The බොසා.... Hemalayaa තමුන් කොයිතරම්ඇදේට ගියත්....ඉඳ හිට රවුමෙමකැරකුනත්.......තම යටත් වැසියන්කෙලින් යන්න යොමුකරන එකකොයි තරම් නම්ශ්රේෂ්ඨ කිරියාවක්ද අම්මප.....අනේ වාසනාවං......අපිටම ඇරපං.... ...
කලකට පස්සේ වෙලකට බැස්සේ.... Hemalayaa දන්නා පැත්තකනොද්දන්න අස්සක......මුල්ලක හැංගී....ඉන්න සඳේ....කොයි අව් අස්සක......එන්ඩ ලැබේවිද...හිත හිතලතවෙමි නිරන්තරේ.....දෙන්න දෙපැත්තටපැද්දෙන තාලෙට.....හිත ගැස්සෙයි.....මයෙ සැරින් සැරේ....මල් පැණි විතරයිතනියට ඉන්නේ.....පාළුව වෙයි මගෙපරස්පරේ......හිත යන පැත්තේ.....පිණිදිය හිස්වේ.....උණුහුම අස්සේ....ගත මුසපත්වේ.....හිත යට කැරකෙනජරමර අස්සේ.....කලකට පස්සේවෙලකට බැස්සේ.......බකන්නිලාගෙන....හුළං උරාගෙන......වැටී හිඳිමි.....මාකටින් හිලේ......පිටින් බලන උන්දකින්නෙ දැන්සිරිමත් මැන්චෝසන්සර් වගේ.......වෙරළු මල් සුවඳප
Ding Dong.... Hemalayaa Miss You මයෙ ලොසින්ජරේ....සිහිවෙයි නුඹ නිරන්තරේ....පැටලී ඔය නුවන් දොරේ.....පාවෙන්නම් සුසුම් සරේ......අහගෙන මයෙ කතන්දරේ......හඬනව තරු සැරින් සැරේ.....වැදිලා හද විමන් දොරේ...සිතුවිලි තව රෝහලේ.... ...
යාවජීව.... Hemalayaa දිනුම් කණුවකසෙවනැල්ලට යටවීවිසිල් සහ පිනුම් අතරසමබරතාවය සොයනPhotogenic හීනවලඅතරමං වූ ජීවිතය.....අනන්තයෙන් ඔබ්බටතල්ලු කරන්නට වෙරදරන.....හතිලන හෘද සාක්කිය......පාවදී ඩොලර් දෙක තුනකට....පා නගමු නියොන් එලියෙන්ඒකාලෝක වූසෙවනැලිවලින් තොර….අවිඳු අඳුරට....සී සීකඩ විසි කොට....මානව වටිනාකම්.....සපත්තුවට යටකොට....සියළුම නෑදෑකම්...පැළඳගෙන සහසකුත් එකක්නිවී දිලිසෙනරන් ආලේපිත මායාවන්........හිස නමමු.....උන්නති කාමයේ...තීව්ර අඬහැරයට.....ගමනේ යා..... ...
පහන් කණුව..... Hemalayaa රම්මනරම්.....හිත ගස්සන තරම්...සිතුවිලි ගිනි ගනන්....උණුහුම ගුලිකරන්.....සුලඟටසිත් දොරගුළු හැරං...දුක හිස් කරං......ලය පැද්දෙන...පාරට......විසිවෙන තාලෙට....ගමනත් ඉස්තරම්.....පෙනුනත් නැති තරම්.....තනිකමදැනුනත් හද පලන්.....ඒවුනාටමං දන්නව....ඉන්නව මඟ බලන්......මයෙ රත්තරං....ගන අඳුරෙම වුනත්....මේ මහ දවල්.....එනවා මම හොයං....මයෙ රත්තරං.... ...
ප්ලාස්ටික් හීන Hemalayaa මේ සංසාරේ....ආසාව.....ක්‍රෙඩිට් Card එකක්.......ඕනෙම නැතත්....ආසයි කාටත්..... ගන්න දැනෙන්න.....අහසෙ ගෑවෙන උස Limit එකක්.... හත් වාසි දැක්කාම මවල පෙන්නවන…. කැළඹේ හිතත්...නැතත් අතේ...තිබේ හිතේ......කරවටක් ගිලුනත් නෑ කමක්.... ඔය කොහොම දිව්වත්....මගදි වැටුනත්.......නැගිට ගන්නට ඇතිනෙ කාලයත්.....කවුරු කොයි ලෙසගණන් හැදුවත්.....සාර සංඛය කල්ප ලක්ෂ්‍යය දින 51ක්... පණ ගැහෙනකම්......රහ දැනෙනකම්....ණය ගෙවල දාන්න නෑනේ හිතක්....දත කාල දාගෙන.....කෙළවර්ක් නැති....Minimum Payments වැලක්......දුක් විඳිනවා ගෙවන්න.... හොයන්න නො
කිරුම් මිනුම්... Hemalayaa හැදෙන ගහදෙපෙත්තෙන් දැනේකියන එකත්දැන් බලාගෙනයනකොටඅතිශය වර්ගවාදීප්රකාශයක්....
සාක්කිය..... Hemalayaa මං එක්කම මේ ලෝකෙට....මංගැච්චුව උඹ......මං නැති තැන වෙන දේවල්...මට පැවසුව උඹ........මං ගැන මට වඩා හොඳට.....දන්න කියන උඹ.......මොකද වදේ අද විතරක්.....නිහඬ වෙලා උඹ......කාසි පනම්......අතුරු මිතුරු කම් ගැන.....වදවෙන හිතයට........සැලෙන ලෙලෙන නපුර.....තබාගෙන.....හිරකොට.....අමාරුවෙන් වුනත්....උන්නු බව මතකයි උඹ මගෙ ලඟ.........දැනෙනව මට තනිකම හොඳටම..............මෑත ඉඳන්.......බලාන හිනැහෙන........කොළපාට නුවන් වෙලානමයෙ හිත අද.........දුර ඈත් ඉඳන්....තාමත් උඩු හුලඟට.......පවසන මැසිවිලි ඇහෙනව......තනිවම උඹ........දැනෙනව
පිkkzසු...... Hemalayaa මිදි....ඇත්තම උනත්...තිත්තම තිත්ත මිදි.....ශික්....මට තව මදි....අම්මපල්ල ඉන්න හැටි තවමත්ඇඳන් රෙදි.......අපි නොදන්න චීනඩි....කාටද ඕනි කඩා ගන්න බැරි මිදි....මකබෑවිලම පළ.....මොකට කොරනවද හදි....ඇයි කනවද කොහෙ හරි කඩි.....අපි කනව රට ඉඳි.....අමුවෙන්ම හරි..... ...
සිකියුරිටි..... Hemalayaa කොහෙදඋඹලට ඉතින්මේවා තේරෙනඑකක්යෑ......අපි මෙ බල්බ් එකසැට් කොරල තියෙන්නෙ...3 Core වයර් වලින්.....