නව හරිත කර්මාන්ත ශාලා දෙකක් මන්නාරමට පරිසර පුවත් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ව ටයිමෙක්ස් හා ෆර්ගසම් සමූහ ව්‍යාපාරය 2012 ජුනි මස අවසානයේ අපනයනය මුල් කරගත් නව ඇඟලුම් කර්මාන්තශාලා ද්විත්වයක් මන්නාරම කාර්මික උද්‍යානයේ ආරම්භ කිරීමට නියමිතය.මේ සඳහා ඇ. ඩො. මිලියන 5 ක ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි ව්‍යාපාරික මෙහෙයුම් 2013 ජනවාරි මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර මෙය මන්නාරම කාර්මික උද්‍යානයේ ඉදිකෙරෙන පළමු ව්‍යාපෘතිය වේ.ටයිමෙක්ස් සමුහ ව්‍යාපාරයේ ...
පරිසරය නොරැක තිරසර සංවර්ධනයක් නොමැත පරිසර පුවත් අපගේ පරිසරය සුරැකීමකින් තොර ව තිරසර සංවර්ධනයක් ළඟා කරගත නොහැකි බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය.සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සංවිධානය කරනු ලබන තෙල් හා අන්තරායකාරි හානිකර ද්‍රව්‍ය මඟින් සාගර දූෂණය වීම පිළිබඳ දැනුවත් කිරීමේ සිව් දින ජාතික වැඩමුළුව ජුනි (26) ආරම්භ වූ අතර එහි ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.රාජගිරිය, ශ්‍රී ...
කොත්මලේ ජල විදුලියට අන්තිමයි පරිසර පුවත් කොත්මලේ ජලාශයේ ජලය තවත් ඉතිරිව ඇත්තේ දින පහක විදුලිය නිපදවීම සඳහා පමණක් බව එහි විදුලි ඉංජිනේරු එන් සාලි මහතා කිය. එහි විදුලි ජනක තුනෙන් එකක් දැන් දෙපැයක විදුලිය නිපදවයි. ...
ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක් පරිසර පුවත් ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙබ්බෙක් ගෙම්බියක යුග දිවියට ඇතුළු කරනු ලැබූහ. වැසි නැති කාලයේ දී ඔවුහු වැසි පතා මේ චාරිත්‍රය කරතියි ටයිම්ස් ඔප් ඉන්ඩියා පුවත්පත කියයි. ...
කෑගල්ලේ නාය යෑම් තර්ජනය ඇති ගම්මාන සංරක්ෂණයට පියවර පරිසර පුවත් කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමට ලක්වන ගම්මාන තෝරාගෙන සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් පී. වනසිංහ මහතා ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.මෙම වැඩසටහන යටතේ දැනටමත් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානයක් තෝරාගෙන නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එම ගම්මානයේ බිම් කට්ටි සැලැස්මක් සකසා ඇති අතර ජනතාව දැනුවත් කිරීම, භූමි පරිහරණය හඳුනාගැනීම, ජලය ගලායාමේ අවදානම් හඳුනාගැනීම ආදිය ...
නිවසේ සුරතලුන් ඇදුම වලකයි පරිසර පුවත් නිවසේ වෙසෙන සුරතලුන් ඇදුම රෝගයට හේතුවන ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව කටයුතු කරන බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නවතම සොයාගැනීම්වලින් තහවුරු වී තිබේ.පර්යේෂණවලට අනුව බල්ලන් පූසන් වැනි සුරතලුන් වෙසෙන නිවෙස්වල දූවිල්ලේ සහ සුරතලුන් නැති නිවෙස්වල දුවිලි අතර වෙනසක් පවතී. සුරතල් සතුන් ඇති කරන නිවෙස්වල දරුවන්ට ඇදුම වැලඳීමට හේතුවන පොදු වෛරස වර්ධනයට එරෙහිව සංරක්ෂණ කටයුත්තක් සිදුවන බව පර්යේෂකයෝ පවසති.අතදරුවන් අතර බහුල respiratory Syncytial Virus නම් ...
ඉඩෝරය දරුණුයි ගොවි බිම් අනතුරේ පරිසර පුවත් නියඟය නිසා අම්පාර, අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මඩකළපුව, වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක රැසක වගාබිම් හෙක්ටයාර් 5000ක් පමණ විනාශ වී ඇතැයි ද ඉදිරි දෙසතියේ වැසි නොලැබුණ හොත් තවත් හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යෑම ඉඩ ඇතැයි ද වාර්තා වෙයි. වැසි ලැබුණහොත් එම ලක්ෂයෙන් කොටසක් බේරා ගත හැකි වෙතියි නිලධරයෝ කියති.අම්පාර දිස්ත්‍රික්කයේ රජ වැව සිඳී පැලි වළං පැලී ගොසිනි. සේයා රූ: ලංකාදීප ...
ජල සම්පත රකින්නැයි ඉල්ලීමක් පරිසර පුවත් උතුරු මැද පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල පරිභෝජනයේදී වඩාත් සැලකිළිමත් වන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි. එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පානීය අවශ්‍යතා සඳහා ලබාදෙන ජලය අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා යොදා ගැනීමෙන් වළකින ලෙසයි. වාහන සේදීම, මල්පැළවලට ජලය යෙදීම, වගා කටයුතු සදහා ජලය යෙදීම ආදියෙන් වළකින ලෙස ද එහි සඳහන්ය. දැනට ...
H5N1 ගැන අනතුරු ඇගවීමක්! පරිසර පුවත් පක්ෂි උණ රෝග කාරක H5N1 වෛරසය මිනිසුන් අතර වේගයෙන් පැතර යෙන වෛරසයක් ලෙසට වෙනස් විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අගවති. එවැනි මරාන්තික වසංගතයක් බවට පත්වීම සඳහා වෛරසයට ඉඩ සැලෙසන ජාන වෙනස්කම් 5ක් පර්යේෂකයින් විසින් හඳුනාගනු ලැබ ඇතැයි, බීබීසි ලෝක සේවය අනාවරණ කළේය. වෛසරය ස්වාභාවික පරිසරයේදී වෙනසකට ලක්වීමේ න්‍යායාත්මක හැකියාවක් ඇති බව මේ පිළිබඳ පර්යේෂණ පැවැත් වු නෙදර්ලන්ත මහාචාර්ය රොන් ෆොචීයර් ...
ඩෙංගු මර්දන ක්‍රියාවලියට පරිසර අමාත්‍යංශයෙන් වැඩසටහන් පරිසර පුවත් ඩෙංගු මර්දන ක්‍රියාවලිය උදෙසා වූ පරිසර අමාත්‍යාංශයේ වැඩසටහන් දැඩි කිරීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.කැළි කසල ඉවත් කිරීමේ කටයුතු සඳහා සියලු පළාත් පාලන ආයතන වෙත මූල්‍යාධාර ලබාදීම පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරනු ලබයි.එමෙන් ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය, පසු භාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ද මේ වනවිට ක්‍රියාත්මක වෙයි. සැම පළාත් පාලන ආයතනයක් සඳහා කොම්පෝස්ට් ...
කෘමීන් සමග චෙක් යුවළක් අත්අඩංගුවේ පරිසර පුවත් වැලිගම ප්‍රදේශයෙන් එකතු කළ බව කියන කෘමී සතුන් දස දෙනකු පමණ රසායනාගාර නළ වල දමා ඔවුන් නැවතී සිටි කොළඹ හෝටලයකට රැගෙන ගිය චෙක් රාජ්‍යයයේ යුවළක් අධිවේගී මාර්ගයේ කුරුඳුගහ මාර්ග බාධකයෙ දී අත්අඩංගුවට ගෙන ඇල්පිටිය පොලිසියට බාර දුන් බව අධිවේගී මර්ග පොලිසිය කියයි. ...
මිනිස් කනකින් පළමු වරට මයිටාවන් හමු වෙයි පරිසර පුවත් ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ සිට හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන් ලෙස හඳුන්වනු ලබන මෙම මයිටාවන් වියළි පරිසරයක් තුළ දූවිලි සමඟ බහුලව දක්නට ලැබෙන ක්ෂද්ර ජීවි විශේෂයක් බවයි. පසුගිය දා කළුතර නාගොඩ මහරෝහලට පැමිණි පුද්ගලයකුගේ කන පරික්ෂා කිරීමේදී එහි සිට එම මයිටාවන් හමු වී තිබේ. අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෘහ දුවිලි මයිටාවන් මගින් රෝග ...
බස්නාහිරට ඩෙංගු අධිවසංගත අවදානමක්! පරිසර පුවත් බස්නාහිර පළාත තුළ මදුරු කීටයන් සියයට 80ක ප්රතිශතෙයන් වැඩි ප්‍රමාණයක් ඩෙංගු මදුරුකීටයින් යැයි කොළඹ ජාතික රෝහල පවසයි.මෙම දිනවල පවත්නා කඩින් කඩ වැසි සමඟ ඉදිරි දිනවලදීද එම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවද පැවසේ.ඩෙංගු මදුරු කීටයන් බෝවීම වළක්වා ගැනීම සඳහා කීටයන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට වහා පියවර ගත යුතු බවද ඔවුන් සදහන් කළේය.කඩනමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකලහොත් ඩෙංගු අධි ...
ජනපති 'රියෝ ප්ලස් ටුවෙන්ටි' පරිසර සමුළුව අමතයි පරිසර පුවත් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය ළඟාකර ගනිමින් සිටින්නේ පරිසර හිතකාමී වැඩපිළිවළක් ද සමගින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී ඊයේ ඇරඹුණු -රියෝ ප්ලස් ටුවෙන්ටි- පරිසර සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ආකෘතිය පරිසරයට ගරුකරන දේශීය ආකෘතියක් බවය.පරිසරය අපයෝජනය කිරීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය සියලු ජාතීන් විසින් පිළිගත යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. පාරිසරික අර්බුදයට ...
ස්වභාව ධර්මය සමඟ ජීවත්වීම ප්‍රචලිත කිරීමට කුමාරිකා වෙතින් ප්‍රතිඥාවක් පරිසර පුවත් ප්‍රමුඛතම හිසකේ ආලේපයක් වන කුමාරිකා විසින් "ස්වභාව ධර්මය සමඟ ජීවත්වීම ප්‍රචලිත කිරීමේ" ප්‍රතිඥාවකට අත්සන් ගැනීම පාර්ලිමේන්තු කටයුතු ඇමතිනි සුමේධා ජි. ජයසේන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ කරනු ලැබීය.බත්තරමුල්ල, පැළවත්ත ජනකලා කේන්ද්‍රයේ දී මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යතුමිය ප්‍රථම අත්සන තැබුවාය. අත්සන් ලබාගැනීමේ වැඩසටහන ජූනි 5 වෙනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමී ව සිදුකරන ලබයිස්වභාව ධර්මය සමඟ ජීවත්වන ...
මහවැලි ජලාශයන්හි ජල මට්ටම පිළිබද තොරතුරු SMS මඟින් පරිසර පුවත් මහවැලි ජලාශයන්හි ජල මට්ටම පිළිබඳ තොරතුරු කෙටි පණිවිඩ (SMS) මගින් ජංගම දූරකතනයට ලබා දීම පිළිබඳ ව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.විශේෂයෙන් ම මෙමගින් ගොවි ප්‍රජාවට සිය කෘෂිකාර්මික කටයුතු විධිමත් ව සැලසුම් කර ගැනීම සඳහා විශාල පහසුවක් වනු ඇතැයි නියෝජිතායතනය පවසයි.ජලාශයන්හි ජල මට්ටම සියයට හතළිහ දක්වා අඩු වු විට දී සහ ජල මට්ටම සියයට අනුවත් ...
මුහුදු ප්‍රදේශ රළු වෙයි? පරිසර පුවත් දිවයින හරහා නිරිත දිශාවෙන් හමා එන තරමක තද සුළං තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා මහතා සදහන් කළේ එය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා විය හැකි බවය. මේ අතර නැගෙනහිර , ගිණිකොන දිග සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැළකිලිමත්වන ලෙස ඉල්ලා සිටී. ...
කැලෑ ගින්නක් නම් 1991 අමතන්න පරිසර පුවත් ශ්‍රී ලංකාවේ ලැව්ගිනි ඇති නොවන බවත් වනාන්තර ආශ්රිත ව ඇතිවන ගිනි ගැනීම් සෑම එකක් ම පාහේ මිනිසාගේ මැදිහත්වීමෙන් ඇතිවන ගිනි ගැනීම් ලෙස හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි. දිවයිනේ ස්ථාන කිහිපයක වනාන්තර ගිනි ගැනීම් තත්ත්වයක් හටගැනීම පිළිබඳ ව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් දූරකතනයෙන් කළ විමසුමක දී කියුබාවේ සිට මෙසේ ප්‍රකාශ කළ බව පරිසර අමාත්‍යාංශය ...
මදුරු මර්දනයට මාසයක් පරිසර පුවත් මේ මස 25 වැනිදා සිට ජූලි 25 වැනිදා දක්වා වූ කාලය ජාතික මදුරු මර්දන මාසය ලෙස නම් කර තිබේ. ජාතික මදුරු මර්දන මාසය ප්‍රකාශයට පත් කෙරුනේ, ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය අද කොළඹදී රැස් වූ අවස්ථාවේදීය. ...
කඳුකර ජලාශ සිඳීගෙන යයි පරිසර පුවත් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණයත් සමග පිටාර මට්ටමේ සිට සියයට 50කින් පහත බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.මාවුස්සාකැලේ ජල මට්ටම අඩි 60කින් ද, කාසල් රී අඩි 43 කින් ද පහත බැස ඇත. කාසල් රී ජලාශයෙන් විදුලිය උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර හයෙන් එකකින් පමණක් විදුලිය ...