නෙත්මි.. - ඉෂාන්ගේ පළමු ආදර වෘතාන්තය.. ඉෂාන්ගේ සටහන් අද ලියන්නේ මොනවද කියලා හිත හිතා ඉද්දි මට හිතුනා මගේ පළවෙනි ප්‍රේමය ගැන ලියන්න.බ්ලොග් එකේ ලියලා තියෙන පෝස්ට් 24න් හුගක්ම ලියවිලා තියෙන්නේ විහිලු කතා.මට අදාල දෙයක් ලියවිලාම නෑ බලාගෙන ගියාම.. ඉතින් අද හිතුවා මගේ ජිවිතයට සම්බන්ධ දෙයක් ලියලා දාන්න...කොහොමත් ඉෂාන්ට ආදර වෘතාන්ත කිහිපයක් තිබුණා.( කිහිපයක් කිව්වට ගොඩක්ම නෑ ඕං). ඉතින් මේක තමා ඉෂාන්ගේ පලවෙනි ආදරේ.ඒ කියන්නේ ඊට කලින් ඉෂාන්ට තිබුණේ ...
ලංකාවේ සංචාරකයා.. ඉෂාන්ගේ සටහන් ඔන්න ලංකාවේ මනුස්සයෙක් ඇමෙරිකාවට ගියා සංචාරයකට. ඉතින් ඇමෙරිකාවේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී සැන්ෆ්රැන්සිස්කෝ වලටත් ආවා.ඉතින් මෙයා සැන්ෆ්රැන්සිස්කෝ වලත් පොඩි රවුමක් දාලා බලද්දී දැක්කා කෞතුක භාණ්ඩ විකුනන්න තියෙන කඩයක්.එයා ඒකට ගිහින් ඇතුලේ තියෙන බඩු බලද්දී දැක්කා ලෝකඩ වලින් හදපු මීයෙකුගේ පිළිමයක්. මේක දැකලා අපේ කෙනාට හිතුනලු මේක සල්ලි වලට ගන්න. ඉතින් එයා පිළිමේ මිළ සදහන් කරලා තියෙනවද බැලුවා.බලද්දී නෑ.ඊට පස්සේ එයා ...
බෝවෙන ලෙඩක්.. ඉෂාන්ගේ සටහන් ඔන්න පිටරට සංචාරෙකට ගිය සමන් ආපහු ලංකාවට එද්දී ආවේ ලෙඩ වෙලා.. ලංකාවට ආපු ගමන් මෙයා ගිහින් පුද්ගලික රෝහලක නැවතුනා.රෝහලේ මෙයාව චෙක් කරපු ඩොක්ටර් නර්ස් කෙනෙක්ට කිව්වා මෙයාට ෆුල් චෙකප් එකක් දීලා රිපෝර්ට් ටික ගෙනත් පෙන්වන්න කියලා. ඉතින් නර්ස් මෙයාව චෙකප් රූම් එකට අරන් රිපෝර්ට් වලට ඕන ටික සාම්පල් ටික ගත්තා. ඊට පස්සේ සමන්ව එයාගේ රූම් එකට යවලා රිපෝර්ට් ටික ඩොක්ටර්ට ...
ලොකු අයියා.. ඕං මං අදත් ආවා රචනා ලියාගන්න.. ඉෂාන්ගේ සටහන් අද අපේ පවුලේ ඉන්න පොඩි එකෙක් ගැන කතාව කතාවක් ලියන්න කියලා හිතුවේ. පොඩියි කිව්වට පොඩිමත් නෑ.. 4 වසරේ ඉන්න පොඩි ලස්සන කෙල්ලෙක්.අපේ අම්මගේ අක්කගේ දුවගේ දුව. මට වෙන්නේ දුවක්.ඒ උනාට මං ඒ පොඩි ඒකිගෙන් ජිවිතේට අහලා නෑ මට ලොකු මාමා කියනවා. කියන්නේම ලොකු අයියා කියලනේ මට.අක්කලා ඉන්නේ එයාලගේ අම්මගේ ගෙදර. ඉතින් ඒ ගෙදර ඉන්න අනිත් නංගිලා දෙන්නා මට කතා කරන ...
ස්පැගෙටි.. (වැඩිපුර සෝස් එවන්න..) ඉෂාන්ගේ සටහන් දන්නවනේ අපේ ස්ටැන්ලි ගැන.. මේකත් එයාගේ කතාවක්..ඔන්න ඉතින් ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි කාලයක් ඇමෙරිකාවේ හිටියා. එහෙ ඉන්න කාලේදී ස්ටැන්ලි ඉතාලි කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී ස්ටැන්ලි හින්දා ඉතාලි කෙල්ලට ළමයෙක් හම්බවෙන්න ආවා. ඉතින් ඉතාලි කෙල්ල මේ සීන් එක ස්ටැන්ලිට කිව්වා.,"ස්ටැන්ලි.. ඔයා හින්දා මං අම්ම කෙනෙක් වෙන්න යන්නේ.. ඔන්න මට ළමයා නැති කරන්න කියලනම් කියන්න එපා.."මේක ඇහුවම ස්ටැන්ලිට දෙලොව ...
මේ මොහොතේ ඔබ.. ඉෂාන්ගේ සටහන් මේ මොහොතේ ඔබ කොහේ සිටීදැයි කුමක් කරයිදැයි මා නොදනී..සුළඟක් වී හෝ ඔබ වෙත එන්නටහැකිවෙවිනම් මා එන්නම්..ඔබ ගැන දහසක් සිතිවිලි මැවුණාඔබ මාගේමයි හැම මොහොතේ සිතුනා..අද ඔබ මා හට හිමි නොවනා බව..කෙදිනකදී හෝ මා සිතුවේදෝ..ඔබ අත කිසියම් හෝ වරදක් නැතවරදක් ඇත්තේ මාගේම අතමය..ඔබ යළි මා හට හිමි කරගැන්මට..යන්න හිතෙනවා ඈත අතීතෙට..පොඩි වෙනසකටත් එක්ක අද ඉතින් මං සින්දුවක පද පේලි ටිකක් ලිව්වා.මේක මං ...
25 වෙනි විවාහ සංවත්සරය.. ඉෂාන්ගේ සටහන් මේකත් ස්ටැන්ලිගේ කතාවක්.. ඔන්න ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි බැදලා 25වෙනි විවාහ සංවත්සර දවසත් ආවලු.ඉතින් මෙයාලගේ ළමයි මේ දෙන්නාව රෑ කෑමකට එක්කන් එක්කන් ගියා..රෑ ඇදට ගියාට පස්සේ වයිෆ්ට තේරුනාලු එයාගේ හබි ඉන්නේ සතුටෙන් නෙවෙයි කියලා.. මුණත් එක්ක ටිකක් අවුල් වගේලු. ඉතින් වයිෆ් ඇහුවා.,"ස්ටැන්ලි,ඇයි ඔයාගේ මුණත් එක්ක හරි නෑ.මොකක් හරි ප්‍රශ්නයක්ද..""නෑ.. මුකුත් නෑ.."වයිෆ්ට ඒ උත්තරේ සැටිස් නෑ.ඉතින් එය නැගිටලා ගිහින් කාමරේ ලයිට් එක දාලා ...
මහත්තයා.. මට තල්ලුවක් දාන්න පුලුවන්ද? ඉෂාන්ගේ සටහන් නිදන් හිටිය ස්ටැන්ලියි එයාගේ වයිෆුයි මහා රෑ ඇහැරුනේ ගෙදර ඉස්සරහ දොරට වැදුණු ලොකු සද්දෙකින්. ඉතින් ස්ටැන්ලි නැගිටලා ගියා මොකද්ද ඒ සද්දේ කියලා බලන්න. දොර ඇරලා බලද්දී බීපු මිනිහෙක් ගේ දොර ගාව වැස්සෙන් බේරෙන්න ඇවිත්.බීපු මනුස්සයා ඇහුවා.," මහත්තයා.. මට තල්ලුවක් දෙන්න පුලුවන්ද කියලා..?""මේ වැස්සේ මොන තල්ලුද ඕයි.. දැන් පාන්දර 3 යි. දැන් බෑ.." කියලා ස්ටැන්ලි දොර වහගෙන ආපහු නිදාගන්න ගියා. වයිෆ් ...
ජිම්ගේ ඔරලෝසුව.. ඉෂාන්ගේ සටහන් ජිම් හා ජෝන් කියන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තාම පොඩි එවුන්. දවසක් ජිම් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉද්දි එයා දැක්කා ජෝන්ගේ අතේ අලුත් ඔරලෝසුවක් තියෙනවා. ඒක දැකලා ජිම් ජෝන්ගෙන් ඇහුවා,“ ජෝන්.. කොහෙන්ද ඔයාට අලුත් ඔරලෝසුවක්? ඔයාගේ උපන් දිනේටද හම්බුනේ..?”“ නෑ..” කියලා ජෝන් කිව්වා.“එහෙනම් ක්‍රිස්මස් එකට දුන්නු තෑග්ගක්ද..?”“ඒත් නෑ..” ආයෙත් ජෝන් කිව්වා.“ ඔයා ඕක හොරකම් කරපු එකක් එහෙම නෙවෙයිනේ..?”“නෑ බං..” ...
දුවගේ තේරීම නියමයි.. ඉෂාන්ගේ සටහන් මේ කතාව ගොඩක්ම හොද පිරිමි අයට..හුගක් ආදරෙන් හිටපු ඈන් හා මයික් අවුරුදු කීපයක් ආදරය කරලා අන්තිමේදී තීරණය කරා කසාද බදින්න.ඉතින් මේ දෙන්නා එයාලගේ දෙමවුපියන්ට කිව්වා. එයාලා හුගක් සතුටු වුනා ඒක අහලා. එයාලා හැම පැත්තෙන්ම උදවු කරා උත්සවේ හොදට කරන්න. මයික්ගේ යාළුවෝ මයික්ව දිරි ගැන්වුවා " බැදපන් මචෝ.. ජිවිතේ සතුට තියෙන්නේ බැන්දම.." කිය කිය. මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ! එයාට ඒක ජිවිතේ ...
ආදර පුතා.. ඉෂාන්ගේ සටහන් ඔන්න සහෝදරයෝ 4 දෙනෙක් හිටියා.මෙයාලගේ නම් තමා හීන්බණ්ඩා, මුතුබණ්ඩා,කිරිබණ්ඩා,පුංචිබණ්ඩා..මෙයාලා ටිකක් තරුණ වයසට එද්දී ගෙදරින් ඈත් වෙලා තම තමන්ගේ දියුණුව හොයාගෙන ගියා. ඉතින් කාලයක් යද්දී මෙයාලා තමන් කරපු දෙයින් දියුණුවට පත් වෙලා ලොකු සල්ලි කාරයෝ උනා. දවසක් මේ 4 දෙනා රෑ කෑමකට සෙට් වෙලා මෙයාලා කතා උනා වෙනත් නගරයක ඉන්න තමන්ගේ වයසක අම්මාට සලකන්නේ කොහොමද, මොනවද අම්මාට දෙන්නේ යන දේවල් ගැන.ඉස්සෙලම ...
නෝනා හා සේවිකාව.. ඉෂාන්ගේ සටහන් ගෙදරක වැඩ කරන සේවිකාවකට තමන්ට දැන් ගෙවන වැටුප ප්‍රමාණවත් මදි කියලා හිතුනා. ඉතින් සේවිකාව තමන් වැඩ කරන ගෙදර මහත්තයාට කිව්වලු තමන්ගේ පඩි වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මහත්තයා කිව්වා ගිහින් නෝනාගෙන් අහන්න කියලා. ඔන්න දැන් මෙහෙමයි නෝනයි, සේවිකාවයි අතරේ යන දෙබස, (සේවිකාවට කුමාරි කියලා කියමු.)කුමාරි : " නෝනා.. මගේ පඩි වැඩි කරොත් හොදයි කියලා හිතෙනවා. දැන් ගෙවන පඩිය මදි.."නෝනා : ...
සාම්පල් එකක් තියලා යන්න.. ඉෂාන්ගේ සටහන් මේක පොඩි විහිලු කතාවක්..ඔන්න පොරක් ඉන්නවා. දැන් දවස් කීපයක ඉදලා එයාගේ ඇගට ටිකක් හරි නෑ වගේලු.ඉතින් පොර ලන්ච් ටයිම් එකේ චැනලින් සෙන්ටර් එකකට ගියා ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න.යද්දී ටිකක් සෙනග.පොරට දැන් වැඩි වෙලා ඉන්නත් බෑ. මොකද ලන්ච් ටයිම් එකෙන් පස්සේ මීටින් එකක් තියෙනවා ඔෆිස් එකේ. කොහොමෙන් කොහොම හරි මෙයාගේ වාරෙත් ආවා. ගියා ඩොක්ටර් ලගට.ඩොක්ටර් මෙයාව පරික්ෂා කරලා බලලා කිව්වා..,"දැන් ඔයා ...
මගේ මලයාගේ දස්කම්.. ඉෂාන්ගේ සටහන් ඔය ඉන්නේ මගේ එකම මලයා.පොරගේ කැමැත්ත තිබුනේ හොටෙල් ෆීල්ඩ් එකට.ඉතින් International Cookery කෝස් එකක් කරලා ගිය අවුරුද්දේ ජොබ් එකකට මැදපෙරදිග ගියා.මේ එහෙ වැඩ කරද්දී කරපු ඒවා වල ෆෝටො ටිකක්.පොර ලොකු වැඩ කාරයෙක්න්ම් නෙවෙයි තාම. තාම ඒ දේවල් ඉගෙන ගන්න ගමන් නොවැ.ඕං බලන්නකෝ එහෙනම් මලයා කරපු ඒවා... ...
Taxi Driver ඉෂාන්ගේ සටහන් ඔන්න දැන් එක සෙට් එකේ ඉන්න යාළුවෝ 3 දෙනෙක් හවස වැඩ ඇරිලා එන ගමන් බොන්න සෙට් උනා.ඉතින් 3 දෙනා බාර් එකකට සෙට් වෙලා බොන්න පටන් ගත්තා.අම්බානක බීලා වෙරි උනාට පස්සේ 3 දෙනා බාර් එකෙන් එලියට බැස්සා. 3 දෙනාගේ ගෙවල් තියෙන්නේ එකම ලේන් එකේ. ඉතින් දැන් මෙයාලගේ අදහස එක ටැක්සියක ගෙදර යන්නයි. ඕං ඉතින් එහෙම හිතලා ආව ටැක්සියක් නැවැත්තුවා. දැන් ඉතින් ...
එහෙම වෙන්නේ ඇයි? ඉෂාන්ගේ සටහන් ඇයි අපි හුගක් වෙලාවට එක්සැම් වලදී 'etc' කියලා ලියන්නේ?හේතුව තමා......E-End of T-thinking C-capacity. ඒ කිව්වේ හිතන්න පුළුවන් උපරිම හිතලා ඉවරයි..------------------------------------------ඔබ ට්‍රයි කරන කෑල්ල ඔයාගෙම ඉස්කෝලේ ඉන්න එකේ වාසිය මොකද්ද? . . . . . . . . . පැමිණීම 100%යි.------------------------------------------බිරිදගේ හිතේ ලොකුම සැකය ඇති කරන්නේ කොහොමද? ? ? ? ? ? ? එකපාරම බිරිදගේ ජංගම දුරකතනයට මේ කෙටි පණිවුඩය යවලා ...
ගෑණු ගැන පිරිමි කියන කතා ඉෂාන්ගේ සටහන් ඔන්න තියෙනවා ගෑණු ගැන පිරිමි කියන කතා ටිකක්.. කියවලා බලන්නකෝ මේකේ තියෙන්නේ ඇත්තද කියලා.. මිනිසා ආයුධ හොයාගෙන සතුන් දඩයම් කරන්න පටන් ගත්තා.. ගැහැණිය දඩයම් කළ සතුන්ගේ සමෙන් ඇදුම් මහලා ඒවා අදින්න පටන් ගත්තා.. මිනිසා වර්ණ සොයාගත්තා.. ගැහැණිය ඒවායින් රූපලාවන්‍යය ආලේපන හදලා මේකප් කරන්න පටන් ගත්තා.. මිනිසා කාන්සිය මගහරවා ගැනීමට ශ්‍රේෂ්ඨ වූ සංගීතය සොයාගත්තා.. ගැහැණිය ඒ සංගීතයට නටන්න පටන් ගත්තා.. මිනිසා ...
පිරිමියා + ගැහැණිය = ? ඉෂාන්ගේ සටහන් මේක සමීකරණ වගයකින් පිරිමියා + ගැහැණිය = ? කියන ප්‍රශ්නෙට උත්තරේ හොයපු කෙනෙක් උත්තරේ ගත්ත විදියක්. හදලා බලන්න මේක හරිද කියලා?--------------------------------------------------------------------------------------------------සමීකරණ අංක 1 මිනිසා = කනවා + නිදියනවා + වැඩකරනවා + ජොලි කරනවා බූරුවා = කනවා + නිදියනවා එම නිසා :මිනිසා = බූරුවා +වැඩකරනවා + ජොලි කරනවා එම නිසා :මිනිසා - ජොලි කරනවා = බූරුවා + වැඩකරනවා තේරෙන විදියට කියනවනම් ...
Software Engineer සහ ඔහුගේ බිරිද ඉෂාන්ගේ සටහන් මේක Software Engineer කෙනෙක් සහ ඔහුගේ බිරිද අතර ඇතිවෙන දෙබසක්.. මේකේ හස්බන්ඩ්ගේ දෙබස් කඩ්ඩෙන් කොටලා තියෙන්නේ IT Field එකේ භාවිතා වෙන වචන වලින්. හේතුව ඒ වචන හින්දා තම ගතිය තියෙන්නේ..Husband - ඒ.. බබා.. මං ආවා..Wife - ඔයාට තේ එකක් හදන් එන්නද ?Husband - hard disk full. Wife - ඔයා මං ගෙන්න කියපු සාරි එක ගෙනාවද?Husband - Bad command or file ...