අයියලා ඉන්න නංඟිලා ආදරේ කරනකොට පරිස්සමින්..... නොනිමි අහස නොදන්න number එකකින් ගෑණු ලමයෙක්ට call එකක් ආවා.කෙල්ල call එකට answer කළා.එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්. අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද? ගෑණු ළමයා (මදක් සැරෙන් ) :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද? අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්.. ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ...
මහපාරේ ඇඳුම් ගැලවුන හැටි නොනිමි අහස අවතාර් කලින් රැකියාව කල ආයතනයේ අලුත් සයිට් එකක ඕපනින් එහෙකට යන දවස උදාවිය.යන්න තීරණය කලේ කිමී 50 විතර ඈතින් ඉන්න සින්නෙකුගේ ඩිස්කවරියක නැඟීය.ඒ කාලේ දුකට සැපට දෙකටම ළඟ හිටියේ ඩිස්කවරියය.අපිටනම් යාපනේ යන්නට කිව්වත් යන්නේ ඩිස්කවරියෙන්ය.ඒ වෙනත් වාහන නොතිබි නිසාය.අවතාර් පෙර දින ජංගමයාට එලාම් තබා නිදාගත්තද පසු දින එලාම් වදින විට ජංගමයා කොට්ටේ අස්සේ ගහගත්තේය.අතපසු වීමකින් සිදු වූ දේ නිසා ...
අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා ) නොනිමි අහස අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් ...
කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ. පළමු කොටස දෙවන ...
සිංහල බ්ලොග් ලොව චරිත අවතාර්ගේ සිත්තර ඇහෙන් නොනිමි අහස එක එක විදිහේ පිස්සු කෙලින අතරේ අවතාර්ට හිතුනා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න.ඇඳීමේ හැකියාව වැඩ දියුණු කරගන්න කාටූන් අඳින අතරේ සිංහල බ්ලොග් ලෝකේ අයටත් කාටුන් අඳින්ඩ හිතුනා.අඳිනව කියලත් මේ වෙන කොට දැන ඇඳින ගෙන ඉන්න පිරිස පොඩි ප්‍රමාණයක් යැ බ්ලොග් ලෝකේ.ඒකට විසඳුම විදිහට නොනිමි අහසේ නිතර ගැවසෙන චරිත හයකින් වැඩේ පටන් ගත්තා. DDT . තවම බ්ලොගක් ලියන්නේ නැති උනත් ...
මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය) නොනිමි අහස මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ රෑ දිවා ක්ලබ් පුරා ඇවිදලා හිටි ඒකා කෙල්ලෝ ටික අඬනවා තොපිට නෑ තේරෙන්නේ කොලු වයසේ කොලු කමට සද්දයක් දැම්මාට මානෙල්ල මේ වගේ ඇයි උඹලා අන්ධයිද මේජර්ට...... පෙර එදා හමුවෙලා මහ රජා කියු වේලේ කරදරේ මල වදේ ...
පුතු මා වගේ | කාටූන් ටොක්ක නොනිමි අහස පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට ...
සම්පත් හදිසියේ ආපසු එයි | මිලින වූ සඳ 8 කොටස නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ. පළමු කොටස දෙවන ...
මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා ) නොනිමි අහස අවතාර් ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත් කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ ...
නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක නොනිමි අහස මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක. කලින් ඇඳපු කාටූන් ඒ පාර ඒකත් බාලද ??? පිස්සුද මට මොනවත් මතක නෑ ...
අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම) නොනිමි අහස අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් ඈ.අර දාන අදින එකේ දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන ...
බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ ) නොනිමි අහස අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති ...
කපිලවස්තුපුර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ගොස් ජීවිත වලින් වන්දි ගෙවීම | ආශ්චර්යමත් රටක සංවිධාන ශක්තිය නොනිමි අහස කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේ මේ වන විටත් බැතුමතුන් දස දහස් ගණනකගේ වන්දනාමානයට ලක්වෙමින් සිටී.තවත් දස දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍රවීමටද නියමිතය.මුල සිටම මේ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටි නමුත් මේ ලියවෙන්නේ බලාපොරොත්තු වූ ලිපියට හාත්පසින්ම වෙනස් වූවකි.ඒ ලියන්නේ ද මහත් වූ කලකිරීමෙන් යුතුවය.මේ ලියන්නේ මාධ්‍ය වල පත්තර වල නොකියවෙන සත්‍ය ගැන ය. පසුගිය දිනක කැළණිය මානෙල්වත්ත විහාරයේ පැවති ධාතූන් වහන්සේ ...
රාත්‍රියේ ඇසුන කෙඳිරිලි හඬ | මිලින වූ සඳ (7 කොටස) නොනිමි අහස තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි. පළමු කොටස /දෙවන කොටස / තෙවන කොටස / සිව්වන කොටස / පස්වන කොටස/ ...
බුදුන් වැඩිය පින් බිමක මෙහෙව් දනන් සිටී තව නොනිමි අහස ඉවර උනා අන්තිම ලෙකඑපා උනා ඒ පැය දෙකදවසේ ඉතුරු ටික ඉන්නටනැඟුවා පිය බෝඩිම වෙත රෑට උයන්නට බඩු නෑතව සතියකටත් ඕනෑඅවතාරයි අද ඉන්නේඋයන එවුන් පවසන්නේ ඕනේ නෑනේ කිසිම තර්කමාර්කට් යමු අපි දැන්මමඅහවල් තැන ඉන්න ........අදත් හැකිය දැකගන්නට ගමන් වාසි බලමින්නේඑකෙක් කැමැත්තෙන් එන්නේකර අරිමින් සිටිය එකෙක්ඇදගෙන එලියට බැස්සේ මාර්කට් යන්නට ඇත්තේකැළණි ගඟේ ඉවුර දිගේඒ යන මඟ පිහිටන්නේමුඩුක්කුවක් අසලින්නේ මුඩුක්කුවත් පහු කරගෙනඅවට ...
මරු විකල්ලෙන් නටන හුක්කඩි නැටිල්ල (ගමේ කතා ) නොනිමි අහස ඉස්සර අවතාර්ලා සූටි කාලේ ගමේ හිටපු වැඩිහිටි අය ඉන්න තැන් වලට ඒ කියන්නේ අවතාර්ලගේ වෙලක වැඩකට ඒ අය ආපුහම ගමේ පොදු වැඩක් කරන්න කස්ටිය සෙට් උනහම උන්දලා කතා කරන මාතෘකා ටිකක් තිබුනා.අවතාර් මේවයෙන් වැඩියෙන්ම ආස කලේ ඒ කාලේ ගමේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ කරපු කුපාඩි වැඩ ගැන අහන්න.ඒ කාලේ ගමේ හිටපු නසනාරි දෙන්න අයිය මලෝ දෙන්නෙක්.මුන් දෙන්න එකට හිටියොත් හිරේ ...
බ්ලොග් එකේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත් නොනිමි අහස සමා වෙලා පහල ලින්ක් එකෙන් යන්න.මගේ පබ්ලිෂින් වල මොකක් හරි අවුලක් වගේ.ඒ ගැන දන්න අය හේතුව මොකද්ද කියලා යනවනම් ලොකු දෙයක්. http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html
බ්ලොගේ කමෙන්ට් කරද්දි වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොග් ලියන හැමෝටම වැදගත් නොනිමි අහස අවතාර් අද ටිකක් වෙනස් දෙයක් ලියන්න කල්පනා කරා.බ්ලොග පටන් ගත්තට පස්සේ මුල් කාලේ මේ වගේ ලිපි කීපයක් ලිව්වා මතකයි .සෑහෙන කාලෙකට පස්සේ අද තමා මෙහෙම එකක් ලියන්නේ.මේ පෝස්ට් එකට හේතුව අවතාර්ට බ්ලොග් ලිවිල්ලෙදි ඇතිවුන ප්‍රස්න දෙකකට විසඳුම් අවතාර්ම හොයා ගැනීම 1. සමහරු බ්ලොගේ කමෙන්ට් වල පින්තූර දානවා ඇයි අපිට බැරිද? 2.තව අය කමෙන්ට් කරද්දි ඩිරෙක්ට් ලින්ක් කමෙන්ට් කරනවා ඇයි ...
අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!! නොනිමි අහස අවතාර්ට දෙහි කපන්නේ නැතුව සමා වෙලා පහල ලින්කුවෙන් යන්න.මේ සුද්දගේ ගූගල් පිස්සු නටනවනේ.ඊයේ පෝස්ට් එක අප්ඩේට් නොවුන බව කියපු DDT ට තෑන්ක්ස් මෙන්න ලින්ක් එක http://nonimiahasa.blogspot.com/2012/08/20.html ...
අවතාර්ට කෝටි 20 ක මුදල් ත්‍යාගයක් !!!! නොනිමි අහස උදේ කොමා ඉස්සරහ වාඩි උනේ ගෙදර ඉන්න දවසේ පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන්න හිතාගෙනය.අවතාර් ගූගල් මේල් පෙන්නන පොඩි ගැජට් එකක් නෙට් යන ක්රෝමේ දාගෙන ඇත්තේය .ක්‍රෝම් ඕපන් කරපු විගසින් නව ඊයක සළකුණු පෙනිණි.තර්ජනයක් ද මඩක්ද මලක්ද ගලක්දැයි බැලීමට මේල් වෙත ගියේය. වැදගත් ඉංගිරිසි වචනයක් සමඟ ඊයකි මොක උනත් ගණන් උස්සනවා වගේය.ඉදිරි පියවර සඳහා ඕපන් කලෙමි ------------------------------------------------------------------------------------------------------------- Microsoft Award Team Baley ...