ආදරය හා විවාහය.. ඉෂාන්ගේ සටහන් පන්තියක සිටි සිසුවෙක් තමාගේ ගුරුවරයාගෙන් මෙසේ ඇසිය..සිසුවා : "සර්.. ආදරය කියන්නේ මොකද්ද..?"ගුරුවරයා : "මං ඒකට උත්තර දෙන්න කලින්, ඔයාට කරන්න තියෙනවා වැඩක්. යන්න තිරිගු යායකට. ගිහින් ඒ යායේ තියෙන ලොකුම තිරිගු කරල අරන් එන්න. හැබැයි කොන්දේසියක් තියෙනවා. ඔයාට යාය මැදින් යන්න පුළුවන් එක වතාවක් සහ ආපහු හැරිලා පහුවුණු කරලක් කඩන් එන්න බෑ.."ඉතින් මේ කොන්දේසි වලට කැමති උන සිසුවා දැන් තිරිගු ...