පන්සීය පනස් ජාතක පොත් වහන්සේ PDF ෆයිල ලෙසින් බාගන්න Nohikmunuasa පන්සීය පනස් ජාතක පොත් වහන්සේ කියන්නේ ගොඩක් වැදගත් දෙයක්නේ , මේක E-Book ලෙස ගන්න තියෙනවා නම් ගොඩක් වටිනවනේ , මේ ෆයිල මට දුන්නේ මම නම දන්නේ නැති කෙනෙක් , ඒ වගේම මම ගරු කරන කෙනෙක් නම නොදන්නවා උනාට තවම .Download කරගන්න : http://www.mediafire.com/?ktqdn03hc71vinq ...
සයිබරයේ වින්දනීය හමුව ගම්පහ බ්ලොගර් ගේට්ටුව සහ තවත් කතා Nohikmunuasa ආයුබෝවන් පින්වතුනි . ඔබ මේ එකතු වී සිටින්නේ ගම්පහ බ්ලොග් ගේට්ටුවේ තවත් නිල බ්ලොග් අප්ඩේට් එකක සමගයි , ඔක්කම එවුන් ලියනවා ,හැමෝගෙම කතා තියෙනවා , එත් මටත් එකක් නොලිය අරින්නම හිත නොදෙන නිසා ලියල දාන්න ඕනේ කියල හිතුන , මේ වෙද්දී ශම්මිගේ ශිෂ් සුශ් සස් එකයි , දේව ගේ අඩවිය , රජා , අටමා ඇතුළු කීප දෙනෙක්ම පොස්ටු දාල ...
ජනවාරි 27 ගම්5 බ්ලොග් ලියන කියවන ඔබත් එනවද ? Nohikmunuasa වැඩිමනක් කරනා නැහැ , එන අය නම් දැනටමත් දන්නවනේ මොකෝ සිද්දිය කියල , අනිත් යට මේකයි කතාව , බ්ලොග් අවකාශයේ මිතුරෝ මගින් කීවට ඒ අය සදහා බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා ,සෑම් සහ අටම් පහුරා ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට අවශේෂ හිතවතුන් විසින් සලකන්න ලැහැස්ති වෙනවා මේ වෙද්දීත් , ජනවාරි 27 වන දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්යානේදී (ගම්පහ ...
වචන අස්සෙ වච්න හන්ගලා මෙසෙජ් යවන්න - Word Encoding Nohikmunuasa ක්රිප්ටොග්රපි කියද්දි ගොඩක් අය දන්නවනෙ මොකක්ද කියල . අපිට වචන එන්කොඩ් කරන්න නොයෙකුත් ක්‍රම තියෙනව . එත් මෙ හෑම එකක්ම ගොඩක් දුරට දන්න කෙනෙක්ට නම් අදුර ගන්න පුලුවන් මොන ක්‍රමයෙන්ද එන්කොඩ් කරල තියෙන්නෙ කියල . මම අද කියන්න යන්නෙ පිටතට අහින්සක වචන ගොඩක් වගෙ පෙනුනත් අස්සෙන් රහස් පනිවිඩයක් යවන්න පුලුවන් ක්‍රමයක් .හරියටම කිවොත් වෙබ් අඩවියක් පිලිබද.මුලින්ම යන්න මේ සයිට් ...
Skype Offline Install කරන්න ලේසියෙන් Nohikmunuasa Skype අපිට දෙන්නේ Online ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදියටනේ . මේ ක්‍රමයේදී අපිට මෙගා බයිට් 1 විතර ෆයිල් එකක් විතරයි බාගන්න වෙන්නේ . ඉතිරිය ඉන්ස්ටෝල් එකේ ප්‍රොසෙස් එකක් විදියට සොෆ්ට්වෙයා සෙට්අප් එක මගින්ම Install වෙනවා මේ වගේ කරන්නේ මේ සොෆ්ට්වෙයා එක දෙන අයට දැනට උන Downloads ගණනින් ඔවුන්ගේ දැනට ඉන්න යුසර්ල ගණන් කරන්න . අලුත් අප්ඩේට්ස් විදියට දෙන්න පුළුවන් නිසයි ...
Software නැතුව Goolge , Yahoo ඇඩ්ස් පරිඝනකයෙන්ම බ්ලොක් කරන්නේ මෙහෙමයි Nohikmunuasa අපිට මොනවා හරි අඩවියකට ගියාම එන කරදරයක්නේ සැරෙන් සැරේ Ads මතු වෙන එක . මේකට පිලියේම තමයි මේ Ads Block කරන එක , මේ වැඩේට නම් කිසිම මෘදුකාංගයක් උවමනා වෙන්නේ නැහැ , මම කියන්න යන්නේ කොහොමද Google සහ Yahoo වලින් අඩවි වලට දීල තියෙන ඇඩ්ස් මතු වෙන එක නවත්තන්නේ කියල . වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එකේ මෙන්න මේ ෆෝල්ඩර් එකට ...
ඔබේ පරිඝනකයෙත් DNS අවුල්ද ? DNS Flush කරන්නේ මෙහෙමයි Nohikmunuasa DNS Flush කරන එක ගැන දාන්න හිතාගෙන පොස්ට් එක පටන් ගත්තත් DNS ගැන පැහැදිලි කිරීමක් එක්කම පටන් ගන්න එක හොදයි කියල හිතුන අන්තර්ජාලයේ අපි Surf කරන විට එන අවුලක් තමයි හිටි ගමන් 404 page not found එරර් එකක් එන එක . සාමාන්යෙන් වැඩ කරන වෙබ් පිටුවලත් .අපි වෙබ් පිටු වල යද්දී ස්ලෝ වීම අවම කරගැනීමට Cache කරගනවා අපේ වෙබ් ...
හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ? Nohikmunuasa අද වෙද්දී බොහොමයක් අන්තර්ජාලයේ ජනප්‍රියම මාතෘකාවනේ මේ හැකින් කියන්නේ . ඒ අස්සේ ඇහෙන අනිත් ජනප්‍රියම වචනේ තමයි බැක්ට්‍රැක් (BackTrack) කියන්නේ . මේ ඇවිත් සාමාන්යෙන් අහන්න ලැබෙන දේවල් ටිකක් -WIFI හැක් කරන්න නම් BackTrack දා ගන්න මචං - කවුරු හරි WIFI Crack කරන්න පුලුවන්ද කියල අහල තිබ්බ පොස්ට් එකකටලැබුනු ප්‍රතිචාරයක් . -මම නම් යුස් කරන පට්ටම හැකිං ටුල් එක තමයි ...
ඔබත් Skype වයිරසයෙන් පිඩා විදිනවද ? එහෙනම් කියවන්න Nohikmunuasa මේ දවස් වල සීග්‍රයෙන් පැතිරිලා යන දෙයක්නේ ස්කයිප් වයිරසය (වෝ(ර්)ම්) . මම දැනුවත් උනෙත් තවත් බ්ලොග් එකක තිබිල . හැබැයි මේකට විසදුමක් නම් තිබුනේ නැති නිසා මම හිතුව කොහොමද මේ Skype Worm ඒකෙන් අපේ පරිඝනයකය අසාධනය වෙලා නම් ආරක්ෂා කරගන්නේ කියල කියන්න . මොකක්ද මේ වයිරසයෙන් වෙන්නේ මේ වයිරසය පැතිරී යන්න පටන් ගත්තේ නම් ගිය සිකුරාදා දින ඉදල වගේ. ...
Facebook Friend list එකෙ නැති අයටත් - Chat එක අවුල් අයටත් Facebook එකෙ මසෙජ් යවමු. Nohikmunuasa මෙක නම් පොඩි පහෙ ට්‍රික් එකක් වගෙ එකක් . facebook එකෙ අපිට මසෙජ් යවන්න බැරි අය ඉන්නවනෙ . මෙ අයට මැසෙජ් එකක් දාගන්න උවමනා අවස්තා ඔනෙ තරම් ඇවිල්ල ඇති සමහරුන්ට . මෙකෙදි කියන්න යන්නෙ කොහොමද මෙ වගෙ අයට මැසෙජ් එකක් දාන්නෙ කියල. මුලින්ම ඔයාට මසෙජ් එක යවන්න ඔනෙ කෙනාගෙ යුසර් නෙම් එක ඔනෙ කරනව . https://www.facebook.com/nohikmunuasa මෙක කොපි කරල ...
ඔයාගේ WiFi Connection එකත් හැක් වෙලාද ? Nohikmunuasa මේ දවස් වල වැඩියම අහන්න , දකින්න ලැබෙන කතාවක්නේ කොහොමද WiFI හැක් කරන්නේ ? කියල . ඉතින් WiFi Connection එකක් තියෙන අයට ටිකක් හාර්ට් Attack සිද්දියක් තමයි ඕක කියලා මට හිතුන . සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නෙක් උනත් දැන් තියෙන බොහොමයක් මෘදුකාංග යොදාගෙන කොහොමෙන් හරි අල්ලපු එකාගේ WiFi Connection එකට රිංගනවා . ඉතින් හැමෝටම ඕනේ ආරක්ෂා වෙනන්නනේ .හැබැයි කලින් කියල ...
ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 2 කොටස Nohikmunuasa ඔන්න මමත් ඊයේ දේශපාලන පොරොන්දුවක් දුන්න. සමාවෙන්න ඕනේ ඒ ගැන පොස්ටුව ඊයෙම දාන්න උනේ නෑ.ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න කියල පටන් ගත්තත් අන්තිමේදී කොටස් වලට කඩන්න උනා අද දෙවැනි කොටසමෙන්න පලවෙනි කොටස - ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - 1 කොටස කොටස් තුනයි තියෙන්නේ ඒ ...
CMD වලින් අපිත් Metrix වලට යමුද ? Nohikmunuasa මෙට්රික්ස්වල තියෙනලෝකේ ගමන් කරන විදිය ගැන විස්තර ගන්න සිස්ටම් එකමතක ඇතිනේ . මේ වගේ කෝඩ් එකක් අපිටත් පුළුවන් CMD (Command Prompt ) යොදාගෙන හදන්න . කරන තියෙන්නේ මේ යට දීල තියෙන Batch Script එක කොපි කරගෙන Notepad එකේ සේව් කරලා Metrix.batකියල සේව් කරගන්න එකයි . දැන් රන් කරලම බලන්න @echo off color 02 cls echo W ping localhost -n ...
FireFox වල Default සර්ච් එක වෙනස් වෙලානම් මෙහෙමයි හදාගන්නේ Nohikmunuasa හිටපු ගමන් අපි මොනව හරි සොෆ්ට්වෙයා එකක් Download කරපු ගමන් අපේ තියෙන Address Bar එකේ Default දෙන සර්ච් එක හෙවත් ගුගල් එක (සාමාන්යෙන් default එන එක ) වෙනස් වෙනවනේ . ඔය වෙලාවට ටිකක් තද වෙනවා Address bar එකම Search Engine එක වෙනුවෙන් භාවිහා කරන අයට මම කියන්න යන්නේ FireFox වලදී මේ අවුල හදා ගන්නේ කොහොමද කියලයි FireFox Open කරලා ...
බා ගන්න කලින් ඔන්ලයින් උබුන්ටු ට්‍රයි කරන්න - Try Ubunutu before Download Nohikmunuasa උබුන්ටු කිවම නොදන්නා අය නැහැනේ . හැබැයි ගොඩක් අය ලිනක්ස් කියන නමත් එක්ක තියෙන ඒවා භාවිතා කරන්න බයයි . පුරුදු නැහැ කියල . උබුන්ටු , ඩේබියන් ලිනක්ස් වලින් Develop උන මෙහෙයුම් පද්ධතියක්. මේක වැඩියම ජනප්‍රිය උනේ වින්ඩෝස් භාවිතා කරන්නනට ලේසි වෙන අයුරින් GUI එක සම්පාදනය කිරීමෙන් පස්සේ . ලිපියේ ලියන්න යන්නේ නම් UBUNTU ගැන නෙමයි . අපිට ඉන්ස්ටෝල් කරන්නත්, ...
පරිගණක වයිරස කාණ්ඩ හදුනා ගනිමු Nohikmunuasa පරිගණක වයිරස පරිගණකය බාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගණක පද්දතියට හානි කරමින් නැවත නැවත එය විසින්ම එය නිෂ්පාදනය කරගනිමින් පරිගණකයේ අඩංගු Data වලට හානිකරන වැඩසටහන් Boot Sector Virusමාස්ටර් බුට් රෙකොර්ඩ් එකෙහි හාර්ඩ් ඩ්‍රයිව් එක නැත්තම් ෆ්ලොපි ඩිස්ක් එකට තමයි මේ බුට් සෙක්ටර් වයිරස් එක බලපාන්නේ , මේ නිසා පරිගණකය බුට් වෙන විට පරිගණකය තුල ලිවීමේ අයිතිය දීල තියෙන සෑම දිහවකටම ...
Crack නැති මැල්වෙයාබයිට් ප්‍රෝ - Malwarebyte Pro Premium Key Nohikmunuasa 2012 ත් උදුවප් මාසේ කිසිම පොස්ට් එකක් නොදා ඉදල අද තමයි ඉතින් එකක් දාන්නේ , කලින් පොස්ට් කියවපු අය දන්නවනේ මගේ ඔය ක්‍රැක් කියන වචනෙට වැඩි කැමැත්තක් නැහැ කියල , මැල්වෙයා අපේ පරිඝනගේ ධාවනය වෙන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ක්‍රැක් කියන්නේ , සමහරු නම් කියනවා , ක්‍රැක් එකක් නිසා මේක වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුළුවන් , ඒ නිසා වයිරස් ...
ගෞතම බුද්ධ චරිතය සිතුවම් වලින් Download කරගන්න Nohikmunuasa පින්තුර 108 වගේ තියෙනවා , බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් ගොඩක් සිත්තමට නැගල තියෙනෙන් ඉන්දියානු ජාතික කෙනෙක් කියල තමයි මමත් දන්නේ නම් . ධර්ම දානය ලොකු පිනක්නේ :) , ඉතින් මේ ටික බෙදා ගන්න හිතුන සමහර පින්තුර මට දුන්නෙත් මම තවම නම දන්නේ නැති කෙනෙක් ,Download කරගන්න _- http://www.mediafire.com/?suled52hvr139io ...
Windows 8 වලට Start Button එක දාගන්නේ මෙහෙමයි , Nohikmunuasa Windows 8 Consumer Preview එකත් දැන් පිට වෙලා, ගොඩක් අය මේකට දැන් වෙනස් වෙලා නිසා දකින්න ඇති පොඩි වෙනසක් මේකේ , පොඩි කීවට ටිකක් ලොකු අවුලක් අපි වගේ අයට නම් මොකද ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ Start එක ක්ලික් කරලා අපිට් ඕනේ වැඩසටහන් හොයා ගන්නනේ , එත් ජනෙල් 8 තියෙන්නේ Metro Screen යනුවෙන් හදුන්වන සම්ප්‍රදායික Start Menu ඒකෙන වෙනස් ...
Kali Linux | security auditing OS | නව කාලි ලිනක්ස් සමග Nohikmunuasa ආයුබෝවන් වාසනාවන් ! සාමාන්යෙන් මාසෙකට සැරයක් පොස්ට් එකක් දාන නිසා අදත් කාලෙකින් ආවේ කියල කියන්නේ නැහැ ඔන්න , තවත් කාලෙකට දෙයක් ලියන්න වෙන්නේ නැති නිසා යන්න කලින් මේක දාල යන්න හිතුවේ . වැඩි හරියක් මගේ බ්ලොග් රිය පැත්තේ කරක් ගහන්නේ Information Security වලට ඔලුව දාන අය නිසා අදත් ඒ වගේම පොස්ට් එකක් තමයි , හැමෝම දන්නවනේ BackTrack Linux මෙහෙයුම් ...