මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා ) නොනිමි අහස අවතාර් ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත් කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ ...
ලංකාවේ දැනට භාවිතා වන සිම් හා උපකාරක සේවාවන් නොනිමි අහස ඔන්න එදිනෙදා ප්‍රයෝජනයට වැදගත් දෙයක් වෙච්ච සිම් (sim) ගැන පෝස්ටුවක් ලිවුවා.සිම් (sim) පාවිච්චි කරන අය ඒකෙන් ගන්න පුලුවන් සේවාවන් ගැන වැඩිය දන්නෙ නෑනෙ, ඔන්න ඉතින් අවතාර් කරපු වැඩේ කරුණු ගළපල පෝස්ට් එකක් දැම්මා.කියවල බලන්න වටින කියන දෙයක් තියෙනවද කියල ඔයාලටත්,•) Dialog* සිම් එක කාගෙද - #132#* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#*ගිණුමේ ශේෂය ...
ලක්ෂපතියන් බිහිකිරීමේ ප්රයන්තය දියත් කල වගයි නොනිමි අහස අවතාර් මාස ගානක් බ්ලොග් ලෝකෙන් වහන් වෙලා ඉඳලා සුනාමිය ආවා වගේ එකපාරටම කඩා බිඳගෙන ඇවිත් කස්ටියට පොරොන්දුවක් උනාලු.හැමෝටම මාසෙකට රු 10,000ක් හොයාගන්න තත්වයට පත් කරනවා කියලා.හැමෝම කිව්වට හැමෝටම බෑ මේක.මෙන්න මේ දේවල් තියන අයට විතරයි පුළුවන් කැපවීම අනිවා ඕනේ 8 වසරේ වගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නෙට් යන්න පුළුවන් කොම්පියුටරයක් දවසින් පැය තුනක් පමණ(අවම) ජාවා/වෙබ් ඩිසයිනින්/PHP දැනුම අනවශ්‍යයයි ඔන්න ඔය ...
නොනිමි අහසේ ආයෙත් ලියන්න.......... නොනිමි අහස අවතාර් නමින් නොනිමි අහස කියලා තැනක ලියපු එකෙක්ව මතකද දන්නේ නෑ කස්ටියට නේ?ගොඩක් අයට අමතක ඇති අවසාන පෝස්ට් එක දැම්මෙත් දැනට මාස 6කට කලින්ද කොහෙද.ඒකත් සුනාමි ආවා ගියා වගේ තමා.නිකමට අද ෆ්‍රී එකේ ඉන්න නිසා පරණ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා බ්ලොගර් ලොග් උනා.(නොනිමි අහසේ මොන වගේද කියලවත් මට මතක නෑ කියහල්ලකෝ ) එහෙම ඇවිත් බලපුවහම බ්ලොගර් අද ...
චුයින්ගම් වෙයිද චෝගම්???? කාටුන් ටොක්ක නොනිමි අහස එක අතකට බලන විට චුයින්ගම් කියන්නේ ද අමුතුම කෑමකි.කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැත.ඒ උනත් කම්මැලි වෙලාවට බඩගිනි වෙලාවට ඔහේ හප හපා ඉන්නට නියම කෑමක්ය.චුයින්ගම් එකේ රස ඇති තුරු තලු මර මර හපන්නේය.ටික වෙලාවක් යන්නට මතෙන් රස නැති වී මෙලෝ රහක් නැති කොහොල්ලෑ ගුලියක් බවට පත් වෙන්නේය.ඊට පසු කරන්නේ ඒ කොහොල්ලෑ ගුලිය කොහේ හරි අලවන එකය.අවසානෙට බලන විට ඒ චුයින්ගම් ...
දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න (කාලෙකට පස්සේ ඇවිත් 18+ එකක්) නොනිමි අහස බුකිය පැත්තේ ගියාට පස්සේ මෙහෙම එකක් දැක්කා.ඊට පස්සේ ඔන්න ඔහේ ලියන්න හිතුනා අහසේ.කොටින්ම කියනව නම් මේක 100%ක් උස්සපු එකක් ඈ.නිදහසේ ලියන්න එකක් නැති හින්දා උස්සලා දැම්මේ ඈ.නඩු නම් දාන්න එපා අවතාරයට හොඳේ.අවතාර් කාලෙකට කලින් නම් මෙහෙම දෙයක් ගැන කයියෙන් ලිව්වා.ඒක නම් අවතාර්ස් ඔරිජිනල් ඈ.ඒක බලන්න පහලින්බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල් එහෙනම් මෙන්න උස්සපු එකනැමිලා ...
බුදුන් වැඩිය පින් බිමක මෙහෙව් දනන් සිටී තව නොනිමි අහස ඉවර උනා අන්තිම ලෙකඑපා උනා ඒ පැය දෙකදවසේ ඉතුරු ටික ඉන්නටනැඟුවා පිය බෝඩිම වෙත රෑට උයන්නට බඩු නෑතව සතියකටත් ඕනෑඅවතාරයි අද ඉන්නේඋයන එවුන් පවසන්නේ ඕනේ නෑනේ කිසිම තර්කමාර්කට් යමු අපි දැන්මමඅහවල් තැන ඉන්න ........අදත් හැකිය දැකගන්නට ගමන් වාසි බලමින්නේඑකෙක් කැමැත්තෙන් එන්නේකර අරිමින් සිටිය එකෙක්ඇදගෙන එලියට බැස්සේ මාර්කට් යන්නට ඇත්තේකැළණි ගඟේ ඉවුර දිගේඒ යන මඟ පිහිටන්නේමුඩුක්කුවක් අසලින්නේ මුඩුක්කුවත් පහු කරගෙනඅවට ...
ඔන්න ඇවිදින් චෝගම් නිවාඩු | කාටූන් ටොක්ක නොනිමි අහස විශ්ව විද්‍යාල නිවාඩු දුන්නේ අගනගරයේ තදබදය අඩුකිරීමටයි - ඇමතිවරයෙක් බලන්න හසන්ත ඒකෙත් හැටි.අපේ රටේ කැම්පස් කොල්ලෝ කැම්පස් එන්නේ කාර් බයික් වලින්.උන් හරි පෝසත්...............dont forget to follow us and share this on facebook ...
හනේ නොදකින් මෙහෙමත් තාත්තලා පුතාලා නොනිමි අහස බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය. ම...චා..න් මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් ...
රාත්‍රියේ ඇසුන කෙඳිරිලි හඬ | මිලින වූ සඳ (7 කොටස) නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි. පළමු කොටස /දෙවන කොටස / තෙවන කොටස / සිව්වන කොටස / පස්වන කොටස/ ...
සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ. පළමු කොටස දෙවන ...
කාමරේ සිරා කූඩැල්ලා හොයයි | බ්ලොග් කාටුන් නොනිමි අහස ඔන්න අපේ කාමරේ සිරා කොලුවා මී මුරේ ගොහින් කූඩැල්ලෙක් රිංගලා ඇඳුම් අස්සට.බැරිම තැන පොඩි ගලකට මුවාවෙලා ලැජ්ජ බය එලියේ දාගෙන කූඩැල්ලා හොයනවලු ඔය.පලි :කාලෙකින් කියවපු ලස්සන කතාවක්.සෑහෙන වෙලාවක් වැය කරලා සිරාගේ සිරා ගමනක් අපිත් එක්ක බෙදා ගෙන.ඒකට මඩක්ලු මේ ඈdont forget to follow us and share this on facebook ...
යන්තං ඔන්න 100 යි නොනිමි අහස 100 ගැන ලියනවද නැද්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ ලියන්න හිතුනා.අවතාර් නොනිමි අහස පටන් අරන් අවුරුද්දකුත් මාසයකුත් වෙද්දි යන්තම් පෝස්ට් 100ක් ලියා ගත්තා. මේ 100 ඇතුලේ අවතාර් පස්සෙන් එන 159ක පිරිසක් ඉන්නවා.පේජ් විව්ස් 42000 ට වැඩියි.ලියපු පෝස්ට් 99 ට ලැබුනු කමෙන්ට්ස් 1556 යි. නොනිමි අහසට ගොඩවැදුන කමෙන්ට් කරපු කමෙන්ට් නොකලත් තියෙන ඒවා කියවපු ෆලෝ කරපු කස්ටියටම තැන්කියු ඈ........ පලි ...
එතකොට කවුද අවතාර්ට කියලා මඩ ගා ගත්තේ ??? නොනිමි අහස මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ . අවතාර් ඉදිරිපත් කල ප්රශ්නය අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් . දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ?? --------------------------------------------------------------------------------- බලාපොරොත්තු උන ...
ආයිබෝං 2012 | කාටුන් ටොක්ක නොනිමි අහස ලැම්බොගිනියක යන්න ගමනක් තියන අවුරුද්දක් නොසිත තව මොහොතක් දෙන්න රජ දෑතට සවියක් සැමට සුබ නව වසරක් වේවා!!!!!!!dont forget to follow us and share this on facebook
මාසෙකට පස්සේ ..I'm back.. නොනිමි අහස ඔන්න අවතාර් සෑහෙන දවසකට පස්සේ ආයෙත් නොනිමි අහස පැත්තට ආවා.නොනිමි අහසෙන් ගිහින් අදට හරියටම මාසයයි.ඉස්සරලම කියන්න ඕනේ අවතාර් හිටියේ නැතත් අහස පැත්තට ඇවිල්ලා පෝස්ට් කියවලා කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුනා ගොඩක් අය.ඊයේ දවසට විතරක් අහසට 34 දෙනෙක් ඇවිල්ලා .සති දෙකක් විතර යනකල්ම සීය පැනලා ලිබුනා දවසට ගොඩවෙන ගාන.මාසයක් තිස්සේ කිසිම පෝස්ට් එකක් දාන්නේ නැතුව මාසෙකට පස්සෙත් ඒ වගේ පිරිසක් ...
උත්තර දීලා සිත්තරයක් තෑගි ගමු (අවතාර්ගේ සිත්තර තෑගි ප්රශ්නය 01) නොනිමි අහස අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් ...
අවතාර් කියලා එකෙක් ව මතකද? නොනිමි අහස මේ පෝස්ට් එක කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.එකපාරටම අතුරුදහන් වෙලා කාලෙකින් තමා ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ.කේස් එක උනේ පොඩි වැඩ වගයකට අත ගහපු නිසා නොනිමි අහසේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැති වුන එක.ලියනවා කියලා විනාඩි පහකින් කුනුහරපයක් ලියලා දාලා යන්න බෑනේ.බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ආයෙත් පෝස්ට් එකක් ලිව්වා ඔන්න. එහෙම ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ සිංහල බ්ලොග් ලෝකේ ...
සිත්තර තෑගි ප්රශ්නය 2 | හොඳට බලලා උත්තර දෙමු නොනිමි අහස මේ සතියේ සිත්තරයක් තෑගි දෙන ප්රශ්නය ඔය උඩ තියන පින්තූරේ මිනිස් මුණු කීයක් පේන්න තියනවද???? හොඳ ඇහැක් තියන අය බලලා උත්තරයක් දෙමු!!dont forget to follow us and share this on facebook