Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
SUPER PHYSICS : මිනිස් සිතට භෞතික ලෝකය පාලනය කල හැකි දැයි බැලීමට ක්වන්ටම් පරීක්ෂණයක් යෝජනාවේ. Exploring Science And Technology බෞද්ධයන් වන අප; බුදුන් වහන්සේ, රහතන් වහන්සේ වැනි සිත ඉතා ඉහලට දියුණු කරගත් උතුමන් සිදුකල පෙලහැර පෑම් ගැන අසා ඇත. මේ සමහර පෙලහරවලදී සිතෙන් භෞතික වස්තූන් පාලනය කිරීම, වෙනස් කිරීම ආදිය සිදුකල බවට විස්තර පවතී. බුදුන් හා මහ රහතුන් සෘද්ධියෙන් වැඩම කරවීම හෙවත් භෞතික වස්තුවක්වූ තම සිරුර, භෞතික විද්‍යාත්මක නියම වලට පටහැනියයි පෙනෙන ආකාරයට අහසින් ගෙන යාම, ක්ෂණයකින් එක් තැනට ...
හිරු එලියෙන් වැඩ ගන්නෝ Exploring Science And Technology හිරු එළියෙන් විදුලිය නිපදවන නෙදර්ලන්තයේ සූර්යකෝෂ මාවතසූර්යකෝෂ මතුපිට්ට එලා, විදුලිය නිපදවීමට හැකිලෙස නිර්මාණය කල මාවතක් නොබෝදා නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් අගනුවරේ තදාසන්න කුඩා නගරයක් වන ක්රොමෙනි නගරයේදී නොබෝදා විවෘත වුනා. මෙය බයිසිකල් පමණක් ගමන්කල හැකි "bicycle path" එකක් විධියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.විවෘත කිරීමට සහභගිවුනු නෙදර්ලන්තයේ (එනම් ඕලන්දයේ) ආර්‍රථික සංවර්ධන අමාත්‍ය හෙන්ක් කෑම්ප් මහතා හා එම මහත්මිය සයිකල් පදිමින් මාවත විවෘත කරන ...
ආදි මානවයන්ගේ නිවහන වූ පාහියන්ගල සංචාරය Exploring Science And Technology බුලත්සිංහල සිට පාහියන්ගලට යන මාර්ගයපාහියන්ගල ආදිමානවයින්ගේ නිවහනවූ දැවැන්ත ගල්ගුහාව හා පුරාවිද්‍යා කැණීම් බිම සංචාරය කිරීමට තිබූ මහත් ආශාවක් සපුරාගැනීමට පසුගිය දිග සති අන්ත නිවාඩුවේදී හැකිවුනා. එම ආශාව මල් පලගන්වා ගැනීමට උපකාරීවුනු, එම සංචාරය සංවිධානය කිරීමට මූලිකවූ අපගේ විශ්වවිද්‍යාලයේ උපකුළපති තැම්පත් මහාචාර්ය කොලින් පීරිස් මහතාටත් අපගේ ලේඛකාධිකාරී උපාලි අතුකෝරාළ මහතාටත් තුති පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එම ඓතිහාසික ස්ථානයේ හොඳ ඡායාරූප ...
Its school holiday time! Lets take our children on a trip! - PART 2 | නුවරඑළිය යමු, ලස්සන තැන් බලමු Exploring Science And Technology නුවර එළියෙ බලන්න ලස්සන තැන්. සමහර තැන් ඔයාලා දන්නවා. තව සමහර ඒවා එච්චර ප්‍රසිද්ධ නෑ... වික්ටෝරියා උද්‍යානය... නුවර එළිය නගරය1897දී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් වික්ටෝරියා උද්‍යානය ලෙස නම්කල මෙය අක්කර 27ක් විශාල සුන්දර උද්‍යානයකි.හක්ගල උද්භිද උද්යානයහක්ගල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. නුවරඑළියේ සිට, නුවරඑළිය-බදුල්ල ප්‍රධාන පාරේ, ...
Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual reality sunglasses Exploring Science And Technology ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට්-ෆෝනයක ඇති සියලු හැකියාවන් ඇති පැළඳිය හැකි පරිගණකය (wearable computer) තාක්ශණික ලොවේ පුවත් මවන්නට සමත්වී තිබෙනවා. අලුත් ගැජට් වලට ආසා කරන බටහිර වැසියන් මෙන්ම දියුණු ආසියාතික රටවල ගැජට් ලෝලීන්ද ගූගල් ග්ලාසස් වෙළඳපොලට නිකුත් වනතෙක් පුළපුළා බලා ...
අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු - 2 Exploring Science And Technology අධිතාක්ශණික ලොවේ සිටුවරු බොහෝය. මොවුන්ගෙන් වැඩිදෙනා ජන්මයෙන් අමෙරිකානුවන් වන අතර අන් අය සංක්‍රමණික අමෙරිකානුවෝය. වැඩි දෙනෙකු ධන කුවේරයන් වූයේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් නිම්නයට පැමිණි පසුවයි.අපගේ කලින් ලිපියේ අධිතාක්ශණික ලෝකයේ අප්‍රකට සිටුවරුන් කිහිපදෙනෙකු ඔබට හඳුන්වා දුන්නා. මෙම ලිපියෙන් ඔවුනටත් වඩා අප්‍රකට සිටුවරුන් කිහිප පොලක් මෙන්ම ඔවුන්ගේ ජීවිත කතාන්තරද දැනගන්න....අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු - 2අද අප හඳුනාගන්නට යන්නේ අසූව දශකයේ හා ...
අඟහරුමත ජීවය පිලිබඳව සාක්ශි ලෙස පිලිගත හැකි තොරතුරක් සැඟවූයේ යයි නාසා ආයතනයට නඩුවක් වැටෙයි!! [ඡායාරූපයේ පෙනෙන්නේ ජීවී ද්‍රව්‍යයක් නොව ගලක්! නාසා පිලිතුරු බඳියි] Exploring Science And Technology අගහරු ග්‍රහයා මතුපිට ගවේෂණයේ යෙදෙන ඔපර්චුනිටි රෝවරය විසින් ලබාගත් ඡයාරූපයක තිබූ වස්තුවක් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා තාරකා ජෛවවිද්‍යාඥ රාව්න් ජෝසප් විසින් නාසා ආයතනයට විරුද්ධව නඩු පවරා ඇතැයි වාර්තා වේ. නාසා ආයතනයට හා එහි ප්‍රධානි චාල්ස් බෝල්ඩන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඉල්ලා ඇත්තේ විය හැකි ජෛව පද්ධතියක් පිළිබඳ වහා පර්යේෂණ පවත්වන ලෙසයි.ජනවාරි 8දින ඔපර්චුනිටි රෝවරය මගින් ගත් ඡයාරූපයක මධ්‍යය රතු පැහැති සහ ...
මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලුටාමේට් (අජිනමොටෝ) දානවාද නැද්ද? නෙස්ලේ ලංකා පැහැදිලි පිලිතුරක් දිය යුතුයි. Exploring Science And Technology Nestle Global CEO Paul Bulcke කියනවා මැගීවලට මොනොසෝඩියම් ග්ලුටාමේට් දාන්නේ නෑ කියලා. ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල් කියනවා, මැගී හදන්න ඉන්දියාවෙන් ගෙන්නන්නේ මොනෝසෝඩියම් ග්ලුටාමේට් විතරයි කියලා. එතකොට පෝල් බල්කී නෙස්ලේ ප්‍රධාන විධායකයා කියන්නේ බොරුද? නැතිනම් නෙස්ලේ සමාගමේ ප්‍රතිපත්ති වලට විරුද්ධව, පෝල් බල්කීලාටත් හොරෙන් ලංකාවේ නෙස්ලේ ඇත්තෝ මොනෝ සෝඩියම් ග්ලුටාමේට් මැගී වලට (හා අනෙක් සියලුම නිශ්පාදනවලට ) දානවාද?මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලුටාමේට් (අජිනමොටෝ) ...
INFO-GRAPHIC:සංවේදීම නහය Exploring Science And Technology ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක යොෂිහිටෝ නොමුරා විසින් ක්ශීරපායි සතුන්ගේ ගඳසුවඳ දැනීමේ හැකියාව පිලිබඳව කරන ලද පර්යේෂණයකදී සියලුම සතුන්ට වඩා ඇතුන්ට ගඳසුවඳ හඳුනාගැනීමේ හැකියාව වෙනුවෙන්ම වෙන්වූ ජාන වැඩියෙන්ම ඇතිබව සොයාගන්නා ලදී. ...
PHOTOGRAPHY : වෙලඳ දැන්වීම් වල ඇති ආහාර ඡායාරූප මෙතරම් නෙත් පිනවන්නේ ඇයි? Exploring Science And Technology වෙලඳ දැන්වීම් වල ඇති ආහාර ඡායාරූප කොතරම් නෙත් පිනවනවාද? තද රතු තක්කාලි සෝස්, දිලිසෙන එලවළු, පළතුරු, පැණී වෑහෙන් පෑන් කේක්, තට්ටු දෙකේ තුනේ හැම්බර්ගර්. මේ හැම එකක්ම ඡායාරූපවල බොහොම ලස්සනට තියෙන්නේ ඒවා ඇත්තටම ඉතාමත් හොඳින්, වෘත්තීය සූපවේදීන් විසින් පිසීම නිසා හෝ ෆොටෝෂොප් ආධාරයෙන් ලස්සන කිරීම නිසාම නොවේ. ආහාර ඡායාරූපකරණයේදී ඡායාරූපශිල්පීන් භාවිතාකරන විවිධ උපක්‍රම නිසා මේ කෑම ඉතාම නෙත් ඇදගන්නා ...
HISTORY : දෙවෙනි ලෝක යුද්ධයේ වර්ණ ඡායාරූප (II කොටස) Exploring Science And Technology නම : එලිසබෙත් ගාඩ්නර්වයස : අවු 22 (1943දී)රැකියාව : ගුවන් නියමු (Women Air-force Service Pilot)සේවා ස්ථානය : Harlingen Army Air Field, Texasපදවන ගුවන් යානය : Martin B-26 'Marauder' medium bomberඑලිසබෙත් වැනි යුවතියන් දහස් ගණනක් WWII සමයේදී ගුවන්යානා කම්හල්වල නිෂ්පාදනය කල යුධ ගුවන්යානා, ඒවා යුධ පෙරමුණට යවන ස්ථානවලට පියාසර කොට තිබෙනවා. පිරිමින් සියලුදෙනා යුධ පෙරමුණේ සටන්වදින අතර එලිසබෙත් වැනි යුවතියන් ඔවුනට ...
කෘත්‍රිම බුද්ධියේ දියුණුව පාලනය කරන්න! - ලෝක ප්‍රකට විද්වත්හු සංවර්ධිත රටවලින් ඉල්ලති Exploring Science And Technology ලෝක ප්‍රකට විද්වතුන්, විද්‍යාඥයින්, අධිතාක්ශණික සමාගම් ප්‍රධානීන් රැසක්, විවෘත ලිපියක් මගින් ලොව සංවර්ධිත රටවල රජයන් වෙතින් කෘත්‍රිම බුද්ධි තාක්ශණයේ සංවර්ධනය පාලනය කොට වැඩදායි කටයුතු සඳහා පමණක් එම තාක්ශණය යොදාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්, ගූගල් සමාගමේ පර්යේෂණ ප්‍රධානී පීටර් නෝවිග් , ලොව ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ රොකට්ටුව නිපදවූ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක්, කේම්බ්‍රිජ් ...
මිනිසුන් සිතන ආකාරය පරිගණකවලට තේරුම්කරදිය හැකි algorithm මෘදුකාංගයක් නිර්මාණය කෙරේ... Exploring Science And Technology යමෙකු ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ-ජාල වෙබඩවියක තබන සටහන් වලින් එම පුද්ගලයා සිතන ආකාරය, ඔහු/ඇයගේ අදහස්, කැමති අකමැතිදේ, දේශපාලන දැක්ම, ආදර බැඳීම්, රැකියාවේ තත්වය, අධ්‍යාපනය වැනි අතිවිශාල තොරතුරු සංඛයාවක් පිලිඹිබුවේ. අප කවුරුන්ද, සිතන්නේ කෙසේද යන්න පිලිබඳ නොමැකිය හැකි සටහනක් ෆේස්බුක්, ට්විටර් වැනි සේවා මගින් තබාගනී.තමන් ෆේස්බුක් වැනි සමාජජාල තුල ලියාතබන දේ, ඇතුල්කරන ඡායාරූප, කොමෙන්ටු වැනිදෑ සැළකිල්ලෙන් සිදුකරන ලෙස සමාජ-ජාල විශේෂඥයින් අණතුරු ...
මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවුං එකක් දෙන බව දන්වමුව! - මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර Exploring Science And Technology දැන් අපට නුහුරු භාෂාවෙන් ලියැවුනු ලංකාවේ පරණ පත්තර කළාව දිනමිණ පළමු නිකුතුවේ මුල් පිටුව - 1909අපේ රටේ පළවෙනි සිංහල පුවත්පත විදිහට මුද්‍රණය වෙලා තියෙන්නේ ලංකාලෝක නම් පිටු හතරකින් යුත් පත්තරයක්. ඒ අපට නිදහස ලැබෙන්නත් ප්‍රථමවයි. 1860 සැප්තැම්බර 10 වෙනිදා නිකුත් කළ ලංකාලෝකය පුවත්පතේ පැරණිම පිටපත ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සතුව පවතිනවා.1911 සැප්තැම්බර් මාසයේ ලංකාවට පලමුවෙන්ම ගුවන්යානයක් ගෙන ඒමේ වාර්තාව ...
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි උද්භිද උද්‍යානයේ රවුමක් යමු! Exploring Science And Technology උද්භිද උද්‍යානයේ ප්‍රධාන දොරටුව (ආට් ගැළරි මාවතෙන්)1816දී විවෘතකරන ලද සිඩ්නි නුවර රාජකීර උද්භිද උද්‍යානය, ඔස්ට්‍රේලියාවේ පලමුවන විද්‍යාත්මක කටයුතු පිලිබඳව ස්ථාපනයවූ ආයතනය ලෙස සැළකෙනවා. සිඩ්නි වරාය අසබඩ මනරම් භූමියක පිහිටා ඇති මෙහි වරාය කෙළවර සුප්‍රකට සිඩ්නි ඔපෙරා ශාලාව පිහිටා තිබෙනවා.උද්භිද උද්‍යානයට යාබදව "ද ඩොමේන්" ලෙස හැඳින්වෙන, හෙක්ටාර 34ක පොදු අවකාශ (public space) ප්‍රදේශයක් වන අතර එයද සිඩ්නි උද්භිද උද්‍යාන භාරය විසින් ...
2020 දී අඟහරු ගවේෂණයට සූදානම් වන Mars 2020 Rover Exploring Science And Technology දැනට අඟහරු ගවේෂණයේ නිරතව සිටින කිව් රියෝසිටි රෝවරයේ සාර්ථකත්වය පදනම් කරගෙන අඟහරුවා මත ජීවය පවතීදැයි (නැතහොත් අතීතයේ පැවතුනාදැයි) නිශ්චිතව නිගමනය කරගැනීම සඳහා තවත් ගවේෂක රෝවරයක් 2020වසරේදී අඟහරුවෙත යැවීමට නාසා ආයතනය සැළසුම් කරනවා. මේ වනවිට එම රෝවරය දැන් අඟහරු මත ක්‍රියාත්මකවන කිව්රියෝසිටි රෝවරයේ අනුරුවටම නිමැවීමට තීරණය කොට තිබෙන්නේ කිව්රියෝසිටි රෝවරය හිතුවාටත් වඩා ඉතා හොඳින්, බලාපොරොත්තුවූ ජීව කාලයට වඩා දීර්ඝකාලයක් සාර්ථකව ක්‍රියාත්මක ...
මැලේසියන් යානාව අතුරුදහන් වූයේ කළු මෙහෙයුමකින්? සිදුවූ දේ අමෙරිකාව දන්නවා?? Exploring Science And Technology “all right, goodnight.......” මැලේසියානු ගුවන් සේවයට අයත්වූ, මගීන් 227ක් රැගෙන චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබූ අති නවීන බෝයිං 777 යානයේ නියමු කුටියෙන් ලැබුණු අවසන් පණිවුඩයයි ඒ.මෙම පණිවුඩය මැලේසියානු වේලාවෙන් අළුයම 1.21ට ලැබුණු අතර එම පණිවුඩය ලබාදුන්නේ මැලේසියානු ගුවන්ගමන් පාළණ මධ්‍යස්ථානයෙන් (air traffic control) යානය මැලේසියානු ගුවන්සීමාවෙන් ඉවතට යමින් පවතින බවත්, යානයේ ගමන් මග නිරීක්ශණය වියට්නාමයේ ගුවන්ගමන් පාළණ මධ්‍යස්ථානය වෙත ...
Can we build a Death Star? | ස්ටාර් වෝස් චිත්‍රපටවල එන මාරක Death Star අවියක් හදන්න පුලුවන්ද? Exploring Science And Technology දැන් තිරගතවන Rogue One: A Star Wars Story චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන්නේ ඩෙත් ස්ටාර් කියන සුපිරි අවියේ නිර්මාණය හා එය විනාශ කිරීමට හැකිවන ලෙස එහි සැළසුම් සූක්ෂ්මලෙස සොරා ගැනීමේ වෑයමක්. ඩෙත් ස්ටාර් අවිය ග්‍රහලෝකයක් පුපුරුවා දැමීමට තරම් ප්‍රභල දැවැන්ත අභ්‍යවකාශගත අවියක්. එය, ස්ටාර් වෝස් චිත්‍රපටවල දැක්වෙන ආකාරයට ඈත අතීතයේ, ඉතා ඈතින් පිහිටි චක්රවාටයක (Long time ago, in a galaxy far ...
BREAKING NEWS : බ්‍රිතාන්‍යයට පුටින්ගෙන් සයිබර් ප්‍රහාරයක්? රුසියන් බර අවි රැසක් සිරියාවට? Exploring Science And Technology බ්‍රිතාන්‍යයට සයිබර් හා ඉලෙක්ට්‍රොණික බුද්ධි අංශය වන GCHQ ඒජන්සිය, රුසියානු සයිබර් ප්‍රහාරයක් නුදුරේදීම එල්ලවිය හැකි බවට අණතුරු අඟවනවා. බ්‍රිතාන්‍යයේ විදුලිසැපයුම, රෝහල් පද්ධතිය හා පොදු ප්‍රවාහණ පද්ධතිය අඩාල කිරීම සඳහා රුසියානු හැකර් කණ්ඩායම් පෙරහුරු පවත්වමින් සිටින බවයි එම බුද්ධි අංශය පවසන්නේ. එමෙන්ම බැංකු හා මූල්‍ය පද්ධති, ගුවන්යානා මෙහෙයුම් පද්ධති මෙන්ම ගෑස් හා ඉන්ධන සැපයුම් පද්ධතිවලද ඇති දුර්වලතා අධ්‍යයනය කොට අණලැබුණු මොහොතකදී ...
SOCIAL : උපාධි ධාරියෙක්ද? රැකියා විරහිතද? පෞද්ගලික අංශයට කැමතිද? එහෙනම් මේක කියවන්න.. Exploring Science And Technology මේ ලිපිය දිගයි. ඒ නිසා ආවරණය වන ප්‍රධාන උප මාතෘකා ඉස්සෙල්ලම දාන්නම්. වැදගත් කියලා හිතෙනවා නම් පමනක් කියවන්න.පලමුවෙන්ම - පෞද්ගලික අංශය ඔබට ගැලපේදැයි සිතන්නදෙවැනිව - රැකියාවක් නොසොයන්න, වෘත්තියක් හඳුනාගන්නතුන්වැනිව - හඳුනාගත් වෘත්තියෙහි නියැලීමට ඔබගේ උපාධිය ඔබව සූදානම් කොට ඇතිදැයි සොයා බලන්න.සතරවැනුව - ඔබ හඳුනාගත් වෘත්තියේ නියැලීමට සුදුසු, වේගයෙන් වර්ධනයවන සමාගම් හඳුනාගන්න.පස්වැනුව - ඒ සෑම සමාගමකම බඳවාගැනීමේ / මානව සම්පත් අංශයේ ...