ඔබ ලගම හිදින්නම්.... Flying Dreams මුලු ජීවිතේ පුරාවටඔබෙ ලගට වී හිදින්නටවරම් මට නැතුවාට...ජීවිතේ තනි දැනෙන මොහොතකඔබෙ ලගින් හිදින්නම්.... නුබත් සමගින් නුබට ලන්වීසිනාසෙන්න බැරිවූවාට...හිත පුරා දුක දැනෙන මොහොතකඔබ ලගම හිදින්නම්....මේ ඇස් පියන් යටමොහොතකට හෝ ඇවිත් නුබ රැදෙයි නම්...නුබේ තුරුලේම මාමේ දෑස් පියන්නම්.......♥ ♥ ...
ඔයා ඉක්මනට එන්නකෝ..... Flying Dreams ඉවසිල්ලක් නැතිව මග බලන ඇස් දෙකටසැනසිල්ලේ ඔයා දිහා බලාගන ඉන්නඔයා කොයි වෙලේද හිනාවක් අරගනමගේ ඇස් ඉස්සරහට මතු වෙන්නේදැන් නම් මට මග බලලම ඇති වෙලා ඔයා එක්ක තරහත් එනවා හ්ම්ම් අද එන්නකෝබොරු තරහක් අරගන පැත්තකට වෙලා බුම්මගන ඉන්නම් මම ඇවිල්ල පුළුවන් විදියකට යාලු කරගන්නයි තියෙන්නේඅදනම් යාලු වෙන්නෙම නෑඑහෙම කිව්වට තරහ වෙලා ලගින් ඉන්න හරි කමක් නෑඔයා ඉක්මනට එන්නකෝ..... ...
ආදරය...... Flying Dreams කාගේ වුනත් ජීවිතය නලවන...කාගේ වුනත් ජීවිතය හඬවන....කාගේ වුනත් ජීවිතය හොලවන...ලස්සන කරන්න..විනාශ කරන්න මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවාමේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා.විදින්න විඳවන්න රඟන්න රඟ දෙන්න කරන්න ඕනි දෙයක් තමයි...ආදරේ... ...
ආදරය කරන්න.. Flying Dreams ආදරය කරන්න..තමන් ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරයක් ලබන්න...අපි කවුරුත් කැමතියි..ඒත් ඒ ආදරේ අපිව රවට්ටල ගියොත්..?? හ්ම්.. ප්‍රශ්නයක් නේද?? පොඩි නෙමේ ලොකු ප්‍රශ්නයක් ඒක අපේ හදවතට..තමන් ආදරේ කරන කෙනා.. ඔයාට ඇත්තට ආදරේ කලත් නොකලත්..ඔයා අවංකව ආදරේ කරන්න... කවදහරි ඔයට මතක් කරල සතුටු වෙන්න පුළුවන් වෙයි..මම ඇත්තටම ආදරෙ කලා නේද කියලා.. ඒ වගේම එයා කවදහරි දුක් වෙයි.. අනේ මට අවංක ආදරය අඳුරගන්න ...
ජීවිතය Flying Dreams ජීවිතය******ජීවිතය කියන්නෙවෙලාවකට විදවනතවත් වෙලාවකට විදිනතමන් කලදේ ගැන දුක්වෙනවෙලාවකට සතුටක් හිතෙනවෙලාවකට හඩා වැලපෙනවෙලාවකට සිනාසෙනවෙලාවකට අඩමින් සිනාසෙන පැතුම් ගොන්නක් හිතේ ගොළුකර ගනිපුහරිම අපූරු දෙයක්.. ...
ආදරණීයයන්ට සෙනෙහසින්... Flying Dreams අපේ ජීවිත වලට විවිධාකාර මින්ස්සු මුණගැහෙනවා. ඒත් ඒ හැමෝම අපේ යාලුවො වෙන්නෙ නෑ. ඒ වගේම යාලුවො වුන ටික දෙනා හැමදාමත් හිත්වල ජීවත් වෙනවා... කවද හරි අපි අපිට මුනගැහේවි. සමහර විට කවදාවත්ම එහෙම නොවේවි... ඒත් අපේ යාලුකම හිත ඇතුලෙ තාමත් ජීවත් වෙනවා. මේ කවිය අන්න ඒ ආදරණීයයන්ට සෙනෙහසින්... ...
අමතක කරන්න එපා.... Flying Dreams ඔබ ඉහළට නගින විට අතරමගදී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා. ඊට හේතුව ඔබ පහළ බසින විට ඔවුන් නැවත මුණ ගැසිය හැකි හෙයිනි.
සතුට Flying Dreams කියා ගන්න බරි සතුටක්, සිත වෙලා ගෙන., ඒ ඇයි දන්නවාද... මම හරි වාසනාවන්තයි.. කියලා දැනෙන නිසා., දෙවියන් මම වෙනුවෙන්. ආදරයක් මවලා.... ආදරයක් තිලිණකරලා.. සදා කාලයටම,, ඔයා දන්නවාද වස්තූවේ ඒ. කවුද කියලා....... මගේ ඒ ආදර වස්සානේ. නුඹයි රත්තරනේ.... මම වෙනුවෙන් මැව්. මගේ ආදර ගමන් මගේ. සදාකාලීක නිවහනයි නුඹයි පැතුමි .... ♥♥ ...
ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න.. Flying Dreams ඔබට දුරස්වන්නාට සතුටින් අත වනන්න.. ඔබට සමීප වන්නාට දෑත දිගු කරන්න.. ඔබට නොලැබෙන දෙයට ෛවර නොකරන්න.. ලද දේවල් වලට සමීප වන්න.. වැරදුනු තැනට හේතු විමසන්න.. නිවැරදි තැනට උඩගු නොවන්න.. නමුදු........ ප්‍රර්ථනා බිඳුණු තැනට කඳුළු වැය නොකරන්න.. එවිට........ නුඹ සැඟ වු කඳුළු මතු දාක සිනාවන් හා සම සමව එක්ව විඳගන්න ශේෂ වනු සත්තයි... ඇසුනාට කීවාට දඩිබිඩි නොවන්න දෑසින්ම දැක්කාම බුද්ධියෙන් විමසන්න ...
ජීවිතයට ඉඩ දෙන්න... Flying Dreams ජීවිතයට ඉඩ දෙන්න... අතේ කුඩයක් තියෙන මිනිස්සු වැස්සට බය නෑ... හිතේ හයියක් තියෙන මිනිස්සු ප්‍රශ්න වලට බය නෑ... නිවැරදිම පුද්ගලයන් ජීවිතයට ලං කරගන්න නම්... වැරදි පුද්ගලයන්ට ජීවිතයෙන් යන්න දෙන්න... Photo හරි ලස්සනයි... ඒවට හිත් focus නොවෙන නිසා... මිනිස්සුන්ට ඕන තමන් ගොඩාක් කැමති, ආදරය කරන, ආස කරන දේවල් එක මොහොතකට හරි තමන්ගේ කරගන්න... ඒත් එහෙම දේවල් දිහා ඈතින් ඉඳන් බලලා සතුටු ...
කවදාවත් ඇත් වෙන්න එපා Flying Dreams මං මටත් වඩා ආදරේ කරන ඔයා ලග නැතුවහම මට ගොඩාක් පලුයි දැන්... ඔයා දැන් මගෙ ජිවිතෙම වෙලා... ඔයාට මං බනිද්දි බයම බය ගුල්ලියෙක් වගෙ අහන් ඉද්දි මට ගොඩාක් දුක හිතෙනවා... මං මේ තරම් පිස්සු වැඩ කරද්දිත් ඔයා මත් එක්ක තරහ වෙන්නැත්තේ මාව එච්චරටම තෙරුම් ගත්ත නිසාද... ඔයාව මගෙ කරගන්න බැරි වුනත් ඔයාගෙන් ලැබෙන මේ යාළුකමට මං ගොඩාක් ආදරේයි... මාව තනි ...
ජිවිතය Flying Dreams ජිවිතය විනිශ්චය කිරිමට ඔබ කවුරෑන්ද? මා නිර්දොෂි නෑති බව මා දනිමි, නිර්දොෂි නොවන්නෙමි එහෙත් ඔබ ඈගිල්ලි දිගු කිරිමට පෙර ඔබ නිවෑරදිද කියා සෑක හෑර දෑන ගන්න
Untitled Post Flying Dreams ජිවිතේ වෙනස් වෙන විදිය.... හිතාගන්නවත් බෑ....... දවසින් දවස....... පැයෙන් පැය.... තත්පරෙන් තත්පරේ..... මුළු ලොකෙම වෙනස් වෙනවා... මිනිස්සු වෙනස් වෙන්නෙ මොන තරම් ඉක්මනින්ද........? ...
සිතුවිල්ල Flying Dreams මගේ හැම සිතුවිල්ලෙම, කොතන හරි ඔයා ඉන්නවා... මගේ හිත හොරෙන්ම, ඔයා ලග නැවතිලා... ඉතින් මට කොහෙද තනිකමක්....සිරිපොද ඇවිත් ඇගේ වදිනවා.. එත් මට සිතලක් දැනෙන්නේ නෑ... ඔයාගේ සෙනෙහසේ උණුසුම, මගේ මුළු ආත්මය පුරාම පැතිරිලා... මම ආසයි හැමදාමත් ඒ, සිතුවිල්ලෙම රැදිලා, හදවතින් හරි, ඔයා ලගට වෙලා ඉන්න ලැබෙනවා නම්... ඉතින්, ආයේ කවදාවත්, ඒ සිහිනෙන් මාව, අවදි කරන්නෙපා.... ...
හැමොටම ජය... Flying Dreams අම්මා තාත්තා ඇර අපිට අපි තරම් කවුරුත් ආදරෙ නෑ... ආදරෙයි කියලා මැරිගෙන පස්සෙන් ඇවිත් යාළුවෙලා පන දිගෙන හිටියත් තරහ වුනහම දවසයි දෙකයි... මාසයක් ඉදියි... ආපහු වෙන කෙනෙක් සෙට් කරගන්න අය මේ ලොකෙ ඉන්නෙ... ඉතින් ඔනවට වඩා කාවවත් විස්වස කරන්න එපා... මොකද එකෙ ප්‍රතිඵලෙ ඇස් දෙකටම විදපු අයත් ඇති... නැති අයත් ඇති... තමන් ගැන විශ්වාසෙ තියාගෙන මුලින්ම තමන්ට ආදරෙ කරන්න... තමන්ට ...
Untitled Post Flying Dreams ඔබව තේරැම් ගන්න බැරි මිනිස්සුත් එක්ක.. ජිවිතේ බෙදාගන්න එපා.. ඔබේ ජිවිතේ ඒ අයට විහිලුවක් වේවී.............
දන්නවද..... Flying Dreams අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......? ඒ ඔයාගේ සුවඳ පපුතුර ජීවිතේ එපා වෙද්දි , කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි , හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න ඔය පපුව තරං ආදරණීය තැනක්. වෙන කොහෙවත් නෑ රත්තරං.... ආදරෙන් පපුවට තුරුළු කරගෙන නළල ඉඹිනකොට.... හිස අත ගාල සනසනකොට.... ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව... මට මාව නැති උනත් මේ ...
අපි මොන සෙල්ලම් දැම්මත් කවදා හරි පොලවට පස් වෙනවානේ... Flying Dreams අපි මොන සෙල්ලම් දැම්මත්කවදා හරි පොලවට පස් වෙනවානේ...අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බැ.. අපිට අනිත් මිනිස්සු වගෙ වෙන්න බැ ඇත්ත එකයි. හැබැයි අපිට අපිව හදා ගන්න පුලුවන්... අපිට අනිත් මිනිස්සුන්ගේන් සතුට බලාපොරොත්තු වෙන්න බැහැ... අනික අපිව සතුටු කරන්න අනිත් මිනිස්සු බැදිලත් නැහැ...හැබැයි අපි ඉන්නෙ සතුටින් නම්.. අපි වටෙ ඉන්න අය.. අපි ආදරෙ කරන අයව සතුටු කරන්න අපිට පුලුවන්... අපි අපෙ සතුට ...
Untitled Post Flying Dreams ඔබ "ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න..... ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න...... ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස...,.හොඳ පමණක් ඔබට සොයාගත නොහැකි බව දකින්න....... ඔබ හොඳ පමණක් සොයන්නේ නම්..., ඔබට සොයමින් සිටිනවා හැර...., ජීවිතයේ වෙන කාර්යයක් කල නොහැකි වනු ඇත....... මන්ද? ඔබ සොයන්නේ නොමැති දෙයක් හෙයිනි......." ...
Untitled Post Flying Dreams ජීවිතය තියෙන්නේ විදින්න මිසක් .... විදවන්න නෙවේ එත් ... අපි ජිවිත කලේ පුරාවටම වැඩිපුරම කරන්නේ විදවන එක... එක දයිවයේ නපුරුම පලිගැනීමක්.... .ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්න මිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේ එත් අපි ජිවිත කාලෙම කරන්නේ මහවැලියටත් වඩා කඳුළු හෙලන එක එක දරාගන්න බැරි අවාසනාවක්..... හදවත තියෙන්නේ සැනසෙන්න මිසක්.... අවුලගන දුක් විදින්න නෙවේ එත් අපි ජිවිත කලේ ...