නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවලට පවරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න දෙනෙත් හරින්න ! 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.ඊට අදාළ යෝජනාව ජාතික ගැටුම් මානව හිමිකම් සහ රාජ්‍ය...පරිපාලනය පිළිබඳව පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුකමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව පැවසූ ඒ මහතා ...
ඩයිනමයිට් කා මන්නාරමෙන් ගොඩ ගැසුවේ ලංකාවේ අන්තිම මුහුදු ඌරාද? දෙනෙත් හරින්න ! මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ සතා පළපුරුදු ධීවරයන්ට පවා හඳුනා ගැනීමට අපහසු අමුතු වර්ගයේ එකෙකු විය. අතිශය කලාතුරකින් දකින්නට හැකි මුහුදු ඌරෙක් ලෙස මේ මළ සිරුර හඳුනා ගනු ලැබුවේ, වන ජීවී නිලධාරීන් විසිනි. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අටවැනිදාය.කුඩාදූපතක් සහ එමෙන් විසිපස් ගුණයකින් යුත් මහ සයුරක හිමිකරුවන් වී සිටින අප, අප වටා ඇති සමුදුරේ වටිනාකම කිසිදු අයුරකින් හඳුනාගෙන ...
ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ඉන්දියානුවන් උදුරාගන්නා හැටි දෙනෙත් හරින්න ! ශ්‍රී ලාංකිකයින්ට හිමි රැකියා අවස්ථා ඉන්දියානුවන් විසින් උදුරාගනු ඇතැයි අනතුරු අඟවමින් වෘත්තික සංවිධාන පෙරමුණක් විසින් පසු ගිය දිනවල රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබිණි. එහෙත් එම පෝස්ටර් දුටු සාමාන්‍ය ජනතාව එවැන්නක් සිදු වන්නේ කෙසේද යන ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා කතාබහ කරනු දක්නට ලැබුණි. මෙම ලිපියේ අමුණ ප්‍රායෝගිකව එවැන්නක් සිදුවන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමය. පසුගිය දිනවල ''එට්කා'' හිතවාදී විද්වතුන් පුන පුනා ...
ඕනෑම අකීකරු ලෝක ධර්මයක් ඉදිරියේ නොසැලී සිටින්නට නම්... මහරහතුන් වැඩි මග ඔස්සේ (චිත්තානුපස්සනාව - 13) දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්කොට දෙන විඤ්ඤානයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්සය කියන ...
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි! දෙනෙත් හරින්න ! ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබේ.එමෙන්ම, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුම්වත් කරන ලෙස පූටින් විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත.විශේෂයෙන්ම පසුගියදා ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ විසින් සිදුකළ ප්‍රකාශයක්ද රුසියාව මේ ආකාරයෙන් එම ආයතනයෙන් ඉවත්වීමට හේතු වී ඇත.රුසියාව විසින් සිරියාවේ සිදුකරන ...
පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි! දෙනෙත් හරින්න ! ඉඩම්, පොලිස් සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත.මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක් වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි.ව්‍යවස්ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ...
සමෘද්ධිය කපා, ඡන්ද අයිතිය අහිමි කර, මඩකලපුව සිංහල ජනයා පන්නා දමන සහජීවන නාඩගම! දෙනෙත් හරින්න ! මඩකලපුව පුරවරයේ මෑත අතිතයේදී තිස්දහසකට අධික සිංහල ජනයා වාසය කරතිබේ. මහා පරිමාණ වෙළෝද ව්‍යාපාර පවත්වා ගනිමින් ඔවුන් දමිළ මුස්ලිම් ජනයා සමඟින් සහෝදරත්වයෙන් කල් ගෙවන්නට විය. තිස් අවුරුදු කුරිරු යුද්ධය සියල්ල උඩුකුරු කරන්නට වූහ. දිනෙන් දින මඩකලපුව නගරයේ පමණක් නොව මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් සියලු ගම්බිම්වල ජනයාටද බේරී ඉන්නට නොහැකි විය. වියරු කොටින්ගේ වෙඩි උණ්ඩයට මන්නා පහරට ලක්ව දිනෙන් දින සිංහල ජනයා ...
වයස 13 දැරිය හිරේට ගත් මූසලුවා ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව හිරේට... දෙනෙත් හරින්න ! වසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම පුද්ගලයා 2012 වසරේ සිට මෙම දැරිය සමග ලිංගික සබදතා පවත්වා ඇති අතර මෙම වසරේ මුල් කාලයේදී ඉස්ලාම් නිතිය යටතේ විවාහවී ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු 13ක දැරියක් සමග ලිංගික සබදතා පැවැත්වීම ළමා අපචාර ...
මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා! දෙනෙත් හරින්න ! මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.එම ස්ථානයේ තිබු ඓතිහාසික ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි ...
සීමාවෙන් එහා ගොස් නිර්මාණය වූ ගංගාරාමයේ සීමාමාලකය දෙනෙත් හරින්න ! * ලංකාවට මුලින්ම කැමරාව ගෙනාවේ ඇන්ඩෲ කියන සුදු ජාතිකය.... ඔහුගේ ඡායාරූප එකතුවේ පැරැණි සීමාමාලකය තියෙනව.* සීමාමාලකය සඳහා වියදම දැරුවෙ මුස්ලිම් ජාතික 'මුසාජි' පවුල* ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සීමාමාලකයේ අනුරුවක්.* 1954 දී ස්වාමීන්වහන්සේ පනස් නමක් සමඟ පැරැණි සීමාමාලකය කඩා වැටෙනව.* මේ ස්ථානය ඉදිකිරීමේ පුරෝගාමියා හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියෝ.1905 දී තමයි ඇන්ඩෲ කියන සුදු ජාතික මහත්තයා ලංකාවට මුලින්ම කැමරාවක් ගේන්නෙ. ඔය කාලය ...
ජාතියේ නාමයෙන් ග්ලයිෆොසේට් මිත්‍යාව සිංහල පොළවේ නොවපුරන්න! ග්ලයිෆොසේට් නයාගේ විෂ නොදකින ශ්‍රී ලාංකීය කෘෂි විශේෂඥයින්ට පිළිතුරක් දෙනෙත් හරින්න ! එක්තරා සංගමයක් මගින් සැප්තැම්බර් මස 25 වැනි ඉරිදා පුවත්පත්හි දැනට තහනමට ලක් කර ඇති පූර්ණ වල්නාශකයක් වන ග්ලයිෆොසේට් නොහොත් රවුන්ඩ්අප් පිළිබඳ පක්ෂග්රාහි දැන්වීමක් පළ කර තිබිණි. එමගින් බලවත් උත්සාහයක් දරා ඇත්තේ ග්ලයිෆොසේට්සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල ව්‍යාප්තව ඇති මාරාන්තික වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත් නොමැති බවත් අප රටේ මෙම කෘෂි රසායනිකය තහනමට ලක්වීමට හේතු වූයේ වකුගඩු ...
ඉල් පොහොයේ වැදගත් කම දෙනෙත් හරින්න ! ප්‍රථම ධර්ම දූත මෙහෙවරඅඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්වග ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්රචාරයේ යෙදෙන ලද්දේ මෙවන් දිනකය. "චරථ භික්ඛවේ චාරිකං..." යනාදී උපදේශයෙන් බුදුරජාණන් වහන්සේ මඟ කියාදෙමින් බුද්ධ ශාසනය ඇරඹුණේ අද වැනි දිනකය. ජටිල දමනය උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් ...
අනිත්‍යය නොදැක අනාගතය රැස්කරන අදක්ෂයෙක් නොවන්න (ඵස්සය)! මහරහතුන් වැඩි මග ඔස්සේ... චිත්තානුපස්සනාව - 12 දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලියට අදාළව මීළඟ ධර්මතාව තමයි ඵස්සය. ඵස්සය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. එම කාරණා තුන තමයි, ආධ්‍යාත්මික රූපය, ...
ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එය විය හැකියි - අධිනීතිඥ ගෝමින් දයාසිරි දෙනෙත් හරින්න ! නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මේ දිනවල විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. එම යෝජනා අතර ඉඩම්, පොලිස් සහ මුදල් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලතළ කපා හැරීමටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි යෝජනා ක්‍රියාත්මක වුවහොත් රටේ ඒකීයභාවය සහ ආරක්ෂාව පිළිබඳ ඉන් ඇතිවිය හැකි බලපෑම ගැනත් ...
කුළු පොලු ජල ප්‍රහාරවලින් රණවිරුවාට කෘතගුණ සැලකීම - සිංහලයාට ජාතිකත්වයට ද්‍රෝහී වහ-පාලනයේ කැඩපත දෙනෙත් හරින්න ! කළගුණ සැලකීම යනු යමෙක් තමන්ට උපකාරයක් කළ විට ඊට ප්‍රත්‍යqපකාරයක් කිරීම හෝ ඔහුට ගෞරවයෙන් යුතුව සැලකීමයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තමන් බුදු වන විට පිටදුන් ශ්‍රී මහා බෝධියට පවා කෘතගුණ දක්වමින් (අනිමිසලෝචනයෙන්) එහි වටිනාකම සහ වැදගත්කම ලෝකයාට පෙන් වූ සේක. කෙනෙක්ව මරණයෙන් බේරා ගැනීම තරම් උපකාරයක් තවත් ඇත්දැයි සිතා ගැනීමට නුපුළුවන. මන්ද අප සියලු දෙයක්ම කරන්නේ ජීවත්වීම උදෙසා බැවිනි. එම ජීවිතය ...
ඉස්ලාම් අන්තවාදීන් හානි කළ පකිස්ථාන බොදු උරුමයක් - බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ! දෙනෙත් හරින්න ! ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් හානි කරනු ලැබූ පාකිස්තානයේ පිහිටි ගල් බිත්තියක නෙලන ලද පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් සාර්ථකව ප්‍රතිස්ථාපනය කළ බව පුරා විද්‍යාඥයෝ පවසති.මීට වසර නවයකට ඉහතදී සන්නද්ධ කණ්ඩායමක් විසින් වයඹ දිග පාකිස්තානයේ පිහිටි බුදු රුව සහිත ශෛලමය මූර්තියේ හිස කොටසට හානි සිදු කොට තිබිණි.ස්වාත් නිම්නයේ පිහිටි මූර්තියේ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට වසර පහක්ගත වූ බව ව්‍යාපෘතියේ ප්‍රධානී ඉතාලි ...
නැගනහිරින් සිංහලයා එළවයි. දිසාපති, ප්‍රාලේ, ග්‍රම නිලධාරී සිංහලයන් හොයමින් නඩුදමති! දෙනෙත් හරින්න ! නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා!මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම කෙවිලියාමඩු පුළුකුනාව යන ගම්මානවල වාසය කරන සිංහල ජනතාවට එම ගම්මාන අත්හැර යන ලෙසට TNA විසින් බලපෑම් කරන බව පවසමින් ඊයේ (11) පෙරවරුවේදී එම ගම්මානවල සිංහල ජනතාව දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.රජයේ ඉඩම් අල්ලාගෙන සිංහල ජනතාව එම භූමිවල වගාබිම් සිදු කර ගෙන යන බවට, මඩකලපුවේ දිසාපතිවරයා විසින් චෝදනා කර එලෙස වගා ...
මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි! දෙනෙත් හරින්න ! මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත් එයින් තුවාල ලැබූ සෙබළුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි.සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ...
ඓතිහාසික පාෂාණ පබ්බත විහාර අයිතිය හින්දූන්ට... කෝවිලකුත් හදලා... බොදු උරුමය කොල්ලකන තවත් කුරගලක්ද? දෙනෙත් හරින්න ! කලක් කොටි ත්රස්තවාදීන්ගේ “කොටි හඩ“ ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත විහාර භූමියේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්ථානයේ හින්දු කෝවිලක් තිබූ බවයි.ආණ්ඩුකාරවරයා සමග ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පැමිණ විහාර භූමිය පරීක්ෂා ...
පුත්තලමේ ශරීයා නීතිය! දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි. කත මරුට! දෙනෙත් හරින්න ! පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුවෙ දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.අදාල ...