දෙගිඩියාව
Hemalayaa ඇවිද යමි මම අනන්තය වෙත මතක අහුරන් කඩමාල්ලක හීන පුරවන් සාක්කුවේ..... හෙමින් එක දෙක කාන්දුවේ... හදවතේ බර හෑල්ලුවේ.... ගාට ගාටා පසුපසම විත් සතුට දුක හා හේත්තු වේ.... ඈලියාවට යන්ට ඉඩදෙමි.... ප්‍රේමයට මං නිවාඩුවේ..... බලාපොරොත්තුව දෑස බැඳගෙන... වෙලී ප්‍රේම බැන්ජියේ.... නිදහසේ අත්හලෙමි රාගය.... ඉපිල එන්නට ආයෙ දවසක.... නොපිට පෙරලා දැවෙන උදහස..... මකා දැමුවෙමි කිළිටි අදහස..... ලොවට අමතක වසන්තයේ..... මතකයන් එහි ...
විළි
Hemalayaa ගූඪ ස්වප්නයෙහි.... කුරිරු උණුසුම් බව තැතිගස්වයි.... මගේ ආරූඪ කොටගත් කෘත්‍රිම සභ්‍යත්වය කැසකවා ගත් හදවත.... ලිහා හැර යළිඳු... සඟවාගනිමි.... අනාවෘතවූ සත්‍යයේ නග්නත්වය.... යතාර්ථයෙන් මුවා කල ...
ඈලියාව
Hemalayaa අසාගෙන වැදි බණ..... උක්කුටිකව හිඳගෙන.... මස් කට්ටක් වැළඳීමි..... තෙල් මන්ද දෙස ගිජුව බලමින..... මන්ද ස්මිතයෙන්.... කෝපාග්නිය දොවා.... පලා පැහැ නෙතු ද්වාරයන්..... වසා තදකොට..... අසීමිත වීරියෙන්.... තලා පෙලුවෙමි... හදේ ගිනියම.... අඳුරු සිතිවිලි ලවා..... ...
ගැටුම...
Hemalayaa ඉවුරුතලා ගිය.... උණුහුම් සිතිවිලි සුරතින් ගෙන මා... පිසලන්නට..... කඩමාල්ලක් සොයමි.... නොකිළිටි...... පසසනු රිසියෙන්.... තනිකමෙහි පුදුමජනක ළබැඳියාව....
අවබෝධය
Hemalayaaකුසීත සිතිවිලි....විනීත ලෙස විත්.....අනාථ කරවයි.....පෙරූ පෙරුම්....සනාථ විය....ඇස් පනා පිටම...නුඹෙ ප්‍රේම සලාකයෙ....කිරුම් මිනුම්....ලිහී ගොසින්...විළි වසා ඇඳන් උන්....සළුව සෙළුව හාමිතුරු වෙසින්....පලා දුවන්නට සිතේ මෙමට....රහසින් අඩකුඹු.....ජය කොඩිය වෙතින්.....සෙනේහයේමල් පරාග තැවරුණු.....සරා සිහිනපල්වෙලා සොවින්....සීත සමීරෙට....භීත වෙලා ඇත.....නුරා ගින්නඇල්වෙලා ගොසින්..... ...
ගැටුම...
Hemalayaaඉවුරුතලා ගිය....උණුහුම් සිතිවිලි සුරතින් ගෙනමා... පිසලන්නට..... කඩමාල්ලක් සොයමි.... නොකිළිටි......පසසනු රිසියෙන්.... තනිකමෙහි පුදුමජනක ළබැඳියාව....
වසන්තේ....
Hemalayaaඅන්ධකාරේ...ඉමි රාළේ...මුලාවී.....ඇගෙ ඉනාවේ.....වන්දනාවේ....හිත මාගේ...ගොස් වෙලීලාඇගෙ හිනාවේ.....පුන්චි කාලේ...බැන්ද ආලේ...දැන් කොහේවත්මනෑ නේ.....මං සොයා ඒ....මතක යායේ.....සිතැඟි පැටලී...ඇගෙ කතාවේ....දුර අතීතේ....හීන ආයේ.....පාවි පාවී.....ඇවිත් පේන මානේ......ඔය හිනාවේ....අරුත තේරේ.....ගෑවි ගෑවීලඟින් ඉන්ට ඕනේ....හීන ගැස්සේ.....එළිය හිස්වේ...නෙතු අගින්...පැතුම් එළි දිස්වේ.....හිත අගිස්සේ......රැඳුනු රස්නේ.....ඔය කැලුම් මල්මිටින් සුමුදුවේ....හිත අනන්තේ....දුර දිගන්තේ.....ආයෙ ඒවී...හද අස්වසන්නේ....සිනහ වැස්සේ...
බොරු වැල්ල
Hemalayaaමඩ ගොහොරුවක...කෙලින් ඉන්දාපුඇදවෙච්චිඉන්නක් උඩ...තනිවෙච්චි හී තුඩක්...ඒක මතගෑවිච්චි....පරවෙච්චි හීනයක්....හොයගෙන ඇවිත්..නිල මැස්සෙක්.....පාරනව...හොය හොය...කුණු රසය...තව තවත්...බුර බුරා නැගෙනගිනිදැල්ලෙඑලියටත්...බය නැහි හැටි විතරක්...ඒ ගින්නෙ දියවෙච්චි.....හද විමන්..ඇද හැලෙයි...නෙතු දොරින්...නොනැවතී සීරුවෙන්....කැගසන්නට තනන..සිතැඟිඅඩ නිරුවතින්.....එරි එරී...යලි යලිත්....මතුව එයි....ගොහොරුවෙන්...... ...
කණිසම.....
Hemalayaaඑන්ට එන්ටම අවුල වැඩිවෙයිලිහා ගන්නට මට බැරී....කැරකැවෙන්නේ....මංද පොළොවද.....වෙන්ට බෑ තව මදි වෙරී......අවට ඉන්නා එකා දෙන්නත්...හීන් සීරුවේ මඟහරී....වෙනදෙයක් වෙද්දෙන් කියල...ඔහෙ ඈඳි ගමි හරි බරි ගැහී......වේසපාලන කැරලි මර්දන.......විරවිකුම් ගැන පැරණිකම්පන.....ගීත රාවය.....භීත භාවය.......සීත නෑ සියොලඟම ගින්දර.....මා තලන රැඩිකල් මෝල් බව.....ටොනික් එක්කල කැලතිලා......ඒත් නෑ හිත මත්වෙලා......නමුත් සිතිවිලි ඈත අහසේ....රැහැන් නැතුවම තිත් වෙලා....කියූ කියුමන්.....කෙරූ පඬි කම්.......කියල කියලම ඇල්වෙලා.....හිතට නිවනක්
නිල මැස්සා....
Hemalayaaහිත උඹට ඇබ්බැහි වෙලා....ගත උණුහුමට ලොල් වෙලා...ඔය කුණු සරීරෙට රිංගලා....ඉන්න මොහොතක් එක්වෙලා.....සිතුවිලි හොයයි උඹ රොක්වෙලා......දහදිය ගලයි නෙත් තෙත්වෙලා.....ඉවකරන මගෙ මෝඩ වල් හිත.....හිරවෙලා උඹෙ ගූඪ යටි බඩ.....නිල් නුවන් නම් නෑ පෙනෙන්නේ....වපරැසින් නුඹ හති හලන්නේ...කෑගසනු බෑ ආදරෙන්.....හිත කැවෙයි ගිනි වියරුවෙන්.....ඉන්න මොහොතක් යන්න නොමදී.....එන්න ආයෙත් ඉපිල මතුවී...හති වැටෙන තෙත ආදරේ....ගෑවිල මගෙ මීටරේ.....ඉන්න බෑ මට යන්න ඕනෑ.....යන්න බෑ ඔබ ඉන්න ඕනෑ....එක්ව සැනසෙමු ආදරෙන්.....පස්සෙ වැලපෙමු ...
ආයිබෝ....වෙවා.....
Hemalayaaඅවුරුදු.....කන්ට කන්ට අමාරු වෙන.....අවුරුදු.....බොන්ට බොන්ට ආස හිතෙන.....අවුරුදු.....බලා ඉන්න බැරිතරමට සරු.....අවුරුදු......අහන් ඉන්න ලැජ්ජ හිතෙන.....අවුරුදු......නගරයෙ කුණු ගමේ එබෙන.....අවුරුදු......අනුන්ගෙ පදයට නැටවෙන......අවුරුදු......කොහෙ ගියත් මොනව කොලත්.....කවුරු නැතත් කොහෙ බැළුවත්.....කිරි ඉතිරෙන......සිරි බබලන......බර කිරුවට......තෙල නොබිඳෙන.......පණ නොගියත්.....ෆින් පලදෙන.......රටටම කිරි ෆිටි උතුරන.......අවුරුදු......නැකතට ෆිට් එක වැළඳෙනඅවුරුදු......ගඟේ මාළු ඇඟේ නටන....මෝල් ගහෙ දළු ලියලන.....අමනයින
ලබ්බෙ තොවිලය.....
Hemalayaaජීවිතේම පස්සේ දුවන....බාගයක්මපාරේ ගෙවන...අපෙ story...දඩ බඩෝස්....Life එකමටොම් පචෝස්......එහෙන් පඩිය.....මෙහෙන් අඩිය...ඔහේ වැයෙන හිත් melodyය…ඉහට උඩින් එන වැස්සට.....අපේ කුඩය කුඩා වැඩිය....Same same වලේ යලී.....වැටී නහින අපේ හැටී....තෙමි තෙමිහරි...අත්තෙන් අත්තටපැනගත යුතුව ඇතී...දෙකින් එකක් හංගා දිවමුං පල්ලා දිවුරියැකී....මාර මාර problemoස්Like ඩෙංගි mosquitoeස්වැලයන අතටම....නොවුනට....මැස්ස යසට ගසා තිබේ.....එළිය අඳුර දෙක...Balance..කරන්නෙ සඳ මාමා පුතේ.....Toss එක පැරදුනාට අෆි...මැච් එක දින්නානෙ ඉබේ......පාර ම
නීති රීති.....
Hemalayaaඅමුවටමඇත්ත නොවුනත්.....අර....නිව්ටන් කොල්ලාඒ කාලේ වෙලත්...දොරේ....හිල් දෙකයි නෙව..කැපුව කියන්නෙ.........
?????
Hemalayaaසැනසුම කොහේ...උඹ හැංගුනේ...මට හමුවුණේ නෑනේ.....අද වගෙ හිතේ...රැඳිලා තියේ.....අන්තිමට උඹ කී දේ......සිතුවිලි ඔහේ.....වැලපී හැපේ.....මිදී සිඳී ජීවේ.......උණුහුම මැකී....ආදරේ සිසිරයේසලකුණු මැවේ.....ජීවිත මගේ......හැම වංගුවේ.....මතු වෙච්චි ආලෝකේ.....අද නෑ මගේලොව පාලුවේ.....ගන අන්ධකාරේ..... ...
පටලැවිල්ල...
Hemalayaaඔබ එක්කලා...පැටලී වෙලීසිතිවිලි මගේ.....ඇත පා වෙවී....දුර අහසේ....නිම් වලල්ලේ....රැඳිලා......හද බැඳිලා.....රහසේ.....හිත එක්කලා....මැසිවිලි කියා.....ආදර හැඟුම්....ඇත වෙන් වෙලා......සන්තානයේ......කොනක සිරවී....ඇත තනිකම....අඳුරේ ගොළුවී...තනිවී......මා පසෙකලා.....හිත දුර ගිහින්....ඔබ පසුපසින්....එක බැල්මකින්....ඔය නෙතඟේ....දිලෙන කැල්මේ...බැඳිලා....හදවත මාමිදිලා......බැඳිලා....දුක වෙන්වෙලා....සතුටට හොරෙන්....සුසුමක නැගී.....පියඹා ගොහින්.....සිත් අහසේ......තාරකාවෝ මකා.....ඔබ සඳක් වීපායා......ආවා.... ...
BOX...
Hemalayaaමම...සහ මම...තව මාමිලා ගොඩක්.....ඇයසහ ඇය...තව ඇන්ටිලා ගොඩක්.....අත් අල්ලාගෙන....හිත් පටලාගෙන...උඩ පැන්නටබිම වැටෙන්නැතී......බිම උන්නටඋඩ පෙනෙන්නැතී…….අපි තවමත් අත දරුවෝ....නුඹ කීවත් මට බැරියෝ.....ඔය සෙල්ලම්ඉස්සර වගේ.......කොන්දට මගෙ බර වැඩියෝ.....හීන් හඬින් කොඳුරන්නට.....බෑ මයෙ හඬ ගොර වැඩියෝ.....යථා රූප අඳින්න බෑ හිතමම නොවෙයිනෙ කැරවැගියෝ..... ...
ගල් මාට්ටුව....
Hemalayaaමට හෙණබයත් එක්ක...මගෙ හිතත් එක්ක...කරුවලේ හිඳින්නට දැන් නම්...පෙම් වලිප්පුවට.....මූ කුලප්පු වෙල....කිසි ගනිච්චියක් නෑ.....සෙල්ලං.....ඉසකුඩ්චියක් දාතොලොන්ච්චි කෙරුමට.....වැලටයින්ගේ ලෙල්ලම්.....හදවත ලාචුවක ලා....සීල් කලෙමි....මම මාංචු ලා ඇහි පිල්ලං.....ඇස් පියාගන්න නෑ....නිදන්න බෑ.....මල් පොහොට්ටුවක් හිත අල්ලං....මට හිතා ගන්න බෑ..හිතේ තියෙන දේ....බලන් බලන අතහොල්මං.....පේන පේන අතපැනල දුවන....මගෙ නොසන්ඩාලහිත පන්නං.....අනංගයා අල්ලසක් අරන්...මානනව මරන්නට...වල්කං..... ...
තිත...
Hemalayaaඈතින් ඉඳන්මමබලාඉමි මාගේ දෙස....දොතින් අරන්...බරට...හිස්බව ඔහේ එන....මතකය...අමතකය.....දසතමනිසසලය.....හදවතේ ගැස්මටත්.....අද මාව අමතකය....සිතුවිලි මැවී...මැකී...යයි අතැර සැනෙකිනී.....අරමුණක් සොයන්නට...මොළ වැස්ම අර අඳී.....ගතේ රැඳිඋණුහුමට.....ලොබ බඳින සිතිවිලී......ඇදී යයි...පාවෙලා.....සමග දුක් මැසිවිලි....සතුට අසරණවෙලා.....අතරමඟ ඇණතියා.....කාලයටඉඩදීල......මගේ ලොව නැවතිලා...... ...
වමාරා කෑම....
Hemalayaaදෙසීයක් මගෙ හිතේ පොට් වුනු....මෝල් හිතිවිලි කියවලා....දුන්න Support එකටමම නැත කෙළෙහි ගුණයක් දක්වලා....සමාවෙන්නට ඕනි ගැත්තට.....Unicode නැත සතියෙ දිනවල....ලියන ඩිංගත් ගෙදර ආවමහිත වගෙම මගෙ පල්වෙලා......හොයාගන්නට නැවුම් හිතිවිලි....අසීරුයි හද ගල්වෙලා....මගේ ආතල් Fullම Nil වී......ජීවිතේ ඇත Dull වෙලා........ ...
කලකට පස්සේ වෙලකට බැස්සේ....
Hemalayaaදන්නා පැත්තකනොද්දන්න අස්සක......මුල්ලක හැංගී....ඉන්න සඳේ....කොයි අව් අස්සක......එන්ඩ ලැබේවිද...හිත හිතලතවෙමි නිරන්තරේ.....දෙන්න දෙපැත්තටපැද්දෙන තාලෙට.....හිත ගැස්සෙයි.....මයෙ සැරින් සැරේ....මල් පැණි විතරයිතනියට ඉන්නේ.....පාළුව වෙයි මගෙපරස්පරේ......හිත යන පැත්තේ.....පිණිදිය හිස්වේ.....උණුහුම අස්සේ....ගත මුසපත්වේ.....හිත යට කැරකෙනජරමර අස්සේ.....කලකට පස්සේවෙලකට බැස්සේ.......බකන්නිලාගෙන....හුළං උරාගෙන......වැටී හිඳිමි.....මාකටින් හිලේ......පිටින් බලන උන්දකින්නෙ දැන්සිරිමත් මැන්චෝසන්සර් වගේ.......වෙරළු මල් සුවඳප