පසුගියදා ISIS ප්‍රහාරයකින් පාකිස්ථානයේ 70 බිලි! ඉරාකයේ 48 බිලි! දෙනෙත් හරින්න ! දකුණුදිග පාකිස්ථානයේ සින්ධි ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ සුෆි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් විසින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි. අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති.මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ ...
විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි! දෙනෙත් හරින්න ! විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පූක්කුලම් ප්‍රදේශයේ සාම්ප්‍රදායික සංක්රමනික ධීවර ගම්මානයක් ඇති බවත්, ඔවුන් කැලෑ කපමින් නිවාස ඉදි කරන බවත්, මෙය වන සත්ව හා තුරුලතා ආඥාපනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි.වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් මෙම ධීවරයන්ට ඇතුළට යෑමට අවසර දී ඇතැයිද, මේ වන විට පූක්කුලමේ නිවාස රැසක් ඉදි කෙරෙමින් තිබෙන බවද පවසන කාරියවසම් මහතා ළමයින්ට ...
මඩකලපුව-එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවෝ බලෙන් අල්ලති! දෙනෙත් හරින්න ! මුසලු අන්තවාදයේ බලහත්කාරයෙන් නැගෙනහිර මඩකලපුව, එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවන් අත්පත් කරගැනීමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනබව රූප රාමු සහිතව හිරු මඟින් පෙන්වා දී ඇත. මේ බව 21 දින රාත්‍රී 9.30 පුවත් විකාශයෙන් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මේ සඳහා නැගෙනහිර ප්‍රබල දේශපාලකයෙකුගේ රැකවරණය ලැබෙන බවත්, රාත්‍රී කාලයේ ස්ථිර ඉඳිකිරීම් සංවිධානාත්මකව සිඳු කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අත්පත් ...
අන්තවාදය නිසා මූසලුවන් ලොවෙන්ම ප්‍රතික්ෂේප වන දිනය වැඩි ඈතක නොවේ! ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානය මුසලුවන්ට තහනම්! දෙනෙත් හරින්න ! කාලීන ලෝක දේශපාලන තත්වය නිසා පැරණි ලිපියක යළි පලකිරීමක්!මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.ආර්කැන්සාස් ප්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් ...
ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්රංශයත් සූදානම් !! දෙනෙත් හරින්න ! මුස්ලිම් රටවල් හතක ජනතාව ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වන නියෝගය ප්‍රංශයේද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ස්ටීව් බ්‍රිඕස් ප්‍රකාශ කර ඇත. ලබන මැයි මස ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින මැරයින් ලී පෙන්ගේ සමීපතමයා වන ස්ටීව් මෙසේ පවසා ඇත්තේ පෙන් ජයග්‍රහණය කළහොත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානමින් සිටින බවය. ස්ටීව් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම නියෝගය යුරෝපයේද ක්‍රියාත්මක ...
මහපොළොවෙන්, මහමුහුදෙන් මතුවන බොදු උරුමය පවසන්නේ බෞද්ධයන්ගේ ලංකාදීපයේ ඔප්පුවයි! දෙනෙත් හරින්න ! ආරුගම්බේ මුහුදෙන් දඹ රන් බුදු පිළිමයක් හමුවේ!නැගෙනහිර පළාතේ අම්පාර, පොතුවිල් ආරුගම්බේ මුහුදු තීරයේ අතිපුරාණ ඇත්කඳ මුහුදු මහා විහාරය අසල මුහුදේ විසිතුරු මත්ස්‍යයන් පන්නේ යෙදෙන ධීවරයන් පිරිසකට අඩි 2 ක් උස අඟල් 5 ක් පළල දඹ රන් බුදු පිළිමයක් හමුවී තිබේ. එම ධීවරයන් විසින් මෙම බුදු පිළිමය මඩකලපුව හා අම්පාර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට භාරදීමෙන් ...
යෝධ ඇළේ අදෝනාව! දෙනෙත් හරින්න ! "එකක් කඩතොළු මකා ගන්නට ගොසිsන් මට වුණු කාරියා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"දැන් ධාතුසේන නිම්නයට අත්වී ඇත්තේ ද මේ ඉරණමය. මහවැලි එච්. කලාපයේ කුඹුරු අක්කර 80000 ක් පමණ යල මහ දෙකන්නට පමණක් නොව තව මැද කන්නකුත් ගොවිතැන් කිරීම සඳහා රුපියල් කෝටි 16000 ක් ලෝකයට ණයවී මහවැලි දියවර මහවැලි එච්. කලාපීය කුඹුරු යායට ගෙන එනු ලැබිණි. මහවැලි වතුර කඳක් එද්දී ...
ඩයනාගේ මඟුල් මුද්දේ ලෙළෙන අපේ නිල් මැණිකේ ඉතිහාසය දෙනෙත් හරින්න ! 1980 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා රත්නපුරේ මැණික් ව්‍යාපාරික නිමල් පතිරණට හදිසි වාසනාවක් උදා කළ දවසකි. එදා උදේ 10 ට පමණ පැරැණි මිතුරෙක් තවත් හතර දෙනකු සමඟ ඔහු හමුවීමට ආවේය. බේබි සිංඤෝ නමැති මේ මිතුරා නිමල් පතිරණට මැණික් ගල් ගෙනා ගල් බ්‍රොකර් කෙනෙකි. 1979 තෙක් නිතර නිතර පතිරණ හමුවී මැණික් සැපයුව ද ඉන්පසු බේබි සිංඤෝ අතුරුදන් වෙයි. පසුව ඔහු රක්වානේ පොතුපිටියේ ...
දහතුනේ එල්ලී හිටන් - රට බෙදුමට කරමුද සටන්! දෙනෙත් හරින්න ! හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 1978 සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධුරය ඇති කරන ලද්දේ එක් ආසනයකින් එහි චන්ද දායකයන්ගේ බලයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකු රටේම අගමැති වී නායකත්වයට පත් වීම ප්රජාතන්ත්රවාදයට පටහැනි යෑයි කියමිනි. එය සත්‍යයකි. අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ද අගමැතිවරයා ගන්නා සාධාරණ තීරණයන් වුවද පසුබට කිරීමටද පාර්ලිමේන්තුවට හැකිය. 1972 ජනරජ ව්‍යවස්ථාව පරිදි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම ...
හෙළ වාරි ශිෂ්ඨාචාරයේ මහා උරුමය - කලා වැව! දෙනෙත් හරින්න ! වනය මැද ඔයක් අසල ලතවෙමින් බලාසිටින භික්ෂූන් වහන්සේලා දෙනමකි. එක් නමක් මැදිවියට ආසන්න වී සිටින අතර අනෙක් භික්ෂුව තවමත් යොවුන් වියේ එළිපත්තට එබිකම් කරමින් සිටින හිරිමල් වියේ පසුවන සාමණේර භික්ෂුවක් බව පෙනීයයි. උදෑසනින් අවදිව ගමනක් ගොසින් ආපසු එමින් සිටින මේ දෙපල දෙගොඩ තලා ගලායමින් පවතින ඔයෙන් එගොඩවීමට නොහැකිව සිටිති. උදෑසන යමින් ගමන් කිසිදු අපහසුවකින් තොරව මේ ඔයෙන් එගොඩවීමට හැකි වුවත් ...
'සිතීම' පහසුයි - 'භවය' අපහසුයි! දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. එක මහත්මයෙක්, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය ...
ඇමෙරිකාවට එරෙහි රාජ්‍ය නායකයන්ට පිළිකාව බෝකරන්නේ මෙහෙමයි! දෙනෙත් හරින්න ! ඒඩ්ස් ඇමරිකාවේ හොදම ජෛව විද්‍යාත්මක ආයුධයයිඇමරිකාව ඒඩ්ස් සහ පිළිකාව ලොව පුරා හීන් නූලෙන් පතුරුවන හැටිඇමරිකාවේ මිළඟ ගොදුර කවුද?අප වෛරස රෝගවලින් හොඳින්ම දන්නේ සෙම්ප්‍රතිශ්‍යාව ගැනය. නැතහොත් වෛරස් උණ ගැනය. එහෙත් මේ වන වීට ලොව පුරා සිඝ්‍රයෙන් පැතිර යන බොහෝ පිළිකා රෝග ඇති වන්නේද වෛරස රෝග කාරක නිසා බව සනාථ වී ඇත. මේ නිසා යමෙකුට වෛරසයකින් පහර දිය හැකි නම්, නැතිනම් වෛරසයක් ...
විල්පත්තුව බේරගන්න ජනපතිට බෑ – පරිසර සංරක්ෂණ භාරය දෙනෙත් හරින්න ! විල්පත්තු උතුරු අභය භූමිය එළි කර මහා පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර කියයි.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එය නතර කළ ද අදාළ ක්‍රියාකාරිත්වය නතර කිරීමට නොහැකිවී ඇති බවටද ඔහු ...
පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි! දෙනෙත් හරින්න ! වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් සහිත, මහ රහතුන් වැඩ සිටි ඓතිහාසි කුරගල පුදබිමේ අනවසරයෙන් රැදී සිටින මුස්ලිම් ජාතිකයන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම පුදබිමෙන් ඉවත් වන ලෙස අදාළ පිරිසට අධිකරණය මගින් ද නියෝග කර ඇතත් නීතිය නොකතා එම පිරිස තවමත් එහි රැදී සිටින අතර ...
විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව! දෙනෙත් හරින්න ! විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා පැතිර තිබේ. විල්පත්තු උතුරු අභය භූමිය එළි කර ජනාවාස පිහිටුවීමට එරෙහිව වනජීවී ...
ISIS ත්රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි! දෙනෙත් හරින්න ! ISIS ත්රස්තයන් ලිංගික වහලුන් ලෙස කාන්තාවත් තබා ගැනීම, විකිණීම, හුවමාරු කරගැනීම සදහා ඉස්ලාම් කුරාණයේ මූලධර්ම මත සැකසූ Fatwa නීති 15 කින් යුතු කොන්දේසි මාළාවක් සහිත ‘ස්ත්‍රී දූෂණ අත්පොතක්’ සිය සාමාජිකයක්ට නිකුත් කර ඇත. එම නීතිරීතින්ට අනුව මෙම කාර්යය ඔවුන් සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.<--- අල්ලාගත් තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස විකිණීම සදහා ගෙන යන අයුරුඑක්සත් ජනපද හමුදාව ...
ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ! දෙනෙත් හරින්න ! මුළු රෑ මැදපෙරදිගම ශාරියා නීතිය යටතේ ඉස්ලාමීය අන්තවාදීන් යටතේ පාලනය වෙන ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි එස් ත්රස්තවාදීන්ගේ අරමුණය. මෙම කලාපය තුල සිටින අනෙකුත් ආගමිකයන්ට මෙන්ම ශියා මුස්ලිම්වරුන්ටද, අන්තවාදී නොවන මුස්ලිම්වරුන්ට ද ඔවුන්ගෙන් එල්ල වන තර්ජන බිහිසුණුය.අයි. එස්. අයි. එස්. ත්රස්තවාදීන් විසින් අත්පත් කරගන්නා ඉරාකයේ නගර වල සිටින කතෝලික මෙන්ම කුර්දි හා යසිදි ජාතිකයන්ටද අත් වන්නේ ...
සිරියාවේ පැල්මයිරා නගරයේ පිහිටි ඓතිහාසික රෝම රඟහල අයිසිස් ත්රස්තයෝ වනසති දෙනෙත් හරින්න ! සිරියාවේ ලෝක උරුමය ලෙස හැඳින්වූ ඓතිහාසික පැල්මයිරා නගරය අයිසිස් ත්රස්තයන් මුළුමනින්ම වනසා ඇත.පැල්මයිරා නගරයේ තිබූ රෝම රඟහල සහ ටේට්රා පසිලන් සංකීර්ණය අයිසිස් ත්රස්තයන් සහමුලින්ම වැනසීම ෙඛේදජනක සිද්ධියක් බව රුසියානු සංස්කෘතික ඇමැති වැලඩ්මීර් මෙඩින්ස් පැවසීය. 2015 දෙසැම්බර් 9 දා පැල්මයිරා නගරය අයිසිස් ත්රස්තයන් විසින් විනාශ කර තිබේ. එහෙත් 2016 මාර්තු 27 දා සිරියානු හමුදාව විසින් පැල්මයිරා නගරය අල්ලාගනු ලැබීය.http://www.divaina.com/2017/01/25/forign04.htmlPic1 SourcePic2 Source ...
අධික පිටි සහිත ආහාර "ටෝස්ට්" කර කෑමෙන් පිළිකා අවදානමක්! දෙනෙත් හරින්න ! අධික පිටි සහිත පාන්, අල, චිප්ස් හා එළවළු වර්ග අධික උෂ්ණත්වයක් යටතේ දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීම (ටෝස්ට්) මඟින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක් වන "ඇක්‍රිලමයිඩ්" නිපදවීම නිසා ඒවා ආහාරයට ගැනීම සෞඛ්‍යයට හානි කර බව එක්සත් රාජධානියේ ආහාර විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.මෙම තත්ත්වය මත එම පිටි අධිකව අඩංගු ආහාර වර්ග හැකිතාක් දුඹුරු පැහැ ගැන්වෙන තෙක් ...
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමට තුර්කිය කුවේට් කටාර් වලින් මුදල් ලැබෙනවා - පූර්ව මුස්ලිම් සංවිධානය දෙනෙත් හරින්න ! ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා (කිලාහත්a සංකල්පය) ජමාතේ ඉස්ලාම් හා ජමාතු සලමා වැනි සංවිධානවලට තුර්කිය, කුවේට් සහ කටාර් යන රටවලින් මුදල් ආධාර ලැබෙන බව පූර්ව මුස්ලිම් සංවිධානය ප්‍රකාශ කරයි.පූර්ව මුස්ලිම් සංවිධානය, ඉස්ලාම් දහම හැරගිය අය විසින් පිහිටුවා ගත් සංවිධානයකි. එහි ප්‍රධාන පෙළේ සාමාජිකයකු 'දිවයින'ට ප්‍රකාශ කළේ තම සංවිධානය පිළිබඳව තොරතුරු 'දිවයින' පත්‍රයේ පළවූ පසුව මුස්ලිම් ප්‍රජාවේ ඇතැමුන් කලබලවී ඇති ...