ඒ පාර ඒකත් බාලද ??? | කාටූන් ටොක්ක නොනිමි අහස මාමේ මේ භූමිතෙල්........ හුටා ඒ පාර ඒකත් බාලද ??? හික් හික්.. මම කියන්න ගියේ භූමිතෙල් ගානවත් අඩුකලා නම් ෙගොඩයන්න තිබ්බා කියලා.කොහෙද මෙයා තෙල් කියලා ඇහුන ගමන දුවලා ඉවරනේ..... පලි : අමුතු සතෙක් වගේ ඉන්නේ අවතාර් කොල්ලා ඈ.නිකන් කරකෝලා අතෑරියා වගේ නම් මෙතනින් ගිහින් බලපුහම ඉන්නේ කවුද කියලා මීටර් වෙයි ...
වලව්වට පැමිණි අමුත්තා | මිලින වූ සඳ (6 කොටස) නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි. පළමු කොටස /දෙවන කොටස / තෙවන කොටස / සිව්වන කොටස / පස්වන කොටස ...
සී ලන්කන් හයර් එඩියුකේසන් | විහිළුවක් පමණක්ම නෙවේ නොනිමි අහස උදේ ඉඳලම කොම්පීතරේ ඉස්සරහ ඉඳලා ඇස් දෙකත් රිදෙනවා.මේක උණු වෙලා වැක්කෙරෙන්න කලින් ඕෆ් කරන්න ඕනේ .නැත්තම් මේ සල්ලි නැති වෙලාවේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරාද මොකාද කඩන් වැටෙන සීන් එකක් වෙන්නේ .ඉස්තෝප්පුවට ගිහිල්ලා සීයගේ හාන්සි පුටුවෙන් වාඩිවෙලා පත්තරයක් අතට ගත්තේ කියවන්න කියලා.ෂහ් මේකේ ඉඳගත්තාම මාර ගැම්මක්නේ එන්නේ.ඒක තමා සීයා කාරයා පත්තර බලන වෙලාවට අපි කතා කරත් නෑහුනා වගේ ඉන්නේ.බලන්න කියලා ගත්තට ...
බ්ලොගේ ලියන්න ඕනේ මොනවද??? නොනිමි අහස අවතාර් මේ දවස් වල සෑහෙන අවුලකය.ඒ උඩින් ඇති ප්‍රශ්නයට පිලිතුරු සේවීමේ හි ලාය.ලියන්නට නම් බොහොමයක් දේ හිතට එයි.ඒත් අවතාර් ලියන කෙනෙක් පමණක් නොවන නිසාත් බොහොමයක් සිංහල බ්ලොග් කියවන නිසාත් ඒ ඒ දේවල් ලිවිය හැකිද යන්න ගැටළුවකි.දැනට ලියූ දේත් බොහෝය.ලියා ඇති පබ්ලිෂ් කර නොමැති ඒවාද තිබේ.ඒවා අතරින් කොපමණක් ඉවත් කල යුතුද යන්න සැකයකි.මේ පෝස්ටුව ලිවීමට පෙරද සෑහෙන්න සිතා බැලීමි.ඒ දික් ...
පිස්සුද මට මොනවත් මතක නෑ නොනිමි අහස මට මොනවත් මතක නෑ ツ පලි : ඊයේ රිවිර පත්තරේ කාටූන් එක බලාගෙන අවතාර් ඇඳපු එකක් .අදහස පත්තරේ අවතාර්ගේ සිත්තරේ ඈ.ගුණ අගුණ කියලා ගියාට වරදක් නෑ
සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් ) නොනිමි අහස අවතාර් අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන.සමලිංගික කියපුවහම කට්ටියට මොකද හිතෙන්නේ.මේක ගොඩක් අය කතා කරන්න අකමැති සුළු පිරිසක් කතා කරන්න කැමති මාතෘකාවක්.කොහොමඋනත් මේක ගැන බ්ලොග් ලෝකෙත් අතරින් පතර හඩ අවදිවෙනවා.ඒ අතරින් එක බ්ලොගක් සම්පූර්ණයෙන්ම සමරිසින් වෙනුවෙන් පෙනී හිටිනවා කිව්වොත් නිවැරදියි.හැබැයි බඹරු ගැන ලියන ඔහු හෝ ඇය ලංකාවේ සමරිසින්ගේ අයිතිය වෙනුවෙන් ලංකාවේ නැති උනාට ඇමෙරිකාවේ මෙහෙමය අහවල් ...
ටියුබ්ලයිට් ලව් ඇන්ඩ් ෆන් ලයිෆ් (සතියේ ටොක්ක ) නොනිමි අහස ඇඟට හිර වෙච්ච ඩෙනිම බොහොම අමාරුවෙන් බස්සගෙන අල්මාරිය ඇරලා බැලුවේ ඒකට මැච් වෙන ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනට ගෝල් පේස් එකට යන්න.අරයා කොන්ක්‍රීට් බංකුවක් උඩට වෙලා අන්නාසි පෙත්තක් හප හප මන් එනකම් මූද දිහා බලාගෙන ඇති.මම පරක්කු උනොත් එහෙම මුහුදේ පනීවිද දන්නෙත් නෑ.ඒ තරම් මට ආදරේ.ආහ් මේ තියෙන්නේ මම කැමතිම ටී එක.එයා එක්ක දවසක් අතේ එල්ලිලා යන වෙලාවක කඩයක් ...
මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (පස්වන කොටස) නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි. පළමු කොටස /දෙවන කොටස / තෙවන කොටස / සිව්වන කොටස සෙනුරි තිගැස්සී අවදි ...
මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (සිව්වන කොටස) නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි. පළමුකොටස /දෙවන කොටස / තෙවන කොටස “ බේබි මේ පැත්තට යමුයි කියලා ආවේ ...
අදින්නයි දාන්නයි ඇතිවුන ආසාව නොනිමි අහස අවතාරුත් කතාවක් ලියන්න පටන් ගත්තනේ ඒකේ කෑලි දෙක තුනක් එක දිගටම ගලපලා හිතුනා වෙනස් දෙයක් ලියන්න.කතාවක් ලියන එකත් සෙල්ලං නෑ නෙහ් .වැඩ්ඩා වගේ ලියන්න ගත්තට ලියාගෙන යද්දි තමා අමාරුව දැනෙන්නේ .නවකතාව සම්පූර්ණයෙන් හිතේ මවා ගෙන අවතාර් හෙන ගේමක් දෙනවා මේ දවස් වල ඕකට.කොහොමහරි වැඩේ අතාරින්නෙත් නෑ.පටන් ගත්තු විදිහටම ලස්සනට ලියන් යන්නයි අවතාර්ගේ බලාපොරොත්තුව.ඒක පැත්තකින් තියලා අද එකට බහිමු. අවතාර් ...
මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (3 කොටස ) නොනිමි අහස පළමු කොටස දෙවන කොටස සෙනුරි දෑස් හැර බැලූ විට සම්පතුත්,කමලාත් ,පියලුත් තමා දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. ඇය සම්පත්ගේ උදව්වෙන් අපහසුවෙන් කෙලින් වී ඇඳ වියලට හේත්තු වී ඉඳ ගත්තාය.තවමත් හිස තරමක් ඇදුම් කන බව ඇයට දැනිණ. “ මට මොකද උනේ සම්පත්““ ඇතුලට එද්දි බේබි කලන්තේ දාලා වැටුනා.පුංචි මහත්තයා උස්සගෙන ඇඳට අරන් ආවේ ““ මගේ ඔලුව තාමත් රිදෙනවා කමලා ...
ලියපු ලියුම් දැන් පනහයි ආයුබොවන් නොනිමි අහස පහුගිය දෙසැම්බරයේ සීතල රෑක මෝඩම් කටුව දරමින් ඔහුගේ අතක බ්ලොගයක් පටන් ගන්නට ඕනේ නවක හිතමින් නැවතුනා ජංජාලේ තැනක කියවලා නේක අයුරින් ඇති බ්ලොග් අඩවී ගන්නට පටන් බ්ලොගයක් ඔහු හට සිත් වී සනෝජ්ගේ උපදේසෙන් වෙමින් සවී ඇරඹුවා ගමන බ්ලොගයක් සැදුමට යාවී ගූගල් දෙයියගෙන් වැඳ අවසර ගත්තා උන්නැහැ දුන්න වෙබ් ලිපිනය අරගත්තා දන්නා තරමේ වැඩ කෑලිද එයට ඔතා බ්ලොගේ නමට නොනිමි ...
මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (2 කොටස ) නොනිමි අහස මිලින වූ සඳ පළමු කොටස “අපි කොහෙද ඉන්නේ සම්පත් ? ““අපි දැන් ළඟයි සෙනූ තව පැය භාගයකින් විතර අපිට වලව්වට යන්න පුළුවන් ““පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරලා ඔයාට මහන්සි නැද්ද ? ““ කමක් නෑ තව ටික දුරයිනේ ““ අපි පොඩ්ඩක් මේ හරියෙන් ඉඳලා යමු සම්පත්.ඔයාගේ මහන්සි පාට මූණෙන් පේනවා “ ඇය කීවේ සත්‍යයකි.සම්පත්ගේ විඩාබර බව මැනවින් මූණෙන් පෙනිණි.පැය ...
දොස්තර හොඳ හිත ( පොඩ්ඩක් විතර + ද මන්දා ) නොනිමි අහස මේ කියන්නට යන්නේ අවතාර්ලගේ පැත්තේ ඉන්නා හිත හොඳ දොස්තර කෙනෙක් ගැනය.අවතාර් උනත් උණට ,හෙම්බිරිස්සාවට ,කැස්සට ඔය හැමදේටම දුවන්නේ මේ දොස්තර ළඟටය.ඔහු නමින් සභාරත්නය.අවුරුදු 45ක පමණ දමිල ජාතිකයෙකු වුවත් පෙනුමෙන් සිංහල පාටය.ඇත්තෙන්ම කියනවානම් වැඩ්ඩෙකි.අවතාර්ලගේ ගම වටා ඇති ගම් හතර පහෙන් පමණක් නොව දුරින් තියෙන ගම් වලින් පවා එන්නේ සභාරත්න දොස්තරගෙන් බෙහෙත් ගැනීමටය.ඔහුගෙන් බෙහෙත් ගන්න කවුරුත් ඔහුව හඳුන්වන්නේ සභා දොස්තර කියාය.ඒ ...
හදවත රත්තරන් මිනිසෙක් ගැන මතකය...... නොනිමි අහස පැරණි ගී වලට ප්‍රිය කරන අවතාර්ට අද විසේස දවසක්.ඒ මොකද කියනවනම් H.R ජෝතිපාල කියන අද්විතීය ගායකයා අපෙන් වෙන් වෙලා අදට වසර 25 යි.එක් රැයෙන් සුපිරි ගායකයන් බිහි වෙන අද කාලේ සිංහල හෝඩියේ හැම අකුරෙන්ම වගේ ගායකයෝ ඉන්නකොට ජෝතිගේ තැන ගන්න කෙනෙක් තවම ඇවිල්ලා නෑ කියන එකයි අවතාර්ගේ අදහස.ජෝතිට ජෝතිගේ සිංදු වලට මිනිස්සු කොච්චර ආදරේද කියනවනම් ජෝතිට “හදවත රත්තරන් ජෝති“ ...
මිලින වූ සඳ | කෙටි කතාව ( පළමු කොටස ) නොනිමි අහස තැනින් තැන තාර ගැලවී ගිය පාරේ හෑරුණු වලවල් මඟහරිමින් විටෙක වළවල් මත වැටෙමින් රථය ඉදිරියට ඇදෙයි.පිටත රැහැයි නාදයට අමතරව සෙනුරිට ඇසුනේ කාරයේ රේඩියොවේ සිහින් ස්වරයෙන් ධාවනය වූ ගීතයේ හඬ පමණකි. මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා............... නුඹ හීනෙන්වතත් නොදකින කුමරා............ ඒ ඇයගේ ප්‍රියතම ගීතයයි.සාප්පු සංකීර්ණයේ දී අමරසිරි පීරිස් මහතාගේ ගී තැටියක් මීලදී ගත් හැටි ඇයට සිහි විය.සවස ...
කෙමිස්ට්‍රි සර්ගේ ඇඩ් පාඩම ( A/L රස කතා 1 ) නොනිමි අහස ඔලුවේ තිබ්බ ලොකු බරකුත් එක්ක විභාගයකුත් ඉවර උනා.සෑහෙන දවසකින් බ්ලොගි පැත්තේ එන්න බැරි උනා.බ්ලොග් රෝලේ බ්ලොග් වලටවත් ගොඩ වෙන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒ ගැන සියල්ලන්ගෙන්ම අවතාර් සමාව භජනය කරනවා කොමෙන්ට් එකක්වත් දාන්න එන්න බැරි වීම ගැන. පහු ගිය කාලෙට ඇගට දැනෙන විභාගයක් විදිහට ලිව්වේ ඒලෙවල් විභාගෙනේ.කෙනෙක්ගේ අධ්‍යාපනය ලබන කාලෙදි හොඳම කාලේ උසස් පෙළ කියලා කතාවක් තියෙනවා.තමන්ගේ ළඟින්ම ඉන්න හොඳම යාලුවෝ ...
ආලේ කලේ කට හඬට ද මා ඔබගේ (නොදුටු රුව දුටු පසු ????????????) නොනිමි අහස ස්ථානය කුරුණෑගල බස් නැවතුම්පලයි. ඔහු තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය.“9.50 යි තව විනාඩි 10 කින් විතර එයා එන්න ඕනා“ ඔහු තමාටම කියා ගත්තේය.හරිනම් දෙදෙනාම එකම වෙලාවට පැමිණිය යුතුව තිබිනි.තමා වෙලාවට ඔනෑවටත් වඩා කලින් බවද ඔහු දනී.නමුත් එය ප්‍රමාදයකින් හෝ අතපසු වීමකින් හෝ සිදු වූවක් නොවේ.ඒ සියල්ලම ඔහු කලින් කල සැලසුම් වලට අනුව සිදු වූවකි. තව මොහොතකින් උදා වෙන්නේ ...
මෝඩයෙක් වෙන්න කලින් දෙපාරක් හිතමුද? (Facebook අයට විශේෂයි) නොනිමි අහස පේස් බුක්.මම කතාකරන්න ටිකක් අකමැති මාතෘකාවක්.ඒ කාලේ ඒ කියන්නේ පේස් බුක් යන්න පටන් ගත්තු කාලෙම පිස්සු හැදිලා වගේ ප්රෙන්ඩ් ලා ඇඩ් කොරාට මොකද ඒ වගේ ආනිසංස දැන් තමා ලැබෙන්නේ.කවුරු හරි කෙනෙක් එක්ක අදහසක් හුවමාරු කරගන්න පේස් බුක් ගිහාම මෙන්න එනවා කට්ටිය හායි බායි කියාගෙන.බුකියේ ඉන්න කෙනෙක්ව අඳුර ගන්නවනේ කියලා අරයගේ චැටට පොඩි වේට් පාරක් දීලා හායි කියලා යවපු ගමන් ...
මම හොල්මනක් නොවෙමි (Who Am I ?) නොනිමි අහස මේ දවස් වල හොල්මන් සයිබරේ ආක්රමනය කරලා.දවසට කොහේ හරි ගොඩවෙන බ්ලොග් එකක අනිවා හොල්මනක් ඉන්න නිසා අවතාරුත් හිතුවා හොල්මන් එකක් ලියන්න.හැබැයි මේකට බය වෙන්නේ නෑ.මේ යක්කු ගස් යන වෙලාවේ හොල්මන් ගැන වැඩි විස්තර කරන්න ගියොත් මාවත් හොල්මන් වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන වැඩි විස්තර ඕනේ නෑ. මම කවුද? ඒ කියන්නේ නොනිමි අහස ලියන මම කවුද? ඒක තමා අද ...