බෝමන් තියරිය.....
Hemalayaaතෙරක් නොපෙනෙනවැලිතලාවක.....වැතිර උන්නෙමි......උඩුකුරුව මම......නොපිට පෙරළුනු කුරුමිණියෙකු සේ.......නැගිට ගන්නට බැරි නිසා.....වලාකුලකුදු නොමැති අහසක....පට්ට අව්වේ තට්ට තනියම.....සිහින සහසහසක්බල බලා......අඩියෙ චුට්ටක් ඇති නිසා.....හිස හැරෙව්වෙමිනෙතු පිනෙව්වෙමි.....අවට ඇති පාලුව බලා........ඇහැකි නම් මට....මෙතැන මෙලසින්හිඳ මියෙන්නට....එළිය සොයාගිය ආවාගියෙකු සේ.......තිබුනි නම්මට ශක්තියක්.......කැගසන්නට වීරියක්.....නැතිව වාගෙයි....කාත් කවුරුත්ලන්න සැකයේ වාසියක්.... ...
නිසා......
Hemalayaaවිස්කිවලට කියන්නෙපා......මට වැඩි වුනු බව....බිත්ති වලට කියන්නෙපාඅමතකවුනු වග.....සැන්ඩිවලට දැනෙන්නේ නෑ...කවළම් වුනු බව.......අහක ගියත් බනින්නෙපා.....වැමෑරුවේ දුක....අනේ අහක බලන්නෙපා......අහසේ තරු ඇට......දුටුව නමුත් පෙනෙන්නේ නෑ.....හිත කුටියෙන් පිට....මතක වතුර කැළතී විසිරීයයි බව දුක......පෙන පිඩු මත රැඳී ඉන්නදඟලයි සෙනෙහස......දෙනෝ දහක් දුටුවත්අහසේ ඇති පුන්සඳ......ඇයි මට විතරක් මේ හැමදාමඅමාවක......නියොන් එළිය කුළියටගෙනඉන්න සදාටම.....එන්න ඇවිත් අරන්යන්නහදේ ගාන්චුව..... ...
පේන හීන.....
Hemalayaaතරු එළියේ...හීන හැංගිලා.....ඔබ එන තුරා.....ඉන්නවා බලා....මගෙ දිවියේ...ආලෝකය මවා....අවදිකලා…..අමාවක නිමා.....වෙලා....මන්ද ස්මිතයෙන්...සැරසිලා....බලන්න මා දිහා.....සිහිනෙන් පවා...ඔබ කී කතා.....හැබෑවක්ම වෙලා.....කඳුළැලි මකා.....දුක අතරමං කර....යන්න පාවෙලා.....අතරින් දුහුල් වලා......ඔබ එන්න මා කරා...ක්ෂේම භූමියෙන්සැඟවිලා....සිත යයි මුලාවෙලා.....නෙතඟින් පවාඔබ කී කතාඉනාවක්ම වෙලා....සිතිවිලි උනා...හිත නිරුවතින්අසරණයි මෙමා....හිනාවක් වෙලා......ඔබ එන්න මා කරා.... ...
දියසේන....
Hemalayaaතලමු පෙළමු....භූමිය...යවුලින්....වියරුවෙන්....පතා සුනිලදිය දහරක්.....සැළෙන ලෙළෙනහිස්සිඳිමින්...විකල්ලෙන්....පතා නිමල......දිවි පෙවෙතක්.....පෙනෙන දකින......ඇස්....කඩින්...බඳිමින්...පතා සොඳුරු....පිය දසුනක්.....බිඳිමු නවමු...සිත්සතන්....රවටමින්...පතා නිකැලැල්පුහු සතියක්.....පවසැති සෙයින්මුඛවාඩමින්...මඬිමින්...පතා මිහිරිපිය තෙපුලක්.....නවාගෙන හිසනෙත්අයාගෙනදයාවෙනපතා කතරටමහා වරුසාවක්.... ...
වසන්තේ....
Hemalayaaඅන්ධකාරේ...ඉමි රාළේ...මුලාවී.....ඇගෙ ඉනාවේ.....වන්දනාවේ....හිත මාගේ...ගොස් වෙලීලාඇගෙ හිනාවේ.....පුන්චි කාලේ...බැන්ද ආලේ...දැන් කොහේවත්මනෑ නේ.....මං සොයා ඒ....මතක යායේ.....සිතැඟි පැටලී...ඇගෙ කතාවේ....දුර අතීතේ....හීන ආයේ.....පාවි පාවී.....ඇවිත් පේන මානේ......ඔය හිනාවේ....අරුත තේරේ.....ගෑවි ගෑවීලඟින් ඉන්ට ඕනේ....හීන ගැස්සේ.....එළිය හිස්වේ...නෙතු අගින්...පැතුම් එළි දිස්වේ.....හිත අගිස්සේ......රැඳුනු රස්නේ.....ඔය කැලුම් මල්මිටින් සුමුදුවේ....හිත අනන්තේ....දුර දිගන්තේ.....ආයෙ ඒවී...හද අස්වසන්නේ....සිනහ වැස්සේ...
බොරු වැල්ල
Hemalayaaමඩ ගොහොරුවක...කෙලින් ඉන්දාපුඇදවෙච්චිඉන්නක් උඩ...තනිවෙච්චි හී තුඩක්...ඒක මතගෑවිච්චි....පරවෙච්චි හීනයක්....හොයගෙන ඇවිත්..නිල මැස්සෙක්.....පාරනව...හොය හොය...කුණු රසය...තව තවත්...බුර බුරා නැගෙනගිනිදැල්ලෙඑලියටත්...බය නැහි හැටි විතරක්...ඒ ගින්නෙ දියවෙච්චි.....හද විමන්..ඇද හැලෙයි...නෙතු දොරින්...නොනැවතී සීරුවෙන්....කැගසන්නට තනන..සිතැඟිඅඩ නිරුවතින්.....එරි එරී...යලි යලිත්....මතුව එයි....ගොහොරුවෙන්...... ...
කණිසම.....
Hemalayaaඑන්ට එන්ටම අවුල වැඩිවෙයිලිහා ගන්නට මට බැරී....කැරකැවෙන්නේ....මංද පොළොවද.....වෙන්ට බෑ තව මදි වෙරී......අවට ඉන්නා එකා දෙන්නත්...හීන් සීරුවේ මඟහරී....වෙනදෙයක් වෙද්දෙන් කියල...ඔහෙ ඈඳි ගමි හරි බරි ගැහී......වේසපාලන කැරලි මර්දන.......විරවිකුම් ගැන පැරණිකම්පන.....ගීත රාවය.....භීත භාවය.......සීත නෑ සියොලඟම ගින්දර.....මා තලන රැඩිකල් මෝල් බව.....ටොනික් එක්කල කැලතිලා......ඒත් නෑ හිත මත්වෙලා......නමුත් සිතිවිලි ඈත අහසේ....රැහැන් නැතුවම තිත් වෙලා....කියූ කියුමන්.....කෙරූ පඬි කම්.......කියල කියලම ඇල්වෙලා.....හිතට නිවනක්
නිල මැස්සා....
Hemalayaaහිත උඹට ඇබ්බැහි වෙලා....ගත උණුහුමට ලොල් වෙලා...ඔය කුණු සරීරෙට රිංගලා....ඉන්න මොහොතක් එක්වෙලා.....සිතුවිලි හොයයි උඹ රොක්වෙලා......දහදිය ගලයි නෙත් තෙත්වෙලා.....ඉවකරන මගෙ මෝඩ වල් හිත.....හිරවෙලා උඹෙ ගූඪ යටි බඩ.....නිල් නුවන් නම් නෑ පෙනෙන්නේ....වපරැසින් නුඹ හති හලන්නේ...කෑගසනු බෑ ආදරෙන්.....හිත කැවෙයි ගිනි වියරුවෙන්.....ඉන්න මොහොතක් යන්න නොමදී.....එන්න ආයෙත් ඉපිල මතුවී...හති වැටෙන තෙත ආදරේ....ගෑවිල මගෙ මීටරේ.....ඉන්න බෑ මට යන්න ඕනෑ.....යන්න බෑ ඔබ ඉන්න ඕනෑ....එක්ව සැනසෙමු ආදරෙන්.....පස්සෙ වැලපෙමු ...
ආයිබෝ....වෙවා.....
Hemalayaaඅවුරුදු.....කන්ට කන්ට අමාරු වෙන.....අවුරුදු.....බොන්ට බොන්ට ආස හිතෙන.....අවුරුදු.....බලා ඉන්න බැරිතරමට සරු.....අවුරුදු......අහන් ඉන්න ලැජ්ජ හිතෙන.....අවුරුදු......නගරයෙ කුණු ගමේ එබෙන.....අවුරුදු......අනුන්ගෙ පදයට නැටවෙන......අවුරුදු......කොහෙ ගියත් මොනව කොලත්.....කවුරු නැතත් කොහෙ බැළුවත්.....කිරි ඉතිරෙන......සිරි බබලන......බර කිරුවට......තෙල නොබිඳෙන.......පණ නොගියත්.....ෆින් පලදෙන.......රටටම කිරි ෆිටි උතුරන.......අවුරුදු......නැකතට ෆිට් එක වැළඳෙනඅවුරුදු......ගඟේ මාළු ඇඟේ නටන....මෝල් ගහෙ දළු ලියලන.....අමනයින
ලබ්බෙ තොවිලය.....
Hemalayaaජීවිතේම පස්සේ දුවන....බාගයක්මපාරේ ගෙවන...අපෙ story...දඩ බඩෝස්....Life එකමටොම් පචෝස්......එහෙන් පඩිය.....මෙහෙන් අඩිය...ඔහේ වැයෙන හිත් melodyය…ඉහට උඩින් එන වැස්සට.....අපේ කුඩය කුඩා වැඩිය....Same same වලේ යලී.....වැටී නහින අපේ හැටී....තෙමි තෙමිහරි...අත්තෙන් අත්තටපැනගත යුතුව ඇතී...දෙකින් එකක් හංගා දිවමුං පල්ලා දිවුරියැකී....මාර මාර problemoස්Like ඩෙංගි mosquitoeස්වැලයන අතටම....නොවුනට....මැස්ස යසට ගසා තිබේ.....එළිය අඳුර දෙක...Balance..කරන්නෙ සඳ මාමා පුතේ.....Toss එක පැරදුනාට අෆි...මැච් එක දින්නානෙ ඉබේ......පාර ම
නිමේශය....
Hemalayaaඅව්ව වැස්ස මැදදේදුන්න වගේ...කඳුල හිනාවඅස්සෙ ආදරයත්...මොහොතකටපෙනිලආයෙම මැකිලගියත්...ඒ දසුනෙ මතකයඅපි කොයි තරම් නම් කල්හිතේ තියාගෙනවමාරා කනවද අප්පා...
නීති රීති.....
Hemalayaaඅමුවටමඇත්ත නොවුනත්.....අර....නිව්ටන් කොල්ලාඒ කාලේ වෙලත්...දොරේ....හිල් දෙකයි නෙව..කැපුව කියන්නෙ.........
?????
Hemalayaaසැනසුම කොහේ...උඹ හැංගුනේ...මට හමුවුණේ නෑනේ.....අද වගෙ හිතේ...රැඳිලා තියේ.....අන්තිමට උඹ කී දේ......සිතුවිලි ඔහේ.....වැලපී හැපේ.....මිදී සිඳී ජීවේ.......උණුහුම මැකී....ආදරේ සිසිරයේසලකුණු මැවේ.....ජීවිත මගේ......හැම වංගුවේ.....මතු වෙච්චි ආලෝකේ.....අද නෑ මගේලොව පාලුවේ.....ගන අන්ධකාරේ..... ...
පටලැවිල්ල...
Hemalayaaඔබ එක්කලා...පැටලී වෙලීසිතිවිලි මගේ.....ඇත පා වෙවී....දුර අහසේ....නිම් වලල්ලේ....රැඳිලා......හද බැඳිලා.....රහසේ.....හිත එක්කලා....මැසිවිලි කියා.....ආදර හැඟුම්....ඇත වෙන් වෙලා......සන්තානයේ......කොනක සිරවී....ඇත තනිකම....අඳුරේ ගොළුවී...තනිවී......මා පසෙකලා.....හිත දුර ගිහින්....ඔබ පසුපසින්....එක බැල්මකින්....ඔය නෙතඟේ....දිලෙන කැල්මේ...බැඳිලා....හදවත මාමිදිලා......බැඳිලා....දුක වෙන්වෙලා....සතුටට හොරෙන්....සුසුමක නැගී.....පියඹා ගොහින්.....සිත් අහසේ......තාරකාවෝ මකා.....ඔබ සඳක් වීපායා......ආවා.... ...
BOX...
Hemalayaaමම...සහ මම...තව මාමිලා ගොඩක්.....ඇයසහ ඇය...තව ඇන්ටිලා ගොඩක්.....අත් අල්ලාගෙන....හිත් පටලාගෙන...උඩ පැන්නටබිම වැටෙන්නැතී......බිම උන්නටඋඩ පෙනෙන්නැතී…….අපි තවමත් අත දරුවෝ....නුඹ කීවත් මට බැරියෝ.....ඔය සෙල්ලම්ඉස්සර වගේ.......කොන්දට මගෙ බර වැඩියෝ.....හීන් හඬින් කොඳුරන්නට.....බෑ මයෙ හඬ ගොර වැඩියෝ.....යථා රූප අඳින්න බෑ හිතමම නොවෙයිනෙ කැරවැගියෝ..... ...
ගල් මාට්ටුව....
Hemalayaaමට හෙණබයත් එක්ක...මගෙ හිතත් එක්ක...කරුවලේ හිඳින්නට දැන් නම්...පෙම් වලිප්පුවට.....මූ කුලප්පු වෙල....කිසි ගනිච්චියක් නෑ.....සෙල්ලං.....ඉසකුඩ්චියක් දාතොලොන්ච්චි කෙරුමට.....වැලටයින්ගේ ලෙල්ලම්.....හදවත ලාචුවක ලා....සීල් කලෙමි....මම මාංචු ලා ඇහි පිල්ලං.....ඇස් පියාගන්න නෑ....නිදන්න බෑ.....මල් පොහොට්ටුවක් හිත අල්ලං....මට හිතා ගන්න බෑ..හිතේ තියෙන දේ....බලන් බලන අතහොල්මං.....පේන පේන අතපැනල දුවන....මගෙ නොසන්ඩාලහිත පන්නං.....අනංගයා අල්ලසක් අරන්...මානනව මරන්නට...වල්කං..... ...
Pure ලව්.....
Hemalayaaඔබ ගැන හිත හිත...හීන පල් වෙලා....සුවඳ නැතිව....හදවතම ගල් වෙලා.....මුළු ලොවමනැතත් ඔබ ඇතැයි...සිතූ.......මගෙ මෝඩ කල්පනා.....ඇත තාම නිල් වෙලා.....අනන්තයෙන් එහාබලාගෙන....හිස් දෙනෙත් මගෙ...තාම තෙත් වෙලා.......පිවිතුරුයි.....මගෙ චේතනා......කිව්වට සමාවෙලා......ඔයා සාය අස්සෙ තාමසිතිවිලි...අතරමංවෙලා.....ආදරේ.....මගෙ ආදරේ....හිතට නොදැනෙන...අතට අහුවෙන......නෙතට පැටලෙන....තෙතට ගෑවෙන…….මතට බර…සිරාම.......ආදරේ......දැක්කත් ඇති.....ඇතිවෙයි කිති.....ලේ උනයි....මොළයත් නිදී.......හුස්මකින් ඩාබිඳු මැකී....මේ සොඳුරු උණුහුම...න
තිත...
Hemalayaaඈතින් ඉඳන්මමබලාඉමි මාගේ දෙස....දොතින් අරන්...බරට...හිස්බව ඔහේ එන....මතකය...අමතකය.....දසතමනිසසලය.....හදවතේ ගැස්මටත්.....අද මාව අමතකය....සිතුවිලි මැවී...මැකී...යයි අතැර සැනෙකිනී.....අරමුණක් සොයන්නට...මොළ වැස්ම අර අඳී.....ගතේ රැඳිඋණුහුමට.....ලොබ බඳින සිතිවිලී......ඇදී යයි...පාවෙලා.....සමග දුක් මැසිවිලි....සතුට අසරණවෙලා.....අතරමඟ ඇණතියා.....කාලයටඉඩදීල......මගේ ලොව නැවතිලා...... ...
වමාරා කෑම....
Hemalayaaදෙසීයක් මගෙ හිතේ පොට් වුනු....මෝල් හිතිවිලි කියවලා....දුන්න Support එකටමම නැත කෙළෙහි ගුණයක් දක්වලා....සමාවෙන්නට ඕනි ගැත්තට.....Unicode නැත සතියෙ දිනවල....ලියන ඩිංගත් ගෙදර ආවමහිත වගෙම මගෙ පල්වෙලා......හොයාගන්නට නැවුම් හිතිවිලි....අසීරුයි හද ගල්වෙලා....මගේ ආතල් Fullම Nil වී......ජීවිතේ ඇත Dull වෙලා........ ...