පීඩිත ජනතාව ,එක්සත් ජාතික පක්ෂය හා සජිත් උරුමය ( යු එන් පී කාරයන්ට විශේෂයි) රාජපක්ෂකරණයට නතු වූ ශ්‍රී ලංකා රාජ්‍යයේ පීඩිත ජනතාව මහත් ඛේදනීය තත්වයකට මුහුණ පා ඇත. පවතින ආණ්ඩුව වෙතින් තමන්ගේ උවමනා එපාකම් ඉටුනොවන අසරණ මිනිසුන්ට තමන්ගේ දුක කියන්නටවත් කිසිවෙක් නැත. ජේ ආර් විවෘත ආර්ථිකේ නොගෙනාවනම් දෙවියන්ට, වෙනත් මිත්‍යාවකට හෝ කරුමයට බාර දී හිත හදාගන්නට තිබිණ. දැන් ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ හිත හදාගෙන පැත්තකට වීමය. නැත්නම් සටන් ...
රණවිරුවන්ගේ මළ කද මතින් ඉන්දියන් වන්දනාවේ යමුද? උරුමය වසර දහස් ගණනක අභීත සිංහල ජාතියේ මාතෘ භූමිය වූ ලංකාව වෙත සෑම කලෙකම වරින්වර ඉන්දියානු ආක්රමණිකයන්ගේ අසිපත් එසැවිණ. අදින් වසර හය දහසකට පෙර “සුර -අසුර” යුද්ධයේ පටන් “ස්කන්ධ” “රාම” “විජය” එළාර , කාළිංඝ මාඝ යුග පසුකරමින් ප්රභාකරන් දක්වා විවිධ ආකාරයේ ඉන්දීය ආක්‍රමණිකයන් පැමිණියහ. නමුත් අද 2012 ජනවාරි මස 22 වැනිදා දක්වාමත් සිංහලයන්ගේ ලංකාව ඒක් සේසත්ය. ඒ එදා මෙදා තුර ...
මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය. උරුමය මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය. “පොඩි එකී තාම මල් කඩලා ඉවර නැද්ද? ඕක ඉවරයක් කරපන්; උඹලගේ අයියට කෝල් එකක් අරගෙන කියාපන් යාළුවෙක් ඇවිල්ල කියලා.” කලකින් හමු නොවූ පාසල් මිතුරෙකු සොයා ඔහුගේ නිවසට ගොඩවූ මොහොතේ ඇසුනු වදන් කිහිපයකි. අවු 75ක් 80ක් වයසක ආච්චි අම්මා කෙනෙක් නූතන පරපුර සමග මුසුවී ඇති අයුරු ප්‍රතිබිම්බනය කරයි. තාරුණ්‍යය විසින් සිදුකර ඇති සංස්කෘතික ...
තාරූණ්යනයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය. උරුමය තාරූණ්‍යයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය. සමාජය විවිධාකාර ගති සිරිත් අරක් ගත් මිනිසුන්ගෙන් යුතු වූවකි. එය අද මෙන්ම හෙටද නොවෙනස් වෙනු ඇත. මිනිස්වෙසින් ජීවත්වෙනුයේ මනුශ්‍යයන් පමණක්ම නොවෙති. ඒ අතර දෙවිවරු, බොධිසත්වවරු මෙන්ම යක්ෂයන්, බහිරවයන්,කුම්භාන්ඩයන් ද නොඅඩුව වෙසෙන බව සැබෑවකි. සමාජ පාලන කටයුතු සදහා සුදුසු වන්නේ මනුශ්‍යයන් උවද බොහොවිට සුදුසුකම් ලබනුයේ පිසාචකුළයට අයත් වූවන්ය. ලොක ස්වභාවය එයයි. භාග වෙලාවට එය දෙවියන් ...
සම්බුද්ධත්ව ජයන්තියේ සිංහලයා සතු අභියොගය... උරුමය සම්බුද්ධත්ව ජයන්තියේ සිංහලයා සතු අභියොගය... පෙර දිග චින්තනයේ උපරිමය වූ බුද්ධ ධර්මය මෙලොවට ජනිත වී අදට වසර 2600 කි. බුදුරජානන් වහන්සේ මනුශ්‍යවර්ගයා වෙත දායාද කරන ලද්දාවූ මේ ශේෂ්ඨ ධර්මය ආසියාතිකයින් විසින් මෙතෙක් කල් නිර්මලව රැකගෙන ආහ. ඒ අන්‍ය ආගම් මුහුණ නොපෑ අන්දමේ විශාල අභියොග රැසකට මහුණ දෙමින්ය. ධර්ම විනය පිළිපෑදීමේ විශාලතම අභියොගයට වසර 2600ක් පුරා සාර්ථකව මුහුණ දුන්හ, එසේම ...
ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපීමේ රාජ්‍ය න්‍යාය. උරුමය ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපීමේ රාජ්‍ය න්‍යාය. සිංහල ජාතිය අතීතයේදී සිංහයන්ට සමාන කළද නූතනයේ බෙහෙවින් සමාන වනුයේ කකුළුවන්ටය. ජන වහරේ කියනුයේ හැළියේ වතුර නටනකම් කකුළුවා තමා මියයන බව නොදන්නා බවයි. ඒ ගති ගුණ අද සිහලයන්ට ආවේණික වී ඇත්තේ කකුළු මස් අනුභව කිරීම නිසාද නැතිනම් බඩු මිලේ ආශ්චර්ය නිසාද නොදනිමි. කෙසේ වෙතත් සිංහලයන්ට තමන්ගේ ජාතිය විනාශ වෙනතෙක් ඒ ගැන ...
කාලෙකට පස්සේ උරුමය බොහෝ කාලෙකට පස්සේ උරුමය........ විද්‍යාත්මක සොයාගැනීම් තාක්ෂණයට මුසු කරමින් අනාගතය ජයගන්නට වෙර දරන; දැනුම, බුද්ධිය, පරිකල්පනය තුළින් ඒකාධිපති, හිංසාකාරී පාලන තන්ත්රයන් පිළිකුල් කරන, පිටු දකින ලෝකයක් ඉදිරියේ හුදෙකලා වූ කොදෙව් දිවයිනක වෙසෙන මනුශ්‍යයන් කොටසකි අප. මාධ්‍ය වේදීන්, විචාරකයින්, විරුද්ධ මතධාරීන් ඝාතනය කරමින් මිනිසුන් රවටමින් අසීමිත බලයෙන් උදම් ව විකෘති වූ පාලකයා වෙත දේවත්වයක් ආරූඩ කරන්නට තරම් අවිද්යාවම විද්‍යාව කරගත් ...
සිංහල ජාතිකවාදී දේශපාලනය අවසානයි ? උරුමය සිංහල ජාතිකවාදී දේශපාළනය අවසානයි ? ලංකාව තුල මහ ජාතිය සිංහලයා වුවත් මහ ජාතිය වීම නිසාම සිංහලයාට ජාතියක් වසයෙන් මුහුණපැමට සිදුවූ දුක් කම් කටොළු අපමණය. අහිමි වු මූලික අයිතීන් දෙස බැළු විටත් සිදුවූ ,සිදුවෙමින් පවතින අසාධාරණය අති මහත්ය. මෙම තත්වයන් කල්තියා හදුනාගත් ඇතැම් පිරිස් පසුගිය කාලයේම ඒ සදහා ගොනුවෙන්නට පටන් ගැනුනේ සිංහල ජාතියට නැවතත් බලාපොරෝත්තු ඇතිකරවමින් බව ඇතිවූ ප්රබෝධය තුළින් ...
මේ දේශප්රේවමීන්ගේ කාළයයි. උරුමය මේ දේශප්‍රේමීන්ගේ කාළයයි. අදින් වසර කීපයකට පමණ පෙර සිට සිංහල ජාතියේ සවර්ණමය යුගය උදාවූයේ වසර දහස් ගනනක් බලා සිටි දියසෙන් කුමාරයාගේ පහළවීමත් සමග බව අපට දැනුනේ ගරුතර මහා සංඝරත්නය, මහ රජානන් වහන්සේගේ දෙපා නැමැද රාජාභිෂේක කිරීමත් සමගය. එතැන් පටන් මහරජුගේ මහානුභාවයෙන් රටේ ගම් නියම් ගම් සිසාරා සිටි කසිප්පු කාරයන් දේශපේමීන් වූහ. පගා කාරයන් දේශප්‍රේමීන් වූහ, හොරු මංකොල්ල කාරයන් පමණක් ...
එක්නැලිගොඩ යුක්තිය,යුතුකම උරුමය එක්නැලිගොඩ මහතා රට වෙනුවෙන් යුක්තිය,සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වීම තම පරම යුතුකම වගකීමක් සේ සලකා කටයුතු කළ මිනිසෙකි. රට,ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරණ ලද ඔහු වෙනුවෙන් මවු බිම, ජාතිය, සකල මිනිස් වර්ගයා සහ අප ඔහුට ලබා දුන්නේ කුමක්ද? ...
තවමත් ශ්රීව ලංකාව සිංහල බෞද්ධ රටයි. උරුමය තවමත් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටයි. ශ්‍රී ලංකාව බහු ජාතික,ආගමික,සංස්කෘතික රටක්ද මැයෙන් ලිපියක් පසුගියදා බ්ලෝග් අවකාශයේ පළවී තිබෙනු දුටු නමුත්( http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html )ඒ සදහා අදහස් පළකිරීමට ඉඩ කඩක් නොලැබුනු නමුත් ඒම මතය පිළිබදව යම් අදහසක් දක්වන්නට අවශ්‍ය බැවින් බොහෝ කාළයකට පසු උරුමය මෙසේ දක්වා සිටිමි. ලංකාව බහු ජාතික රටක් බව සමාජගත කිරීමට පසුගිය කාළයේ විවිධ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලයින් ...
ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි. උරුමය ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි. මහින්ද රාජපක්ෂ සරණං ගච්චාමි කියමින් උදේ හවස මහින්දගේ කුණුසොදන්නට “ උතුම් වූ නිර්මල වූ බුදු දහමේ සංඝ සමූහයේ බාහිර රූප විලාසය යොදාගනීමින් එනම් සිවුරු පොරවා හිස මුඩුකර පැවිද්දන් සේ සිටිමින් දේශපාලනයේ නිරතවෙන අතුරලියේ රතන , උඩුවේ ධම්මාලෝක , බෙංගමුවේ නාලක , ඕමාරේ කස්සප ආදී නම් වලින් හැදින්වෙන චීවරධාරීන් නොහොත් ගනින්නාන්සේලා වෙත මතක් කර සිටිනු ...
පල්ලියේ බලවත් ඉල්ලීම නිසා සරත් ෆොන්සේකාට එරෙහිව සංඝාඥාවක් . උරුමය පල්ලියේ බලවත් ඉල්ලීම නිසා සරත් ෆොන්සේකාට එරෙහිව සංඝාඥාවක් . අපේ හාමුදුරුවන් වහන්සේලාට රට ජාතිය මතක් වෙන්නේ දෙවියන් වහන්සේ හීනෙන් ඇවිත් මතක් කළායින් පසුව විය යුතුය.මන්ද බුද්ධ සාසනයට සිදුවන විපත දෙවියන් වහන්සේට අදාල නැත.දෙවියන් වහන්සේට අදාල වන්නේ කතෝලික ආගමට විපතක් වෙනවානම් පමණි. අපේ හාමුදුරුවන් අවදි වන්නේ දෙවියන්වහන්සේට ඕන වු විටය. මේ දවස්වල අපේ හාමුදුරුවන්ට බෝහෝ වැඩ රාජකාරි අතර දැන් සංඝාඥාවක් ...
ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්රේවමීත්වය උරුමය ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්‍රේමීත්වය ජාතික හෙළ උරුමයට නැවතත් ලංකාවේ බුදුසසුන අනතුරේ වැටී ඇති බව මතක් වී ඇත. බුදු සසුන අන්‍යාගමික මූලධර්මවාදීන් හමුවේ අනතුරකට පත්වි ඇති බව සැබෑ කරුනකි. ඒ පිළිබදව තර්කයක් නැත. මෙහි පුදුම සහගත සිදුවීම වන්නේ හෙළ උරුමයට මෙය මතක් වන්නේ එක් කාළයකට පමණක්ම වීමය.ඒ ඡන්ද කාළයට පමණක් වීමය. අතුරලියේ රතනහමිටත් චම්පික රණවකටත් අනුව මෙතෙක් කල් ලංකාවේ ...
ජිවමාන ජේසුස්ගේ බලයෙන් මිනී මැරිම. උරුමය ජිවමාන ජේසුස්ගේ බලයෙන් මිනී මැරිම. මෙතෙක් ලංකාවේ සිදුවූ මිනී මැරුම් වලට වඩා සුවිශේෂි මිනී මැරුම් දෙකක් පසුගිය දිනකදී සිදුවී ඇත. එය විශේෂ වන්නේ මිනී මැරුම් වලට වගකිවයුත්තා දෙවියන් වහන්සේ සහ ඔහුගේ පුත්‍රයෙකු වීමයි.මාතලේ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශයන් වල ජීවත් වූ මියගිය කාන්තාවන් දෙදෙනා විහාරමහාදේවී උද්‍යානයට පැමිණ දෙවියන් වහන්සේ හමුවන මෙහොත දක්වා කිසිදු මාරාන්තික රෝගයක් ඔවුන් දෙදෙනා හටම තිබී නැති ...
අපට හොරා විකිණෙන අපේ කම. උරුමය අපට හොරා විකිණෙන අපේ කම. සිංහලයා අපේ කම ගැන කථාකරන්න කැමති ජාතියකි. උඩරට මිනිසා අපි උඩරට මිනිස්සු යැයි කියන විට දකුණේ මිනිසා තමන් දකුණේ බව පවසන්නේ මහත් උජාරුවෙනි. රජ රට මිනිසාත් එසේමය. ලෝකය තුළද අපි සිංහලයෝ බව කියාගන්නේ කෙතරම් ආඩම්බරයෙන්ද , ඒ තමයි අපේ කමට තියෙන ලැදියාව.ඒක තමයි අපේ අනන්‍යතාවය.අද අපිට අපේ කම ගැන කථාකරන්න පුළුවන් වෙළා තියෙන්නේ එදා ...
ජ.පුර සරසවිය තුල මහින්ද රාජපක්ෂගේ සෙල්ලම් උරුමය ජ.පුර සරසවිය තුල මහින්ද රාජපක්ෂගේ සෙල්ලම් මහින්ද රාජපක්ෂ තමාගේ විධායක බලතල භාවිතාකරගෙන රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති ආයතන වල ක්‍රියාකාරීත්වය තමාගේ ඥාතීන්-හිතවතුන් වෙත ලබාදි ඇති අතර එ නිසාම මෙතෙක් කල් එම ආයතන පවත්වාගෙන ආ විධිමත් සම්ප්‍රධාය බිදවැටි ඒවා අවුල් වියැවුල් බවට පත්වි ඇති බව අපට පෙනියන්නේ එක් ආයතනයක දෙකක නොවුවද විශ්වවිද්‍යාල තුල මහින්දගේ දේශපාලන සෙල්ලම් තුලින් එය වඩාත් ...
මහින්ද සන්තක ප්‍රවාහන සේවයෙන් ගාලුනගරයට නොමිලයේ උරුමය මහින්ද සන්තක ප්‍රවාහන සේවයෙන් ගාලුනගරයට නොමිලයේ අද දවසේ ගාළු දිස්ත්‍රික්කයේ සියළුම C.T.B බස් එක දිශාවක් කරා ගමන් කරනු උදෑසන සිට දක්නට ඇති අතර පාසල් ළමුන් , රාජ්‍ය සේවකයන් ඇතුළු සියළුම දෙනා යායුතු වන්නේ තමන් යන්නට පැමිණි ගමන නොව එම බස් ගමන් කරන දිශාවට පමණක් වන අතර එසේ යන්නන්ට නොමිලයේම ගමනාන්තය කරා යා හැකි වන්නේය. මෙම තිරණය ගෙන ඇත්තේ ජනතා ...
මා දේශද්‍රෝහියෙකු වූ හැටි. උරුමය මා දේශද්‍රෝහියෙකු වූ හැටි.අද ලංකාව දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහින් ලෙස පැහැදිලිව බෙදා වෙන්කරන ලද මිනිසුන් දෙකොටසක් වෙසෙන රාජ්‍යක් බවට පත්ව ඇති අතර අප අයත් වන කොටස තිරණය වන්නාවූ ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ වචනාර්ථය නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන අප දරණ මතය වීම අදහා ගත නොහැකිය. මා අවසානයට ලියූ http://manojcola.blogspot.com/2009/08/blog-post.html මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වර්ථමාන ක්‍රියාවලිය පිළිබද ලිපියට මා වෙත එවූ ප්‍රතිචාර ...
මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධ කම වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින්නෙක්ද? උරුමය මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධ කම වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින්නෙක්ද?ගොඩක් දවසකින් අපේ අඩවිය පැත්තෙ ගොඩවෙලා යන්න හිතුනා. මොකද කොච්චර වැඩ තිබුනත් මේ රටේ වෙන දේවල් දැක්කම නිකම් බලාගෙන ඉන්නත් බෑ ඒනිසයි මේ ගැන ලියන්න හිතුනේ. මහින්ද රාජපක්ෂ යනු සිංහලයාගේ එකම ආරක්ෂකයාය. බෞද්ධයාගේ යාව ජීව ආරක්ෂකයාය. මේ අප සිතා සිටින අයුරුය. ඒ බව සිංහල බ්ලොග් අඩවියේ පළවන දේශපාලන ලිපි සුළු ප්‍රමාණයෙන් පවා ...