මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද? ~ගිමන්හල~ පසුගිය ලිපිය ඔයාල කියවන්න ඇති කියල හිතනවා. කියවපු නැති අය මෙතනින් ගිහින් බලන්න.මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)දැන් ඔයාල දන්නවා අනවශ්‍ය විදිහට බර වැඩි වීම නැත්නම් තරබාරුකම අපේ නිරෝගී දිවියේ අවසානය බව. ඉහත ලිපිය දකින්න කලින් වුනත් ඔයාල හැමෝම මහත, නැත්නම් බර වැඩි වීම නරකයි කියල දැනගෙන හිටියා. ඉතින් එහෙම දැන දැනත් බර වැඩි වුනේ කොහොමද? දැන් ඔයාල කියයි අනේ ...

මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity) ~ගිමන්හල~ අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ගැන. සමහරු නම් මේ ගැන ගොඩක් කරදර වෙනවා, විවිධ දේ කරනවා ශරීර බර අඩු කර ගන්න. තවත් අය මේ ගැන සතේකට මායිම් කරන්නෙ නෑ. කොහොම වෙතත් මේ බර වැඩි වීම එහෙමත් නැත්නම් තරබාරු බව (Obesity) කියන්නෙ ඔබේ නිරෝගී බව නුදුරේදිම අවසන් වන බවයි. හැබැයි උවමනාව තියෙන කෙනෙක්ට මේ තත්වයෙන් මිදෙන්න කිසිම බධාවක් ...

මිනිත්තු දහය ~ගිමන්හල~ වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත."අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන"මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්‍ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම් ය. "ඔයා තාම නියම ලස්සන දැක්කෙ නෑ" දේශාන් ආඩම්බර සිනහවක් මුව රඳවාගෙන පවසයි."මොනාද අනේ!! ...

දිරියක වරුණ ~ගිමන්හල~ "උසස් පෙල ප්‍රතිඵල අද අන්තර්ජාලයට" දවල් ප්රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින."මේ.. ඇහුනද විභාග ප්‍රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න""හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්‍රතිචාරය එපමණය."මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි."විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිය කියන්නෙ.""එහෙමද?"රංබණ්ඩා යලි කල්පනාවට වැටිණ. වෙහෙස මාන්සි වි පාඩම් වැඩ කල ලොකු පුතා කෙරෙහි ඔහු වැඩි බලාපොරොත්තු තබා සිටියේය. ඒ නිසාම ඉගෙනුම් වැඩ ...

විටමින් දී දරුවන් හැදීම ~ගිමන්හල~ උදෑසනම පළමුවෙන් බාහිර රෝගී අංශයට ඇතුල් වූවේ වයස අවුද්දක පමණ දරුවෙකු වඩා ගත් මවකි."ඉඳගන්න, මොකක්ද අමාරුව?""ඩොක්ටර් මේ ළමය කන්නෙම නැහැනෙ, බරත් හොදටම මදි කියල මිඩ් වයිෆ් නෝන කිව්ව. අනේ ඩොක්ටර් විටමින් මොනව හරි ලියල දෙන්නකො"පෙනුමෙන් දරුවා ක්‍රියාශීලීය, කෙසඟ සිරුරකට හිමිකම් කීවද රෝගී බවක් නොමැත."බබාව පොඩ්ඩක් ඇඳෙන් තියන්න බලන්න."මූලික පරීක්ෂා වලට අනුව උපතින් පිහිටන හදවත් රෝග හෝ වෙනත් සින්ඩ්රොමික ලක්ෂණයන් දැකිය ...

මකා දැමූ දේවල් ගොඩ ගන්නේ මෙහෙමයි ( Easy File Recovery) ~ගිමන්හල~ අපිට සමහර වෙලාවට අතපසු වීම් වෙනවා . සමහර වෙලාවට දෙලෝ රත් වෙන අතපසු වීමුත් වෙනවා නේද?එකක් තමයි අතපසු වීමෙන් පරිගණකයේ තියෙන ලිපිගොනු ඩිලීට් (Delete) වීම. ( ප්රතිචක්රිකරණ බදුනට (Recycle bin) නොගොස් නැවත ලබා ගත නොහැකි වන ලෙස මැකී යාම.)සාදා නිම කල Powerpont/word/Exel ෆයිලයක්, බාගත කර ගත් චිත්‍රපටයක්, පැරණි දුර්ලභ ඡායාරූප ගොනුවක්. මෙවැන්නක් අත්වැරදීමකින් ඔබ අතින් මැකී ගියොත් ඔබ මොකද කරන්නෙ?අන්න ...

ඔයාටත් හෙම්බිරිස්සාවද ( Common Cold ) ~ගිමන්හල~ දින කීපයකින් දැකිය නොහැකි වූ සිය මිතුරාව බැලීමට රන්ජන් ඔහුගේ නිවස බලා පිටත් විය."මොකෝ රන්ජන් පාඩම් කරන්න ආවෙ නැත්තෙ?""කියල වැඩක් නෑ මචෝ මේ හෙම්බිරිස්සාවක් හැදිල මට එපා වෙලා ඉන්නෙ, දැන් සතියක් විතර.""ඔව් මට මතකයි උඹ මැච් එක ගහන්න එනකොටත් හොටු බේර බේරනෙ හිටියෙ."ඔව් බං ඊට පස්සෙ දවසෙ ගිනි ගන්න උණ ගත්තනෙ., ඒ මදිවට අම්බානකට ගුටි කාල වගේ මුලු අස්ථි පංජරේම ...
සිහින දේශය ~ගිමන්හල~ 2027ක් වූ ජනවාරි 21ක් වූ අද දින ශ්‍රීලංකා මධ්‍යම පාලක කමිටුවේ පළමු නියමුවා වන මා සිය ධූරයෙන් විශ්‍රාම ගැනිමට සැරසෙමි. දෙවරක්ම මධ්‍යම පාලක කමිටුව මගින් මා මෙම තනතුරට තෝරා ගැනීම පිලිබඳ අද මම අතිශයින් සතුටට පත් වෙමි . මක් නිසාද ශ්‍රීලංකාව ලෝකයේ ප්රබලතම රටක් බවට පත් වූ අමරනීය දශකයක එහි නියමුවා වීමට ලැබීම නිසාය.අප රටේ අනාගත පරපුරට අප ආ ගමන් ...
(නො)දුටු සතුට ~ගිමන්හල~ “ඉක්මන් කරන්නකො සුජා දැන් වෑන් එක ඇවිල්ලත් ඇති.”අසංකගේ නොඉවසිල්ල සුජාතාට සිනහ පහල කරයි.“පොඩි එකෙක් වගේනෙ , මෙයාට තියන හදිස්සිය පුතාගෙ කෑම එක කවාගන්න කල් පොඩ්ඩක් ඉන්න” අසංක හා සුජාතා විනෝද චාරිකාවක යෙදෙන්නේ වසර දෙකකින් පමණය. නොපෙන්වා සිටියමුත් අසංකටත් වඩා එහි ආසාව ඇත්තේ සුජාතාටය. පුතුගේ වැඩ සඳහාම කාලය ගත කරමින් එකාකාරී දිවියක් ගත කරමින් සිටි ඇයට මෙම විනෝද චාරිකාව ඉඩෝර සමයක ...
ඕනෑම ඩ්රයිවරයක මෘදුකාංගය පහසුවෙන් සොයාගන්න (Driver Software Downloader) ~ගිමන්හල~ කාලයක සිට බොහොම උපකාරී වුන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. වයිරස් වලට ලක් වීමක් නිසා හෝ පරිගනකයේ කුමනකාරයේ දෝශයක් ඇතිවීමකදී අපට එහි දෘඩ තැටිය (Hard Disk) ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. මෙහිදි අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි පරිගනකයේ සමහර දෘඩාංග (Hardware) ක්රියාක්රිමට අවශ්‍ය එම දෘඩාංග වලට අදාල මෘදුකාංග සොයාගත නොහැකි වීම. එවිට නිසියාකාර ...
උණ වලිප්පුව දරුණු රෝගී තත්වයක්ද? ( Febrile Convulsions ) ~ගිමන්හල~ නන්දාවතී උදෑසනම අවදි වූවේ සිය දියණියගේ අටමස් වියැති පුතුට බැඳි හාල් කැඳ පිළියෙල කිරීමටය.ඒ පෙර දින රාත්‍රියේ දී දරුවාට හිස ගිණියම් වන්නට උණ ගැනී තිබූ බැවිනි.මොහොතකින් ඇයට ගේ තුලින් දියණිය බෙරිහන් දෙනු ඇසිණි,"අනේ අම්මේ ඉක්මණට එන්නකෝ පුතාට මොකක්ද වෙලා"හණික ගෙය වෙත දිව ගිය නන්දාවතීට දැකිය හැකි වූවේ ඇස් උඩ තබා ගෙන ගැහෙමින් සිටින දරු සිඟිත්තාය. කලබල වූ ඇයද කෑගසන්නට විය.ඒ ...
කෙටි විරාමයකට අවසර ~ගිමන්හල~ ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු ...
ප්‍රතිප්‍රහාරය (විද්‍යා ප්‍රබන්ධය ) ~ගිමන්හල~ "මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්""කවුද මේ වෙලාවෙ?කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගනිමින් ජයදේව ඇසීය. "අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්""හොඳයි මම එන්නම් කියන්න""ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෙකි."සමාවෙන්න මහාචාර්යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්‍ය ...
ඉදින් යනු මැන නුඹේ ලොව වෙත ~ගිමන්හල~ දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .. ...