යූ ටියුබ් වීඩියෝ නොමිලයේම පහසුවෙන් දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගන්න....! ~ගිමන්හල~ අපේ ප්‍රියතම මියුසික් වීඩියෝවක් හෝ සිනා උපදවන කුඩා වීඩියෝ ක්ලිපයක් යූ ටියුබයේ නැරඹූ විගස ඊළඟට ඇති වන ආසාව තමයි නැවත නැරඹීමට හෝ යහළුවෙකුට පෙන්වීමට එය ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක. නමුත් දුර්වල අන්තර්ජාල සබඳතාවය හෝ මෙම් වීඩියෝ ක්ලිප ප්‍රමාණයෙන් විශාල වීම නිසාත් සමහරෙක්ට ඒවා භාගත කර ගැනීම අපහසුයි.මෙයට විසදුමක් ලෙස මට හමු උනා අපූරු වෙබ් අඩවි දෙකක්. මෙම අඩවි දුරකතන ...
මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද? ~ගිමන්හල~ පසුගිය ලිපිය ඔයාල කියවන්න ඇති කියල හිතනවා. කියවපු නැති අය මෙතනින් ගිහින් බලන්න.මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)දැන් ඔයාල දන්නවා අනවශ්‍ය විදිහට බර වැඩි වීම නැත්නම් තරබාරුකම අපේ නිරෝගී දිවියේ අවසානය බව. ඉහත ලිපිය දකින්න කලින් වුනත් ඔයාල හැමෝම මහත, නැත්නම් බර වැඩි වීම නරකයි කියල දැනගෙන හිටියා. ඉතින් එහෙම දැන දැනත් බර වැඩි වුනේ කොහොමද? දැන් ඔයාල කියයි අනේ ...
අමතක වීම රෝගයක්ද? (Dementia) ~ගිමන්හල~ "පුතේ කවදටද කොලඹ යන්න හිතගෙන ඉන්නෙ?""ඇයි මම කිව්වෙ අම්මෙ 25 වෙනිදටනෙ"අහ් එහෙමද මම බැලුවෙ මොනව හරි කෑම ටිකක් වත් හදල දෙන්න කියල යනකොට ගෙනි යන්න""ඕනෑ නෑ අම්මෙ"පැය බාගයකට පසු....."අම්මේ මේ පාර කොලඹ ගියහම මාසෙකින් විතර තමා එන්න වෙන්නෙ""හැබෑද පුතේ, හ්ම්ම් කමක් නෑ වැඩ පාඩු වෙනවා නම් එහෙට මෙහෙට දුව දුවා ඉඳල බැහැනෙ."ඉතිං පුතේ කවදටද කොලඹ යන්න ඉන්නේ?"අම්ම කීපාරක් දැන් ඕක ...
ඔබත් නිදි සුව අහිමි වූවෙක්ද...? ( Insomnia ) ~ගිමන්හල~ "හිතේ හැටියට නිදා ගන්න තිබ්බා නම් ඊට වැඩිය දෙයක් නැහැ"විභාගයකට පාඩම් කරන නැත්නම් නිදිමරා ගෙන රාජකාරී කටයුතු කරන ඔබට මේ විදිහට දහස් වාරයක් හිතිලා ඇති නේද?නිදිමත වෙලාවකට වදයක් වුනත් නිදිමත නැති වීමත් ඊට වඩා මනසට වද දෙන කාරනයක්. වර්ථමානයේ තරුණ මහලු බේදයක් නැතිව කෙරෙන චෝදනාවක් තමයි මේ නින්ද නොයාමේ රෝගය."රෑ එලි වෙනකල් පෙරලි පෙරලි හිටියා යන්තම් උදේ පැයක් දෙකක් තමා ...
අසිහිය....! ~ගිමන්හල~ විටින් විටේ ඔරලෝසුව දෙස බලමින් සිටි සෝමපාල හරියටම සවස 3 වන විට සිය අසුනෙන් නැගිට කලිසම උස්සා ගෙන ප්‍රධානියාගේ කාමරය වෙත පා තැබීය.අද පඩි දිනයයි. සෝමපාලට මාසයේ ඇති සතුටුම දිනයයි."අහ් එන්න එන්න සෝමපාල, පඩිය ගන්න නේද?ප්‍රධානියාගේ බසට සෝමපාල කට පුරා හිනාවක් පැවේය."ඉඳ ගන්නවකෝ""සතුටු ආරංචියකුත් තියනවා, ලබන මාසේ ඉඳල තමුසෙට ප්‍රමෝශන් එකක් දෙන්න කියල. ට්‍රාන්ස්පෝට් සෙක්ශ්න එකට. පඩියත් හත් අට දාහක් ...
ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress ) ~ගිමන්හල~ මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්‍රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.කොහොමද මනසට පීඩනයක් ඇති ...
නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda) ~ගිමන්හල~ ගියවර ලිපි දෙකෙන් අපි කතා කලේ සිරුරේ බර වැඩි විමට හේතු, එහි භයානකත්වය හා වර්තමානයේ බහුතරයක් තරබාරු බවින් පෙලීමට සැබැ වගකිවයුත්තන් කවුද කියන එක. පහතින් එම ලිපි වෙත යොමු වෙන්න පුලුවන්.මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?කෙලින්ම අපි ගියවර නැවැත්වූ තැනින් කතාව පටන් ගමු.2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 යන ලියවිල්ලක් එලි දක්වනවා. ...
එකම දේ නැවත නැවත කරවන ග්‍රස්ථිය (Obsessive Compulsive Disorder) ~ගිමන්හල~ "චා දොර වහන්න බැරි වුනාද මන්ද" කාරයට නැගි සුගත්ට සිතින. හණික කාරයෙන් බැස ගත් ඔහු ඉදිරි දොරටුවේ හැඬලය දෙතුන් වරක් කරකවා දොර තල්ලු කර, දොර වැසී ඇති බව තහවුරු කර ගත්තේය. "අයන් එක ගැලෙව්වද මතකත් නැහැ"ඔරලෝසුව දෙස බලා නැවත නිවසට ඇතුලු වූ ඔහු විදුලි ස්තිරික්කය විදුලියෙන් විසන්ධි කර ඇති බව තහවුරු කරගෙන නැවත ඉදිරි දොර වසා කිහිප වරක් එය පරීක්ෂා ...
සහේතුක ආඩම්බරය ~ගිමන්හල~ "ඒයි අන්න අරූ එනවා""මේ ඌ මෙතනින් යද්දිම ඔක්කොම එකට කියමු""මෙන්න කුණු සමිතය එනෝ... අපෝ මුගේ ලඟ ගඳ.."සමිත කෝපයෙන් ඔවුන් දෙස බලත්ම ඔවුන් සිනා සෙමින් දිව ගියේය. සමිත කරබාගෙන යලි පන්තිය වෙත පා නැඟීය."එයාගේ තාත්ත පාරෙ කුණු අදින එකලු රස්සාවට කරන්නෙ"අසල සිටි යුවතියන්ගේ කතාවෙන් මදක් ඔහුගේ කන වැකින. කෝපයෙන් ඔවුන් දෙස රවා බැලූ ඔහු පංති කාමරයට ඇතිලු විය.මෙවැනි සිදුවීම් සමිතට අරුමයක් ...
ජීවිතය විඳින්න....! ~ගිමන්හල~ මුලින්ම අපි හිතල බලමු ඔබ දවසෙ උදේ අවදි වුන වෙලාවෙ ඉදල රෑ නින්දට යනතුරු මොකද කලේ කියල. උදේ පාන්දරින් නැගිටල කඩිමුඩියෙ ලකලෑස්ති වෙලා කාර්යාලයට / පාසැලට / අතිරේක පන්තියකට යන්න ඇති. යන අතරතුර ගමනෙදි ඉතින් විවිධාකර අපහසුකම් විදින්නට ඇති. සමහරු නිවාඩු පාඩුව ගියාට සමහරුන්ට නම් තැලිල පොඩි වෙලා යන්න වෙන්න ඇත්තෙ.වැඩට ගිය උදවිය නම් තමන්ගෙ රාජකාරියට අනුව මහන්සි වෙලා දවසේ ...
වෙස් මුහුණු (Fake Profiles) ~ගිමන්හල~ එක්තරා හවසක... මූණු පොතේ මිතුරු සංවාදයේ...ගයන්ත : තෑන්ක්යූ හොඳේ මාව ඇඩ් කර ගත්තටනිශාන්ති : හ්ම්ම් හොඳ කෙනෙක් කියල හිතුනා.ගයන්ත : :) ඒක නෙවේ හිම කිරිල්ලිගෙ හැබෑ නම කියන්නකෝනිශාන්ති : පිස්සු කොල්ලට නම මොකටද! :p එහෙනම් ඔයාගේ නම කියන්න.ගයන්ත : මම ගයාන්නිශාන්ති : මම නිශා............. ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ...
හිසරද අතර ප්‍රමුඛයා - ඉරුවාරදය (Migraine) ~ගිමන්හල~ මදක් ප්‍රමාද වී අවදි වූ කුමුදු ඇස් විවර කල සැණින් ඇස ගැටුණ හිරු එළිය ඇයට ඇති කලේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇඟට දැනුන අම්රාණික බව හා හිසේ බර ගතිය ඇය සිතුවේ ප්‍රමාද වී නිදා ගැනීම නිසා ඇති වූවක් ලෙසය. ඇය යලි දෙනෙත් පියා ගත්තාය.ඇසේ වම් පසින් ආලෝක ලපයක් ඇයට යාන්තමට පෙනෙන්නට විය. ඇය සිතුවේ එය එකවරම හිරු එළිය දැකීම නිසා ඇති ...
ඇත්තටම ඉංග්‍රීසි අමාරුද? ~ගිමන්හල~ දින කීපයකට කලින් සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ආවා. ඔයාලත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඇතිනේ. කොහොමද අහන්න ලැබුන ප්‍රතිඵල?ටිකක් ගම්පලාතකට වෙන්න ඉන්න මට නම් අහන්න ලැබුන ප්‍රතිඵල වලින් ගොඩක් දුර්වල ප්‍රතිඵල පෙන්වලා තිබුනේ ඉංග්‍රීසි විෂයට. මෙවර විතරක් නෙවෙයි හැම වසරෙම දක්නට ලැබෙන්නෙ මේ ප්‍රතිඵලයම තමයි.මොකක්ද මේකට හේතුව? ඇත්තටම ඉංග්‍රීසි අමාරුද?නමුත් නගරබදට වෙන්නට නම් තත්වය ටිකක් වෙනස්. වෙනත් විෂයන් වලට අඩු ලකුණු ...
ඔබෙන් ලද ජීවිතය....! ~ගිමන්හල~ "පුතා!! දොර අරින්න! මොකද මේ වෙලා තියෙන්නෙ!"වික්‍රමට දැඩි බියක් ඇති විය. මෙතුවක් කාලයට සිතිජ මෙසේ හැසිරී නැත. සිතිජ වික්‍රමගේ එකම පුතණුවන්ය. බිරිඳගේ මරණනින් පසු වික්‍රමට ජීවිතයේ සතුට හා බලාපොරොත්තුව වූවේ සිතිජය. සිය මවගේද උදවු ඇතිව සිතිජට පියෙක් මෙන්ම මවක් වීමටද වික්‍රමට හැකි වූවේ සිතිජ වෙත වික්‍රමගේ වූ අපරිමිත පිය සෙනෙහස නිසාමය.නවය වසරේ ඉගෙනුම ලැබූ සිතිජ හැම මොහොතක්ම සතුටින් ගත කල ...
තවත් එක් කතාවක්....! ~ගිමන්හල~ තොර තෝංචියක් නැතිව මොරදෙන දුරකථනයේ නදට අස්විද අවදි වූවේ ඒ දෙස නොරිස්සුම් බැල්මක් හෙලා ගෙනමය." ධනුකයා...! අද දවසත් ඉවරයි වගේ" සිතමින් දුරකථනය අතට ගත්තේය.මොකද බං නිවාඩු දවසේ වත් දෙයියනේ කියල ටිකක් නිවිහැනහිල්ලෙ නිදා ගන්න දියන්කො"ඇස්විදට තරහ ගොස් ඇති වගක් ධනුකට වැටහින."සොරි මචං, බොස් කතා කලා. ලබන සතියෙ අනිවාර්යයෙන් රිපෝට් එක භාර දෙන්නලු,තව ඩේටා ටිකක් මදි නේද? අද ට්‍රයි එකක් දෙම්මොත් ...
ඉගෙනීම රසවත් කරගමු! ~ගිමන්හල~ උසස් පෙල විභාගයත් ලඟ ලඟම එනවා නේද? නංගිලා මල්ලිලා දුම් දමාගෙන පාඩම් කරන කාලෙ. මේ කාලෙට ඉතින් මාත් උසස් පෙල කරපු හැටි මතකෙට එනව.කොයි කවුරු උනත් පාඩම් කිරීම, විභාග වලට මුහුණදීම වගේ දේවල් එතරම් කැමැත්තකින් කරන දේවල් නෙවෙයිනේ. අවිවේකය, මානසික පීඩනය, නිදිමත, සමහර විට ගෙදර උදවියගෙ වුවමනාවට වඩා කරන උනන්දු කිරීම් නිසා බොහොම අසීරු කාලයක් තමා ඔය කාලෙ. කොයි කොහොම ...
ජීවිතය සොයා යාම....! ~ගිමන්හල~ පංසලේ පිරිත් හඬ වටපිටාවේ රජකරමින් තිබූ මූසල නිහඩියාව පිංබර කමකින් පුරවන තුරු තමා මෙතෙක් ගැලී සිටි සිතුවිලි දාමයෙන් මිදෙන්නට අමාලිට නොහැකි විය. සුසුමක් හෙලා කොට්ටයෙන් හිස ගලවාගත් ඇය උන ලෙඩෙකු මෙන් ඇඳෙහි වාඩි වූයේ හිතේ වූ ඔත්පල බව ගතටද බෝ වූවාක් මෙනි.ජනේලයෙන් ගෙබිමට පතිත වූ අවසන් සැඳෑ හිරු රැස දෙස අනිමිසලෝචනය කරමින් අමාලි නැවතත් සිතුවිලි සයුරේ ගිලිණි.දින තුනකට පෙර සුමිත් ...
නිවරැදි විවේකයක්...! ~ගිමන්හල~ ලෝකෙ වෙනස් තාලෙ අලුත් කියල හැමදෙනාම නවීන පන්නෙට හුරුවෙලා. කොටින්ම කිව්වොත් විවේක ගන්නෙත් නවීන පන්නෙට. අපි ටිකක් කල්පනා කරල බලමුකෝ අපි විවේක ගන්න කියල කරන දේවල් ටිකක්.දවස පුරා වෙහෙසිලා රෑ කරුවල වැටෙද්දි ගෙදර ඇවිත් වතුර ටිකක් නාගත්තට පස්සෙ, දවසේ මහන්සිය ටිකක් අඩු කරගන්න කියල අපි මොකද ඊලඟට කරන්නෙ? වැඩි පිරිසක් කරන්නෙ රූපවාහිනිය ඉදිරියෙන් තැම්පත් වෙන එක. තවත් පිරිසක් පරිඝනකය ලඟට.ඊට ...
මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity) ~ගිමන්හල~ අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ගැන. සමහරු නම් මේ ගැන ගොඩක් කරදර වෙනවා, විවිධ දේ කරනවා ශරීර බර අඩු කර ගන්න. තවත් අය මේ ගැන සතේකට මායිම් කරන්නෙ නෑ. කොහොම වෙතත් මේ බර වැඩි වීම එහෙමත් නැත්නම් තරබාරු බව (Obesity) කියන්නෙ ඔබේ නිරෝගී බව නුදුරේදිම අවසන් වන බවයි. හැබැයි උවමනාව තියෙන කෙනෙක්ට මේ තත්වයෙන් මිදෙන්න කිසිම බධාවක් ...
හුස්ම පොද උදුරන ඇදුම රෝගය (Asthma) ~ගිමන්හල~ නිවාඩු දිනයක් වූ බැවින් සුමනා උදේම නිවස පිරිසිදු කිරීමට පටන් ගත්තාය. "නැගිටිනවා නැගිටිනවා, අවුරුදු දහ අටක් වෙලත් තාම පස්සට අව්ව වැටෙනකල් නිදි" යැයි පවසමින් ඇය දියණියගේ කාමරයේ මකුලුදැල් කඩමින් දොරරෙදි ගසා දමන්නට විය. "මොකක්ද අම්ම වදේ නිවාඩු දවසක වත් ටිකක් දවල් එනකල් නිදා ගන්න දෙන්නෙ නැහැනේ" සිරුරේ මැලි කඩා නැගිටිමින් සිතාරා පැවසීය.ඉන්පසු කිවිසුම් කිහිපයක් පිට කල ඇය "මොකද මේ ...