අපට විදුලිබලය අවශ්‍යම නෑ උරුමය විදුලිබල සැපයුම සීමාකරන්න වෙලා තියෙන්නේ පරිභෝජනය වැඩිනිසා කියල කවුද ඇමතිතුමෙක් කියල තියෙනවා. මේක ඉන්දියාවටත් විදුලිය දෙනව කියල පොරටෝක් දීල සද්දෙ නැතුව ලයිට් කපන ඇමතියව බේරගන්න කියපු කතාවක් කියල හිතන්නත් එපා. එතුම කියන්නේ සද්බාවයෙන්ම රට ගැන හිතලයි. ලංකාවේ මිනිස්සු ගෙවල්වල බල්බ් කීයක් පත්තු කරනවද? ඇයි අපට බැරි එක බල්බ් එකක් විතරක් පාවිච්චි කරල විදුලි පරිභෝජනය අඩු කරන්න. ‘එක ගෙදරකට එක බල්බ් ...
හදට පොළු ගහන, ෆේස්බුකියේ සිංහල ජාතිකවාදය උරුමය “අපට දෙදහස් පන්සිය වසරක පෞඪ ඉතිහාසයක් තිබුනා. අපේ මුතුන් මිත්තන් කළ කී දෑ අපේ අභිමානයයි. පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා ජීවිතය පුදලා සුද්දගෙන් මේ රට රැක ගත්තේ .ඒ විතරක් නෙමෙයි අපේ වාරි තාක්ෂණයට ගහන්න පුළුවන් දැනුමක් ලෝකේ කොහේද තියෙන්නේ. අපේ ජාතිය බේරගන්න අපි ජීවිතේ උනත් පුදන්න සූදානම්. හම්බයෝ අපේ රට අල්ලනවා, සුද්දෝ අපේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියනි ආගමට හරව ගන්නවා. නිවටයෝ වගේ ...
මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය. උරුමය මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය. “පොඩි එකී තාම මල් කඩලා ඉවර නැද්ද? ඕක ඉවරයක් කරපන්; උඹලගේ අයියට කෝල් එකක් අරගෙන කියාපන් යාළුවෙක් ඇවිල්ල කියලා.” කලකින් හමු නොවූ පාසල් මිතුරෙකු සොයා ඔහුගේ නිවසට ගොඩවූ මොහොතේ ඇසුනු වදන් කිහිපයකි. අවු 75ක් 80ක් වයසක ආච්චි අම්මා කෙනෙක් නූතන පරපුර සමග මුසුවී ඇති අයුරු ප්‍රතිබිම්බනය කරයි. තාරුණ්‍යය විසින් සිදුකර ඇති සංස්කෘතික ...
සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව උරුමය සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම ...
පීඩිත ජනතාව ,එක්සත් ජාතික පක්ෂය හා සජිත් උරුමය ( යු එන් පී කාරයන්ට විශේෂයි) රාජපක්ෂකරණයට නතු වූ ශ්‍රී ලංකා රාජ්‍යයේ පීඩිත ජනතාව මහත් ඛේදනීය තත්වයකට මුහුණ පා ඇත. පවතින ආණ්ඩුව වෙතින් තමන්ගේ උවමනා එපාකම් ඉටුනොවන අසරණ මිනිසුන්ට තමන්ගේ දුක කියන්නටවත් කිසිවෙක් නැත. ජේ ආර් විවෘත ආර්ථිකේ නොගෙනාවනම් දෙවියන්ට, වෙනත් මිත්‍යාවකට හෝ කරුමයට බාර දී හිත හදාගන්නට තිබිණ. දැන් ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ හිත හදාගෙන පැත්තකට වීමය. නැත්නම් සටන් ...
රණවිරුවන්ගේ මළ කද මතින් ඉන්දියන් වන්දනාවේ යමුද? උරුමය වසර දහස් ගණනක අභීත සිංහල ජාතියේ මාතෘ භූමිය වූ ලංකාව වෙත සෑම කලෙකම වරින්වර ඉන්දියානු ආක්රමණිකයන්ගේ අසිපත් එසැවිණ. අදින් වසර හය දහසකට පෙර “සුර -අසුර” යුද්ධයේ පටන් “ස්කන්ධ” “රාම” “විජය” එළාර , කාළිංඝ මාඝ යුග පසුකරමින් ප්රභාකරන් දක්වා විවිධ ආකාරයේ ඉන්දීය ආක්‍රමණිකයන් පැමිණියහ. නමුත් අද 2012 ජනවාරි මස 22 වැනිදා දක්වාමත් සිංහලයන්ගේ ලංකාව ඒක් සේසත්ය. ඒ එදා මෙදා තුර ...
මැකියාවෙලී බොරු කියලද? උරුමය “ජනතාව කුමාරයා කෙරෙහි පැහැදුනු සිත් ඇතිව සිටිත් නම්, කුමණ්ත්‍රණ ගැන ඔහු එතරම් සැලැකිලිමත් විය යුතු නොවේයැයි මම නිගමනය කරමි. එහෙත්, ජනතාව කුමාරයා කෙරෙහි එදිරිවාදීව සිටිත්නම් හෝ ඔහුට වෛර කරත්නම් , ඔහු හැම විටම හැම කෙනෙකු ගැනත් හැම දෙයක් ගැනත් බියෙන් පසුවිය යුතුය..” (නිකලොයි මැකියාවෙලී)හැන්දෑවට රූපවාහිනී ආශ්චර්ය දිහා බලාගෙන ඉන්න අපිට නම්, අපේ කුමාරයා ගැන කවදාවත් අපැහැදීමක් ඇතිවෙලා නෑ. රූපවාහිනියටත්, ...
ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනය උරුමය ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනයසියලු සත්වයෝසිහිමද වෙත්වා! ජන්දය දෙත්වා! මනාප දෙත්වා! ෴ ( මුරගල 2 කලාපය :පි.2; සංස්කරණය: ගුණදාස අමර සේකර).මේ නිර්මාණශීලී වැකිය, භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වූ 2004 වසරේදී දේශප්‍රේමී, දේශහිතෛශී, රාජපාක්ෂික ආචාර්ය වරයෙකු වූ ගුණදාස අමරසේකර මහතාගේ සංස්කරණයෙන් නිකුත් වූ මුරගල සගරාවේ පළවූවකි. මීට වඩා ඉතා රසවත් නිර්මාණ 2004 මහ මැතිවරණ සමයේ මැතිවරණ වේදිකාවල එමට දක්නට ලැබුනත් ...
නිදහස් අධ්‍යාපනය එපා... එපා... එපා... උරුමය ඊනියා ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට ගෙනාපු නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසිකළ යුතුයි. මෙක නිසා අපේ රටට ජාතියට මහ විනාසයක් සිද්දවෙලා. අද අපි ඒක නිවැරදි කරගන්න ඕන. සුද්දගේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව නියෝජනය කරපු කලු සුද්දෙක් තමයි අපේ ජාතියට මේ කෙහෙල්මල හදුන්වලා දුන්නේ. කාලයක් අපිත් උන්නැහේගේ ගුණ වර්ණනාකළා නොදන්න කමට. රටේත් ජාතියේත් වාසනාවට අපි දැන් හොද දේශප්‍රේමීයෝ නිසා අපි දැන් ඒක වෙනස් කරනවා. ...
විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පිස්සු-අපට පිස්සු නෑ? උරුමය ළමයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂාකරගන්න කියල විශ්වවිද්‍යාල ආචාර්යවරු එක එක සෙල්ලම් දානවා. වර්ජන,පිකටින් උද්ඝෝෂණ මදිවට අත්සන් දස ලක්ෂයක් එකතු කරනවලු. පිස්සු වැඩක්. අධ්‍යාපනයට මොන අයිතිවාසිකම්ද? අයිතිවාසිකම් කියන්නේ සුද්දොන්ගෙ නිශ්පාදනයක්නේ. එයාලට පිස්සු උනාට අපිට ඔය පිස්සුව නෑ. මිනිස්සු යස අගේට ඔය අත්සන් ලේඛනය දැකලත් නොදැක්ක වගේ යන්නේ ඇයි. මිනිස්සුන්ට මේ සමාජය හදුනා ගන්න අවබෝධයක් තියෙනවා. අධ්‍යාපනයට මුදල් යොදවනවට වඩා කරන්න වැඩ කොතෙතුත් ...
හෙළ උරුමයේ වාසනාව, ජාතියේ අවාසනාව සහ අපේ කරුමය උරුමය ධනයට, බලයට ලොබ බැද මිත්යාදෘශ්ටිකයන්ගේ දේව කන්නලව් අතර මංමුලාව සිටි සිංහල ජාතිය අවධිකරවූයේ පරමපූජනීය ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේය. ජාතික උන්නතිය උදෙසා තම ප්‍රාණය පූජාකළ උන් වහන්සේ ගේ ශ්‍රී දේහය විකුණා රජ වූ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිලලා, චම්පිකලා ඉතා වාසනාවන්තයෝය.. සරලවම කියතොත් මරක්කලයින් සමග අල්ලාහුඅක්බර් යැයි කියන්නට තරම් ඔව්න් වාසනාවන්ත විය. උදය ගම්මන්පිල මහතා පසුගිය දිනෙක එය යථාර්ථයක්ම පැහැදිළිවම පෙන්වා ...
මැකියාවෙලී බොරු කියලද? උරුමය “ජනතාව කුමාරයා කෙරෙහි පැහැදුනු සිත් ඇතිව සිටිත් නම්, කුමණ්ත්‍රණ ගැන ඔහු එතරම් සැලැකිලිමත් විය යුතු නොවේයැයි මම නිගමනය කරමි. එහෙත්, ජනතාව කුමාරයා කෙරෙහි එදිරිවාදීව සිටිත්නම් හෝ ඔහුට වෛර කරත්නම් , ඔහු හැම විටම හැම කෙනෙකු ගැනත් හැම දෙයක් ගැනත් බියෙන් පසුවිය යුතුය..” (නිකලොයි මැකියාවෙලී)හැන්දෑවට රූපවාහිනී ආශ්චර්ය දිහා බලාගෙන ඉන්න අපිට නම්, අපේ කුමාරයා ගැන කවදාවත් අපැහැදීමක් ඇතිවෙලා නෑ. රූපවාහිනියටත්, ...
සිංහලයාගේ සටන්කලාව "අංගම්පොර"සහ "නිවට සිංහලයා" උරුමය සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’ "අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු ...
විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය. උරුමය විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය. විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත. මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ...
විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පිස්සු-අපට පිස්සු නෑ? උරුමය ළමයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂාකරගන්න කියල විශ්වවිද්‍යාල ආචාර්යවරු එක එක සෙල්ලම් දානවා. වර්ජන,පිකටින් උද්ඝෝෂණ මදිවට අත්සන් දස ලක්ෂයක් එකතු කරනවලු. පිස්සු වැඩක්. අධ්‍යාපනයට මොන අයිතිවාසිකම්ද? අයිතිවාසිකම් කියන්නේ සුද්දොන්ගෙ නිශ්පාදනයක්නේ. එයාලට පිස්සු උනාට අපිට ඔය පිස්සුව නෑ. මිනිස්සු යස අගේට ඔය අත්සන් ලේඛනය දැකලත් නොදැක්ක වගේ යන්නේ ඇයි. මිනිස්සුන්ට මේ සමාජය හදුනා ගන්න අවබෝධයක් තියෙනවා. අධ්‍යාපනයට මුදල් යොදවනවට වඩා කරන්න වැඩ කොතෙතුත් ...
සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි-01 උරුමය සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි. 01 සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත . එම අදහස් සියල්ල එකට කැටි කල විට ප්‍රධාන වසයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක් 1.උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව 2.ස්වදේශිය යක්ෂ , දේව , නාග , රාක්ෂ යන්හි එකතුවක් බවත් . ලෙස අපට දැකගත හැකිය.මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට ...
අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට උරුමය අංගම් පොර සටන් කළාව නැවතත් කරළියටසිංහලයා සියවස් දහස් ගණනනක් තිස්සේ තමන් සමාජයෙන් ලද අද්දැකීම් තම බුද්ධියත් සමග මුසු කරමින් ගොඩ නගාගන්නා අංගම්පොර නම් වූ මෙම ආද්‍යාත්මික සටන් කළාව අදිරාජ්‍යසවාදින්ගේ බයිනෙත්තුවේ බලය නිසාවෙන් කාලයේ මතකයෙන් ඈත්වි තිබුනද අප බොහො දෙනා උපකල්පන ගොඩනැගුවේ එය අප අතරට යළි කෙදිනකවත් නොඑන,සිංහලයාට යළි නොලැබෙන සටන් කළාවක් ලෙසයි.නමුත් සිංහලයා යනු අප සිතන තරම්ම අවාසනාවන්ත ජාතියක් නොවේ.වසර ...
බුදු දහමට අපහාස කිරීමේ මෙහෙයුමේ ජාත්යතන්තර පිසාචකයින් වෙනුවෙන් කඩේ යන ලංකාවේ හිකනළුන්. උරුමය බුදු දහමට අපහාස කිරීමේ මෙහෙයුමේ ජාත්‍යන්තර පිසාචකයින් වෙනුවෙන් කඩේ යන ලංකාවේ හිකනළුන්. දෙමල කොටි ත්රස්ත්රවාදය සාධාරණීකරණය කරමින් ඊලාමයට එරෙහි සටන පරාජය කර ලංකාව දෙපළුකරන්නට ගත් උත්සාහය අසාර්ථක වූ කළ යන එන මං නැතිවී එදා වේලවත් සොයාගන්නට නොහැකිව නන්නත්තාරවී අන්තර්ජාලයේ අතරමංවූ මොවුන් දැන් අළුත් රැකියාවක් සොයාගෙන ඇති බවක් දකින්නට ඇත.ඒ බුදු දහම අපකීර්තියට පත්කර විනාශකරන්නට උත්සාහ දරන ජාත්‍යන්තර ආයතන වලට ...
දේශපාලන සුනඛයන් හමුවේ යුද්ධයේ අවසානයේ සිහිනය යථාර්ථයක් ද? උරුමය අතීත දේශපාලන තීරකයන්ගේ වැරදීම් නිසාවෙන් අද පරපුරට හිමිවැඇති අධම යුද්ධයේ අවසානය තවත් අනාගත පරපුරකට කැප නොකර සියැසින් දකිනුවස් රිසියෙන් ඒ වෙනුවෙන් තම ජීවිතයෙන් කරන ලද අසීමිත වූ කැප කීරීම් නිසාවෙන් විදින්නට ලැබූ ජීවිතයන් විදවන්නට සිදුවූ සිංහල දෙමල මිනිසුන් ප්‍රමානයෙන් මැනිය නොහැකි තරමටම විශාල වන්නාසේම අද ලංකාවේ ජිවත්වන සිංහල දෙමළ බහුතරයක් මෙම යුද්ධයේ අවසානයක් සියැසින් දකින්නට රූපවාහිනිය දෙස නෙත් නොහෙලා බළා ...
බුදු දහම පටැලැවීම උරුමය බුදු දහම පටැලැවීම සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ...