සිංහල,දෙමළ,මුස්ලිම් සියල්ලන්ටම නිදහස උදාකරනු පිණිස සටන්වැදි තවත් මිතුරෙකු හෙට අවසන් ගමන් යයි. උරුමය සිංහල,දෙමළ,මුස්ලිම් සියල්ලන්ටම නිදහස උදාකරනු පිණිස සටන්වැදි තවත් මිතුරෙකු හෙට අවසන් ගමන් යයි. 1983 ජූලි මස සිංහල හමුදා සෙබළුන් 13 දෙනෙකු දෙමළ කොටි ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත්වූ දින පටන් අද දක්වා දේශයේ ප්‍රාණය බදු වූ සිංහල තරුණයන් සිය දහස් ගණනක් ලංකා මාතාවගේ පිවිතුරු බව රකිනු උදෙසා උතුරේ රණ බිම තුල හෙළ දෙරණේ සතුරන් හා සටන් වැද තම ලෙයින් මහ පොළොව තෙත් ...
ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක් උරුමය ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක් ඔබගේ සපත්තුව කැඩුණුවිට එය සදා ගැනීමට ඔබ සොයා යන්නේ දක්ෂ සපත්තුකරුවෙකු නොවේද? ඔබ රෝගතූර වූ විට ඔබ සොයා යන්නේ දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද? එහෙත් කළාවන්ගෙන් ඉතාම උසස්ම මෙන්ම වැදගත්ම කලාව වන, පාලන කළාවේදී මෙම තේරීම නොකරන්නේ මන්ද? සත්වයින් අතුරින් ඉතාම බුද්ධිමත් සත්වයා වූ මිනිසා තමන් පාලනය කර ගැනීම සදහා ඔවුන් අතුරින් කිසිම හැකියාවක් නැති, දක්ෂකමක් ...
දෙමළ මිනිසාගේ නිජබිම . උරුමය දෙමළ මිනිසාගේ නිජබිම මේ පිළිබද සොයන්නට අදහස පහල වූයේ අමල් මහතා ගේ (http://amalishantha.blogspot.com/)බ්ලොග් එකේ යොමුවූ “දෙමළ ජනතාවගේ ප්රශ්නය හා යුද්ධය” නැමැති සංවාදයට නිලන්ත පියසිරි විසින් කරන ලද යොමු කරණ ලද වැදගත් ප්‍රශ්නයක් නිසාවෙනි. දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් ...
දේශපාලන සදාචාරය උරුමය දේශපාලන සදාචාරය මෙයද අපේ දේශපාලනයේ පැතිකඩකි. මෙය ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම අනුමත කරන්නන්ද අප සමාජයේ සිටිති. මට නම් හිතෙන්නේ මෙම චර්යාවන් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලින් මෙන්ම මහ සමාජයෙන්ද ඉවත්කළයුතුයි. ...
කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද? උරුමය කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද? බෞද්ධ ගිහි මිනිසුන්ගෙන් බහුතරය තවමත් දාන මානාදිය කරමින් පිං දහම් කරති. අද ලංකාවේ මිනිසුන් විසින් රට පාළනය කරවන උත්තමයන් ජීවත්කරවීම සදහා ගෙවන අසීමිත බදු මුදල් හමුවේ දන් දීම කෙසේ වෙතත් දන්දෙන්න සිතුවත් පිං රැස්වෙනු නියතය . ඒත් මිනිස්සු තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දීම සිදුකරයි . ඒ ගැන මිනිස්සු දෙවරක් නොසිතයි . ඒ ...
ධර්මය සැගවීම උරුමය අද බොහෝ භික්ෂූන් වහන්සේලා බුදු දහම පන්සිල් පද වලට පමණක් සීමාකරමින් පවතී , ධර්මය සාකච්චා කිරීමක් දකින්නට නැතිතරම්ය . අභිධර්මය පිළිබද දේශනා පොත් වලටම සීමාවෙමින් පවතී . නමුත් එය බුද්ධවචනය පිළිපැදීමක් නොව . ...
තාරූණ්යනයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය. උරුමය තාරූණ්‍යයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය. සමාජය විවිධාකාර ගති සිරිත් අරක් ගත් මිනිසුන්ගෙන් යුතු වූවකි. එය අද මෙන්ම හෙටද නොවෙනස් වෙනු ඇත. මිනිස්වෙසින් ජීවත්වෙනුයේ මනුශ්‍යයන් පමණක්ම නොවෙති. ඒ අතර දෙවිවරු, බොධිසත්වවරු මෙන්ම යක්ෂයන්, බහිරවයන්,කුම්භාන්ඩයන් ද නොඅඩුව වෙසෙන බව සැබෑවකි. සමාජ පාලන කටයුතු සදහා සුදුසු වන්නේ මනුශ්‍යයන් උවද බොහොවිට සුදුසුකම් ලබනුයේ පිසාචකුළයට අයත් වූවන්ය. ලොක ස්වභාවය එයයි. භාග වෙලාවට එය දෙවියන් ...
සම්බුද්ධත්ව ජයන්තියේ සිංහලයා සතු අභියොගය... උරුමය සම්බුද්ධත්ව ජයන්තියේ සිංහලයා සතු අභියොගය... පෙර දිග චින්තනයේ උපරිමය වූ බුද්ධ ධර්මය මෙලොවට ජනිත වී අදට වසර 2600 කි. බුදුරජානන් වහන්සේ මනුශ්‍යවර්ගයා වෙත දායාද කරන ලද්දාවූ මේ ශේෂ්ඨ ධර්මය ආසියාතිකයින් විසින් මෙතෙක් කල් නිර්මලව රැකගෙන ආහ. ඒ අන්‍ය ආගම් මුහුණ නොපෑ අන්දමේ විශාල අභියොග රැසකට මහුණ දෙමින්ය. ධර්ම විනය පිළිපෑදීමේ විශාලතම අභියොගයට වසර 2600ක් පුරා සාර්ථකව මුහුණ දුන්හ, එසේම ...
ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපීමේ රාජ්‍ය න්‍යාය. උරුමය ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපීමේ රාජ්‍ය න්‍යාය. සිංහල ජාතිය අතීතයේදී සිංහයන්ට සමාන කළද නූතනයේ බෙහෙවින් සමාන වනුයේ කකුළුවන්ටය. ජන වහරේ කියනුයේ හැළියේ වතුර නටනකම් කකුළුවා තමා මියයන බව නොදන්නා බවයි. ඒ ගති ගුණ අද සිහලයන්ට ආවේණික වී ඇත්තේ කකුළු මස් අනුභව කිරීම නිසාද නැතිනම් බඩු මිලේ ආශ්චර්ය නිසාද නොදනිමි. කෙසේ වෙතත් සිංහලයන්ට තමන්ගේ ජාතිය විනාශ වෙනතෙක් ඒ ගැන ...
කාලෙකට පස්සේ උරුමය බොහෝ කාලෙකට පස්සේ උරුමය........ විද්‍යාත්මක සොයාගැනීම් තාක්ෂණයට මුසු කරමින් අනාගතය ජයගන්නට වෙර දරන; දැනුම, බුද්ධිය, පරිකල්පනය තුළින් ඒකාධිපති, හිංසාකාරී පාලන තන්ත්රයන් පිළිකුල් කරන, පිටු දකින ලෝකයක් ඉදිරියේ හුදෙකලා වූ කොදෙව් දිවයිනක වෙසෙන මනුශ්‍යයන් කොටසකි අප. මාධ්‍ය වේදීන්, විචාරකයින්, විරුද්ධ මතධාරීන් ඝාතනය කරමින් මිනිසුන් රවටමින් අසීමිත බලයෙන් උදම් ව විකෘති වූ පාලකයා වෙත දේවත්වයක් ආරූඩ කරන්නට තරම් අවිද්යාවම විද්‍යාව කරගත් ...
සිංහල ජාතිකවාදී දේශපාලනය අවසානයි ? උරුමය සිංහල ජාතිකවාදී දේශපාළනය අවසානයි ? ලංකාව තුල මහ ජාතිය සිංහලයා වුවත් මහ ජාතිය වීම නිසාම සිංහලයාට ජාතියක් වසයෙන් මුහුණපැමට සිදුවූ දුක් කම් කටොළු අපමණය. අහිමි වු මූලික අයිතීන් දෙස බැළු විටත් සිදුවූ ,සිදුවෙමින් පවතින අසාධාරණය අති මහත්ය. මෙම තත්වයන් කල්තියා හදුනාගත් ඇතැම් පිරිස් පසුගිය කාලයේම ඒ සදහා ගොනුවෙන්නට පටන් ගැනුනේ සිංහල ජාතියට නැවතත් බලාපොරෝත්තු ඇතිකරවමින් බව ඇතිවූ ප්රබෝධය තුළින් ...
මේ දේශප්රේවමීන්ගේ කාළයයි. උරුමය මේ දේශප්‍රේමීන්ගේ කාළයයි. අදින් වසර කීපයකට පමණ පෙර සිට සිංහල ජාතියේ සවර්ණමය යුගය උදාවූයේ වසර දහස් ගනනක් බලා සිටි දියසෙන් කුමාරයාගේ පහළවීමත් සමග බව අපට දැනුනේ ගරුතර මහා සංඝරත්නය, මහ රජානන් වහන්සේගේ දෙපා නැමැද රාජාභිෂේක කිරීමත් සමගය. එතැන් පටන් මහරජුගේ මහානුභාවයෙන් රටේ ගම් නියම් ගම් සිසාරා සිටි කසිප්පු කාරයන් දේශපේමීන් වූහ. පගා කාරයන් දේශප්‍රේමීන් වූහ, හොරු මංකොල්ල කාරයන් පමණක් ...
ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්රේවමීත්වය උරුමය --> ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්‍රේමීත්වය --> ජාතික හෙළ උරුමයට නැවතත් ලංකාවේ බුදුසසුන අනතුරේ වැටී ඇති බව මතක් වී ඇත. බුදු සසුන අන්‍යාගමික මූලධර්මවාදීන් හමුවේ අනතුරකට පත්වි ඇති බව සැබෑ කරුනකි. ඒ පිළිබදව තර්කයක් නැත. මෙහි පුදුම සහගත සිදුවීම වන්නේ හෙළ උරුමයට මෙය මතක් වන්නේ එක් කාළයකට පමණක්ම වීමය.ඒ ඡන්ද කාළයට පමණක් වීමය. අතුරලියේ රතනහමිටත් චම්පික රණවකටත් අනුව මෙතෙක් ...
එක්නැලිගොඩ යුක්තිය,යුතුකම උරුමය එක්නැලිගොඩ මහතා රට වෙනුවෙන් යුක්තිය,සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වීම තම පරම යුතුකම වගකීමක් සේ සලකා කටයුතු කළ මිනිසෙකි. රට,ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරණ ලද ඔහු වෙනුවෙන් මවු බිම, ජාතිය, සකල මිනිස් වර්ගයා සහ අප ඔහුට ලබා දුන්නේ කුමක්ද? ...
අපට හොරා විකිණෙන අපේ කම. උරුමය --> අපට හොරා විකිණෙන අපේ කම. සිංහලයා අපේ කම ගැන කථාකරන්න කැමති ජාතියකි. උඩරට මිනිසා අපි උඩරට මිනිස්සු යැයි කියන විට දකුණේ මිනිසා තමන් දකුණේ බව පවසන්නේ මහත් උජාරුවෙනි. රජ රට මිනිසාත් එසේමය. ලෝකය තුළද අපි සිංහලයෝ බව කියාගන්නේ කෙතරම් ආඩම්බරයෙන්ද , ඒ තමයි අපේ කමට තියෙන ලැදියාව.ඒක තමයි අපේ අනන්‍යතාවය.අද අපිට අපේ කම ගැන කථාකරන්න පුළුවන් වෙළා තියෙන්නේ ...
තවමත් ශ්රීව ලංකාව සිංහල බෞද්ධ රටයි. උරුමය තවමත් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටයි. ශ්‍රී ලංකාව බහු ජාතික,ආගමික,සංස්කෘතික රටක්ද මැයෙන් ලිපියක් පසුගියදා බ්ලෝග් අවකාශයේ පළවී තිබෙනු දුටු නමුත්( http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html )ඒ සදහා අදහස් පළකිරීමට ඉඩ කඩක් නොලැබුනු නමුත් ඒම මතය පිළිබදව යම් අදහසක් දක්වන්නට අවශ්‍ය බැවින් බොහෝ කාළයකට පසු උරුමය මෙසේ දක්වා සිටිමි. ලංකාව බහු ජාතික රටක් බව සමාජගත කිරීමට පසුගිය කාළයේ විවිධ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලයින් ...
තවමත් ශ්රීව ලංකාව සිංහල බෞද්ධ රටයි. උරුමය --> තවමත් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටයි. ශ්‍රී ලංකාව බහු ජාතික,ආගමික,සංස්කෘතික රටක්ද මැයෙන් ලිපියක් පසුගියදා බ්ලෝග් අවකාශයේ පළවී තිබෙනු දුටු නමුත්( http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html )ඒ සදහා අදහස් පළකිරීමට ඉඩ කඩක් නොලැබුනු නමුත් ඒම මතය පිළිබදව යම් අදහසක් දක්වන්නට අවශ්‍ය බැවින් බොහෝ කාළයකට පසු උරුමය මෙසේ දක්වා සිටිමි. ලංකාව බහු ජාතික රටක් බව සමාජගත කිරීමට පසුගිය කාළයේ විවිධ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, ...
ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි. උරුමය ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි. මහින්ද රාජපක්ෂ සරණං ගච්චාමි කියමින් උදේ හවස මහින්දගේ කුණුසොදන්නට “ උතුම් වූ නිර්මල වූ බුදු දහමේ සංඝ සමූහයේ බාහිර රූප විලාසය යොදාගනීමින් එනම් සිවුරු පොරවා හිස මුඩුකර පැවිද්දන් සේ සිටිමින් දේශපාලනයේ නිරතවෙන අතුරලියේ රතන , උඩුවේ ධම්මාලෝක , බෙංගමුවේ නාලක , ඕමාරේ කස්සප ආදී නම් වලින් හැදින්වෙන චීවරධාරීන් නොහොත් ගනින්නාන්සේලා වෙත මතක් කර සිටිනු ...
ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ. උරුමය ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ. උපතින් ඇගපතින් ලංකාවේ ජීවත් උනත් සිතින් යුරෝපයේ ජීවත්වන මගේ යාළුවෙක් ඉන්නවා ,ඒත් කවදාවත් මිනිහා යුරෝපයට තියා මාලදිවයිනටවත් ගිහිල්ලා නැති වුනත් නිතරම කථාකරන්නේ බහු වචන වලින්;මිනිහාට විතරක් නෙමෙයි N.G.O කාරයන්ගේ ලනුකාපු අපේ රටේ ඇතැම් සිංහලයන්ට මේ රට බහු ජාතික බහු ආගමික රටක් කියල කියන කොට මොකක් හරි වාසියක් ලැබෙනවද දනනෑ ; ඒත් ...
මේ දේශප්රේවමීන්ගේ කාළයයි. උරුමය --> මේ දේශප්‍රේමීන්ගේ කාළයයි. අදින් වසර කීපයකට පමණ පෙර සිට සිංහල ජාතියේ සවර්ණමය යුගය උදාවූයේ වසර දහස් ගනනක් බලා සිටි දියසෙන් කුමාරයාගේ පහළවීමත් සමග බව අපට දැනුනේ ගරුතර මහා සංඝරත්නය, මහ රජානන් වහන්සේගේ දෙපා නැමැද රාජාභිෂේක කිරීමත් සමගය. එතැන් පටන් මහරජුගේ මහානුභාවයෙන් රටේ ගම් නියම් ගම් සිසාරා සිටි කසිප්පු කාරයන් දේශපේමීන් වූහ. පගා කාරයන් දේශප්‍රේමීන් වූහ, හොරු මංකොල්ල කාරයන් ...