නුතන සයිබර් වර්ගවාදීන් සහ ආගම්වාදීන් Nohikmunuasa මේ පොස්ට් එක කොයි ලේබලයෙන් මොන ටටිටලයෙන් දාන්නද කියල මට හරි හමන් අදහසක් එන්නේ නැත්තේ මොකදැයි සිතා බලන්න කලින් , නොහික්මුණු ඇසට දැනුන දේ ලිවිම වටියි සිතමි , ලියන්න මට හරි හමන් කලාවක් නැත , හිතුන විදියට ලියමි , මැතක සිට මගේ මුනුපොතේ Home ටැබ් එකේ පැතිරී යන වයිරසයක් මම සොයා ගතිමි , මුනුපොතේ ශෙයා කිරීම නමැති අංගය භවිතයෙන් ...
2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස Nohikmunuasa ආයුබෝවන් හැමෝටම , තව පැය කීපයකින් උදා වෙන 2013 වර්ෂයට හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ).ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා දෙන්නෙක් මැසේජ් කරලා අහල තිබ්බ ...
ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් කියවන්න - අවසාන කොටස Nohikmunuasa හෙන වෙලාවක් කල්පනා කරා අන්තිම කොටස ගලපා ගන්න. විනාශ කාරී හැකර්වරු . වගේම මොලේ විකාර උන අය නිසා අවුල් උන අපේ පරිඝනකේ ආරක්ෂා කරගන්න වගේම ඒ වෙන්න කලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල මේකෙදී විස්තර කරන්නම් . හැබයි මුලින් මේ කොටස් දෙක කියවලා අදහසක් ප්‍රකාශ කරලම එන්න අමතක කරන්න එපා . ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? වයිරස්/මැල්වෙයා වලින් ආරක්ෂා ...
ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ? Nohikmunuasa අපිට පුරුදු දෙයක්නේ හැමෝම කියන මේ වචන පේලිය " වයිරස් ගාර්ඩ් එක මොකක්ද මචං ? " , "අලුත් අප්ඩේට් දාගන්න" , "අපෝ..XXXX ද ? එකට YYY හැම වයිරස් එකක්ම අල්ලනවා " ඔය වගේ නා නා ප්‍රකාර කියුම් වල ඇත්ත නැත්ත ගැන එහෙම කියන බොහොමයක් දෙනාවත් දන්නේ නැතිව ඇති , මේ වෙද්දී වයිරස් (Malware / Trojan ) මගින් තත්පරයට infected ...
ඔබත් අන්තර්ජාලයේ ආරක්ශිතද ? Privacy Control - Doxing Nohikmunuasa මේක නම් ලියන්න හිතුවේ විශේෂයෙන්ම මුණුපොත නිසාමයි , මොකද අනිත් සමාජ ශලා අඩවි වලට වඩා වැඩියෙන්ම ප්‍රසිද්දියේම භාවිතා කරන්නේ ෆේස්බුක් එක නිසා , සයිබර් ආරක්ෂාව ගැන සාමාන්යෙන් දන්නා කෙනෙක් නම් ඩොක්ස් (Dox) කිරීම ගැන දැනුවත් ඇති . ආ හරි ඕක සිංහලෙන් පැහැදිලි කොරන්නත් එපාය. Dox කියල කෙටියෙන් හදුන්වන්නේ Documents (විස්තර) යන්නයි. මේ අන්තරජලයේදී කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම විනාසේ තමයි ...
වයිරස් ගාර්ඩ් එකත් හරියට වැඩද බලන්න |- වින්ඩෝස් Nohikmunuasa මේකත් නම් ඕනේ වෙන එකක් මම හිතන්නේ වින්ඩෝස් යුසර් ලට , අපි බලන්න යන්නේ අපේ පරිඝනකේ තියෙන වයිරස් ගාර්ඩ් එක හොද එකක්ද , එකට වයිරස් , මැල්වෙයා detect වෙනවද කියල . මුලින්ම අපි මේකෙදි භාවිතා කරන්නේ පොඩි කෝඩ් එකක් . හැබැයි ඔයාලගේ පරිඝනකයට හානි වෙන ආකාරයේ එකක් නම් නෙමෙයි. මේ කෝඩ් එක EICAR කියන ආයතනයෙන් "EICAR Standard Anti-Virus Test ...
Google IME සමග ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න දන්නවද ? Nohikmunuasa මේ වෙද්දී එන්න එන්නම ජනප්‍රිය වෙන එකක්නේ සිංහලෙන් ටයිප් කරන එක ඕනෙම ස්ථානයකදී .එත් සමහරුන්ට තවම මේ ගැන දැනීමක් නැහැ කොහොමද සිංහල භාවිතා කරන්නේ කියල . ගොඩක් අය හිතන්නේ හරිම අමාරුයි සිංහල ටයිප් කරන්න කියල .එත් Unicode ක්‍රමය භාවිතයදී අපිට සිංහලෙන් ටයිප් කරන එක හරිම ලෙහෙසි පහසු දෙයක් .හරියට ඔයාල මොබයිල් එකේ මැසේජ් එකක් ටයිප් කරනවා වගේ තමයි වෙන්නේ ...
Proxy / VPN වලින් ඇත්තටම හැංගෙන්න පුලුවන්ද ? ඇත්ත මෙන්න - 1 Nohikmunuasa ඔන්න ආයෙමත් කලෙකින් ලියන බ්ලොග් එකේ ලියන්න දෙයක් ආව , කලින් එක එක කෙනාගේ ඒවා දෙක තුනක් ශෙයා කරාද මන්ද සින්ඩි වලින් එලියට දාන නිසා , ඔක්කටම වඩා අවුල තියෙන්නේ බ්ලොග් ටෙම්ප්ලේට් එක එක්ක , අලුත් එකක් දැක්ක ගමන් දා ගන්න හිතෙනවා , පින්වතෙක් ඉන්නවා නම් මට යුනික් මෙව්වා එකක් හදල දෙන්න පුළුවන් නම් ජය වේවා ! :P හරි ...
Web Browser එක ආරම්භයේදීම මුර පදයකින් ආරක්ෂා කරන්න Nohikmunuasa කලින් කිව වගේ ලිපි ලියන එක නවත්තලා ටික කාලෙකට ගජේට් කෑලි ටිකක් ශෙයා කරනවා මේ දවස් ටිකේ දැන් :D , මොකද ඉතින් ඒවත් තියෙන්න එපාය . නැත්තම් කියවලාම එපා වෙයි සමහරුන්ට . අනිත් කාරණේ මගේ RSS Feedburner එකේ පොඩි අවුලක් වගේ තියෙනවා මම හිතන්නේ .මේ හෙන කාලෙකට කලින් ලියපු පොස්ට් දැන් සබ්ක්ර්යිබ් වෙලා ඉන්න මේල් වලට යනවනේ , ඒ ...
Digital Stenography - රහස් තොරතුරු සැගවීම Nohikmunuasa කියවපු අයට නම් මතක ඇති මම කලින් ලිව ස්ටේනොග්‍රෆි ගැන ඒ කිවේ දත්ත සැගවිමේ කලාව ගැන . කියෙව්වේ නැත්තම් රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_ - නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය - රහස් ලේඛන කලාව - Art of stenography පොස්ටුව කියවලාම එන්න . ඉතින් ඒ විදියට එක එක ක්‍රම තියෙනවනේ දත්ත සැගවීමට . මම කතා කරන්න ...
රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography Nohikmunuasa දන්නා නොදන්නා බොහොමයක් දෙනා කැමති මාතෘකාවක් තමයි අද නම් කතා කරන්නේ , Stenography (Steganography) එහෙමත් නැති නම් රහස්‍ය ලේඛන කලාව ගැන , මොකක්ද මේ Stenography කියන්නේ සරලව කියනවා නම් Stenography කියන්නේ කලාවක් , ක්‍රමයක් අපිට යම් කිසි පණිවිඩයක් හංගන්න පුළුවන් , Cryptography (රහස් ලේඛන අධ්‍යන කලාව ) ගැන මීලග පොස්ටුවෙන් කලින් දාපු මේ පොස්ට් එක බලන්න : වචන අස්සෙ ...
මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013 Nohikmunuasa මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook ) , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන දන්නා කෙනෙකුට ලියා පදිංචි වෙන්න පුළුවන් . 2011 වර්ෂයේ ...
මොකක්ද මේ Denial of Service (DoS) Attack කියන්නේ - I කොටස Nohikmunuasa ඔන්න ගිය අවුරුද්දේ අවසාන මාසෙත් කිසිම පොස්ටුවක් නොදා ඉදල , අදවත් පොස්ට් එකක් දාන්න හිතුන , සුබ පතනවා අයෙමත් හැමෝටම නව 2013 වර්ෂය සුබ වේවා කියල ! ඔන්න ඔහොමයි කලින්ම මේ පොස්ට් එක ලියන්න ගත්තේ :P , සාමාන්යෙන් මේ වෙද්දී අන්තර්ජාලය තුල තවත් අහන්න ලැබෙන වචන කිපයක්නේ ඩොස් ඇටැක් (DoS Attack - Denial of Service ) , ඩි ඩොස් ...
එකම Facebook ගිණුමට මුර පද තුනකින් ඇතුල් වෙන්න Nohikmunuasa ටිකක් සිත් ඇදගන්න මාතෘකාවක් වගේ නේද ;) , සාමාන්යෙන් අපිට ලොග් වෙන්න තියෙන අනිත් වෙබ් අඩවි වලට වඩා මුණු පොතේ වෙනස් කමක් තියෙනවා අපේ ගිණුමට ලොග් වෙද්දී .ඒ කියන්නේ අපිට මුර පද 3 කිං අපේ ගිණුමට ඇතුල් වෙන්න පුළුවන්පලවෙනි එක තමයි අපේ සාමාන්යෙන් භාවිතා කරන මුර පදය අපේ මුර පදය FacebookPassword කියල ගමු .දෙවෙනි එක අපේ මුර පදයේ Simple ...
Max Payne 3 Full Free ඩවුන්ලෝඩ් කරගන්න (10 GB) Nohikmunuasa ගොඩක්ම අය බලාගෙන හිටපු ගේම් එකක්නේ මේ . මැක්ස් පේන් 3 . ඔන්න නොමිලයේම ෆුල් ගේම් එක බාගන්න Low Recommended Specs OS: Windows 7/Vista/XP PC (32 or 64 bit) CPU: Intel Dual Core 3GHz or AMD equivalent RAM: 3GB System RAM GPU: NVIDIA GeForce 450 512MB RAM or AMD Radeon HD 4870 512MB RAM High Recommended Specs OS: Windows ...
වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ? Nohikmunuasa ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව . අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/ සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල හොක් එකක් ගහගෙන වැඩ කරන්නේ , ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික ...
මොකක්ද මේ හැකින් -What is the Hacking ? මුල ඉදල තේරුම් ගන්න Nohikmunuasa මොකක්ද මේ හැකින් -What is the Hacking ? මුලින් මේක කියල අවා නම් වැඩියෙන් හොදයි - ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි සාමාන්‍ය ආකාරයට කියනවා නම් පරිඝනක පද්ධතියක් තුලට අවසර තිබෙන ක්‍රමයට වඩා වෙනත් ක්‍රම භාවිතයෙන් එම පද්ධතියට ඇතුළු වන්නන් , කවුද මේ හැකර්වරු....... මේ අය ප්‍රධාන කොටස් තුනකට අන්තර්ජාල සමාජය වෙන් කරලා තියෙනවා , ඒ මේ පහත තියෙන ...
ෆේස්බුක් චැට් එකේ Memes යවන්න ලේසියෙන්ම Nohikmunuasa Facebook Chat එකෙන්ම Memes ලේසියෙන් යවන්න පුළුවන් නම් තවත් ෆන් වැඩේනේ :)මේක පොඩි ස්ක්‍රිප්ට් එකක් (මම ලිව එකක් නෙමේ ) , ඔයාල මේක ඉන්ස්ටෝල් කරගත්තම වෙබ් බ්රුසර් එකටචැට් එකේම මෙනු එකක් එවන Memes යවන්න පුළුවන් විදියට උත්සහ කරලම බලන්න ,උපුටා ගැනීම : http://areainet.com වෙතින් ...
වෙබ් අඩවියක IP ලිපිනය හොයාගන්න ප්‍රෝග්‍රෑම් එකක් අපිම ලියමුද ? Nohikmunuasa IP ලිපිනය හොයන්න නොයෙකුත්ක්රම තියෙනවානේ , CMD එකේම තියෙනවා කමාන්ඩ්ස් එකට .අපේම නමක් තියෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් භාවිතය තියෙනවා නම් තවත් සතුටුනේ . වැඩියෙන්ම තව වැඩි දුර නිර්මාණයන්ට උපකාරී වෙයිනෙ . මේ පහල තියෙන කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කරලා Save as වලදී anyname.bat ෆයිල් එකක් විදියට සේව් කරගන්න , @title Tracer - Ace :Coding@cls@echo off & ...
Default Web Browser එක Set කරගන්න අවුලක්ද ? Nohikmunuasa අපි භාවිතා කරන Software වල Default Program එක තෝරාගන්න අපිට ගොඩක් වෙලාවට ඉබේම දෙනවනේ විශේෂයෙන් වෙබ් බ්‍රවුසර් වල . එත් අපි අපේ තීරණය සහතික කල පසුත් අපිට උවනාවක් අවොත් මේක වෙනස් කරගන්න උවමනායි කියල සමහර අයට පොඩ්ඩක් අවුල් යනවා කරන්න තියෙන්නේ නම් සුළුම දෙයක් ඒ තමයි අපේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන Default Program කියන අංගය බාවිතා කරලා අපිට උවමනා ...