයෙන් අන්ධ වී හෝ බොහෝ දුරදිග ගොස් තිබිමටද පුළුවන් ..(2) මුස්ලිම් පිරිමින්ගේ මෙම කියමන් වලට රැවටෙන්න එපා. [මම මුස්ලිම් ඔයා ...
රක්තවාතයටත් බය වෙන්න එපා! සනීප කරන්න පුළුවන් දෙනෙත් හරින්න ! වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත ...
මේ සියල්ල ධර්මතාවන්මය... ධම්මානුපස්සනාවේ ප්‍රවේශය! මහරහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! උපරිම අවු. 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක් දෝතින් දරාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.එ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානු පස්සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්සනාවට අදාළව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්සනාවක් හැටියටයි. ...
බුදු දහම මේ රටේ ආරක්ෂා වුණොත් අනිත් ආගම් ආරක්ෂා වෙයි - මැල්කම් රංජිත් කාදිනල්තුමා දෙනෙත් හරින්න ! කොළඹ අගරදගුරු නිවසේ එතුමාණෝ රාජකාරි බහුල තත්ත්වයක සිටින බව පෙනුණි. වතිකානුවේ සිට ඊට පෙරදා පැමිණ සිටි එතුමා වෙහෙස මහන්සි නොබලා උදෑසනින්ම දවස පටන් ගෙන තිබුණි. කාදිනල්තුමාගේ සම්බන්ධිකාරක ජූඩ් සමන්ත පියතුමා විසින් එතුමාගේ කාර්යාලයට අප එක්කර ගෙන ගිය පසු සුහදශීලි, කරුණාවන්ත භාවයෙන් අප පිළිගත් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සිය නිහතමානිත්වය මැනවින් ප්‍රකට කරමින් අප සමඟ කතා බැහැ කළේය. සරල බව අපිස් ...