සිංහල සින්ඩි කිපයකයට ඔයාගේ බ්ලොග් එකත එකතු කර ගනිමු. නොහිම් ලෝකය සින්ඩි කිවුවම බ්ලොග් ලියන අපි කවුරුත් දන්නවනේ මොනාද කියලා. අපේ බ්ලොග් එක සින්දියකට ඇතුලත් කලාම අපි පෝස්ට්එකක් දාපු ගමන එක සින්ඩියේ පලවෙනවා. බ්ලොග් කියවන ගොඩාක් අය මේ සින්ඩි වලින් තමයි තමන්ට වැදගත්වෙන බ්ලොග් හොයා ගන්නේ. ඒවගේ පලවෙලා තියන අලුත් ලිපි හොයාගෙන කියවන්නේ. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ වගේ සිංහල සින්ඩි කීපයක්. පහත තියෙන්නේ ඒවා. ඒවගේ register වෙලා ...
උන්ට අමතක වෙලා නොහිම් ලෝකය උන්ට අමතක වෙලා උන් මේ ගහන්නේ උන්ට අකුරක් හරි කියාදීපු උන් මේ තත්වෙට හරි ගෙනාපු උන්ට ජීවය දුන්නු නිදහස් අධ්‍යාපනය උන්ගේ මතු පරපුර වෙනුවෙන් රැක ගන්න කෑ ගහන මොර දෙන කොල්ලන්ට කියලා කෙල්ලන්ට කියලා උන්ට අමතක වෙලා ගෑස් වලට නෙවෙයි වෙඩි උන්ඩයටවත් නවත්තන්න බැරි බව අපේ කොල්ලො ටික අපේ කෙල්ලො ටික මන්ද… උන් ශ්‍රී ලංකා මවගේ උදාර පුත්තු නිසා ...
වස්සානේ හීනේ, ඉරාජ්, සමන්ත බද්‍ර හිමි, සයිට්න්, අබ්දුල් රාසික්, චතුර හා සමහන් නොහිම් ලෝකය මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන ඉරාජ්ගේ සින්දුව වස්සානේ හීනේ. ඊයේ ඉරාජ් දාලා තියනවා පැය 3ක් ඇතුලත වැඩියෙන්ම බලපු ලංකාවේ එකම වීඩීයෝ එක කියලා. ඇත්ත මොකද ඊයේ fb එකේ උඩ ඉදලා පලේහාටම තිබුනේ ඔය විශුවල් එක ගැන කතානේ. ඩේටා තියන ඕනම එකෙක් ඕක බලනවා සිකුරුයි. මොකක්ද මේ මෙච්චර කතාවෙන සින්දුව කියලා බලන්න. හැබැයි ඕක මාකට් කරන්න ඉරාජ් විශුවල් එකට ගොඩාක් දේවල් එකතු ...
නොහිම් ලෝකය හා මම නොහිම් ලෝකය නොහිම් ලෝකය මගේ පලවෙනි බ්ලොග් එක නෙවෙයි. ඒත් වැඩිම කලක් ආපු බ්ලොග් එක. ඒත් බ්ලොග් පෝස්ටš
අධිරාජ්‍යවාදී කුමන්ත්රන නොහිම් ලෝකය හොදක් කලොත් ඒ, අප මහරජානෝය... නරකක් කලොත් ඒ අධිරාජ්‍යවාදීන්ය... කල හොද හරි ගියොත් මහරජානෝය අනා ගත්තොත්, අධිරාජ්‍යවාදීන්ය... හොද ප්‍රතිපල, මහරජ ගිනුමේය... නරක ප්‍රතිපල, අධිරාජ්‍යවාදී ගිනුමේය... ඡන්දේ ඉල්ලන්නේ මහරජුටය ඡන්දේ දෙන්නේ ගෝලයන්ටය ඡන්දේ ගත් උන් මහරජු නාමයෙන්, කලොත් නරකක් එයද... කුමන්ත්රනයකි කරනා අධිරාජ්‍යවාදීන්.. අඬිරාජ්යවාදීන් පරද්දන්න මහරජු දිනවන්න අධිරාජ්යවාදීන්ටම ඡන්දෙ දෙන බත් කන හරක් කිසිදා හැදෙන්නේ නැත, හදන්නටද බැරිය... නොහිම් ලෝකය ...
ආයි මොන්ටිසෝරි යමුද? නොහිම් ලෝකය මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා.එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි ටීච කියලා). මේ දෙන්නා තමයි මගේ පෙරපාසල් ගුරුවරු දෙන්නා. මම ...
කොහොමද සිංහල / English Add එකක් ඔයාගේ බ්ලොග් ඒකට දාන්නේ. නොහිම් ලෝකය මේ කියන්නේ මම මුලින් කියපු Sinlix add ගැන තවත් කරුණු ටිකක්. මේකට කලින් තියන ලිපිය පහල link ඒකෙන ගිහින් කියවලම හිටයනම් මම කියන එක ගැන දැනගන්න පුළුවන්. http://nohimlokaya.blogspot.com/2013/09/english-add.html හරි ඔයාගේ බ්ලොග් එක Active (Confirm) කළා කියමුකෝ. කොහොමද ඔයා බ්ලොග් ඒකට add එකක් දාන්නේ. ඒකට my account එකේ create new add unit වලට යන්න ඕන. එතන language, site, size of add ...
ආයි මොන්ටිසෝරි යමුද? නොහිම් ලෝකය මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා. එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි ටීච කියලා). මේ දෙන්නා තමයි මගේ පෙරපාසල් ගුරුවරු ...
සරසවිය වසා ඇත... නොහිම් ලෝකය උබට මොකෝ, උබේ පුතා ඉගන ගන්නේ රුසියාවෙනේ… උබටත් මොකෝ, උබේ පුතා ඉගන ගන්නේ එංගලන්තෙනේ… ඇයි උබට, උබතත් මොකෝ, උබේ පුතා ඉගන ගෙන ඉවරයිනේ… ඒත් උබලා නොදන්නවට, උබලට ඡන්දේ දුන්න දෙන, සිරිසේනලයි, සුමනාවතීලයි වගේම ලෙච්කමීලයි, මොහොමඩ්ලයි, ළමයි තාමත් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල… උබලා සේරම එකතුවෙලා වහලා දැම්මේ උන්ගේ අනාගතය. නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් ...
උසස්පෙල ප්‍රතිපල යලි නිකුත් කරයි නොහිම් ලෝකය මෙවර ආන්දෝලනාත්මක උසස්පෙල විභාගයේ ප්‍රතිපල සිවුවන වරටත් සංශෝදනය කර යලි නිකුත් කරයි. මේ අනුව පැරනි හා නව නිර්දේශ අනුව ප්‍රතිපල වෙන වෙනම ගනනය කර ඇති අතර මේ අනුව දිවයිනේ සෑම rank එකක් සදහාම දෙදෙනෙකු සිටියි. නමුත් මෙහි ඇති අනෙක් අර්බුදය වන්නේ මෙම සිසුන් කෙසේ කුමන අනුපාත වලින් විශ්වවිද්‍යාල වලට ගන්නවාදැයි යන්නය. එය සදුදා 10 ශේශ්ටාදීකරනයට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු ...
අපි අසරණ වෙලා (කරලා) වගේ හිතට දැනෙනවා නොහිම් ලෝකය කැම්පස් නැති.. පිහිටක් නැති.. ප්‍රතිපල නැති.. හෙටකුත් නැති.. අපේ ජීවිතේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... උත්තර නැති ප්‍රශ්නත් ඇති කමකට නැති ඇමතිල ඇති මේ ධර්ම දීපයේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... නිදහස ඇති අධ්‍යාපනෙ අපෙ කන්න හදන ඇමතිල ඇති මේ ලංකාදීපයේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න ...
මම පාවිච්චි කල හොදම online storage device එක නොහිම් ලෝකය කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ හදපුවා online storage එකක දාන තීරනය කලා. පස්සේ මම ඒකට ...
සරසවි මවුනි අවසරයි පිය නගන්නට අනාගත ලෝකයට. නොහිම් ලෝකය .............................................. දරා ගන්න බැරි දුකක්... කියා ගන්න බැරි වේදනාවක්...විදින්නට බැරි කාන්සියක්...හඩන්නට බැරි මොහොතක්...එකම වෙලාවක...එක හදවතක් තුල...ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්...මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට...කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි වෙනකොට...ඇස දෙකට හොරා කදුළු ගලන විට...එන්නට හිතයි...යලිත් ඔබ තුරුලට...මවුනි සරසවිය...ජීවිතය ආදරය සතුට දුක අතර දෝලනය වූ ඒ සිවු වසර...හැරි බැලුමට නොහැකිය හොරා කදුලට... ............................................... නොහිම් ලෝකය ජ
මෙන්න නියම තරගයක් අනිවා තෑගි... නොහිම් ලෝකය මේක facebook එක හරහා කැස්පර් ස්කයි ලා කරන තරගයක්. හැබැයි කරන්නේ ලංකාවේ අය. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තෑගි sure. කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ගිහින් ඇතුලුවෙන එක. ඊට පස්සේ සිංහලෙන්ම තියනවා මොකද කරන්න ඕන කියලා. ගිහින්ම බලන්නකෝ. ලංකාවේ කරන නිසා තරගකාරිත්වයත් ටිකක් අඩුයි. ඒක නිසා දිනන එකත් අමාරු නෑ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 ආ කියන්න බැරි උනා තෑගි ගැන. මෙන්න ...
ICC World T20 2012 theme song lyrics Sinhala and English නොහිම් ලෝකය විස්සයි විස්සේ විස්සයි විස්සේ ගැස්සේ ගැස්සේ සික්සර් අස්සේ දස්කම් විස්කම් ඉස්සේ විස්සයි විස්සේ ෆ්‍රී හිට් ඔස්සේ යෝකර් මැද්දේ පපරේ සද්දේ උස්සාදේ හැමතිස්සේ විස්සයි විස්සේ පිත්තේ අස්සේ දුස්රා ගැස්සේ ස්ලින්ගා රින්ගා දමයි විස්සයි විස්සේ විස්සේ රස්නේ දිස්නේ දෙන්නේ ෆුල්ටොස් කූඩුවෙ වැදිලා බැට් අග්ගිස්සේ විස්සයි විස්සේ සික්සර් අස්සේ විස්සයි විස්සේ සද්දේ රැවුදේ විස්සයි විස්සේ විස්සයි විස්සේ සික්සර් අස්සේ විස්සයි විස්සේ සද්දේ ...
Micromedia Flash වැඩ කෑලි 3ක් නොහිම් ලෝකය ඔයාල දන්නවනේ මොකක්ද මේ flash කියලා. මම මගේ blog එකේ hedder එකට දාලා තියෙන්නෙත් ඔය flash වලින් හදපු එකක් තමයි. ඉතින් කට්ටිය ඇහුවා කොහොමද ඕක දා ගත්තේ කිය්ලා. දාන්න කලින් FLASH වලින් ඕක හදන්න එපයි. ඉතින් මම පොඩි VIDEO එකක් හැදුවා FLASH වලින් මේ වගේ එකක් හදා ගන්න පොඩි උදවු ටිකක් කරලා. මෙතනින් එහාට තියෙන්නේ ඉතින් හිතන එක තමයි. ...
මාතර රාහුල විද්‍යාලය සූර්ය බලයෙන් පන ගැන්වෙන වගයි. - Matara Rahula College will be completely powered up with Solar Energy නොහිම් ලෝකය මාතර රාහුල විද්‍යාලයේ නව විදුහල්පති තුමන් විසින් ඉදිරිපත් කරන ලද 2020 රාහුල විද්‍යාලය ගොඩනැංවීමේ සැලසුමට සමගාමීව රාහුල විද්‍යාලයීය 2007 ආදි ශිෂ්‍යයන් (රහල් පවුර 2007) විසින් රාහුල විද්‍යාලය වෙත රුපියල් මිලියන 5කට අදික වානිජ වටිනාකමකින් යුත් 42KW ක සූර්ය පැනල පද්ධතියක් සවිකර විද්‍යාලය වෙත පවරා දීමට නියමිතය.මේ වන විටත් එම පද්ධතිය සවි කිරීමේ කටයුතු මුලුමනින්ම අවසන්ව ඇති අතර එය රාහුල ...
මුදල් ඉපයීමට මෙන්න අගනා අවස්ථාවක්.... නොහිම් ලෝකය ඔබත් රැකියාවක් සොයමින් පසුවන්නෙක්ද... එසේනම් මුදල් ඉපයීමට මෙන්න අගනා අවස්ථාවක්... මූලික සුදුසුකම් කිසිවක් අවශ්‍ය නැත අවශ්‍යවන්නේ ..පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම් පමණි... (මූලික පරිගණක දැණුම ප්‍රමාණවත් වේ) ඔබගේ උත්සාහය මත රු 10000 - 50000 දක්වා ඉපයිය හැක... මෙහි ඇති වෙබි අඩවි ලින්කුවට (Company Website) ගොස් දැන්ම ලියාපදිංචිවන්න.. ( ඔබේ බැන්කු තොරතුරු ඉල්ලන්නේ නැත ) ඔබ ලියාපදින්චි වන මොහොතේම 25$ (රැ. 3250.00 ...
සිංහල සින්ඩි කිපයකයට ඔයාගේ බ්ලොග් එකත එකතු කර ගනිමු. නොහිම් ලෝකය සින්ඩි කිවුවම බ්ලොග් ලියන අපි කවුරුත් දන්නවනේ මොනාද කියලා. අපේ බ්ලොග් එක සින්දියකට ඇතුලත් කලාම අපි පෝස්ට්එකක් දාපු ගමන එක සින්ඩියේ පලවෙනවා. බ්ලොග් කියවන ගොඩාක් අය මේ සින්ඩි වලින් තමයි තමන්ට වැදගත්වෙන බ්ලොග් හොයා ගන්නේ. ඒවගේ පලවෙලා තියන අලුත් ලිපි හොයාගෙන කියවන්නේ.ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ වගේ සිංහල සින්ඩි කීපයක්. පහත තියෙන්නේ ඒවා. ඒවගේ register වෙලා ඔයාලටත් පුළුවන් ...
මුදල් ඉපයීමට මෙන්න අගනා අවස්ථාවක්.... නොහිම් ලෝකය ඔබත් රැකියාවක් සොයමින් පසුවන්නෙක්ද... එසේනම් මුදල් ඉපයීමට මෙන්න අගනා අවස්ථාවක්... මූලික සුදුසුකම් කිසිවක් අවශ්‍ය නැත අවශ්‍යවන්නේ ..පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම් පමණි... (මූලික පරිගණක දැණුම ප්‍රමාණවත් වේ) ඔබගේ උත්සාහය මත රු 10000 - 50000 දක්වා ඉපයිය හැක... මෙහි ඇති වෙබි අඩවි ලින්කුවට (Company Website) ගොස් දැන්ම ලියාපදිංචිවන්න.. ( ඔබේ බැන්කු තොරතුරු ඉල්ලන්නේ නැත ) ඔබ ලියාපදින්චි වන මොහොතේම 25$ (රැ. 3250.00 ...