Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
FILM : Star Wars - Last Jedi අවස්ථා සම්බන්ධය Exploring Science And Technology ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ස්ටාර් වෝස් සිනමා විශ්වයේ අලුත්ම සිත්තම වන මේ කතාවේ මුල මැද අග තේරුම් ගන්න නම් ස්ටාර් වෝස් චිත්‍රපට මාලාව මුල ඉඳන්ම බලන්න ඕනෑ. මුල්ම ස්ටාර් වෝස් චිත්‍රපටය එලිදැක්වුනේ 1977 තරම් ඈතකදී. 1977 ඉඳන් මේ වෙනකොට චිත්‍රපට 8කුත්, සබැඳි චිත්‍රපටයකුත් ඇතුලුව ප්‍රධාන චිත්‍රපට 9කින් ස්ටාර් වෝස් සිනමා විශ්වය හැඩගැන්විලා තියෙනවා.ඔක්කොම චිත්‍රපට ...
ALIENS & EXTRA TERRESTRIALS : නාසා ආයතනය සුපිරි ශ්‍රී ලාංකික විද්‍යාඥ සිරිල් පොන්නම්පෙරුමගේ අපූරු සොයාගැනීම සමරයි!!! Exploring Science And Technology සන්නිවේදන චන්ද්‍රිකාවේ නිර්මාතෲ ආතර් සී ක්ලාක් මහතා වරක් පැවසූ අන්දමට " ලක් පොලොවේ උපන් විදුදරයින් අතරින් වැඩිම විශ්වකීර්තියක් දිනාගත් තැනැත්තා මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාය..."අද එතුමා ගැන මේ සටහන තබන්නට සිත්වූයේ උදෑසන සිරිත් පරිදි මාගේ ට්විටර් ගිණුම විවෘතකොට ලැබී ඇති ට්විටර් පණිවුඩ කියවීමේදී නාසා ආයතනයේ නිළ ඉතිහාස ලේඛණාගාරය වන "NASA History Office (@NASAhistory)" කාර්යාලයෙන් නිකුත් කර තිබූ පහත ට්විටර් පණිවුඩය කියැවීමෙන් ...
අවුරුදු 17ක්ම බ්ලොග් ලිව්වා....නෙළුම් යායට ගියා.......නෙළුම් පිපී ඇති හැටි දුටුවා........ Exploring Science And Technology නෙළුම් යාය සම්මාන උලෙලට මා එක්වුනු මුල්ම අවස්ථාව මෙය වුනා. සම්මානෙකුත් ලැබුණ නිසා සතුටුයි. නොලැබුණත් ඇත්තටම සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් තිබුණා. මගේ බ්ලොග් එකේ පලමුවැනි ලිපියේ දාතම වෙන්නේ 2010 පෙබරවාරි. මේ 2017 මාර්තු. හරියටම අවුරුදු 17ක්ම ලිපි 700 ගාණක් ලියලා ලියලා ලියලා (නාලක කිව්වා වගේ අතින් කයිට් කරගෙන) යම් අගැයිමක්, පිලිගැනීමක් ලැබුණු එක කොච්චර හොඳද?ඒ වගේම එහෙම පිලිගැනීමක් දෙන්න ...
ඉදිරිපස රෝදය අක්‍රියවීමෙන් පසු බංකුවක් මතට යානය ගොඩබස්වන අමෙරිකානු ගුවන් නියමුවා Exploring Science And Technology යානය : AV 8B හැරියර් II වර්ගයේ කෙලින් අතට ගොඩබැස්සවිය හැකි ප්‍රහාරක යානයකිනියමුවා : කපිතාන් විලියම් මැහෝනි, අමෙරිකානු මැරීන් හමුදාවස්ථානය : USS Bataan ගුවන්යානා ගෙනයන නෞකාවඅමෙරිකානු එක්සත් ජනපද මැරීන් හමුදාවේ 6වැනි නාවික බළඇණියේ (United States Marine Core, 6th Fleet) ප්‍රහාරක ජෙට් නියමුවෙකු වූ කපිතාන් විලියම් මැහෝනිට පසුගියදා විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්නට වුනා. USS බටාන් ගුවන්යානා ගෙනයන ඇම්ෆීබියස් වර්ගයේ ඇසෝල්ට් ෂිප් ...
ජාත්‍යන්තර පොත් මැනිං මාර්කට් එක Exploring Science And Technology මැනිං මාර්කට් කිව්වම දන්නවනේ, සූ ගාලා සෙනග, හරිම අපිලිවෙලයි, පාරිභෝගිකයෝ හූරගෙන කන, කිසිම පහසුකමක් නැති තැනක් ඒක......2014 පොත් ප්‍රදර්ශණයට ගියේ හුඟක් කාලෙකින්. අවුරුද්ද ගානේ එතැන වන්දනා කරන අය බ්ලොග් අවකාශයේ ගොඩක් හිටියත් මම ගියේ අවුරුදු 5කට විතර පස්සේ. අවුරුදු පහකින් වෙනස් වෙලා තියෙන්නේ මොනවද? පොත් වැඩියි, සෙනග වැඩියි, වාහන වැඩියි, තද බදය වැඩියි, පෝලිම් දිගයි, පොත්වල මිලත් වැඩියි.... ඔන්න වසර ...
පාසැල් යන කාළයේ අපි සිහින මැවූ ගැජට් එක... Exploring Science And Technology අපි, ඒ කිව්වේ අපේ පරම්පරාවේ කට්ටිය ඉස්කෝලේ ගියේ දැන් කාලෙකට ඉස්සරින්. හරියටම කියනවනම් 1977 ඉඳන් 1990 වෙනකම් තමයි අපේ පරම්පරාවේ අය ඉස්කෝලේ ගියේ. අපිට සුන්දරම පාසැල් කාළය වුනේ අටේ පංතියේ විතර ඉඳන් ඒ.ලෙවල් වෙනකන් කාලේ. ඒ කාලේ තමයි අපි ගෑණු ළමයි ගැනත් උනන්දුවෙන්න පටන් ගත්තේ. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක කියන්න ඕනේ අපි ඉකෝලේ ගියේ පාසැල් බස් රථයේ, ඒ කියන්නේ ...
ටොමියා මොළකාරයා Exploring Science And Technology ඔබ සුරතල් බලුපැටියෙකු ඇති කරනවානම්, ඔබගේ නිවසේ ආදරයට හෝ ආරක්ශාවට බල්ලන් ඇතිදැඩි වනවානම් මේ කියන්නට යන දේ ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.ජපානයේ ක්යෝටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුවෝ ෆුජිටා විසින් මෙහෙයවන ලද පර්යේෂණයකට අනුව නිවෙස්වල ඇතිකරන සුනඛයින්ට මිනිසුන් අතර ඇති අන්තර් පුද්ගල සබඳතා පිලිබඳව හැඟීමක් ඇතිබව හෙලිවී තිබෙනවා. මෙම පර්යේෂණයට අනුව, සුනඛයෙකු, සිය ස්වාමියාට අගෞරව වන ලෙස හැසිරෙන හෝ ස්වාමියා දෙස අවඥාවෙන් සලකන ...
SPY GAMES : සිරියානු මිසයිල ඉන්ජිනේරුවාගේ මරණය මොසෑඩ් මෙහෙයුමක්? Exploring Science And Technology ආචාර්ය අසීස් අස්බාර්ආචාර්ය අසීස් අස්බාර්, සිරියානු ජාතිකයෙකි. සිරියානු රජයට ඉතාමත්ම වැදගත් රොකට් ඉන්ජිනේරුවෙකු වූ ඔහු, සිරියාවේ පරම සතුරෙකු වූ ඊශ්‍රායලයේ ජනාකීර්ණ නගරවලට පහරදිය හැකි මිසයිල නිපදවීමේ ව්‍යාපෘතියක ප්‍රධානියා වූවාය. ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වී අසීස් අස්බාර්ට සිරියානු හා ඉරාන රජයන්ගේ නොමද සහය හිමිවී තිබූ අතර පෙර අවසරයකින් තොරව සිරියානු මෙන්ම ඉරාන රජයේ ඉහලම නිළධාරීන් හමුවීමේ අවස්ථාව ලැබී තිබූ පුද්ගලයෙකි. පසුගිය සෙනසුරාදා ඔහු ...
ටෙස්ලා පරදන ජගුවර් Jaguar I-Pace Exploring Science And Technology උපරිම වේගය - පැ.කි.මී 320නිසලව තිබී පැ.කි.මී 100ට ත්වරණය වීමට කාලය - තත්පර 4බලපද්ධතිය - අශ්වබල 200 මෝටර් 2යි (මුළු අශ්වබල ජනනය 400යි )එක් ආරෝපණයකින් ගමන් කල හැකි දුර - කිලෝමීටර් 500යි (බළශක්ති සංරක්ෂණ ධාවන රටාවේදී)බැටරි වර්ගය - ලිතියම් අයන බැටරියආරෝපණයට ගතවන කාළය - පැය 2යි__________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative ...
ARE U SERIOUS? : මෙන්න.............. ලෝක ප්‍රකට කවලං විෂ්කි!!! Exploring Science And Technology කවලං විෂ්කි කියන්නේ ඇත්තම විෂ්කි වර්ගයක්. මේවා නිෂ්පාදනය වෙන්නේ තායිවානයේ කවලං ඉස්කාගාරයෙන්.මේ ස්කාගාරයට "කවලං" කියන අපූරු නම වැටිලා තියෙන්නේ, තායිවානයේ ආදීවාසී ජනකොට්ටාශයක් වන "කවලං" ජනයා පාරම්පරිකව වාසය කරන ප්‍රදේශයේ පිහිටා ඇති නිසායි. __________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permi
බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ අභිරහස් අධිවේගී ස්ටෙල්ත් යානයකින් නිකුත් වූවක්ද? Exploring Science And Technology මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් ...
සඳ මත පා සටහන් තැබූ පලමුවැනි මිනිසා, නීල් ආම්ස්ට්‍රෝං ලොවින් සමුගනී.... Exploring Science And Technology 1969 ජූලි 20 වැනිදා, ලොව ජනගහනයෙන් බිලියන භාගයක් රූපවාහිනී තිරවලින් නෙත් අයා බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝං, සඳමත පා සටහන් තබමින්, මිනිස් වර්ගයා සිය කැදැල්ල වූ පෘථිවියෙන් ඉවතට පියඹා ගිය බව මුලුමහත් ලෝකයටම පමණක් නොව, විශ්වයටම හඬගා කීවේ, "මෙය මිනිසෙකුට කුඩා පියවරක් වුවද, මිනිස් සංහතියටම යෝධ පිම්මකි...." යන වදන් රේඩියෝ තරංග හරහා අවකාශයට මුසු කරමිනි.82වැනි වියේ පසුවූ මේ වික්‍රමාන්විත මිනිසා ඊයේ ...
අභ්‍යවකාශයේ වවන ලද එලවළු කෑමට ගත් පලමු දවස! Exploring Science And Technology අභ්‍යවකාශයේ වවන ලද රතු ගෝවා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශේෂ හරිතාගාරයක වවන ලද "red lettuce" හෙවත් රතු ගෝවා ලෙස හඳුන්වන එලවලු වර්ගයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් විසින් ආහාරයට ගැනීම මේ නොබොදා සිදුවුනා. පසුගිය වසරේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන ආ බීජවලින් වගාකෙරුනු දෙවන වගාව මෙය වන අතර, පලමු වගාවේ අස්වැන්න මිනිස් ආහාරයට සුදුසුදැයි විමසීමේ පර්යේෂණ සඳහා පෘථිවියට ගෙන එනු ලැබුවා. එම පර්යේෂණ ප්රථිපලවලින් පසු ...
නාසා ආයතනය පිටසක්වල ජීවය ගැන තොරතුරු වසන් කරයි? විශ්‍රාම ගිය නාසා විද්‍යාඥයෙකුගෙන් ප්‍රභල චෝදනාවක්!! Exploring Science And Technology විශ්වය පුදුමය දනවන සුළුය. ඒ පිළිබඳව සෙවීමට මිනිසා තුළ උපන් කුහුල මිනිසා ලොව පහළවුදා සිටම පැවතිනි. ඒ කුහුල තවමත් නොමැරී පවතී. මේ පිළිබඳව මහා තොරතුරු ගවේෂණයක යෙදෙන ප්‍රධානම ආයතනය ඇමරිකාවේ නාසා ආයතනයයි."නාසා ආයතනය සත්‍ය සඟවනවා." මේ කථිකාවට ද ඉතිහාසයක් තිබේ. ඒ විවේචනය ආරම්භ කරන්නේ අන් කවරෙක්වත් නොව නාසා ආයතනයේ සේවය කළ පිරිස්මය. වසර 46 ක් නාසා ආයතනයේ සේවය කරමින් වසරේ ...
Pigeon Island Marine National Park - Trip Report | පරෙවි දූපත සමුද්‍ර ජාතික උද්‍යාන සංචාරක වාර්තාව Exploring Science And Technology දිනය - සැප්තැම්බර් 14 (2016)නවාතැන් ගත්තේ - ත්රිකුණාමළය නාවික මූලස්ථාන සංචාරක නිකේතනයවාහන - 4X4 ජීප් රථය හා බෝට්ටුව (කාර් රථයකින්ද පහසුවෙන් පරෙවි දූපතට පිටත්වෙන වෙරළට යා හැකිය)ගමන් මාර්ගය - ත්‍රිකුණාමලය; නිලාවැලි/පුල්මුඩේ මහාමාර්ගය (නිලාවැලි නගරය පසුකොට කෙටි දුරක් පුල්මුඩේ මාර්ගයේ ගමන්කල විට, පරෙවි දූපතට සංචාරකයින් ගෙන යන වෙරළතීරයට පැමිණිය හැකිය.ත්රිකුණාමළය නගරයේ සිට දුර - ආසන්න ලෙස කිලෝමීටර් 20කි.පරෙවි දූපතට පිවිසෙන ...
සයිමන්ට විස්සයි, නිව්ටන්ට විසි එකයි [ස්මාර්ට් ෆෝන් පරපුරේ මී මුත්තන් දෙදෙනෙකුගේ කතාව] Exploring Science And Technology ලොව මුල්ම ස්මාර්ට් ෆෝන ලෙස සැළැකෙන ‘‘අයි බී එම් සයිමන්‘‘ පසුගියදා තම 20 වැනි උපන්දිනය සැමරීය. එමෙන්ම ලොව මුල්ම මැසේජ් පෑඩ් එක ලෙස සැලකෙන ඇපල් නිව්ටන් වෙළඳපොලට නිකුත්ව දැන් වසර 21කි.Apple Newton Message Pad - 1993 (Image Credit - Wiki Media Commons)IBM Simon Cellular Smartphone - 1994 (Image Credit - Wiki Media Commons)අයි.බී.එම් සයිමන්සයිමන් ඇමරිකාවේ අයිබීඑම් සමාගමේ නිශ්පාදනයකි.ජංගම දුරකථනයක් හා ...
CONSPIRACY THEORY : ජෝන් එෆ්. කෙනඩි මැරුවේ කවුද? රහස් වාර්තා 3000ක් එලියට? Exploring Science And Technology මීට වසර 54කට පෙර සිදුවුනු ජෝන් එෆ් කෙනඩි ඝාතනය දේශපාලන ඝාතන ලොවේ තවමත් නොවිසඳනු අභිරහසක්. දැන් මේ පැරණි අභිරහස ගැන යලිත් ලොවම කතාකරන්නට පටන් අරගෙන. ඒ තව දින 4කින්, එනම් ඔක්තෝම්බර් 26 වැනිදාට කෙනඩි ඝාතන පරීක්ෂණවල තොරතුරු හා වාර්තා ඇතුලත් තවත් අතිශයින්ම රහසිගත ලේබලය යටතේ සුරක්ෂිතව ඇති ලිපිගොනු 3000ක් පමණ පොදු අවකාශයට නිදහස් කිරීමට ඇමරිකානු ජාතික ලේඛණාගාරය සූදානම් වීමත්, එයට ...
සිරුරට බද්ධකරන වෛද්‍ය උපාංග හැක් කිරීමෙන් මිනිසුන් මරාදැමිය හැකිදැයි අමෙරිකානු රජය සොයාබලයි! Exploring Science And Technology ඔබ අමෙරිකානු ටෙලිවිශන් කථාමාළාවක් වන "හෝම්ලෑන්ඩ්" නරඹනවා ඇතැයි සිතමු. ඔබ හෝම්ලෑන්ඩ් නරඹා නොමැතිනම් (1වැනි සීසන් එකේ Pilot Episode සිට නරඹන්න, මැදින් බලන්න එපා), කථාවේ ප්ලොට් එක කෙටියන් කියන්නම්.කථානායකයා නිකලස් බ්‍රෝඩි අමෙරිකානු මැරීන් හමුදාවේ සාජන්ට්වරයෙකු වන අතර මැරීන් හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන්ගේ අනුඛණයකට ඇතුලත්ව ඉරාකයේ මෙහෙයුමක සිටියදී අල් ඛයිඩා ග්‍රහණයට හසුවී වසර අටකට පසුව අමෙරිකානු ඩෙල්ටා-ෆෝස් කොමාන්ඩෝ මෙහෙයුමක් මගින් නිදහස් කරගැනේ.කථානායිකාව කෙරී ...
MH370 නියමුවාගේ පරිගණකයේ ෆ්ලයිට් සිමියුලේටර් පියාසැරි ක්‍රීඩාවේ මකා දැමුනු දත්ත යලි සැකසේ... නියමුවා ඈත ඉන්දියානු සාගරයට ඉහලින් පියාසර කිරීම හා කුඩා දූපත්වල ඇති කෙටි ධාවන පථවලට ගොඩ බැස්සවීමට ප Exploring Science And Technology මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා සිට ආගිය අතක් නොමැති මලයාසියා එම්.එච්.370 අංක දරන ගුවන්යානය සම්බන්ධයෙන් සිදුකෙරෙන නවතම පරීක්ෂණ අනුව එහි ප්‍රධාන නියමුවා වූ සහාරි ෂා වෙත මලයාසියාවේ බළධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.මුල සිටම යානයේ ප්‍රධාන නියමුවා වෙත සැක එල්ලවී තිබිණි. ඔහුගේ නිවසේ තිබූ ගුවන්යානා පැදවීම පුහුණු කරවන flight simulator මෙවලමක් පරීක්ෂණයින්ගේ අවධානය දිනාගැනීමට ...
අඟහරු මත පැරණි ඊජිප්තු වැසියන් තරම් දියුණු වූ මානවරූපී (humanoid) ශිෂ්ඨාචාරයක් තිබී එය න්‍යශ්ඨික ප්‍රහාරයකින් විනාශවූවා? - න්‍යශ්ඨික භෞතික විද්‍යාඥ ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් Exploring Science And Technology ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් න්‍යශ්ඨික භෞතිකවිද්‍යාව [nuclear physics] පිලිබඳව PhD උපාධියක් දිනාගත් කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. ඔහු පර්යේෂ කෘති ගණනාවක් ඉදිරිපත්කොට ඇත. බොහෝ අන්තර්ජාතික භෞතික විද්‍යා සම්මේලන වල දේශන පවත්වා ඇත. ඔහු අඟහරු ග්‍රහයා මත පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය මෙන් දියුණු ශිෂ්ඨාචාරයක් තිබූ බවට සිය මුල්ම කල්පිතය ගොඩනගන්නේ 1991දී ඉදිරිපත් කල පර්යේෂණ පත්රිකාවකිනි. "Cydonia Hypothesis" හෙවත් සිඩොනියා කල්පිතය ලෙස නම්කොට තිබූ මෙම පර්යේෂණ ...