ශ්‍රී ලංකාව තුල ඊ-වානිජ්‍යය වේගයෙන් ව්‍යාප්ත වෙයි නොහිම් ලෝකය අවසාන අවුරුදු කීපයදී ඊ-වානිජ්‍යය ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ව්‍යාප්ත උනා. අතීතය ගැන ආපසු හැරී බැලුවොත් නිවසේ සිටම රෙදි පිළි, පොත් පත්, විද්‍යුත් උපකරණ වගේ ඒවා මිලදී ගන්න පුළුවන් වෙයි කියලා කව්රුවත් විශ්වාස නොකළ බව ඔබට මතක් වෙනවා ඇත. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීමමෙතරම් දියුණු උනේ අන්තරජාලය වේගයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ නිසයි. මිනිසුන්ට සන්නිවේදන කටයුතු ඉතා හොදට ...
Google සිංහල පරිවර්තනය ක්‍රියාත්මකයි. නොහිම් ලෝකය මෙතෙක් කල් අපි පුල පුලා බලා සිටි Google සිංහල Translate වැඩසටහන ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව අපිට ඕනැම English වාක්‍යක් චේදයක්, ලියුමක් සිංහලටත් සිංහල වාක්‍යක් චේදයක්, ලියුමක් English වලටත් පරිවර්තනය කරන්න පුලුවන්. මේක ගොඩාක් ලාංකික සිංහල ජනතාව ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙලා දක්වපු සහයෝගයක ප්‍රතිපලයක්. ඇත්තටම අපි මේකට සහයෝගය දක්වපු අයට ස්තූතිවන්ත වෙන්න ඕන. සමහරවිට ඔයත් එයින් එක්කෙනෙක් වෙන්න පුලුවන්.වැඩිය කතා ඕන නෑ. ...
සිංහලෙන් ලියමු. ගුගල් වල තවත් ලේසි වැඩක්. නොහිම් ලෝකය මේකයි සමහරවිට කට්ටිය දන්නවත් ඇති මේක ගැන. මේක පොඩි ලේසි ක්‍රමයක්.සින්හලේනුය් english වලිනුය් ඉක්මනට type කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ සිංහල unicode එක්ක english ඉක්මනින් නිවැරදිව නන ලල බේදය ඇතිව type කරන්න ගූගල්ල්ලා ධිපු software එකක් ගැන. මුලින්ම මෙන්න මෙතෙනට යන්නකෝ http://www.google.lk/inputtools/windows/ හරි ඔතන දකුණු ඇත පැත්තේ තියනවා ඔයාට ඕන language තෝරාගන්න තැනක. ඔතනින් Sinhala ඕනෑම නම Tamil තෝරන්න ...
සිංහල\English add එකක් ඔයාගේ බ්ලොග් එකෙත් පළකර මුදල් උපයා ගනිමු. ලේසියි පහසුයි. කරදර නැ. නොහිම් ලෝකය මේක සිංහල වැඩක්. ඔයාලා දන්නවනේ google addsense ගැන. මේකත් ඒ වගේ එකක්. හැබැයි ගූගල් වගේ paypal account හද හදා ඉන්න ඕන නැ. කෙලින්ම සල්ලි ඔයාගේ bank account ඒකට හරි cheque එකක් මගින් ගෙදරටම හරි එවනවා. ලංකාවේ නිසා බයවෙන්න දෙයකුත් නැ. ලංකාවේ නිසා පලවෙන add එහෙමත් ලංකාවේ මිනිස්සුන්ට වැදගත් වෙන ඒවා. එක නිසා කට්ටිය බලනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම මෙන්න මෙතන ...
මෙවර ජනාදිපතිවරණයේ ඔබේ මනාපය කාටද? නොහිම් ලෝකය මෙවර ජනාදිපතිවරණයේ ඔබේ මනාපය කාටද?ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට.පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටචන්දය දීමෙන වැලකි සිටිමි.වෙනත් අපේක්ෂකයකුට Please Specify: නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් කර වීමටයි ...
ආපහු බ්ලොග් එක ලියන්න පටාන්ගත්තා... නොහිම් ලෝකය ඔන්න එහෙනම් මම ආපහු බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. ජොබ් එක කරන පැත්තේ සිග්නල් නැති නිසා බ්ලොග් ලියන එක නතර කරලයි තිබ්බේ. ලගධි බලනකොට ඒ පැත්තට dialog 3G signal තියනවා එක නිසා dialog pacage එකකුත් ගත්තා. දැන් ඉතින් ඇතිවෙනකම් බ්ලොග් එක ලියන්න පුළුවන්. ජොබ් එක උදේ 7 ඉදලා හවස 7,8 වෙනකම් කරලා බෝඩිමට ඇවිත් කරන්න දෙයකුත් නැති එකේ බ්ලොග් ...
හුග කාලෙකට පස්සේ. ජීවිතේ හුගක් දේවල් සිද්ද උනා. නොහිම් ලෝකය හුග කාලෙකට පස්සේ නේද? ඔවු මම බ්ලොග් එක අත ඇරලා දාලා තිබ්බේ. අත ඇරලා කියන්නේ අත ඇරුනා. ජීවිතේ ලොකු පෙරලියක් වෙච්ච කාලයක් ඒ. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයාගෙන එහේ වැඩ කරන අතරේ වෙසක් එකක්ට තමයි මේ ගෙදර ආවේ. ඇවිත් නිකමට වගේ බ්ලොග් එක පැත්තෙ ආවා. නිකමට වගේ ලියන්න හිතුනා බ්ලොග් එකේ. ඉතින් කොහොමද කට්ටියට. මාව අමතකත් ඇති. මුලු ...
සිංහල\English add එකක් ඔයාගේ බ්ලොග් එකෙත් පළකර මුදල් උපයා ගනිමු. ලේසියි පහසුයි. කරදර නැ. නොහිම් ලෝකය මේක සිංහල වැඩක්. ඔයාලා දන්නවනේ google addsense ගැන. මේකත් ඒ වගේ එකක්. හැබැයි ගූගල් වගේ paypal account හද හදා ඉන්න ඕන නැ. කෙලින්ම සල්ලි ඔයාගේ bank account ඒකට හරි cheque එකක් මගින් ගෙදරටම හරි එවනවා. ලංකාවේ නිසා බයවෙන්න දෙයකුත් නැ. ලංකාවේ නිසා පලවෙන add එහෙමත් ලංකාවේ මිනිස්සුන්ට වැදගත් වෙන ඒවා. එක නිසා කට්ටිය බලනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්මමෙන්න මෙතනclick කරලා ...
Adds click කරලා සල්ලි හොයන තවත් ක්‍රමයක්. ලන්කාවේ අපේ වැඩක් නොහිම් ලෝකය මේක ලන්කාවේ අපේ කෙනෙක් හඩපු සයිට් එකක්. මේකේ karannna කරන්න්න තියෙන්නේ එයාලා පල කරලා තියන ඇඩ් බලන එක විතරයි. එක ඇඩ් එකක් බැලුවමසල්ලි හම්බෙනවා. මෙන්න මෙතනට ගිහින්ම බලන්නකෝ වඩේ. register වෙලා එන my account panel එකේ earning areas වල paid to click වල click links වලට ගිහින් තියන ඇඩ් click කරලා (add එක ඉස්සරහා තියනවා ඒක බලන්න ඕන කාලය සමග ...
windows 7,8 හා 8.1 windows 10 වලට upgrade කරමු නොහිම් ලෝකය හුග කාලෙකින් ආවේ මේ පැත්තේ. පොඩි සංක්‍රාන්ති සමයක් තිබුනා. ඒකයි එන්න බැරි උනේ. හරි කතාවට බහිමුකෝ.අපි හැමෝම දන්නවා ලකාවේ ගොඩාක් අය ගාව තියෙන්නේ windows 7, 8 හොර crack කොපි කියලා. මොකද සල්ලි දීලා ඕවා ගන්න තරම් අපිට වත්කමක් නෑ. අළුතින් lap එකක් හරි PC එකක් හරි ගත්තොත් නම් original එක දාලා දෙනවා. ඒත් හදීසියෙවත් format කලොත් නම් ආයි original හොයලා ...
Google සිංහල පරිවර්තනය ක්‍රියාත්මකයි. නොහිම් ලෝකය මෙතෙක් කල් අපි පුල පුලා බලා සිටි Google සිංහල Translate වැඩසටහන ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව අපිට ඕනැම English වාක්‍යක් චේදයක්, ලියුමක් සිංහලටත් සිංහල වාක්‍යක් චේදයක්, ලියුමක් English වලටත් පරිවර්තනය කරන්න පුලුවන්. මේක ගොඩාක් ලාංකික සිංහල ජනතාව ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙලා දක්වපු සහයෝගයක ප්‍රතිපලයක්. ඇත්තටම අපි මේකට සහයෝගය දක්වපු අයට ස්තූතිවන්ත වෙන්න ඕන. සමහරවිට ඔයත් එයින් එක්කෙනෙක් වෙන්න පුලුවන්.වැඩිය කතා ඕන නෑ. ...
සරසවි මවුනි අවසරයි පිය නගන්නට අනාගත ලෝකයට. නොහිම් ලෝකය .............................................. දරා ගන්න බැරි දුකක්... කියා ගන්න බැරි වේදනාවක්... විදින්නට බැරි කාන්සියක්... හඩන්නට බැරි මොහොතක්... එකම වෙලාවක... එක හදවතක් තුල... ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්... මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට... කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි වෙනකොට... ඇස දෙකට හොරා කදුළු ගලන විට... එන්නට හිතයි... යලිත් ඔබ තුරුලට... මවුනි සරසවිය... ජීවිතය ආදරය සතුට දුක අතර දෝලනය ...
මඩ සෝදා ගත් කල ගොවියා නොහිම් ලෝකය මඩ සෝදා ගත් කල ගොවියා. ඔනම පොඩි එකෙක් කියාවි රජකමටත් සුදුසුයි කියලා. ඇත්තද? ඔවු ඇත්ත. වර්
ශ්‍රී ලංකාව තුල ඊ-වානිජ්‍යය වේගයෙන් ව්‍යාප්ත වෙයි නොහිම් ලෝකය අවසාන අවුරුදු කීපයදී ඊ-වානිජ්‍යය ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ව්‍යාප්ත උනා. අතීතය ගැන ආපසු හැරී බැලුවොත් නිවසේ සිටම රෙදි පිළි, පොත් පත්, විද්‍යුත් උපකරණ වගේ ඒවා මිලදී ගන්න පුළුවන් වෙයි කියලා කව්රුවත් විශ්වාස නොකළ බව ඔබට මතක් වෙනවා ඇත. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීමමෙතරම් දියුණු උනේ අන්තරජාලය වේගයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ නිසයි. මිනිසුන්ට සන්නිවේදන කටයුතු ඉතා හොදට ...
මම පාවිච්චි කල හොදම online storage device එක නොහිම් ලෝකය කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ හදපුවා online storage එකක දාන තීරනය කලා. පස්සේ මම ඒකට තෝරගත්තේ ...
සිංහලෙන් ලියමු. ගුගල් වල තවත් ලේසි වැඩක්. නොහිම් ලෝකය මේකයි සමහරවිට කට්ටිය දන්නවත් ඇති මේක ගැන. මේක පොඩි ලේසි ක්‍රමයක්.සින්හලේනුය් english වලිනුය් ඉක්මනට type කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ සිංහල unicode එක්ක english ඉක්මනින් නිවැරදිව නන ලල බේදය ඇතිව type කරන්න ගූගල්ල්ලා ධිපු software එකක් ගැන.මුලින්ම මෙන්න මෙතෙනට යන්නකෝhttp://www.google.lk/inputtools/windows/හරි ඔතන දකුණු ඇත පැත්තේ තියනවා ඔයාට ඕන language තෝරාගන්න තැනක. ඔතනින් Sinhala ඕනෑම නම Tamil තෝරන්න I agree to the ...
හුග කාලෙකට පස්සේ. ජීවිතේ හුගක් දේවල් සිද්ද උනා. නොහිම් ලෝකය හුග කාලෙකට පස්සේ නේද?ඔවු මම බ්ලොග් එක අත ඇරලා දාලා තිබ්බේ. අත ඇරලා කියන්නේ අත ඇරුනා. ජීවිතේ ලොකු පෙරලියක් වෙච්ච කාලයක් ඒ. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයාගෙන එහේ වැඩ කරන අතරේ වෙසක් එකක්ට තමයි මේ ගෙදර ආවේ. ඇවිත් නිකමට වගේ බ්ලොග් එක පැත්තෙ ආවා. නිකමට වගේ ලියන්න හිතුනා බ්ලොග් එකේ.ඉතින් කොහොමද කට්ටියට. මාව අමතකත් ඇති. මුලු රටම ආවරනය ...
කේන්දරය... නොහිම් ලෝකය මිනිසුන්ට මිනිසුන් එපාකරන, මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන, මිනිසුන්ගේ අනාගතය වනසන, මිනිසුන්ගේ වැරදීම හොයන, මිනිසුන් අඩවන, ජිවිත වනසන, ආදරය සමග සෙල්ලම් කරන, ආදරය වනසන, පිරිසකට මුදල් උපයා දෙන, තවත් පිරිසකගේ මුදල් වනසන, ග්‍රහයන්ගෙන් පිරි, එලොවටත් නැති, මෙලොවටත් නැති, මෙලෝ රහකට නැති, කොටු 12 ක්. නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් කර වීමටයි ...
මහින්ද මාමා වෙත ලියන දෙවන ලියුමයි නොහිම් ලෝකය මාමේ ඉතින් ඔබගේ සැප දුක් කෙසේද? අප නම් 7500/= න් කාලා ඉතුරු වෙන මුදලින් ලොසින්ජරුත් කාලා සැපෙන් සිටින්නෙමු. ඒ වගේම ඔබ ඇතුලු පවුලේ සැමත් සැපෙන් සිටිනේ යැයි සිතමු. රටේ මිනිස්සු ඔබතුමා ඇතුලු පවුලේ උදවිය මතක් කරන තරමට එසේ සිදු නොවේ යැයි විශ්වාස කල නොහැක. මාමේ මා මේ ලිපිය ලියුවේ ඔයාගේ සැප දුක් අසන්න නොවේය.මීට කලිනුත් මා විසින් ඔබ වෙත ...
Adds click කරලා සල්ලි හොයන තවත් ක්‍රමයක්. ලන්කාවේ අපේ වැඩක් නොහිම් ලෝකය මේක ලන්කාවේ අපේ කෙනෙක් හඩපු සයිට් එකක්. මේකේ karannna කරන්න්න තියෙන්නේ එයාලා පල කරලා තියන ඇඩ් බලන එක විතරයි. එක ඇඩ් එකක් බැලුවමසල්ලි හම්බෙනවා.මෙන්න මෙතනට ගිහින්ම බලන්නකෝ වඩේ.register වෙලා එන my account panel එකේ earning areasවල paid to click වල click linksවලට ගිහින් තියන ඇඩ් click කරලා (add එක ඉස්සරහා තියනවා ඒක බලන්න ඕන කාලය සමග ඒක බලපු එකට ගෙවන ...