අවතාර්ගේ බ්ලොග් සිත්තර 03 නොනිමි අහස සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ. මී ගොඩයා ට දවසක් කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාවා.එදා උන්දෑ දුන්න වදන් වලින් සංතෘප්ත උනා මී ගොඩයා නිදා ගත්තට ...
හීනෙන්වත් එන්න අම්මේ නොනිමි අහස උදේ හවා තනිව හඬන පුංචි මල්ලි දුටුවම හඬන ගමන් අම්මේ කියා කියන වදන් ඇහුනම අම්මාගේ අකුරින් ලියැවුනු එක ලිපියක් නෑ තවම උහුලන්නට බෑ අම්මේ දැනෙනා දුක පපු අග අග හිඟකම් නැති කූඩුවේ අගහිඟ මැව්වේ ඔබමයි තාත්තගේ අරියාදුව නිතරම ඇහුනා මතකයි අම්මා ගැන කියන කතා ඉවසා ඉන්නට නොහැකියි දාලා යන්න කලින් ගෙදර පුතු සිහි නොවුනා පුදුමයි අම්මා කියා වෙනත් කෙනෙක් ...
කාමරේ සිරා කූඩැල්ලා හොයයි | බ්ලොග් කාටුන් නොනිමි අහස ඔන්න අපේ කාමරේ සිරා කොලුවා මී මුරේ ගොහින් කූඩැල්ලෙක් රිංගලා ඇඳුම් අස්සට.බැරිම තැන පොඩි ගලකට මුවාවෙලා ලැජ්ජ බය එලියේ දාගෙන කූඩැල්ලා හොයනවලු ඔය.පලි :කාලෙකින් කියවපු ලස්සන කතාවක්.සෑහෙන වෙලාවක් වැය කරලා සිරාගේ සිරා ගමනක් අපිත් එක්ක බෙදා ගෙන.ඒකට මඩක්ලු මේ ඈdont forget to follow us and share this on facebook ...
ලක්ෂපතියන් බිහිකිරීමේ ප්රයන්තය දියත් කල වගයි නොනිමි අහස අවතාර් මාස ගානක් බ්ලොග් ලෝකෙන් වහන් වෙලා ඉඳලා සුනාමිය ආවා වගේ එකපාරටම කඩා බිඳගෙන ඇවිත් කස්ටියට පොරොන්දුවක් උනාලු.හැමෝටම මාසෙකට රු 10,000ක් හොයාගන්න තත්වයට පත් කරනවා කියලා.හැමෝම කිව්වට හැමෝටම බෑ මේක.මෙන්න මේ දේවල් තියන අයට විතරයි පුළුවන්කැපවීම අනිවා ඕනේ8 වසරේ වගේ ඉංග්‍රීසි දැනුම ප්රමාණවත්නෙට් යන්න පුළුවන් කොම්පියුටරයක්දවසින් පැය තුනක් පමණ(අවම)ජාවා/වෙබ් ඩිසයිනින්/PHP දැනුම අනවශ්‍යයයි ඔන්න ඔය ටික තියනවනම් අවතාර් කියලා දෙනවා ...
සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් ) නොනිමි අහස අවතාර් අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.කොහොමඋනත් මේක ගැන බ්ලොග් ලෝකෙත් අතරින් පතර හඩ අවදිවෙනවා.ඒ අතරින් එක බ්ලොගක් සම්පූර්ණයෙන්ම සමරිසින් වෙනුවෙන් පෙනී හිටිනවා කිව්වොත් නිවැරදියි.හැබැයි බඹරු ගැන ලියන ඔහු හෝ ඇය ලංකාවේ සමරිසින්ගේ අයිතිය වෙනුවෙන් ලංකාවේ නැති උනාට ඇමෙරිකාවේ මෙහෙමය අහවල් ...
ආතල් එකක් ගන්නට කි.මී 20 ක් පයින් ඇවිද්දෙමු නොනිමි අහස අවතාර් ඇතුළු පිරිස රජ මාලිගාවෙන් බත් එකක් කන්න ගිහින් කර ගත්තු වින්නැහිය කස්ටිය දන්නවනේ.විස්තරේ දන්නේ නැති උදවිය මෙතනින් ගිහින් බලලා එන්න.මේ කියන්න යන්නේ එදා එකේ ඉතුරු ටිකය. එදා ලැබුනු සහනාධාර ඝණයේ ආහාර වේලත් අතේ තියාගෙන කල්පනා කලේ මොකද කරන්නේ කියලා.මෙන්න යකෝ සුදු සර්ට් අයිය කෙනෙක් කන්න වගේ මූණ දිහා බලාගෙන ඉන්නවා.කන්ඩ හමබුනාට පස්සේ අහවල් එක කරන්නැතුව මෙතනින් පල කියන ...
පොන්* ඇනෝලගේ ලැජ්ජ නැති වැඩ | හිනා වීමට කැමති අයට නොනිමි අහස කාලෙකට පස්සේ ලියන දෙවෙනි පෝස්ට් එක.කස්ටියට අවතාර් කොලුවව අමතක වෙලා කියලා හිතුවට බැලින්නම් සෑහෙන දෙනෙක්ට එහෙම එකෙක් හිටියා කියලා මතකයිනේ.ඒ ගැන අවංකෙන්ම සතුටුයි.හැමදාම අවතාර් එක්ක හිටපු සැමා,DDT,තරුවා,නාඩියා,බංඩා ,කෝරලේ ,රූ අක්කා,රාජ් ...................තව කට්ටිය හිටියා ඈ.සේරටම තෑන්ක්ස් කොල්ලට හොඳ පිළිගැනීමක් දුන්නට.දැං ඉතින් ආයෙත් පෝස්ට් නොලියා ඉන්න පුළුවන් ද?වෙලාව ඇති විදිහට අනිවා ලියනවා.ඒ කොහොම වෙතත් අවතාර් කලින් පෝස්ට් එකේ කිව්වනේ කට්ටිය ගොඩ ...
ආලේ කලේ කට හඬට ද මා ඔබගේ (නොදුටු රුව දුටු පසු ????????????) නොනිමි අහස ස්ථානය කුරුණෑගල බස් නැවතුම්පලයි. ඔහු තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය.“9.50 යි තව විනාඩි 10 කින් විතර එයා එන්න ඕනා“ ඔහු තමාටම කියා ගත්තේය.හරිනම් දෙදෙනාම එකම වෙලාවට පැමිණිය යුතුව තිබිනි.තමා වෙලාවට ඔනෑවටත් වඩා කලින් බවද ඔහු දනී.නමුත් එය ප්‍රමාදයකින් හෝ අතපසු වීමකින් හෝ සිදු වූවක් නොවේ.ඒ සියල්ලම ඔහු කලින් කල සැලසුම් වලට අනුව සිදු වූවකි. තව මොහොතකින් උදා වෙන්නේ ...
අවතාර් කියලා එකෙක් ව මතකද? නොනිමි අහස මේ පෝස්ට් එක කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.එකපාරටම අතුරුදහන් වෙලා කාලෙකින් තමා ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ.කේස් එක උනේ පොඩි වැඩ වගයකට අත ගහපු නිසා නොනිමි අහසේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැති වුන එක.ලියනවා කියලා විනාඩි පහකින් කුනුහරපයක් ලියලා දාලා යන්න බෑනේ.බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ආයෙත් පෝස්ට් එකක් ලිව්වා ඔන්න. එහෙම ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ සිංහල බ්ලොග් ලෝකේ ...
සිත්තර තෑගි ප්රශ්නය 2 | හොඳට බලලා උත්තර දෙමු නොනිමි අහස මේ සතියේ සිත්තරයක් තෑගි දෙන ප්රශ්නයඔය උඩ තියන පින්තූරේ මිනිස් මුණු කීයක් පේන්න තියනවද???? හොඳ ඇහැක් තියන අය බලලා උත්තරයක් දෙමු!!dont forget to follow us and share this on facebook
අජන්තා වල ලොකු වට්ටක්කා සීගිරියේ මිනි වට්ටක්කා නොනිමි අහස කලින් ලියවුනු ඒ ලෙවල් සෙමිනා මතකසරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද ? මේ කතාව චිත්‍ර සෙමිනා එක ගැන.දැන් අහන්න එපා චිත්‍ර නොකරපු උදවිය චිත්‍ර වලට අහවල් සෙමිනද කියලා.ප්හු ඒවාටත් පාඩම් කරන්න දේවල් එමටයි ඈ.අපේ පන්තියේ චිත්‍ර කරපු කස්ටිය ගැන කිව්වොත් මුල්ම දවස්වල හිටියේ තුන් හතර දෙනයි.පන්තියේ සේරම වගේ හිටියේ සංගීත කාමරේ.ඇයි මුන්දලා හිතන් ඉන්නේ සංගීත තමා ලේසිම විෂයය ...
එක් කක්කා කතාවක් | සිත්තර ඇතුලත්ය නොනිමි අහස අවතාරයට පොඩි අවුලක් තියනවා කෑම පැත්තෙන්.කරන ගොන් වැඩ වලටද මන්දා ගොන් කිරි නිෂ්පාදන මොනවත් කටේ තියන්න බෑ.වැරදිලා වත් කෑවොත් දිවට දැනුණ රහ යන්නත් කලින් පස්ස දොරෙන් සේරම එලියට දාන්ඩ ඕනේ.ඒ කියන්නේ අවතාර්ගේ බඩ කිරි වර්ජනය කොරනවා. ලියන්න යන සීන් එක අවතාර්ගේ සුන්දර ඕ ලෙවල් කාලේ එකක්.හවුස් මීට් එහෙම තිබුන කාලේ තරඟ තිබුන දවසක්.හවුස් මීට් දවසට මාර්ච් එකට එහෙම කස්ටිය ...
ආයිබෝං 2012 | කාටුන් ටොක්ක නොනිමි අහස ලැම්බොගිනියක යන්න ගමනක්තියන අවුරුද්දක්නොසිත තව මොහොතක්දෙන්න රජ දෑතට සවියක් සැමට සුබ නව වසරක් වේවා!!!!!!!dont forget to follow us and share this on facebook
හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා නොනිමි අහස බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය. ම...චා..න් මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් ...
එතකොට කවුද අවතාර්ට කියලා මඩ ගා ගත්තේ ??? නොනිමි අහස මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ .අවතාර් ඉදිරිපත් කල ප්රශ්නය අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් . දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ??--------------------------------------------------------------------------------- බලාපොරොත්තු උන උත්තරේ නම් ...
උත්තර දීලා සිත්තරයක් තෑගි ගමු (අවතාර්ගේ සිත්තර තෑගි ප්රශ්නය 01) නොනිමි අහස අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් ...
අනේ පින්ඇති අයියේ අක්කේ .......පින වචනෙට ද??? නොනිමි අහස අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය. කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට ...
මිලින වූ සඳ | කෙටි කතාව ( පළමු කොටස ) නොනිමි අහස තැනින් තැන තාර ගැලවී ගිය පාරේ හෑරුණු වලවල් මඟහරිමින් විටෙක වළවල් මත වැටෙමින් රථය ඉදිරියට ඇදෙයි.පිටත රැහැයි නාදයට අමතරව සෙනුරිට ඇසුනේ කාරයේ රේඩියොවේ සිහින් ස්වරයෙන් ධාවනය වූ ගීතයේ හඬ පමණකි. මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා............... නුඹ හීනෙන්වතත් නොදකින කුමරා............ ඒ ඇයගේ ප්‍රියතම ගීතයයි.සාප්පු සංකීර්ණයේ දී අමරසිරි පීරිස් මහතාගේ ගී තැටියක් මීලදී ගත් හැටි ඇයට සිහි විය.සවස ...
මම හොල්මනක් නොවෙමි (Who Am I ?) නොනිමි අහස මේ දවස් වල හොල්මන් සයිබරේ ආක්රමනය කරලා.දවසට කොහේ හරි ගොඩවෙන බ්ලොග් එකක අනිවා හොල්මනක් ඉන්න නිසා අවතාරුත් හිතුවා හොල්මන් එකක් ලියන්න.හැබැයි මේකට බය වෙන්නේ නෑ.මේ යක්කු ගස් යන වෙලාවේ හොල්මන් ගැන වැඩි විස්තර කරන්න ගියොත් මාවත් හොල්මන් වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන වැඩි විස්තර ඕනේ නෑ. මම කවුද? ඒ කියන්නේ නොනිමි අහස ලියන මම කවුද? ඒක තමා අද ...
දොස්තර හොඳ හිත ( පොඩ්ඩක් විතර + ද මන්දා ) නොනිමි අහස මේ කියන්නට යන්නේ අවතාර්ලගේ පැත්තේ ඉන්නා හිත හොඳ දොස්තර කෙනෙක් ගැනය.අවතාර් උනත් උණට ,හෙම්බිරිස්සාවට ,කැස්සට ඔය හැමදේටම දුවන්නේ මේ දොස්තර ළඟටය.ඔහු නමින් සභාරත්නය.අවුරුදු 45ක පමණ දමිල ජාතිකයෙකු වුවත් පෙනුමෙන් සිංහල පාටය.ඇත්තෙන්ම කියනවානම් වැඩ්ඩෙකි.අවතාර්ලගේ ගම වටා ඇති ගම් හතර පහෙන් පමණක් නොව දුරින් තියෙන ගම් වලින් පවා එන්නේ සභාරත්න දොස්තරගෙන් බෙහෙත් ගැනීමටය.ඔහුගෙන් බෙහෙත් ගන්න කවුරුත් ඔහුව හඳුන්වන්නේ සභා දොස්තර කියාය.ඒ ...