ජීවිතය කියන්නෙ Flying Dreams ජීවිතය කියන්නෙ අපිට ලැබුන දෙයක් අපිට ලැබුන දෙය අරගන අපි ඉදිරියට යනකොට හිතන්නෙ අපිට හැමදෙම ලැබිලා ඉවරයි මොකද අපි හදන්නෙ තවත් කෙනෙක් පාගගන ඉදිරියට යන්න නැත්නම් පාගලා දාලා හිනාවෙන්න එත් ජිවිත කියන්නෙ මොනතරම් අවිස්තිර දෙයක්ද අපි ගග ක් ගමු වේගයෙන් ගලාගන යන ගගක් අපි කටවත් නවත්වන්න බැ කොච්චර බැමිබැන්දත් එක්කො බැම්ම කඩාගන යනවා නැත්තම් බැම්මට උඩින් යනවා ගග කවදාවත් නවතිවන්නැ ...
දන්නවද? Flying Dreams දන්නවද?ලෝකයේ සාර්ථකතත්වයට පත්වූ බොහෝ දෙනාගේ විනෝදාංශය සිහින දැකීමය.සැලසුම් සැකසීමය.කියවීමය ලෝකයේ සාර්ථක වූවන් ජංගම දුරකථන භාවිත කරන්නේ නැත.අපිළිවෙලක් සහිත බොහෝ මිනිසුන්ගේ අත්වල විවිධ පැහැති,හැඩකාර ජංගම දුරකථන ඇත.ඔවුන් වැඩිම කාලයක් ගත කරන්නේ ඒවා සමඟය.සාර්ථක මිනිසා කතා කරන්නේ අඩුවෙනි.වැඩියෙන් වැඩ කරයි. ඔවුන් තේ,කෝපි,සලාද,වයින්,පලතුරු හා සංවේදී සංගීතයට ප්‍රියය.වැඩියෙන් ඇවිදින්නට ප්‍රිය කරන්නේද ඔවුන්මය.සාර්ථක මිනිසා තම බැංකු ගිණුමේ ඇති මුදල් වලට වඩා තම ආත්ම ශක්තියට ආදරය ...
ටිකක් කන්දෙන්න..... Flying Dreams මේ හැමදෙයක්ම අපි හිතනේ අපිට පෙන දෙයින් විතරයි අපිට පේන දෙය හිතලා අපි තිරනයකට එනවා තිරනය කරනවා එත් අපි කවදාවත් හිතනේ නැ එ අපිට පෙන්න දෙය එහා පැත්තෙ ලොකු ඇත්තක් ලොකු දුක ක් හො සතුටක් තියනවා ලග ඉන්න කෙනාදිහා බලලා තිරනයක් ගන්නවට වඩා ටිකක් ඇත බලලා එ කෙනා දිහා බලලා එයාගේ නොපෙනේන .....නොපෙන්න ඉන්න හදවතට එබිලා බලන්න .....එතකොට ඔයාලට පුලුවන් ...
ස්ථිර ලබැඳියාව... Flying Dreams මිට ගොඩක් කාලෙකට ඉස්සෙලා මම එක පුංචි කවියක් ලියුවා..කිසිම හේතුවක් නැතුව ඔහේ වචන ටික ගලපලා ලියුව මිසක් එකේ මහලොකු ගැඹුරු අර්ථයක් හොයන්න ගියේ නැහැ මම.එත් අද හිතෙනවා ඒ කවිය මම ලියල තියෙන්නේ අපිට කියලා....ඇත්ත ආදරේ කරන්න වෙන කිසිම දෙයක් ඕනි නැහැ ආදරේ කරන්න ඕනි ආදරේ විතරමයි..ආදරේ කරන්න එක්වීම වෙන්වීම බලපාන්නේ නැහැ..ආදරේ කරන්න බලපාන්නේ ආදරේ විතරමයි...කවුදෝ මන්ද කියලා තිබ්බා ආදරේ අවසාන ...
හොද යාලුවො.... Flying Dreams සමහර හොද යාලුවො ඉන්නවා පෙරුම්පුරලවත් හොයා ගන්න බැරි අය ...බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෝ කිව්වේ එහෙම පෙරුම්පුරාගෙන ආපු දයාබර මිතුරන්ට ...මිත්‍රත්වය කියන්නෙ අසාමාන්‍ය ආදරණීය බැදීමකට ...ඒ වගේ ආදරණීය බැදීමක් කෙනෙකුගේ හිතේ ඉබේ පහළ වෙන්නෙත් නෑ ...කිව්වත් වගේ ඒකට සංසාරේ පෙරුම් පුරන්න ඕන ඇති ...හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ .. ...
සිනහව රැකගනිම Flying Dreams ආදරය ජිවිතයට ඔනේ මොකද අපේජිවිතය පටන් ගන්නේ ආදරයේන් ඉවරවේන්න ඔනේ ආදරයකින් අපේ ජිවිතැක රාමුවකින් කොටුවේලා එක රාමුවකට අපි වැටිලා අපි හැමොම බලන්න එක රාමුවකින් අපිට පුලුවන්නම් එ රාමුවේන් එලියට ඇවිත් ලොකේ බලන්න ලොකුවේනසක් තියනවා අපි ජිවිතය එපාකියද්දි ජිවිතය ඉල්ලන අය මොනතරම්ඉන්නවද ආදරය ලොකයේ වටිනාම දෙයමොන දෙ තිබුනත් ආදරය තරම් බල වේගයක් ලොකෙම නැ ආදරය වේනුවෙන්ජිවිතය දුන්න අය දෙන අය අප ...
කාටද වැඩිපුරම ආදරේ Flying Dreams ''කාටද වැඩිපුරම ආදරේ කියල මගෙන් අහන්න එපා .මොකද අද ඔයාට ආදරේ කරන්න හරි මම ජිවත් වෙන්නේ මට ජීවිතය දුන් මගේ අම්මා තාත්තා නිසා.මගේ ජිවිතේ පලමු තැන ඒ දෙන්නා නිසා. දෙවැන්නයි ඔයා. කරුණාකර වරදවා වටහාගන්න එපා. හදවතක් ඇත්නම් ඔබට මා කියූ දෙය වැටහෙන්න ඇති.''ඔයා ආදරය කරන කෙනාට මෙහෙම කිව්වහම එයා ඔයාගෙ ආදරේ ප්‍රතික්ශේප කරලා ඔයාව දාලා යනවනම් ඔහුට හෝ ඇයට ඔබව ...
තේරුම් ගන්න බෑ.... Flying Dreams ලස්සන කෙල්ලෙක් දැක්කමඕනම කොල්ලෙක් ඒ කෙල්ල දිහාහැරිලා බලනවා...නැත්තම් ඌ කොල්ලෙක් නෙවේඑත් ජිවිත කාලය පුරාවට තමන්ගෙම කරගෙන,පපුවට තුරුළුකරගෙන,කියාගන්න බැරිතරමටආදරය කරන්න හිතෙන්නේඑකම එක කෙල්ලෙක්ට විතරයිඒත් තමන් කෙල්ලට කොච්චරආදරෙයිද කියල කියන්න ඕන උනාටතේරෙන්නේ නැඑක කියන්නෙත් නැඒ කොල්ලොන්ගේ හැටිගලක් වගේ හිතක් තියනවාකියල පෙන්නුවටඕනිම කොල්ලෙක්ගේඇස් දෙකට කදුලක් ඉනුවොත්උනන්නේඒ කෙල්ල හින්දවිතරමයිඅවාසනාවට සමහර කෙල්ලන්ටඒක තේරුම් ගන්න බෑ.... ...
සිතුවිල්ල.... Flying Dreams සෑම දෙයක්ම ලබමින් ජිවත් වන අපි සුළු අහිමි විමකදි කඩාවෑටේන්නෙ ලොකයම අහිමි වුනා වගේ....එත්මදක් ලොකය දෙස බලන්න අපට හොද නරක දිහා බලන්න පුලුවන් කෑගලා අඩන්න පුලුවන්හෑම ශබ්දයක්ම අසන්න පුලුවන් අපිට දුවන්න පුලුවන්....එත්අපිට මොනවද නෑත්තේ අපි ට හෑමදෙම තියනවා හිතේසතුට නෑ....මේ දෙවල් නෑතිකේනෙක් දිහා බලන් ඉන්න ඔවුන්ට හෑමදේම නෑ එත් මුහුණේ හිනාව තියනවාසතුට තියනවා.....එ නම් ඔවුන් ඈත්තට මුණ දෙනවා ඈත්ත ඈති ...
අම්මා..... Flying Dreams ජීවිතයේ අමා පැන් පොදඔබයි මගෙ අම්මේමේ දිවි කතරේ දැනුනසිසිල ඔබයි අම්මේපැතුම මා ඔබයි සංසාරේ ජීවන කතරේ දෙපය නගන්නටවිසකුරැ සැහැසි ලොවේදෑත දෙපය මගෙ සවිමක් කලසවිය ඔබයි අම්මේපැතුම මා ඔබයි සංසාරේඋපදින වාරේ අසල රැදෙන්නටහැමදින නිබද මගේසෙනෙහස් දහරෙන් මා සුවපත් කල ඔසුව ඔබයි අම්මේපැතුම මා ඔබයි සංසාරේ ඔබයි සංසාරේ ...
තාත්තා.. Flying Dreams තාත්තා.....මොන තරම් බරක් හිතට දැනෙන වචනයක් ද...ජිවිතේ මම දන්නා විදිහට අම්මා කියන්න කලින් තමා අපි තාත්තා කියන්නේ...එහෙම කියන්නේ මගේ අම්මා...මම මුලින්ම කිවුවේ තාත්තා කියලලු...සමහර විට ඒ නිසා වෙන්න ඇති තාත්තගේ ආදරේ බරට දැනෙන්නේ...මගේ තාත්තා මට මිල කරන්න බැරි අමිල වස්තුවක්...තාත්තා අපේ ලෝකේ රජෙක් ඒ වගේම වීරයෙක්...තාත්තෙක් ගේ ආදරේ බර අපේ පපුවට දැනෙන්නේ කවදාහරි ඒ පුතා තාත්තා කෙනෙක් උනාම...ඒ දුව දීගෙක ...
◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►► Flying Dreams ◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►►1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට/ඇයට ලබා දෙන්න, එය කල යුත්තේ හදවතින්මයි. 2. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ...3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න.4. "මම ඔයාට ආදරෙයි...." කියද්දි හදවතින්ම කියන්න. 5. කාගෙන් හෝ සමාව ඉල්ලන විටදි කෙලින්ම ඔහුගේ දෑස දෙස බලන්න. 6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් ...
සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු.. Flying Dreams ස්තිරවම ආදරයෙන් බෑදුනත්ජිවිතය උහුලන්න බෑරිසතුට රෑදුනත් ජිවිතයමඅපට අයිති වුවත්......ඈත්තටම ජිවිතය අපටවත් අයිති නෑහෑ ජිවින මන්සලේතාවකාලිකව රෑදෙන අපිඈයි දුක් කරදර වෛරයසිත්තුල තියාගන ජිවනමග යන්නෙ අපිවත්අයිති නෑති නවාතෑනකහිද ස්තිර නවාතෑන් අයිතිකරෑවන් ලෙස අප ඈයිහෑසිරෙන්නෙ සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු.......... ...
ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්........... Flying Dreams ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.පුදුමාකාර මැවිමක්...අපි බොහෝ විට හිතන්නේ ජිවිතය කියන්නේ මේ අප ජිවත්වෙන " මොහොත " පමණයි කියලා.ජිවිතයේ " අතීතය " ගෙවි ගිහින් අවසානයි..ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ වගේම මේ ජිවිතයේ අනාගතය ගැනත් කතා කරලා ...වැඩක් නෑ.. අපි ජිවත් වෙන්නේ මේ මොහොත තුළ පමනයි.ඒ කියන්නේ වර්තමානය විතරයි..ඒ නිසා ගෙවිච්ච අතීතයක් උදා නොවෙච්ච අනාගතයක් අමතක කරලා ...
සැහැල්ලුව...... Flying Dreams ජීවිතය ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒ ආදරය අසීමිතව දෙන්න. එය පෙරළා අපේක්ෂා නොකර. බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව!අපි හොඳක් කරන හැමෝම අපිට හොඳක් කරන්නෙ නෑ.ඒත් නපුර හිතට ළං කරගන්න එපා.හැමදාම හොඳදේම කරන්න.හොඳ වචන කතා කරන්න.බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව! ...
ආදරය Flying Dreams ඔබ ඔබේ ජීවිතේ කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවා නේද...?අපේ හදවත් වලට ආදරය තරම් දැනෙන,ඒ වෙනුවෙන් දුක් වෙන වෙන කිසිම හැඟීමක් තවත් නැහැ...ඔබ කොහොම ආදරය කරනවද,කොහොම අදරය විදිනවද කියල කියන්න මම දන්නේ නෑ..ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන්න මම දන්නෙත් නෑ...අපිට ඕන කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්,ඕන කෙනෙක්ගෙන් ආදරෙ ලබාගන්නත් පුලුවන්...හැබැයි නිර්ලොබී සෙනෙහසක් සහ ආදරයක් ලබන්න නම් අපරිමිත කැපවීමක් තිබිය යුතුමයි...මතක ...
ජීවිතය Flying Dreams ජීවිතය තියෙන්නේ විදින්නමිසක් .... විදවන්න නෙවේඑත් ... අපි ජිවිත කලේ පුරාවටමවැඩිපුරම කරන්නේ විදවන එක...එක දයිවයේ නපුරුම පලිගැනීමක්.... ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්නමිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේඑත් අපි ජිවිත කාලෙම කරන්නේමහවැලියටත් වඩා කඳුළු හෙලන එකඑක දරාගන්න බැරි අවාසනාවක්.....හදවත තියෙන්නේ සැනසෙන්නමිසක්.... අවුලගන දුක් විදින්න නෙවේඑත් අපි ජිවිත කලේ පුරාම කරන්නේපපුව ගින්දරින් අවුලන එකඑක දර ගන්න බැරි දුකක්...ආදරය තියෙන්නේ එක් ...
පාළුව,තනිකම..... Flying Dreams ඔබ නැති හැම තප්පරයක්මමට..පාළුවක්,තනිකමක් ගෙනාවා.මම එක යටපත් කරන් ඔයා එක්ක මනසින් ජිවත් වුනා.ඒ මගේ බොළද කමද ?ආදරේ බොළද කමද ?මම හෙව්වෙ නැ.. ඒත් මම දැක්කෙ ඔය ලෙන්ගතු ආදරේ විතරයි.ඔය ආදරේ ලග ගුලිවෙලා ඉන්න,ඔයාගෙ අතින් මගෙ ඔළුව අතගා ගන්නකරපු පිං තව මදි වෙලා..පාරමි පුරන්නෙ එකටයි මන් හැමදාම.......♥ ...
ජිවිතේ හරි පුදුමයි.. Flying Dreams ජිවිතේ හරි පුදුමයි..සමහර වෙලාවට අපි අපේ පාණටත් වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න වෙන්නේ සිමිත කාලයයි..සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්..ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක් කරලා දිලා සතුටක් දෙනවාඒ වගේම අපිව ජිවත් කරවනවා... ...
ජීවිතය..... Flying Dreams ජීවිතය.....* අභියෝගයකි - ජය ගන්න* ත්‍යාගයකි - පිළිගන්න* දුකකි - දරා ගන්න * රාජකාරියකි - ඉටු කරන්න* ක්‍රීඩාවකි - ජය ගන්න* බලාපොරොත්තුවකි - ඉෂ්ටකරගන්න* ගැටලුවකි - විසදන්න* තරගයකි - ජය ගන්න* සුන්දරය - වර්ණනා කරන්න* සතුටකි - භුක්ති විදින්න* අවස්ථාවකි - ප්‍රයෝජනයට ගන්න* යුතුකමකි - ඉටු කරගන්න* ආලයකි - පෙම් කරන්න* අලංකාරයකි - ආඩම්බර වන්න* දිගු ගමනකි - සම්පුර්ණ කරන්න* ...