ඕමන්ත මුරපොළ ඉඩම හමුදාවෙන් නිදහස් කර දිසාපතිට භාර දෙයි! දෙනෙත් හරින්න ! ඕමන්ත සීමා මුරපොළ අයත්ව තිබූ අක්කර දහනවයකින් යුත් භූමි භාගය වසර විසිපහකට පසුව යුද හමුදාව විසින් නිදහස්කොට පෙරේදා (17 වැනිදා) වවුනියාව දිසාපතිවරයා වෙත භාරදී තිබේ.වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතාගෙන් ඉඩම භාරගැනීමෙන් පසුව වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ එම ඉඩමට නීත්‍යානුකූලව අයිතිවාසිකම් කියන පිරිස සොයා එම ඉඩම ඔවුන්ට බෙදා දෙන බවයි.1992 සැප්තැම්බර් මාසයේදී ඕමන්ත ප්‍රදේශයේද ...
යුද්ධයේදී මියගිය කොටින්ගේ ප්‍රතිමා මුලතිව්හි ඉදිවේ! දෙනෙත් හරින්න ! යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ කර ඇත.තමිල්නාඩුවේ තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමාවක් මුලතිව් හි පිහිටුවීමේ උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.කුමන බාධක පැමිණියත් මුලතිව් හි කොටි ස්මාරක ඉදිකරන බව සිවමෝහන් තවදුරටත් පවසද්දී රැස්ව සිටි පිරිස අත්පොළසන් දී ඇත.කීර්ති වර්ණකුලසූරිය http://www.divaina.com/2017/01/19/news15.htmlPic Source ...
ඉන්දියාවෙන් අවසර නොගත් නිසා, කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට චීන වරායට ගිය තෙල් සංස්ථාවේ 3ක් IOC සිරභාරයට! දෙනෙත් හරින්න ! කැබිනට් අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක් නිරීක්ෂණයට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (ෂධC) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇත.අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.ඉන්දියානු තෙල් ...
වනය වනසන, බලෙන් ඉඩම් අල්ලන, බදුර්දීන්ගේ සහෝදරකම්! දෙනෙත් හරින්න ! මන්නාරම ප්‍රදේශයේ අක්කර 600 ක ඉඩමක් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ සොහොයුරෙකු බලහත්කාරයෙන් අල්ලා ගත්තා යෑයි කියන සිද්ධියක් ඊයේ (28 දා) "දිවයින" ප්‍රධාන පුවත හැටියට පළවී තිබිණි. දැන් මේ අපූරු සහෝදරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.දේශපාලනඥයන්ගේ අම්මා, තාත්තා, මල්ලි, නංගී, මස්සිනා, නෑනා ඒ අයගේ හිතවතුන්, දේශපාලනඥයන්ගේ ළඟම හිතවතුන්, බත්බැලයන් මේ ආදී කවුරුන් හෝ වේවා දේශපාලනඥයන්ගේ උණ තමන්ගේ ඇඟට ...
කිලිනොච්චිය ගින්නට හසුවූ වෙළෙන්දන්ට කිරි.. වන්දිය ලක්ෂ 8යි.. සාලාව කදවුරා පුපුරා හානිවු ගම්මුන්ට කැකිරි.. වන්දිය ලකෂ 1යි.. දෙනෙත් හරින්න ! 2016 සැප්තැම්බර් 16 දින කිලිනොච්චිය වෙළෙඳ සංකිර්නයේ ඇති වූ ගින්නෙන් දේපල හානි වූ පුද්ගලයින් 91 දෙනෙකු වෙනුවෙන් වන්දි ගෙවිමට මාස 3 පමණ කාලයකදි රජය කටයුතු කල අතර රුපියල් මිලියන 74ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී.ඊයේ දිනයේ කිලිනොච්චියේ පැවති උත්සවයකදී මෙම වන්දි බෙදා දුන් අතර ඒ සදහා රජයේ අමාත්‍යවරුන් ප්රමුඛව උතුරු පලාත් ආණ්ඩුකාරයා සහභාගී වූහ. ඒ අනුව එක පුද්ගලයකු සඳහා ...
බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී! දෙනෙත් හරින්න ! විල්පත්තුව යනු ලංකාවේ පිහිටා තිබෙන සංඛ්‍යාත්මකව ඉහළ ෙජෙවවිවිධත්වයක් වාර්තා වන විශාලතම ජාතික වනෝද්‍යානයයි. එය වන පද්ධති කිහිපයක එකතුවකි. වනපෙතේ වෙසෙන වැලිකටුස්සන්ගේ සිට ගොඩබිම වෙසෙන දැවැන්තම සත්ත්වයා වන අලි ඇතුන් දක්වා සියලු සතුන් විසිරී සිටින්නේ මෙම වන පද්ධතිය සිය වාසස්ථානය කර ගනිමිනි. මෙහි උතුරු පෙදෙසේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් පසුගිය රජය සමයේ ඊනියා අවසර පත්‍රයක් පෙන්වමින් එක්තරා අමාත්‍යවරයකුගේ ගෝලබාලයන් වැනසූ ආකාරය ...
ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි.. ආණ්ඩුව, විපක්ෂය ඒකමතිකව නීතිය සම්මතකරගනී! දෙනෙත් හරින්න ! ඉස්ලාමය මින් පසු ආගමක් ලෙස පිළිනොගැනීමට ස්ලොවැකියා ජනරජය පාර්ලිමේන්තු පනතක් සම්මත කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.ඒ අනුව මින් ඉදිරියට ස්ලොවැකියාව තුල ඉස්ලාම් පල්ලි ලියාපදිංචි කිරීම, ඉස්ලාමය පිළිබදව ප්‍රචාරය සහ ඉගැන්වීම අත්හිටුවනු ඇත. මෙම පනත එරට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සහය හිමිව තිබෙන අතර “මින් ඉදිරියට ඉස්ලාම් සදහා අපේ රටේ කිසිදු ඉඩක් නොමැත“ යැයි ස්ලොවැක් අගමැති රොබර්ට් ෆිකෝ ප්‍රකාශ ...
මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ! දෙනෙත් හරින්න ! ආසියානු කලාපයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය මුස්ලිම් ජනප්‍රජාවට සිය රාජ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරිම සදහා සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.මුස්ලිම් සුළු ජන ප්‍රජාවක් වන රොහින්ග්‍යා ජන කණ්ඩායම් රටෙන් පිටුවහල් කිරීම සඳහා මියන්මාරය කටයුතු කරමින් පවතින බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය.දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අමනාපයක් ඇතිකරවන අකාරයෙන් ඉදිරිපත්කර ඇති එම ප්රකාශනය පවසන්නේ ...
ජිහාඩ් අන්තවාදය මිහිමතින් අතුගා දමනවා.. - ට්‍රම්ප් දෙනෙත් හරින්න ! ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතිලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.ජර්මනියේ, බර්ලීන් නගරයේදී සඳුදා (19දා) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන ට්‍රම්ප්, IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවද අවධාරණය ...
ජර්මනියටත් ට්රක්රථ ප්‍රහාරයක්.. ත්රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරති! දෙනෙත් හරින්න ! ජර්මනියේ බර්ලීන් නුවර ජනාකීර්ණ නත්තල් වෙළෙඳ පොළක් වෙත ලොරියක් කඩා වැදී මිනිසුන් යට කරමින් පසුගිය සඳුදා (19දා) සිදුකර ඇති ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය පිරිස 12ක් බව විදෙස් වාර්තා පවසයි.මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 48කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.මෙම ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි මගියෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බවද කියැවෙයි. බටහිර ජර්මනියේ ප්‍රධාන වෙළෙඳ ...
මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළුමනින්ම තහනම් කළයුතුයි - ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර් දෙනෙත් හරින්න ! මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළු මනින්ම තහනම් කළ යුතු යෑයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර් ප්‍රකාශ කර ඇත.මේ මුහුණු ආවරණය නීතිරීති මගින් තහනම් කළ යුතු බව ඇය තවදුරටත් පවසා තිබේ. ජර්මනියේ ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂ සමුළුව අමතමින් ඇය ඒ බව පවසා ඇත.http://www.divaina.com/2016/12/10/forign05.htmlPic Sourceසබැඳි ලිපි -[බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු! 57%ක් බුර්කාව එපා කියයි.http://denethharinna.blogspot.com/2016/09/57.htmlගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කර
ඔවුහු ජනතාවගේ සදාතනික වීරයෝය! දෙනෙත් හරින්න ! ඌව - වෙල්ලස්ස නිදහස් සටන සිදු වී වසර 198කට පසුවත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී වසර 68කට පසුවත්, ලංකාවේ ආණ්ඩුකාරයා තවමත් රොබට් බ්රවුන්රිග් නොවන බව අප වටහා ගත්තේ පෙරේදා ය. ඒ රොබට් බ්රවුන්රිග් විසින් මීට වසර 198කට පෙර ඌව - වෙල්ලස්ස නිදහස් සටනට සහභාගි වූ කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනකු දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ...
උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්! දෙනෙත් හරින්න ! උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව ස`දහන්ය.අලුත් ජාතික ගීයක් නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත.උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක් නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.මේ සඳහා රජයේ අවසරය ගෙන නැත.උතුරු පළාත් සභාව ආරම්භ ...
සැපත්, දුකත්, උපේක්ෂාවත් අනිත්‍යයෙන් විනිවිද දකින්න... මහරහතුන් වැඩි මග ඔස්සේ..! - චිත්තානුපස්සනාව දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. මෙය සටහන් තබන භික්ෂුවගේ වසර 44 වන ගිහි ජීවිතය පුරාවට භික්ෂුව වැඩියෙන්ම අත්වින්දේ දුක් වේදනාවන්. මේ හැම දුක් වේදනාවක් ...
හැමෝටම අමාරුව දැනෙන සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න! දෙනෙත් හරින්න ! දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලය බෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි ...
තුර්කි ඛනිජ තෙල් ඇමැති හා අසියිස් ත්රස්තවාදීන්ගේ සබඳතාව හෙළිවෙයි! දෙනෙත් හරින්න ! විද්‍යුත් ලිපි 57,000 ක රහස් තොරතුරු විකිලීක්ස් අනාවරණය කරයි!තුර්කියේ ඛනිජ තෙල් කටයුතු පිළිබඳ ඇමැති බේරම් අල්බේරන් අයිසිස් ත්රස්තයන් සමඟ දැඩි සබඳතා පවත්වා ඇතැයි විද්‍යුත් ලිපි 57,000 කින් හෙළිවී ඇත.බේරම් තුර්කි ජනාධිපති රේසප් අර්ඩෝගන්ගේ බෑණා වේ.ඔහුගේ විද්‍යුත් ලිපි 57,000 කින් අයිසිස් සබඳතාව ගැන අනාවරණය වී ඇත.විකිලීක්ස් වෙඩ් අඩවිය මෙම විද්‍යුත් ලිපි ප්‍රකාශයට පත් කර තිබේ.ඔහු තුර්කියේ දේශපාලන කටයුතුවලට ද දැඩි බලපෑම් ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? දෙනෙත් හරින්න ! මේ රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිම අවශ්‍යතාවයක් නොමැතිව තිබිය දී රජයේ ඇතැම් අය නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වන විට බොහෝ අය චෝදනා කළේ එතුමන් දෙමළ ඩයස්පෝරාවේ ඕනෑ එපා කම් ඉටු කිරීමට ඔවුන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන බලය ඉල්ලන බවටයි. තිස්ස අත්තනායක මහතා සිය ලේකම් ධුරයද අතහැර එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ...
ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද? විරු දිනය ගැන බොරුව තේරුම් ගන්න! දෙනෙත් හරින්න ! සහජීවනය-සංහිඳියාව වැනි වචනවල අර්ථය ගැන උතුරු පළාත් සභාවේ බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. නොඑසේනම් බලෙන්ම අමතක කරන්නේය. ඒ නිසාම ඉඳහිට අමුතු වර්ගයේ ඉල්ලීම් කරන්නටත්, සද්ද දමන්නටත් උතුරේ බොහෝ දෙනෙකු පුරුදුව සිටිති.උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් එවැන්නෙකි. ශිවාජිලිංගම් ඊයේ පෙරේදා කලක සිට පටන් පුරුද්දට මෙන් කරන තර්ජනයක් නොවන ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එළැඹෙන 27 වැනිදා මහවිරු දිනය සැමරීමට උතුරේ ...
ජාතික හා සංස්කෘතික විනාශය වහා නවත්වන්න - ඥනසාර හිමි දෙනෙත් හරින්න ! සිංහල බෞද්ධ පාරම්පරික අයිතියටත් බෞද්ධාගමික සංස්කෘති යටත් හිමි ජාතික හා පූජනීය වස්තූන් විනාශ කරමින් ඇතැම් ප්‍රදේශයන්හි අන්යා ගමිකයන් සිදුකරන විනාශය නැවැත්වීම සඳහා දළදා වහන්සේගේ පිහිට ඉල්ලා සිටින බව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සෙනසුරාදා (19 දා) පස්වරුවේ පැවැති ගිහි පැවිදි රැස්වීමකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පැවසූහ. අන්‍යාගමිකයන් සහ ඔවුන්ගේ සංවිධාන මගින් සිදු කෙරෙමින් පවතින ජාතික හා සංස්කෘතික ...
මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම හෙවත් සිංහල ජාතිකත්වය මැඬීම දෙනෙත් හරින්න ! දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතම සටන්පාඨය වූයේ සංහිඳියාවයි. දැන් මේ යහපාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීමටත් ආසන්න වෙද්දී රට පුරා සංහිඳියාව හොඳින් ස්ථාපිතවී තිබේද යන්න සොයා බැලීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ කවරක් නිසාද? ආගමික හා ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ...