පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10) ඉෂාන්ගේ සටහන් වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු...එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක.ප්‍රශ්න අංක 1 : ඔන්න රටවල් දෙකක් අතර යාවෙන දිග පාලමක් තියෙනවා.රටවල් දෙක අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි කියලා.දැන් ඉන්දියාවයි ලංකාවයි ...
වයසක මනුස්සයා.. + කොයි එකේද ? (තෑගී නැති ප්‍රශ්න - 3) ඉෂාන්ගේ සටහන් අන්තිමට දාපු පෝස්ට් එකේ කිව්වනේ අද ප්‍රශ්නයක් අහන්න හිතන් ඉන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තියෙනවා මේ කතාව ඉවර වුනාට පස්සේ..අප්පුහාමි කියන්නේ වයස අවුරුදු 90ක් විතර වුන මනුස්සයෙක්.දවසක් මෙයාට එයාගේ පරණ ඩොක්ටර් ව හම්බුනා හොස්පිටල් එකට ගිය වෙලාවක.ඩොක්ටර් ව දැකලා හිනාවක් දාගෙන එතනට ගිය අප්පුහාමි,"ඩොක්ටර්.. මට සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා ඩොක්ටර්ට..""මොකද්ද අප්පුහාමි..?""ඩොක්ටර් දන්නවානේ.. මං කලින් බැදලා හිටිය ගෑනි නැති වුනේ මට මගේ ...
ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන) ඉෂාන්ගේ සටහන් ආදරේ කියන්නේ සුන්දර දෙයක්.කෙනෙකුට තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක් කියලයි මං නම් කියන්නේ.ඒ කැමත්ත ඇති වුනාට පස්සේ කොහොමහරි උත්සහ කරන්නේ අනිත් කෙනාව තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කරගන්න.එහෙම හිතාගෙන අනිත් කෙනාව ආශ්‍රය කරලා බලද්දී තමා, තමන් එයාට ඇත්තටම ආදරේද,එයා තමන්ට ඇත්තතටම ආදරේද,නැත්නම් එයා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්ද කියන දේ තේරෙන්නේ,දැනෙන්නේ.ඊටපස්සේ ඒ දෙන්නාගේ කැමැත්ත මත තමා ආදරයක් ගොඩනැගෙන්නේ.ආදරයක් හිතට ...
අනියම් භාර්යාව.. + තෑගී නැති ප්‍රශ්න - 6 ඉෂාන්ගේ සටහන් විකටර් කියන්නේ කසාද බැඳලා ඉන්න සල්ලිකාරයෙක්.දවසක් තමන්ගේ වයිෆ් වුන ස්ටෙලා එක්ක රෑ කෑමකට සුපිරි පන්තියේ අවන්හලකට ගියා.මේසයක් බලලා වාඩි වුනාට පස්සේ ළඟට ආව වේටර්ට අතේ මෙනු එක බලලා තමන්ට ඕන කෑම බීම වල ඕඩර් එක ලබාදුන්නා. වේටර්වරයා ඒ ටික අරන් එනකම් වයිෆ් එක්ක කතාවක් දාන් ඉද්දී රූමත් තරුණ කාන්තාවක් ඇවිදින් වික්ටර්ව බදාගෙන ලොකු කිස් එකක් දුන්නා.කිස් එක දීලා ඉවර වුනාට පස්සේ ...
පාපොච්චාරණය... ඉෂාන්ගේ සටහන් වයස අවුරුදු 60ක විතර ඉතාලි මනුස්සයෙක් තමන්ගේ ගමේ තියෙන පල්ලියට ගොඩ වුණා ප්‍රධාන පියතුමාව මුණගැහිලා කරපු පවක් පාපොච්චාරණය කරලා දෙවියන් වහන්සේගෙන් සමාව ලබාගන්න.ප්‍රධාන පියතුමා ඔහුට මුණ ගැහුණාට පස්සේ.."පියතුමනි.. මට පාපොච්චාරණයක් කරන්න තියෙනවා.මට පුළුවන්ද එය ඔබතුමාට කියන්න..?""ඇත්ත වශයෙන්ම පුළුවන් දරුවා..!""මේකයි පියතුමනි කාරණාව.. දෙවෙනි ලෝක යුද්ධය තියෙන කාලයේදී එක් රාත්‍රියක මගේ දොරට කවුදෝ ගසන සද්දයක් ඇහුනා.දොර ඇරලා බලපුවාම මං දැක්කේ ඉතා රූමත් ...
මෑන් තමයි මිනිහා.. ඉෂාන්ගේ සටහන් ගමක එක ළග තිබුණු ගෙවල් දෙකක් අතරේ රණ්ඩුවක් ඇති වුනා.රණ්ඩුව ඇති වුනේ ගෙවල් දෙක අතර තියෙන වැටක් එහා මෙහා තිබුණු හින්දා.රණ්ඩුව පටන් ගත්තේ ගෙවල් දෙකේ හිටපු ගෑණු දෙන්නාගෙන්.ගෑණු දෙන්නා පටන් ගත්ත රණ්ඩුවට ඒ ගෙවල් දෙකේ පිරිමි දෙන්නාත් ආවා.ඒ කියන්නේ සූටිං හා මාටිං.මෙහෙම පොඩියට පටන් ගත්ත රණ්ඩුව ටික වෙලාවක් යද්දී ලොකු රණ්ඩුවක් වෙලා අන්තිමේදී මාටිං සූටින්ව අල්ල ගෙන ගහගෙන ගහගෙන ගියා. ...
ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි..! ඉෂාන්ගේ සටහන් මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ...
වැඩියෙන්ම සතුටුවන්නේ කවුද? 16+ ඉෂාන්ගේ සටහන් මැතිව් කියන්නේ කිසිම දෙයකින් සෙකන්ඩ් වෙන්න කැමති නැති, කතාවට දක්ෂ, ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.මෙයා දවසක් නයිට් ක්ලබ් එකකට ගියා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක.යාළුවෝ ටික තමන්ගේ ග්ර්ල්ස්ලා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නටන අතරවාරයේ මැතිව් කරේ බියර් එකක් අරන්, තමන්ට ගිහින් වාඩී වෙන්න ඉඩ තියෙන මේසයක් හොයපු එක.මෙහෙම මේසයක් හොයාගන්න වටපිටාවට ඇහැ දාලා බලද්දී මැතිව් දැක්කා ලස්සන කෙල්ලෙක් පැත්තකට ...
ස්ත්‍රී වශී ඉෂාන්ගේ සටහන් කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා.කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; දවසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක් කැපිලා මට ඉන්ටර්වල් එක වෙලාවේ අතින් බත් කන්න බැරුව ඉද්දි මට බත් කවන්න තරම් හොද හිතක් තිබුණා..ඒ ...
ගෙදර බොස් කවුද? ඉෂාන්ගේ සටහන් කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට එයාගේ යාළුවෝ පවා මුණගැහෙන්න දුන්නෙත් නෑ.ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා.දවසක් හැන්දෑවක තමන්ගේ ක්ලබ් අයත් හම්බවෙලා, පස්සේ බියර් එකක් බොන්න හිතාගෙන ක්ලබ් එකට ...
කවුද මිනීමරුවා..? (තෑගී නැති ප්‍රශ්න - 2) ඉෂාන්ගේ සටහන් පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා.පස් දෙනාගේ නම් තමා ඉෂාන්, කසුන්, සමීර, රවී, අනූ.. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් අනිත් හතර දෙනාගෙන් එක් කෙනෙක්ව වෙඩි තියලා මරලා දානවා ඒ දෙන්නා අතර වුනු රණ්ඩුවක් අවසානයේ..කතාව එච්චරයි.ඉතින් දැන් අපි හොයන්න යන්නේ කවුද මිනීමරුවා හා මැරුණු කෙනා කියලා.පහතින් කාරණා වගයක් දීලා තියෙනවා.ඒ අපිට දීලා තියෙන සාධක මිනිමරුවා ව හොයාගන්න.ඉතින් ඒවා පාවිච්චි කරලා තමා අපිට අවසන් නිගමන ...
දෙන්නාම කොහොමද ගහන්නේ? තෑගී නැති ප්‍රශ්න - 7 ඉෂාන්ගේ සටහන් ඉෂාන් කියන්නේ (ඒ කියන්නේ මං. හරිය!) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සෙක්. ලංකාව ගහන මැච් එකක් තියෙන දවසට කොහේ හිටියත් කොහොමහරි උත්සහා කරන්නේ ටීවී එකක් ළඟට සෙට් වෙලා මැච් එක බලන්න.ලංකාව ගහන මැච් එක දිගට කොච්චර පැරදුනත් බලන එක එපා වෙන්නෙම නෑ.මේ පිස්සුව කොච්චර අඩුද කියනවනම්, මගේ කාමරේ තියෙන ක්ලැන්ඩර් එකේ ලංකාවට මැච් තියෙන දවස් ටික එහෙමත් මාක් කරලා තියෙන්නේ.ආය මගේ ...
ඇයි ඒ වගේ නම් දැම්මේ..! ඉෂාන්ගේ සටහන් ඇමෙරිකන් පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා.එයාගේ වයස අවුරුදු 10,12 ක් විතර ඇති. දවසක් මේ ළමයාගේ අම්මා ට පෙනුනා මෙයා ටිකක් ලොකු ප්‍රශ්නයක ඉන්නවා වගේ.මූණත් නිකන් ප්‍රශ්නාර්ථයක් වගේ.ඉතින් අම්මා මේ ළමයාගෙන්.."මොකෝ මේ..? මොකක් හරි ප්‍රශ්නයක් ද..?""හ්ම්ම්..""මොකද්ද ඉතින්..?""ඇයි අම්මා මගේ ලොකු අයියාට නම දාලා තියෙන්නේ 'Mighty Storm'(භයානක කුණාටුව) කියලා..?" තව කියවන්න » ...
මාර්කටිං.. ඉෂාන්ගේ සටහන් එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක් සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ ගෙවිලා පාසල පටන් ගත්ත සදුදා උදේ පන්තියේ ළමයින් හිටියේ සෑහෙන නොසන්සුන්කමකින්.පන්ති භාර ගුරුතුමිය පන්තියට ...
වැඩකාරයෙක් ද? (තෑගී නැති ප්‍රශ්න - 5) ඉෂාන්ගේ සටහන් මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල.(හරියටම ඔය පින්තූරේ තියෙන එකක් වගේ) දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට හිතුනා තමන් හිතනවාට වඩා වැඩ ...
බුෂ්ට ප්‍රශ්ණයක්..!! ඉෂාන්ගේ සටහන් කාලයක් තිබුනනේ ඔසාමා බින් ලාඩන් ( ඔසාමා මැරෙන්න කලින් ) තාමත් ජීවත් වෙනවද නැද්ද කියන එක ගැන හරියට තොරතුරක් හොයාගන්න බැරුව. ජෝර්ජ් බුෂ් කිය කියා ගියේ ඔසාමා මැරිලා කියලා. ඒත් ජීවතුන් අතර හිටපු ඔසාමා තීරණය කරා තමන් තාමත් ජීවත් වෙන බව බුෂ්ට කොහොමහරි දන්වලා යවන්න ඕනේ කියලා.ඔසාමා කරේ තමන්ගේ අත් අකුරු වලින් බුෂ්ට ලියුමක් ලියලා යවපු එක. ඉතින් ලියුම බුෂ්ගේ ...
අප්පුහාමි.. (තෑගී නැති ප්‍රශ්න..- 1) ඉෂාන්ගේ සටහන් එංගලන්තයේ මහා රැජින ලොකු පාටි එකක් ලැහැස්ති කරා.ඒකට ආරාධනා කරේ රටේ ඉන්න වැදගත් පවුල් වල අයට.ඉතින් මේ උත්සවේට ආරාධනා නොකරපු අයත් එන්ට පුළුවන් නිසා රැජින කරේ ආරාධනා කරපු පුද්ගලයන්ට රහස් වචනයක් හදලා දුන්නා.ඒ වචනේ නොකියා ප්‍රධාන දොරටුවෙන් ඇතුලට එන්න බෑ.ඉතින් මේ උත්සවේට ආරාධනාවක් නොලබපු අප්පුහාමි ගොයියාත් උත්සවේට සහභාගී වෙන්න හිතුවා.පොර දැනන් හිටියා දොරෙන් ඇතුලට යන්න පුළුවන් හරියට රහස් වචනේ කිව්වොත් ...
මිනිස්සු ඇඳට යන්නේ ඇයි? ඉෂාන්ගේ සටහන් ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.තව කියවන්න » ...
මෙච්චර වයසට ගිහිනුත්..!! ඉෂාන්ගේ සටහන් ඔන්න වයසක ජෝඩුවක් හිටියා.දෙන්නාගේ වයස අවුරුදු 95ක් විතර.දවසක් මේ වයසක සීයා මැරුණා.සීයාගේ අවසන් කටයුතු වලට එයාලගේ දූ දරුවෝ,මුණුබුරෝ,මිනිබිරියෝ, නෑදැයෝ,අසල්වාසින් සහභාගී වුනා.අවසන් කටයුතු සිද්ධ කරාට පස්සේ එක මිනිබිරියක් වුනු කැතී තමන්ගේ මිත්තණියත් එක්ක ඉන්න තීරණය කරලා ඒ ගෙදර නැවතුනා.අනිත් අය යන්න ගියා.ඉතින් එදා රෑ කැතී මිත්තණිය ළගට ගිහින් ඇහුවා.."ආච්චි.. ඇත්තටම අපේ සීයා මැරුණේ කොහොමද..?""මේකයි දුවේ වුනේ.. එයා නැතිවුනේ හාර්ට් ඇටෑක් ඇවිත්.""ඒ ...
දැක්කාම හිතෙන්නේ.. ඉෂාන්ගේ සටහන් මේ තියෙන්නේ පන්ක් හෙයාර් ස්ටයිල් එකක්.පන්ක් ස්ටයිල් එකට හැඩ වැඩ වුනු තරුණයෙක් බස් හෝල්ට් ගොඩ වුනේ ටවුන් එකට යන්න හිතාගෙන.මෙයාගේ කොන්ඩේ හදලා තිබුනේ කොළ, දම්, තැඹිලි,කහ කියන කලර්ස් වලින් ටින්ට් කරලා ස්පයික් විදියට.එක එක කෑලි අල්ලලා,ලෙදර් වලින් නිමවූ ඇඳුමක් තමා ඇදන් හිටියේ.සපත්තු දාලත් නෑ.මූණේ, ඇඟ පුරා එක එක වර්ගයේ මුදු එල්ලං.කන් දෙක හැඩ වෙලා තිබුනේ වර්ණවත් ලොකු පිහාටු වලින් හදපු කරාඹු දෙකකින්.ඉතින් ...