කැසිනෝ සූදුවට කෝටි 15ක් වැයකළ මොහොමඩ් දැන් හෝටල් සේවකයෙක් දෙනෙත් හරින්න ! ත්‍රිකුණාමලයට ඉහළ අහසේ කෙළවරකට වෙන්න අටවක සඳ පායපු රාත්‍රියක්... මාධ්‍ය කටයුත්තක් සඳහා දිගු වෙහෙසකර ගමනක නිරත වුණ අපේ රාත්‍රි නවාතැන පිහිටල තිබුණේ මුහුදු රළ බිඳෙන හඬ ඇසෙන නෑසෙන මානයක පිහිටල තිබුණ නිස්කලංක පරිසරයක. අඩ අඳුර සුවදායි සුළඟ එහෙව් වටපිටාවක අපේ නඩයෙ සගයන්ගේ උස්හඬ වරින් වර පරිසරයේ නිහඬ බව බින්ද.මොහොමඩ් අප අසලට පැමිණෙන්නේ එහෙම වටපිටාවක් පවතින මොහොතක. මේ වෙද්දී මොහොමඩ් තමයි ...
ඒඩ්ස් - අනතුරට නොවැටෙන්නට!!! දෙනෙත් හරින්න ! එච්.අයි.වී. ඒඩ්ස් ගැන බියක්, චකිතයක් මෙලෙස අපගේ රටේදීම ඇති වීම අතිශය සාධාරණ හා කාලෝචිතය. ඒ, එච්.අයි.වී. /ඒඩ්ස් මර්දනයේ යහපත් ප්‍රතිඵල, දක්වන ලොව අන් බොහෝ රටවල් මෙන් නොව, වර්තමානයේ එච්.අයි.වී/ ඒඩ්ස් වර්ධනයේ අයහපත් සළකුණු දක්වන රටවල් නවයට ශ්‍රීලංකාව ද ඇතූළත්ව ඇති හෙයිනි.2016 දෙසැම්බර් අවසානය වන විට මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වාර්තාගත වූ එච්.අයි.වී ආසාදිතයන්ගේ සඛ්‍යාව සටහන් වන්නේ 2557 ක් වශයෙනි. ඒ ...
පාලකයන් බලා සිටින්නේ ස්ත්‍රී දූෂණයක් සිදු වනතුරුද? බිග් මැච් නමින් අසූචි නෑ මහානාම මදාවියෝ! දෙනෙත් හරින්න ! "රන් මහ සටන" ලෙස විරුදාවලිය ලත් කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය (බිග් මැච්) පසුගිය විසිහතර සහ විසිපස් වැනිදා (24 - 25) පැවැත්විණි. එයට සමගාමීව මහානාම විදුහලේ සිසුන් සහ ආදි සිසුන් පා ගමනක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ඩී. එස්. සේනානායක විදුහලේ සහ තවත් පිරිමි පාසල් කිහිපයක සිසුන්ගේ සහයෝගයද ලැබුණහ.සංවිධානය කරගත් පරිදි ...
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිහ හඬ අවධි කළ හෙළ විරුවා රියර් අද්මිරාල් සරත් වීරසේකර! දෙනෙත් හරින්න ! රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති හොර සංවිධානයේ මාධ්‍ය ඇමැති යෑයි හඳුන්වා ගත් මානිවන්නන් තක්කඩියෙකි. විදේශ ඇමැති මංගල සමරවීර මානව හිමිකම් සමුළුවේ දේශනය පවත්වා ශාලාවෙන් නික්ම යන අවස්ථාවේ මානිවන්නන් "බොරුකාරයා" යෑයි කෑගැසීය.එහෙත් මේ කොටි හිතවාදියාට පසුගිය සඳුදා රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිසි ප්‍රතිචාරය ලැබිණ. සරත් වීරසේකර මානව හිමිකම් කවුන්සිලයේ සාමාන්‍ය රැස්වීමකදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවූ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමෙන් පසු මානිවන්නන් කෝපයට ...
අවසරයි අපේ නායක හාමුදුරුවනේ,..! දෙනෙත් හරින්න ! විහාරාධිපති පදවි පත්කිරීම්, පළාත් නායක පදවි පත්කිරීම්, පත්කළ නායක පදවි ස`දහා සන්නස් ලබාදීම්, දෙස් විදෙස් අමුත්තන්ගේ පලතුරු වට්ටි පිළිගැනීම් එමට ඇති මේ කාලවකවානුව අපට හරිම කාර්ය බහුලයි. මගේ සූදානම ඔබ වහන්සේලාට ගතුවක් එහෙම කියන්නටම නොවෙයි. කොසොල් රජ්ජුරුවන් දැකපු සිහිනවලට වඩා අරුම පුදුම දේවල් මේ දවස්වල ලංකාවේ සිදුවෙනවා. සුඛෝපභෝගි හිරගෙවල් ඉදිවෙනවා. මහා භාණ්ඩාගාරයේ හොරකම් සිදුවෙනවා. පාසල් ආපනශාලාවල කසිප්පු පෙරනවා. පාසල් ළමා ...
ආසියානු මුස්ලිම් ජාතික ත්‍රස්තයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයෙන් 4ක් මියයති, 40කට බරපතළයි! දෙනෙත් හරින්න ! පසුගිය බදාදා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ත්‍රස්ත ප්‍රහාරය නිසා මේ වනවිට හතර දෙනෙකු මියගොස් 40 දෙනකු බරපතළ තුවාල ලබා තිබේ. පාර්ලිමේන්තුව අසල පිහිටා තිබෙන "වෙස්මිනිස්ටර්" පාලමේ ගමන් කරමින් සිටි මහජනයා හප්පා දමමින් තම මෝටර් රථය පාර්ලිමේන්තුව දෙසට ධාවනය කළ මෙම ත්රස්තවාදියා පාර්ලිමේන්තු ප්‍රධාන ගේට්ටුවේ වද්දා තම වාහනය නතරකොට පාර්ලිමේන්තුවේ ගෙවත්තට දුව ගොස් පාර්ලිමේන්තුව ආරක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරියකුට පිහියෙන් ...
බිග් මැච් ප්රචණ්ඩත්වය අන්තිමයි.. පොලීසියේ හැසිරීම බින්දුවයි.. විනයක් නොමැති අධ්‍යාපනය..! දෙනෙත් හරින්න ! බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී කලහයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි.එම පක්ෂයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.අදාල සම්පුර්ණ නිවේදනය මෙසේය.2017/03/21 වන දින බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී ඇතිකරගත් කලහකාරී තත්ත්වය පිළිබදව අපගේ බලවත් කනස්සල්ල පළමුකොටම පළ කිරීමට ...
මහානාමයෙකු වීම ආඩම්බරයක්! - ''මහානාම'' මදාවියන්ගේ ''මැච්'' සොමිය දෙනෙත් හරින්න ! ඕමල්පේ සෝභිත හිමියෝ මීට මාසයකට පමණ ඉහතදී 'බිග් මැච්' පැවැත්වීමේ අවදානමක් ගැන ප්‍රකාශ කළහ. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ ඒ දිනවල කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් පසුවය. ඇත්තෙන්ම ඒ ගැටුම සරල ආකාරයෙන් නිර්වචනය කරන්නට බැරි තරමේ 'මැර' පන්නයේ ගැටුමකි. පොලු මුගුරු රැගෙන පාරේ යනෙන වාහනවලට ද අලාභහානි කරමින් හැසිරෙන කණ්ඩායමක් හෝ දෙකක් හැඳින්විය හැකි හොඳම වචනය පාතාල සාමාජිකයන් ...
බෞද්ධයන්ගේ සංහිදියාව ගැන ප්‍රශ්න කරන සහජීවනවාදීන් කාන්කුඩි මුසලු මාරාන්තික කුල ගැටුම ගැන නිහඬ ඇයි? දෙනෙත් හරින්න ! දිනෙන් දින රටේ උද්ගත වන ආගමික සංහිදියාවට බාධා වන සිදුවීම් පිළිබද වාර ගණනක් දැනුවත් කර ඇතත් තවම සමහර සිදුවීම් සම්බන්ධයෙන් නිසි විසදුම් ලැබී නොමැති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.බුද්ධ ශාසන ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මේ බව සදහන් කරයි.අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා,බුද්ධ ශාසන හා අධිකරණ අමත්‍යාංශය,අනගාරික ධර්මපාල මාවත, ...
ජනපති හා අගමැතිගේ සීතල යුද්ධයේ ප්‍රතිඵලය රණවිරුවන් දඩයමට ලක්වීමයි! - ගම්මන්පිල දෙනෙත් හරින්න ! ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස රණවිරුවන් දඩයමට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. ගම්මන්පිල මහතා එම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (13 දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැති මාසික හමුවේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.කැලයේ ආධිපත්‍ය පතා අලි දෙන්නෙක් විලක් මැද පොර ...
කාත්තන්කුඩිහිදී ගැටුම් ඇති කරගත් එක් පිරිසක් අයිසීස් හිතවාදීන්! - මුසලුවෝම සහතික වෙති දෙනෙත් හරින්න ! කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුම් ඇතිකරගත් ඉස්ලාමීය පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක් අයි. එස්. අයි. එස්. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය දෙන කණ්ඩායමක් බව ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයන්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවසීය.කාත්තන්කුඩිහිදී පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශ්ව දෙකක් අතර ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හා ගැටුම් සම්බන්ධයෙන් අදහස් දැක් වූ පූර්ව මුස්ලිම් ජාතිකයන්ගේ සංවිධානය ඉස්ලාම් ආගම හැරගිය කණ්ඩායමකි.මෙම ප්රචණ්ඩ ක්‍රියාව සම්බන්ධයෙන් රජය හා ආරක්ෂක ...
මුසලුවන් බලෙන් අල්ලන නැගෙනහිර සිංහල ඉඩම් උරුමය - පුන්නකුඩා අක්කර 500 ක ඉඩම දෙනෙත් හරින්න ! මඩකලපුවේ සාමයට යළි භීෂණයක් එක් කරමින් 22 වැනිදා රාත්රියේදී මඩකලපුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ විමලරාඡ් නේෂන් මහතාට දෙදෙනකු නිවසට පැමිණ වෙඩි තබා පලාගියහ. මේ සිදු වූයේ කුමක්ද? පසුගියදා පුන්නකුඩා සිදුවූ ඉඩම් ගැටලුව මෙයට මුල් වූවාදැයි ඇතැමුන් ප්‍රශ්න නගන්නට වූහ. එදා නැඟෙනහිර පළාතේ මඩකලපුව වූ කල යුද්ධය දරුණුවටම පැවතුණු මරණයේ පුරවරයකි. නමුත් සාමය උදාවීමත් සමඟම ඒ සියල්ල නැවතුනි. යුද්ධයට පෙර ...
සංසාරයත් සංස්කාරත් අතර ඇති සංසිද්ධිය කෙසේද යත්... මහරහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. පංචඋපාදානස්කන්ධයට අදාළව, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට ...
දරුවෙක් සමග ලූපයක් නොමිලේ දෙන දඹුල්ල රෝහලේ හරිපුදුම වෛද්‍යවරිය! දෙනෙත් හරින්න ! දඹුල්ල මූලික රෝහලට දරු ප්‍රසුතිය සඳහා ඇතුළත්වූ මවුවරුන් සඳහා දැනට සති කිහිපයක සිට දරු උපතෙන් පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීමට කටයුතු කිරීමේදී මවුවරුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා කටයුතු කර ඇති බවට එල්ලවන චෝදනා හේතුවෙන් රටපුරා ආන්දොaලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ලබාදී ඇති උපදෙස් අනුව මෑතකදී දඹුල්ල රෝහලේ සේවයට පැමිණි ...
සහල්, ධාන්‍යවල ගුල්ලන් මැරීමට මිනිස් සිරුරට අහිතකර මාරාන්තික රසායනිකයක් දෙනෙත් හරින්න ! හැත්තෑව දශකයට පෙර මෙරට ජීවත් වූ නම ගිය චණ්ඩින්ගෙන් වුණත් ගත යුත්තක් තිබිණ. සරදියෙල් ටයිප් එකේ පොඩි විඡේලා, මරදන්කඩවල යකඩයා ලා සමාජය තුළ එක්තරා විදියක ලෙජන්ඩ් ද (පුරාවෘතයන්) විය. අප කුඩා කල පොළොන්නරුවේ පොඩි විඡේ සිංදුව අහනකොට පොඩි ත්‍රිල් එකක් ඇඟට දැනුණේ ය. එහෙත් හැත්තෑව දශකයෙන් පසු එළැඹි යුගයේ බිහිවුණු පාතාලයේ ලුම්පන් අපතයන් ගේ චරිතාපදානවල ගත යුත්තක් ඇත්තේම නැත. ආයුධ ...
විඤ්ඤාණයේ අනාගතයට සංස්කාර අස්වද්දාගන්නා රඟ දකින්න! - මහරහතුන් වැඩි මග ඔස්සේ... දෙනෙත් හරින්න ! පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්.පිංවත් ඔබ වර්තමානයේ සිටම 'මහ රහතුන් වැඩි මඟ ඔස්සේ' කියලා මතකයට එනකොටම, 'සංස්කාරයෝ අනිත්‍යයි ' කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට ...
ඉන්දීය විදේශ ලේකම්ගේ වැදගත් පණිවුඩය! දෙනෙත් හරින්න ! දෙමළ සන්ධානය සැමවිටම කටයුතු කරන්නේ දිල්ලියේ උපදෙස් අනුව බව රහසක් නොවේ. 2007 පෙර නම් ඔවුන්ට කොටි දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්ගේ දේශනවලටද කන්දෙන්නට සිදුවිය. නමුත් ගුවන් ප්‍රහාරයෙන් කොටි දේශපාලන අංශ නායකයා එලොව ගිය විට කිළිනොච්චි දේශපාලන සාකච්ඡා අවසන් විය. 2009 මැයි මාසයෙන් පසුව කොටි බලපෑමෙන් තොරව ආර්. සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායමට නව දේශපාලන කටයුතු කිරීමට හැකි වුවද ඉන්දීය බලපෑමෙන් නම් ...
හයේ පංතිය සමත්ව හෝටල්වල පිඟන් හේදූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දෙනෙත් හරින්න ! ජීවිතය අතහැර දමන අයට ජීවිතය ජයගන්න පාඩමක්හිඟුරාන සීනි කම්හලේ කම්කරුවෙකු හැටියටත් වැඩ කරලාමාස තුනක් තනියෙන් පාඩම් කර උසස් පෙළ ඉහළින්ම සමත් වෙලාහයේ පන්තියේ අසමත් ශිෂ්‍යයා දැන් ගෞරව උපාධිධාරියෙක්අද ඉගෙනීමට ඇත්තේ මහා තරගයක්. මොන්ටිසෝරියේ සිට පුංචි දරුවන්ගේ ළමා ලෝකය කාබාසිනියා කරමින් ටියුෂන්වලට මව්පියන් තම දරු පැටව් රෑන ඇදන් යන නිසා මේ අහිංසක දරු පැටවුගේ ළමා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය ...
‘සංක්‍රමණිකයන් පාලනය කරනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී! දෙනෙත් හරින්න ! සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය.‘Air Force One‘ ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් ...
ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක්! දෙනෙත් හරින්න ! මුස්ලිම් ජනගහනයෙන් මිලියන 50ක පමණ පිරිසක් ලොවපුරා සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට කැමැත්තක් දක්වන බව නෙදර්ලන්ත ජාතික මහාචාර්යවරයෙක් වන රූඩ් කූප්මන්ස් පවසනවා.සමාජ විද්‍යාව හා සංක්‍රමණ කටයුතු පිළිබද පර්යේෂකයෙකු වන කුප්මන්ස් පසුගියදා යුරොපා කවුන්සිලයට අනතුරු ඇගවීමක් කරමින් කියා සිටියේ, අනන්‍යතාව තහවුරු කර නොගත් කිසිවෙකු සිය රටවලට ඇතුළු කර නොගන්නා ලෙසයි.ඉස්ලාම් භක්තිකයන් අවම වශයෙන් මිලියන 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්රචණ්ඩත්වය දැල්වීමේ අරමුණින් සිටින ...