අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට උරුමය අංගම් පොර සටන් කළාව නැවතත් කරළියටසිංහලයා සියවස් දහස් ගණනනක් තිස්සේ තමන් සමාජයෙන් ලද අද්දැකීම් තම බුද්ධියත් සමග මුසු කරමින් ගොඩ නගාගන්නා අංගම්පොර නම් වූ මෙම ආද්‍යාත්මික සටන් කළාව අදිරාජ්‍යසවාදින්ගේ බයිනෙත්තුවේ බලය නිසාවෙන් කාලයේ මතකයෙන් ඈත්වි තිබුනද අප බොහො දෙනා උපකල්පන ගොඩනැගුවේ එය අප අතරට යළි කෙදිනකවත් නොඑන,සිංහලයාට යළි නොලැබෙන සටන් කළාවක් ලෙසයි.නමුත් සිංහලයා යනු අප සිතන තරම්ම අවාසනාවන්ත ජාතියක් නොවේ.වසර ...
බුදු දහමට අපහාස කිරීමේ මෙහෙයුමේ ජාත්යතන්තර පිසාචකයින් වෙනුවෙන් කඩේ යන ලංකාවේ හිකනළුන්. උරුමය බුදු දහමට අපහාස කිරීමේ මෙහෙයුමේ ජාත්‍යන්තර පිසාචකයින් වෙනුවෙන් කඩේ යන ලංකාවේ හිකනළුන්. දෙමල කොටි ත්රස්ත්රවාදය සාධාරණීකරණය කරමින් ඊලාමයට එරෙහි සටන පරාජය කර ලංකාව දෙපළුකරන්නට ගත් උත්සාහය අසාර්ථක වූ කළ යන එන මං නැතිවී එදා වේලවත් සොයාගන්නට නොහැකිව නන්නත්තාරවී අන්තර්ජාලයේ අතරමංවූ මොවුන් දැන් අළුත් රැකියාවක් සොයාගෙන ඇති බවක් දකින්නට ඇත.ඒ බුදු දහම අපකීර්තියට පත්කර විනාශකරන්නට උත්සාහ දරන ජාත්‍යන්තර ආයතන වලට ...
සිංහලයාගේ සටන්කලාව "අංගම්පොර"සහ "නිවට සිංහලයා" උරුමය සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’ "අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු ...
දේශපාලන සුනඛයන් හමුවේ යුද්ධයේ අවසානයේ සිහිනය යථාර්ථයක් ද? උරුමය අතීත දේශපාලන තීරකයන්ගේ වැරදීම් නිසාවෙන් අද පරපුරට හිමිවැඇති අධම යුද්ධයේ අවසානය තවත් අනාගත පරපුරකට කැප නොකර සියැසින් දකිනුවස් රිසියෙන් ඒ වෙනුවෙන් තම ජීවිතයෙන් කරන ලද අසීමිත වූ කැප කීරීම් නිසාවෙන් විදින්නට ලැබූ ජීවිතයන් විදවන්නට සිදුවූ සිංහල දෙමල මිනිසුන් ප්‍රමානයෙන් මැනිය නොහැකි තරමටම විශාල වන්නාසේම අද ලංකාවේ ජිවත්වන සිංහල දෙමළ බහුතරයක් මෙම යුද්ධයේ අවසානයක් සියැසින් දකින්නට රූපවාහිනිය දෙස නෙත් නොහෙලා බළා ...
බුදු දහම පටැලැවීම උරුමය බුදු දහම පටැලැවීම සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ...
සිංහල,දෙමළ,මුස්ලිම් සියල්ලන්ටම නිදහස උදාකරනු පිණිස සටන්වැදි තවත් මිතුරෙකු හෙට අවසන් ගමන් යයි. උරුමය සිංහල,දෙමළ,මුස්ලිම් සියල්ලන්ටම නිදහස උදාකරනු පිණිස සටන්වැදි තවත් මිතුරෙකු හෙට අවසන් ගමන් යයි. 1983 ජූලි මස සිංහල හමුදා සෙබළුන් 13 දෙනෙකු දෙමළ කොටි ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත්වූ දින පටන් අද දක්වා දේශයේ ප්‍රාණය බදු වූ සිංහල තරුණයන් සිය දහස් ගණනක් ලංකා මාතාවගේ පිවිතුරු බව රකිනු උදෙසා උතුරේ රණ බිම තුල හෙළ දෙරණේ සතුරන් හා සටන් වැද තම ලෙයින් මහ පොළොව තෙත් ...
විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය. උරුමය විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය. විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත. මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ...
ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක් උරුමය ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක් ඔබගේ සපත්තුව කැඩුණුවිට එය සදා ගැනීමට ඔබ සොයා යන්නේ දක්ෂ සපත්තුකරුවෙකු නොවේද? ඔබ රෝගතූර වූ විට ඔබ සොයා යන්නේ දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද? එහෙත් කළාවන්ගෙන් ඉතාම උසස්ම මෙන්ම වැදගත්ම කලාව වන, පාලන කළාවේදී මෙම තේරීම නොකරන්නේ මන්ද? සත්වයින් අතුරින් ඉතාම බුද්ධිමත් සත්වයා වූ මිනිසා තමන් පාලනය කර ගැනීම සදහා ඔවුන් අතුරින් කිසිම හැකියාවක් නැති, දක්ෂකමක් ...
දෙමළ මිනිසාගේ නිජබිම . උරුමය දෙමළ මිනිසාගේ නිජබිම මේ පිළිබද සොයන්නට අදහස පහල වූයේ අමල් මහතා ගේ (http://amalishantha.blogspot.com/)බ්ලොග් එකේ යොමුවූ “දෙමළ ජනතාවගේ ප්රශ්නය හා යුද්ධය” නැමැති සංවාදයට නිලන්ත පියසිරි විසින් කරන ලද යොමු කරණ ලද වැදගත් ප්‍රශ්නයක් නිසාවෙනි. දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් ...
දේශපාලන සදාචාරය උරුමය දේශපාලන සදාචාරය මෙයද අපේ දේශපාලනයේ පැතිකඩකි. මෙය ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම අනුමත කරන්නන්ද අප සමාජයේ සිටිති. මට නම් හිතෙන්නේ මෙම චර්යාවන් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලින් මෙන්ම මහ සමාජයෙන්ද ඉවත්කළයුතුයි. ...
කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද? උරුමය කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද? බෞද්ධ ගිහි මිනිසුන්ගෙන් බහුතරය තවමත් දාන මානාදිය කරමින් පිං දහම් කරති. අද ලංකාවේ මිනිසුන් විසින් රට පාළනය කරවන උත්තමයන් ජීවත්කරවීම සදහා ගෙවන අසීමිත බදු මුදල් හමුවේ දන් දීම කෙසේ වෙතත් දන්දෙන්න සිතුවත් පිං රැස්වෙනු නියතය . ඒත් මිනිස්සු තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දීම සිදුකරයි . ඒ ගැන මිනිස්සු දෙවරක් නොසිතයි . ඒ ...
ධර්මය සැගවීම උරුමය අද බොහෝ භික්ෂූන් වහන්සේලා බුදු දහම පන්සිල් පද වලට පමණක් සීමාකරමින් පවතී , ධර්මය සාකච්චා කිරීමක් දකින්නට නැතිතරම්ය . අභිධර්මය පිළිබද දේශනා පොත් වලටම සීමාවෙමින් පවතී . නමුත් එය බුද්ධවචනය පිළිපැදීමක් නොව . ...
සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව උරුමය සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම ...
සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි-01 උරුමය සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි. 01 සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත . එම අදහස් සියල්ල එකට කැටි කල විට ප්‍රධාන වසයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක් 1.උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව 2.ස්වදේශිය යක්ෂ , දේව , නාග , රාක්ෂ යන්හි එකතුවක් බවත් . ලෙස අපට දැකගත හැකිය.මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට ...
ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ. උරුමය ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ. උපතින් ඇගපතින් ලංකාවේ ජීවත් උනත් සිතින් යුරෝපයේ ජීවත්වන මගේ යාළුවෙක් ඉන්නවා ,ඒත් කවදාවත් මිනිහා යුරෝපයට තියා මාලදිවයිනටවත් ගිහිල්ලා නැති වුනත් නිතරම කථාකරන්නේ බහු වචන වලින්;මිනිහාට විතරක් නෙමෙයි N.G.O කාරයන්ගේ ලනුකාපු අපේ රටේ ඇතැම් සිංහලයන්ට මේ රට බහු ජාතික බහු ආගමික රටක් කියල කියන කොට මොකක් හරි වාසියක් ලැබෙනවද දනනෑ ; ඒත් ...
බුලත් විට කෑම හොදද? නරකද? උරුමය බුලත්විට කෑම හොදද? නරකද ? බුලත්විට සැපිම පිළිකා ඇති කිරීමට දායකවනවායයි ලෝක සෞක්‍ය සංවිධානය නිවේදනය කරතිබෙන බව පවසමින් අපේ මාධ්‍යයන් විශාල ප්‍රචාරයක් පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙනගිය අතර මෙය කාගේ උවමනාවකට සිදුවූවක්දැයි මටනම් වැටහීමක් නැත , “මෙලනින්”අඩංගු නිශ්පාදන මොනවාද කියාවත් සෟජුව කියන්න අකැමැති අපේ ජනමාධ්‍ය , ඍජු පිළිකාකාරක අඩංගු කෘතීම ආහාර ගැන වචනයක්වත් කතානොකරන අපේ සමහර බටහිර වෛද්‍යවරු , ...
ඉන්දියානු මැදිහත් වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි උරුමය ඉන්දියානු මැදිහත්වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. ඉන්දියාව මේ දිනවල ලංකාවේ ස්වාධිපත්‍යයට නැවතත් අභියෝග කරන තත්වයක් මතුවී ඇත. ඉන්දියාවේ මෙම මැදිහත්වීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවකි.අවුරුදු විස්සකට ආසන්න කාලයක් ලංකාවේ පැවතින මෙම කොටි ත්රස්ත්රවාදය නිසා සිදුවූ ජීවිත හානිය ලක්ෂයකටත් වැඩිය. දේපල හානිය ගණනය කළ නොහැක. මේසා විනාශයක් කරන ලද ත්‍රස්ත්‍රවාදීන්ට උදව් කිරීම ඉන්දියාව වැනි ප්රජාතන්ත්රවාදයට ගරුකරන රටකට කෙතරම් ගැලපේද යන්න ඔව්න් තීරණය කරගත ...