මූනිච්චාව Hemalayaa හිත මරාපන්.... යළි හිටෝපන්... මොකවත්ම වැවෙන්නැති මුඩු බිමක...... කෙළවරක..... කඳුළු පිණි යන්තමට වෑස්සෙන උල්පතක.... සිනහවෙන් නැති හන්දා.. සරදමට ඉර එළිය.... අඳුරෙන්ම එළිය කොට.... නිතිපතා සාපකොට ඉපැද්දූ පොහොට්ටුවෙ ඇති අඳුරු කැරැට්ටුවෙ.... විළි වසා මදහසින් තවරලා සුවඳ පැන්... මුළු ලොවට පුදාපන්........ ආදරෙන් ඉඹින්නට..... ආයෙමත් වතාවක්..... ...
විපර්යාසය Hemalayaa යලි උපන්නෙමිපසු තැවෙන්නෙමිමෙතෙක් හුන් ගබ සුවය අහිමිවඅඳ දෙනෙත්මත එළිය වගුරාබලකරන්නෙමි.....කියන්නට මඟ......වංගු මැද්දෙන් සිරස් රේඛා...සොයන්නටවක් සිතට අණකොට.....සොයා නිදහසසැරි සරන්නම්....නිමක් නොපෙනෙන...අඳුරු නුබ කුස.... ...
විපර්යාසය Hemalayaa යලි උපන්නෙමි පසු තැවෙන්නෙමි මෙතෙක් හුන් ගබ සුවය අහිමිව අඳ දෙනෙත් මත එළිය වගුරා බලකරන්නෙමි..... කියන්නට මඟ...... වංගු මැද්දෙන් සිරස් රේඛා... සොයන්නට වක් සිතට අණකොට..... සොයා නිදහස සැරි සරන්නම්.... නිමක් නොපෙනෙන... අඳුරු නුබ කුස.... ...
දෙගිඩියාව Hemalayaa ඇවිද යමි මමඅනන්තය වෙතමතක අහුරන් කඩමාල්ලකහීන පුරවන් සාක්කුවේ.....හෙමින් එක දෙක කාන්දුවේ...හදවතේ බර හෑල්ලුවේ....ගාට ගාටා පසුපසම විත්සතුට දුක හා හේත්තු වේ....ඈලියාවට යන්ට ඉඩදෙමි....ප්‍රේමයට මං නිවාඩුවේ.....බලාපොරොත්තුවදෑස බැඳගෙන...වෙලී ප්‍රේම බැන්ජියේ....නිදහසේ අත්හලෙමි රාගය....ඉපිල එන්නට ආයෙ දවසක....නොපිට පෙරලාදැවෙන උදහස.....මකා දැමුවෙමි කිළිටි අදහස.....ලොවට අමතක වසන්තයේ.....මතකයන් එහි අඩංගුවේ.... ...
දෙගිඩියාව Hemalayaa ඇවිද යමි මම අනන්තය වෙත මතක අහුරන් කඩමාල්ලක හීන පුරවන් සාක්කුවේ..... හෙමින් එක දෙක කාන්දුවේ... හදවතේ බර හෑල්ලුවේ.... ගාට ගාටා පසුපසම විත් සතුට දුක හා හේත්තු වේ.... ඈලියාවට යන්ට ඉඩදෙමි.... ප්‍රේමයට මං නිවාඩුවේ..... බලාපොරොත්තුව දෑස බැඳගෙන... වෙලී ප්‍රේම බැන්ජියේ.... නිදහසේ අත්හලෙමි රාගය.... ඉපිල එන්නට ආයෙ දවසක.... නොපිට පෙරලා දැවෙන උදහස..... මකා දැමුවෙමි කිළිටි අදහස..... ලොවට අමතක වසන්තයේ..... මතකයන් එහි ...
විළි Hemalayaa ගූඪ ස්වප්නයෙහි.... කුරිරු උණුසුම් බව තැතිගස්වයි.... මගේ ආරූඪ කොටගත් කෘත්‍රිම සභ්‍යත්වය කැසකවා ගත් හදවත.... ලිහා හැර යළිඳු... සඟවාගනිමි.... අනාවෘතවූ සත්‍යයේ නග්නත්වය.... යතාර්ථයෙන් මුවා කල ...
විළි Hemalayaa ගූඪ ස්වප්නයෙහි....කුරිරු උණුසුම් බවතැතිගස්වයි....මගේ ආරූඪ කොටගත්කෘත්රිම සභ්යත්වයකැසකවා ගත් හදවත....ලිහා හැර යළිඳු...සඟවාගනිමි....අනාවෘතවූ සත්යයේනග්නත්වය....යතාර්ථයෙන් මුවා කල ...
විළි Hemalayaa ගූඪ ස්වප්නයෙහි....කුරිරු උණුසුම් බවතැතිගස්වයි....මගේ ආරූඪ කොටගත් කෘත්‍රිම සභ්යත්වයකැසකවා ගත් හදවත....ලිහා හැර යළිඳු...සඟවාගනිමි....අනාවෘතවූ සත්යයේනග්නත්වය....යතාර්ථයෙන් මුවා කල ...
ඈලියාව Hemalayaa අසාගෙනවැදි බණ.....උක්කුටිකව හිඳගෙන....මස් කට්ටක් වැළඳීමි.....තෙල් මන්ද දෙසගිජුව බලමින.....මන්ද ස්මිතයෙන්....කෝපාග්නිය දොවා....පලා පැහැ නෙතුද්වාරයන්.....වසා තදකොට.....අසීමිත වීරියෙන්....තලා පෙලුවෙමි...හදේ ගිනියම....අඳුරු සිතිවිලි ලවා..... ...
ඈලියාව Hemalayaa අසාගෙන වැදි බණ..... උක්කුටිකව හිඳගෙන.... මස් කට්ටක් වැළඳීමි..... තෙල් මන්ද දෙස ගිජුව බලමින..... මන්ද ස්මිතයෙන්.... කෝපාග්නිය දොවා.... පලා පැහැ නෙතු ද්වාරයන්..... වසා තදකොට..... අසීමිත වීරියෙන්.... තලා පෙලුවෙමි... හදේ ගිනියම.... අඳුරු සිතිවිලි ලවා..... ...
ගැටුම... Hemalayaa ඉවුරුතලා ගිය.... උණුහුම් සිතිවිලි සුරතින් ගෙන මා... පිසලන්නට..... කඩමාල්ලක් සොයමි.... නොකිළිටි...... පසසනු රිසියෙන්.... තනිකමෙහි පුදුමජනක ළබැඳියාව....
ගැටුම... Hemalayaa ඉවුරුතලා ගිය....උණුහුම් සිතිවිලි සුරතින් ගෙනමා... පිසලන්නට..... කඩමාල්ලක් සොයමි.... නොකිළිටි......පසසනු රිසියෙන්.... තනිකමෙහි පුදුමජනක ළබැඳියාව....
හිමි අහිමි...... Hemalayaa යහනත අතුළ මල්පෙති තලාඅමරස සොයා කිරි මුහුද කලඹලානිදි වරා මුළු රැය පුරාමහාමේරුව දිය වෙලාඈ නෙත් අගින් පවසන කතාළදරුවකු සේ ඉවසමි අසාමුදු ළමැද මත පෙම් මල හොවාහිරුට පළමුව යමි පලාතුසර බිඳු රත් නෙතු නිවාකඳුලකට ඉඩ දෙනු එපාමේ දිග සසර සරණා තුරා..ඔබේ වන්නට ඉමි සිතා.....හිමි නෑතත් පෙමඅවසරයි මටඑබෙන්නට ඔය හිතට රහසින්..සොයා මා රුවඔබේ නෙතු තුළසැරි සරන්නම් ඔබේ හදවත..කඳු සෙල් තලා...නිමනයන් ජයගෙන...ගලායන දිය ...
වියරුව..... Hemalayaa රඟපාන්න මට බැරුවටඋඹ මට බැන අඬගානවනෝක්කාඩුවට බය හිතදැන දැන උඹ මගහරිනවඇතුලාන්තයම දියවී....පෙරී ඇවිත් සිත දවනව.....ලෝකාන්තයෙන් පහළටඉගිල යන්ට මට හිතෙනව....ශෝකාන්තයක කෙළවරරෝස මලක් උඹ හොයනව...කල්පාන්තයේ සිහිනෙකහිරවී හිත හති හලනව...සෙනෙහෙවන්ත අතීතයේනටබුන් හිමිහිට දිරනව...කඳුළු මතින් සිනහවතක්විත් සිහිනෙන් අතවනනව... ...
පාපොච්චාරණය... Hemalayaa මම කැමති වුනත් ලැම්බට් වෙන්න.... ඇය කැමති නෑහෙම්බත් වෙන්න... මම එකඟ වුනත්ගෙම්බෙක් වෙන්ට ඈ බෑම කියයිහාදුවක් දෙන්ට.... රොමාන්තිකම වුනත් ඇගේ රහ ජංගි... අන්තිමේදි මට ඉතුරු.... මල්පාත්ති හන්දි........ ඉනාවක් නැති පවක්.... හිස් ගතිය පිරි ලවක්.... පින්සෙන්ඩුවුනා ඇති... අළුත් නැව ලෙඩ ගොඩක්..... ජීවිතේ පල්වෙන්ට..... තනි අතෙන් රජ වෙන්ට...... හීන හීනිව ඔතන්..... කාමරේ පැලවෙන්ට........... ඔරිගමියක් තරම් වත්..... නොවටින ආදරය..... අරන් පලයන් යන්ට........ සිනාවත ...
ආමන්ත්‍රණය Hemalayaa අමනකමඋඹයි මගෙදෙවැනි නම....බමණ මතමකයි හිතනිවට කම.....පරණ මම...අකමැතියි දකින්නට...ආයෙමත්වසන්තය….නවමු පෙම......කියයි මට හැරෙන්නට...නිහඬවමඅවනතවනෙතින් නෙත….ගෙරවුමටවඩා සැර මදහසටහිස නමාහැඟුම්බර…..විසෙන් විසනසන්නට අරඳිනඅතීතයවරින් වර.....මතකයේඅඳුරු මුළුසොය සොයා…කළඹවයිඅනන්තය...... ...
කුහකකම... Hemalayaa සංසර්ගයෙන්ස්වර්ගයසොයන...ගන්ධම්බයෙකු හට..එහි අර්ථය....කියාදෙනු නොහැකමට....පාගගෙනමගේ වල්ගය......
හපේ... Hemalayaa අපේ තීරුවෙඇති ලපේ දැකකිතිකැවී හිත දස අතේ...සක්මන් කරයිඉක්මන් වෙමින්...තනියම හිමින් යනහද හොරෙන්ඔසවා දැහැන් බිඳි අවසරෙන්...මිරිකා වැරෙන්....කක්ෂය යටින්..මුහුවෙනාසඳුන් පුසුඹට ලොබින්....මුසපත් වෙමින්..බරවුනු කිළින්..හැලේ උණුහුම සියොලඟින්....ඇසිල්ලෙන්යලි ගැස්ම ඇරඹී...වැස්ම පියවීරස්නෙ ගිලිහී....පිට ඔපේ යටඇති හපේ දැකහද හලයිසැනසුම් සුසුම්..... ...
හ්ම්ම්..... Hemalayaa කොහේදෝ හිටංකදෝපැණියෙක්.....කඩා වැදිලාවිනාස කලා නෙවකුළුඳුල්.......භූමිකා නිරූපණරමණය.....රොමාන්තික ෆැන්ටසියම.....ඇල් වතුරෙ.....දැකල සුදු කරමලය....අඩ අඳුරෙ.....
සම්මුතිය Hemalayaa අඳුරු ගුහාවකසෑඟවී ඉන්නෙමි....රුදුරු මගෙමසෙවනැල්ලෙන්.......එළිය නොමැති තැනඅඳුරක් නැති බව.....සිත කොඳුරයිසැනසිල්ලෙන්.....ගැහෙන ළැමෙහි බර...නොදැන රඟන හිස්අහංකාරහසරැල්ලෙන්......මුහුවෙන්ට විනාබැහැ යන්ට පලා.......මේ හිරු මියගියහිමිදිරියෙන්..... ...