Untitled Post Flying Dreams ආදරෙන් ලන් වෙලා දුරස් වෙන්නේ කොහොමද අපි කියා දෙන්න අපේ මතක අමතක කර සැනසෙන්නට හඳේ නැගුනු සෙනෙහස අපේ මකා දමා දිවි ගෙවන්න මැවු සිහින ,පැතු පැතුම් අපේ වෙලා එකට ඉන්න හුස්ම තරම් ලගින් ඉන්න නුඹ නැතිව එක මොහොතක් සිහිනයක්ද මේ දකින්නේ රත්තරන් මට කියා දෙන්න ...
Untitled Post Flying Dreams ''ජීවිතය සාර්ථක කර ගැනීමට නම්, ඈත පෙනෙන අඳුර ගැන නොතැවී ඉදිරියට ඇති ප්රශ්නවලට මුහුණ දිය යුතුය.''
Untitled Post Flying Dreams සිතට වද දෙන දුකම හඳුනන පෙමක පැටලුන වරද හන්දා අහස හඩවන වැස්ස තරමට කඳුළු හෙලුවද නෙතත් මන්දා .දුකම තවරන සිහින අපමන නුබම අරගෙන ඇවිත් යන්නා නුබට අමතක නුබෙම හීනෙක සතුට විඳගෙන මමත් උන්නා මගෙම හීනෙක නුබගෙ අතගෙන කෙනෙකු යන හැටි මටම පෙන්නා නිතර යන එන මගක ඉඳගෙන නුබගෙ දෙස මම බලන් උන්නා...... ...
Untitled Post Flying Dreams ඔබට පුළුවන්..... අපි හැමකෙනෙක්ටම හැම දෙයක්ම බැරි වුනත්.... ඕන කෙනෙක්ට මොනවම හරි දෙයක් පුළුවන්.... සමහර වෙලාවට එක් දෙයක් අපිට කරගන්න බැරි වුනොත් මොනවම හරි නොලැබුනොත් අපිට දැනෙන්නේ ලෝකෙම නැති වුනා කියලා.... ඒත් ටිකක් හිතල බලන්න අපිට වඩා මොනතරම් දේවල් අහිමි අය මේ ලෝකේ ඉන්නවද? එහෙම හිතුවොත් අපි පුංචි දෙයක් වෙනුවෙන් අපේ මුළු ජීවිතේම එක තැන නතර කරගෙන නේද? හිතන්න ...
Untitled Post Flying Dreams ඔයා දන්නවද.... ඔයා දන්නවද මං හුස්ම ගන්න හැම හුස්මක් ගානෙම ඔයා මගෙ හිතට එනවා කියලා... ඔයා දන්නවදමං දකින හැම හිනෙකම ඔයාම විතරයි ඉන්නෙ කියලා... ඔයා දන්නවද ඔයා මගෙන් ඇත්වෙන හැම හිනයක් ගානෙම මගෙ හුස්ම ටිකෙන් ටික නවතිනවා කියලා... ඔයා දන්නවද ඔයා මගෙන් සදහටම ඇත් වුනොත් සත්තයි මගෙ හුස්ම නවතියි කියලා... මං ගන්න හැම හුස්ම පොදක් ගානෙම ඔයා මගෙ ලග ඉන්නවා ...
Untitled Post Flying Dreams පියාඹන සිහිනඅපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව.අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද?ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන ...