Ding Dong.... Hemalayaa Miss You මයෙ ලොසින්ජරේ....සිහිවෙයි නුඹ නිරන්තරේ....පැටලී ඔය නුවන් දොරේ.....පාවෙන්නම් සුසුම් සරේ......අහගෙන මයෙ කතන්දරේ......හඬනව තරු සැරින් සැරේ.....වැදිලා හද විමන් දොරේ...සිතුවිලි තව රෝහලේ.... ...
යාවජීව.... Hemalayaa දිනුම් කණුවකසෙවනැල්ලට යටවීවිසිල් සහ පිනුම් අතරසමබරතාවය සොයනPhotogenic හීනවලඅතරමං වූ ජීවිතය.....අනන්තයෙන් ඔබ්බටතල්ලු කරන්නට වෙරදරන.....හතිලන හෘද සාක්කිය......පාවදී ඩොලර් දෙක තුනකට....පා නගමු නියොන් එලියෙන්ඒකාලෝක වූසෙවනැලිවලින් තොර….අවිඳු අඳුරට....සී සීකඩ විසි කොට....මානව වටිනාකම්.....සපත්තුවට යටකොට....සියළුම නෑදෑකම්...පැළඳගෙන සහසකුත් එකක්නිවී දිලිසෙනරන් ආලේපිත මායාවන්........හිස නමමු.....උන්නති කාමයේ...තීව්ර අඬහැරයට.....ගමනේ යා..... ...
පහන් කණුව..... Hemalayaa රම්මනරම්.....හිත ගස්සන තරම්...සිතුවිලි ගිනි ගනන්....උණුහුම ගුලිකරන්.....සුලඟටසිත් දොරගුළු හැරං...දුක හිස් කරං......ලය පැද්දෙන...පාරට......විසිවෙන තාලෙට....ගමනත් ඉස්තරම්.....පෙනුනත් නැති තරම්.....තනිකමදැනුනත් හද පලන්.....ඒවුනාටමං දන්නව....ඉන්නව මඟ බලන්......මයෙ රත්තරං....ගන අඳුරෙම වුනත්....මේ මහ දවල්.....එනවා මම හොයං....මයෙ රත්තරං.... ...
ප්ලාස්ටික් හීන Hemalayaa මේ සංසාරේ....ආසාව.....ක්‍රෙඩිට් Card එකක්.......ඕනෙම නැතත්....ආසයි කාටත්..... ගන්න දැනෙන්න.....අහසෙ ගෑවෙන උස Limit එකක්.... හත් වාසි දැක්කාම මවල පෙන්නවන…. කැළඹේ හිතත්...නැතත් අතේ...තිබේ හිතේ......කරවටක් ගිලුනත් නෑ කමක්.... ඔය කොහොම දිව්වත්....මගදි වැටුනත්.......නැගිට ගන්නට ඇතිනෙ කාලයත්.....කවුරු කොයි ලෙසගණන් හැදුවත්.....සාර සංඛය කල්ප ලක්ෂ්‍යය දින 51ක්... පණ ගැහෙනකම්......රහ දැනෙනකම්....ණය ගෙවල දාන්න නෑනේ හිතක්....දත කාල දාගෙන.....කෙළවර්ක් නැති....Minimum Payments වැලක්......දුක් විඳිනවා ගෙවන්න.... හොයන්න නො
කිරුම් මිනුම්... Hemalayaa හැදෙන ගහදෙපෙත්තෙන් දැනේකියන එකත්දැන් බලාගෙනයනකොටඅතිශය වර්ගවාදීප්රකාශයක්....
සාක්කිය..... Hemalayaa මං එක්කම මේ ලෝකෙට....මංගැච්චුව උඹ......මං නැති තැන වෙන දේවල්...මට පැවසුව උඹ........මං ගැන මට වඩා හොඳට.....දන්න කියන උඹ.......මොකද වදේ අද විතරක්.....නිහඬ වෙලා උඹ......කාසි පනම්......අතුරු මිතුරු කම් ගැන.....වදවෙන හිතයට........සැලෙන ලෙලෙන නපුර.....තබාගෙන.....හිරකොට.....අමාරුවෙන් වුනත්....උන්නු බව මතකයි උඹ මගෙ ලඟ.........දැනෙනව මට තනිකම හොඳටම..............මෑත ඉඳන්.......බලාන හිනැහෙන........කොළපාට නුවන් වෙලානමයෙ හිත අද.........දුර ඈත් ඉඳන්....තාමත් උඩු හුලඟට.......පවසන මැසිවිලි ඇහෙනව......තනිවම උඹ........දැනෙනව
සිකියුරිටි..... Hemalayaa කොහෙදඋඹලට ඉතින්මේවා තේරෙනඑකක්යෑ......අපි මෙ බල්බ් එකසැට් කොරල තියෙන්නෙ...3 Core වයර් වලින්.....
පරාජය Hemalayaa තනි තනිවසටන් වදින ලෙසටසිතිවිලි වලට අණදෙමි.....ප්රේමයටපහර දෙනු පිණිස...රාගයට පණ දෙමි.....අන්ධකාරයට ලොබ බැඳආලෝකයට සමුදෙමි......වසන්තයට මඟහැර.....ගිම්හානය වැලඳගමි.... ...
නිසා...... Hemalayaa විස්කිවලට කියන්නෙපා......මට වැඩි වුනු බව....බිත්ති වලට කියන්නෙපාඅමතකවුනු වග.....සැන්ඩිවලට දැනෙන්නේ නෑ...කවළම් වුනු බව.......අහක ගියත් බනින්නෙපා.....වැමෑරුවේ දුක....අනේ අහක බලන්නෙපා......අහසේ තරු ඇට......දුටුව නමුත් පෙනෙන්නේ නෑ.....හිත කුටියෙන් පිට....මතක වතුර කැළතී විසිරීයයි බව දුක......පෙන පිඩු මත රැඳී ඉන්නදඟලයි සෙනෙහස......දෙනෝ දහක් දුටුවත්අහසේ ඇති පුන්සඳ......ඇයි මට විතරක් මේ හැමදාමඅමාවක......නියොන් එළිය කුළියටගෙනඉන්න සදාටම.....එන්න ඇවිත් අරන්යන්නහදේ ගාන්චුව..... ...
ඉබාගතේ... Hemalayaa මගේ හිතමහ මුඩු බිමක්.....කොයිතරම් නම් සී සී සෑවත්...ලැබෙන්නේ නැති පලක්.....මහේ හද තුළ තිබුනත්...හිස්ව ඉඩ කොපමණක්....ධාරාණිපාතව වැස්සත්.....පිරෙන්නේ නැති වැවක්....ආසාවට විතරක්නෑ නෙව සීමාවක්... ...