ඉතිරි සල්ලි දෙන්නේ නැත්තේ ඇයි? සාරාගේ සටහන් මම මේ කතාව ලියන්න හිතුනේ මම ඊයේ ඉස්කෝලෙට චරිත සහතිකේ වැඩ වගයකට ගියපු වෙලාවේ බුක්ශොප් එකේදි වුන දෙයක් නිසායි.ඉතිරි සල්ලි කියන වචනේ ඇහුව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ බස් වල කොන්දොස්තරලයි. ඒත් මම කතා කරන්න යන්නේ මූලිකවම ඒ අය ගැන නෙමෙයි.මේ අත්දැකීම මම ඉස්කෝලේ යන කාලය පුරාම අත් වින්ද දෙයක්. මම මුලින් ගියපු ඉස්කෝලෙත් ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලෙත් තිබුන ...
සුභ නව වසරක් වේවා! සාරාගේ සටහන් ලැබුවාවු මේ 2013 ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි, ලෙඩින් දුකින් තොරවූ වසරක් වේවා!
පොත් ප්‍රදර්ශනය සාරාගේ සටහන් හුඟ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න වෙලාව හම්බවුනා. ගිය සතියේ විභාගයක් තිබුන නිසා ගිය මාසේම පෝස්ට් එකක් ලියන්න හිතුනේ නෑ. කොහොම හරි මම අද ලියන්නේ මේ පාර B.M.I.C.H එකේ තිබුන පොත් ප්‍රදර්ශනය ගැනයි. මම පොත් ප්‍රදර්ශනයට ගියේ 19 වනදා හවස් වෙලා. මේ ගියේ පස් වෙනි වතාවට මට මතක විදිහට. ඒ ගියත් මේපාර මට පොත් ගන්න හිතුනේ නෑ. පුදුමයි ඒත් ඇත්තයි. ...
ආදරණීය සීයේ සාරාගේ සටහන් අද ජූලි 11 වනදාය. 2006 අද වගේ දවසක මගේ සීයා ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා මෙලොවින් සමුගත්තා. සීයා මිය යනකොට වයස අවුරුදු 77 යි. සීයාට ලෙඩකට කියලා තිබුනෙත් ආතරයිටිස් විතරයි.අපේ සීයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරන් ඒ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අවස්ථාව තිබ්බත් සීයා ගෙදර හැමෝගෙම අකමැත්තෙන් සීයාගේම ඥාති පුතෙක්ගේ තැනක වැඩකලා.සීයා හිටියේ පුංචි එක්ක වුනත් සීයා තමන්ගේ දරුවන් කවදාවත් බරක් ...
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? සාරාගේ සටහන් මාතෘකාව දැක්ක ගමන් මම මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියන්න යන්නේ කියලා කට්ටිය හිතෙනවා ඇති. ඒත් එක එහෙම නෙමේ. එහෙම කියලා මේක කියවන්නේ නැතුව ඉන්න එපා.මම අද හිතුවා මම කැමතිම හින්දි සිංදුව සිංහලට පරිවර්තනය කරන්න. මේ සින්දුව කබි කුශි කබි ගම් (තේරුම: වෙලාවකට සතුට වෙලාවකට දුක) කියන චිත්‍රපටියේ මම ගොඩක් ආදරේ කරන ෂාරුක් ඛාන් හා කාජල් ඉන්න "සුරජ් හුවා මාද්දම්" ...
සුභ නව වසරක් වේවා! සාරාගේ සටහන් ලැබුවාවු මේ 2013 ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි, ලෙඩින් දුකින් තොරවූ වසරක් වේවා!
ඔබගේ නාමය සදා අමරණීයයි.... A Tribute to Yash Chopra සාරාගේ සටහන් මීට දින දෙකකට පෙර මම මගේ පාසල් කාලේ මිතුරියකට හා මගේ ඥාති සොහොයුරියට නොවැම්බර් මාසේ නිකුත් වෙන්න නියමිත Jab Tak Hai Jaan හින්දි චිත්‍රපටිය බලන්න යමු කියා කෙටි පණිවිඩ දෙකක් යැව්වෙමි. එහෙත් ඊයේ හැන්දෑවේ හදිසියෙන් වාගේ මම මගේ Twitter Timeline එක බලද්දි මුලු Timeline එකේම තිබුනේ මම හීනෙකින් වත් හිතපු නැති දෙයකි."RIP Yash Chopra"යශ් චොප්රා කියන්නේ හින්දි සිනමාවේ King of ...
පොත් ප්‍රදර්ශනය සාරාගේ සටහන් හුඟ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න වෙලාව හම්බවුනා. ගිය සතියේ විභාගයක් තිබුන නිසා ගිය මාසේම පෝස්ට් එකක් ලියන්න හිතුනේ නෑ. කොහොම හරි මම අද ලියන්නේ මේ පාර B.M.I.C.H එකේ තිබුන පොත් ප්‍රදර්ශනය ගැනයි. මම පොත් ප්‍රදර්ශනයට ගියේ 19 වනදා හවස් වෙලා. මේ ගියේ පස් වෙනි වතාවට මට මතක විදිහට. ඒ ගියත් මේපාර මට පොත් ගන්න හිතුනේ නෑ. පුදුමයි ඒත් ඇත්තයි. ...
සෙල්ලම ලෙල්ලම සාරාගේ සටහන් "ඒයි චමිඳු, මට වතුර එකක් අරන් එනවා" "චමිඳු, මගේ ඇඳුම් ටික වැලට දානවා"පුංචි චමිඳුට මෙලෙස ඇසෙන වාර දිනකට නොගිණිය තරම්ය. තවමත් 2 වසරේ ඉගෙන ගන්න ඔහුට මෙලෙස අණ කිරීම් කරනු ලබන්නේ ඔහුගේම එක්කුස උපන් අක්කා හා අයියාය. චමිඳු මේ සියලු දේ කරබාගෙන ඔහුට පවරන සියලු දේ කරන්නේය. ඔහුගේ අක්කාගේ හා අයියාගේ මෙම අණ කිරීම් යන්තම් හෝ නවතින්නේ එතෙර සිටින ඔවුන්ගේ ...
ඉගනීමේ අගය සාරාගේ සටහන් ඊයේ මම මගේ පරණ පොත් තියෙන පෙට්ටි වගයක් අවුස්සද්දි මට මගේ 7 වසර සිංහල රචනා පොත හම්බ වුනා. එතකොට මම දැක්කා ඒකේ මම ලියලා තිබ්බ රචනා අතරින් මට තාමත් හොඳට මතක රචනාවක්. මාතෘකාව "ඉගෙනීමේ අගය". මේ රචනාව මම මුලින් ලිව්වේ ඒ කාලේ උදේට පන්තියේ නම් පිලිවෙලට එක්කෙනෙක්ට කතාවක් හරි කවියක් හරි කියන්න ඕනේ කියලා නීතියක් තිබුන නිසා ඒකට කතාවක් විදිහටයි. ...
මගේ උපන්දිනේ වෙනස් කරපු හැටි සාරාගේ සටහන් මම කෙලින්ම කතාව කියන්නම්. මේ කාලේ මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ 9 වසරේ. අද වගේම ඒ දවස් වලත් හින්දි Film වලටයි ඒ නළු නිලියන් ගැනයි පිස්සුවක් තිබුණා. ඒත් ඔය කාලේ මගේ Computer එකට Internet Connection එකක් තිබුනේ නෑ. ඒක නිසා හින්දි Film ගැන නළු නිලියෝ ගැන විස්තර එකතු කරේ පත්තර වලින්. ඉතින් ඔය පත්තර වල විස්තර වලට අමතරව වෙන විදිහකින් විස්තර ...
ලාවා කේක් කන්න කැමතිද? සාරාගේ සටහන් මාව Twitter එකේ follow කරන අය නම් දන්නවා මට ලාවා කේක් ගැන තියෙන අමුතුම ආසාව. ඒවා කන්නයි, හදන්නයි ලැබෙන කොට මට පුදුම සතුටක් දැනෙන්නේ. හැබැයි හරියට ලාවා ආවේ නැතිවුනාම නම් ඉතින් තරහෙන් පුපුරනවා. කොහොමත් ලාවා කේක් විතරක් නෙමේ, මම කෑම හදන්න හරිම කැමතියි. හැබැයි ඉතින් මට හිතුන වෙලාවට විතරයි. මම ගිය සතියේ ලාවා කේක් හැදුවා කාලෙකට පස්සේ. හැබැයි එකේ ලාවා ...
ෆැන්ටසි ලෝකයට අපි කැමති ඇයි? සාරාගේ සටහන් ෆැන්ටසිය ඒ කියන්නේ සිතෙන් මවාගත් දේවල් වලට ඇයි මිනිසුන් ප්‍රිය කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මොකද මමත් ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සාමන්‍යයෙන් මිනිස්සු වෙන කෙනෙක් නිර්මාණය කරන ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සමහරු තමන්ගේම ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඉන්නවා. මිනිස්සු ෆැන්ටසි දේවල් වලට කැමති ඔවුන්ගේ හිතේ තියෙන සමහර ආසාවන් ඉටුකරගන්න සැබෑ ලෝකෙදී තිබෙන අපහසු කම නිසයි. තව හේතුවක් තමයි මේ තරඟකාරි ලෝකයෙන් ...
ඉතිරි සල්ලි දෙන්නේ නැත්තේ ඇයි? සාරාගේ සටහන් මම මේ කතාව ලියන්න හිතුනේ මම ඊයේ ඉස්කෝලෙට චරිත සහතිකේ වැඩ වගයකට ගියපු වෙලාවේ බුක්ශොප් එකේදි වුන දෙයක් නිසායි.ඉතිරි සල්ලි කියන වචනේ ඇහුව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ බස් වල කොන්දොස්තරලයි. ඒත් මම කතා කරන්න යන්නේ මූලිකවම ඒ අය ගැන නෙමෙයි.මේ අත්දැකීම මම ඉස්කෝලේ යන කාලය පුරාම අත් වින්ද දෙයක්. මම මුලින් ගියපු ඉස්කෝලෙත් ඒ ලෙවල් වලට ගියපු ඉස්කෝලෙත් තිබුන ...
ආදරණීය සීයේ සාරාගේ සටහන් අද ජූලි 11 වනදාය. 2006 අද වගේ දවසක මගේ සීයා ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා මෙලොවින් සමුගත්තා. සීයා මිය යනකොට වයස අවුරුදු 77 යි. සීයාට ලෙඩකට කියලා තිබුනෙත් ආතරයිටිස් විතරයි.අපේ සීයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරන් ඒ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අවස්ථාව තිබ්බත් සීයා ගෙදර හැමෝගෙම අකමැත්තෙන් සීයාගේම ඥාති පුතෙක්ගේ තැනක වැඩකලා.සීයා හිටියේ පුංචි එක්ක වුනත් සීයා තමන්ගේ දරුවන් කවදාවත් බරක් ...
Z ස්කොර් නිසා වෙච්ච දේ සාරාගේ සටහන් අද උදේ අහන්න ලැබුනු නරක ආරංචියක් නිසා තමයි මම මේ හදිස්සියෙන්ම මේක ලියන්න හිතුවේ. නැත්තන් එකම දවස පෝස්ට් දෙකක් දාන්නේ නෑනේ. කොහොම හරි අද උදේ නඩු තීන්දුවක් දීලා තියෙනවා අපේ Z ස්කොර් එක ආපහු වෙනස් කරන්න කියලා. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර් එකටත් වඩා අඩු ස්කෝර් එකක් එව්වොත් එහෙම මම ඉඳලා ...
මේ මාගේ ප්‍රථම ප්‍රේමය නේද? සාරාගේ සටහන් මාතෘකාව දැක්ක ගමන් මම මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියන්න යන්නේ කියලා කට්ටිය හිතෙනවා ඇති. ඒත් එක එහෙම නෙමේ. එහෙම කියලා මේක කියවන්නේ නැතුව ඉන්න එපා.මම අද හිතුවා මම කැමතිම හින්දි සිංදුව සිංහලට පරිවර්තනය කරන්න. මේ සින්දුව කබි කුශි කබි ගම් (තේරුම: වෙලාවකට සතුට වෙලාවකට දුක) කියන චිත්‍රපටියේ මම ගොඩක් ආදරේ කරන ෂාරුක් ඛාන් හා කාජල් ඉන්න "සුරජ් හුවා මාද්දම්" ...
රුපියල් 150 සාරාගේ සටහන් මේ සිද්ධිය වුනේ මම O/L කරන අවුරුද්දේ මම ගියපු ටියුශන් පන්තියේදියි. මේක ටියුශන් පන්තියක්ම නෙමේ , ඉන්ස්ට්‍රිටියුට් එකක්. මම එකේ විශයන් 4 කට පන්ති ගියා. ඒ ඔක්කොම පන්ති මම ගියේ සෙනසුරාදා විතරයි. සුමුදු නංගිත් ආවේ ටියුශන් වලට මේ ඉන්ස්ට්‍රිටියුට් එකටමයි. ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදුම තමයි ) සෙනසුරාදා මට කොමස් පන්ති තිබුන වෙලාවට සුමුදු නංගිටත් පන්තියක් තිබ්බා ...
මංගල බණට ආරාධනය සාරාගේ සටහන් මේ වැඩේ වුනේ මීට දින කිහිපයකට කලින් මං දන්න කෙනෙක්ට. කෙනා කවුද කියන එක කියන්නේ නැතුව මේ කතාව කියන්නම්.සාමන්‍යයෙන් ලංකාවේ (සමහර) පිරිමි ලමයි වැඩිපුරම ඉන්න තැන් දෙකක් තමයි ෆේස්බුක් හා පන්සල.ඒ වගේම තමයි පන්සල් වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවරු පන්සලට දහම් පාසලට එන සම වයස් වල පිරිමි ලමයි එක්ක කතාබහ කරනවා කියන එකත් හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් එක පන්සලක ...
කිරි පිඩු දානය සාරාගේ සටහන් එදා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නට කලින් සුජාතා සිටු දුව විසින් පූජා කල කිරි පිඩු පූජාව ගැන බෞද්ධ අපි කුඩා කලදී ඉගෙන ගන්නවා.ඒත් එම පූජාව අදටත් සමහර පන්සල් වල සිදුකරන බව ඔබ දන්නවාද? මමත් මේ ගැන දැන ගත්තේ මීට දින කිහිපයකට කලින්ය.අද පොසොන් පොහොය දවසේ උදේ මේ කිරි පිඩු පූජාව මගේ ආච්චිගේ මූලිකත්වයෙන් සකස් කරලා පන්සලට පූජා කලා.මේ පූජාවට ...